Cricket Critique SL

  • Home
  • Cricket Critique SL

Cricket Critique SL We give our thoughts on SL cricket team when they play this lovely game!!

03/01/2023

When Will Dasun learn? Again 1 over left for well-bowled Chamika😣

13/12/2022

Angelo mathews and run outs..better love story than twilight !

මඩ ගහලා වැට්ටුවට හොඳ comeback එකක් දියන් බ්‍රෝ.එකක දෙකක වැදුනට කොහොමත් bowling වලින් හොඳම medium fast economical බෝලර් ද...
01/11/2022

මඩ ගහලා වැට්ටුවට හොඳ comeback එකක් දියන් බ්‍රෝ.

එකක දෙකක වැදුනට කොහොමත් bowling වලින් හොඳම medium fast economical බෝලර් දැනට.

ළහිරු කුමාර < චාමිකගෙ performance හොඳයි compare කරද්දි 💔

ගොඩක් උන්ට මූත් එක්ක තියෙන්නෙ attitude problem එකක්. ඒකයි මෙහෙම මඩ වදින්න තරම් නරකක් කරපු එකෙක් නම් නෙමේ.

මෑතක ඉඳලා run machine එකක් වෙලා 😪
16/10/2022

මෑතක ඉඳලා run machine එකක් වෙලා 😪

වයසට ගියත් සිංහයා සිංහයමයි 🔥 !
13/09/2022

වයසට ගියත් සිංහයා සිංහයමයි 🔥 !

ක්‍රිකට් ෆෑන් කෙනෙක් විදිහට 2014 T20 WC එක දින්නට පස්සෙ වැඩියෙන්ම සතුටු හිතුන දවස ❤ ඇත්තටම මේ දවස එනකන් ක්‍රිකට් වලට ආස ...
11/09/2022

ක්‍රිකට් ෆෑන් කෙනෙක් විදිහට 2014 T20 WC එක දින්නට පස්සෙ වැඩියෙන්ම සතුටු හිතුන දවස ❤

ඇත්තටම මේ දවස එනකන් ක්‍රිකට් වලට ආස අපේ උන් දවස් කීයක් නම් බලන් හිටියද !!

ඇත්තටම මේකෙ ක්‍රෙඩිට් එක දස්සට වගේම ප්‍රමෝද්‍ය ට යන්නම ඕනෙ පොඩි උන් ටිකක් විශ්වාස කරාට නොසෑහෙන්න බැනුම් අහන ගමන්.

දස්සා මේ කරේ revolution එකක් SL Cricket වලට. ඒ තමා අනිත් ටීම් වල මොකෙක් හරි එකෙක් විතරක් එදා දවසෙ perform කරලා මැච් දිනද්දි අපේ උන් මැච් දිනුවෙ team performance එකෙන් unity එකෙන් ❤ ඒකනෙ වැඩිම විකට්, වැඩිම ලකුණු නැතත් අපි මේක දින්නෙ. ඒකත් ඩුබායි වල අමාරුම දේ depend කරලා. මේ ජයග්‍රහණයේ වටිනාකම වැඩි ඒ හින්දයි.

භානුක ගැන කියන්නම ඕනෙ අවුරුදු ගාණක් නිකන් අපතෙ යැව්වා ඉතින් ඒකට දුකයි.. උද්ඝෝෂණ කරලා ගෙන්නගත්ත එකම ක්‍රිකටර්..ඉස්සරහටවත් එකදිගට චාන්ස් දෙන්න ඕනෙ මැණිකක් තමා ඒ කලාතුරකින් ඒ වගේ fearless උන් බිහිවෙන්නෙ ඕනෙම රටක.

අනිත් දේ අපේ උන්ගෙ IPL bidding price එකනම් සෑහෙන වැඩිවෙයි ලබන පාර 😁

ස්තූතියි කොල්ලනේ අවුරුදු ගානක් තිස්සෙ ක්‍රිකර් බලන අපිට, ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගෙනාවට ❤🇱🇰

ලෝක කුසලානෙත් සුපිරියක් කරමු ජයවේවා !! ආදරෙයි 🙏

උද්ඝෝෂණ කරලා ගෙන්නගත්ත එකම ක්‍රිකටර් ❤🙏අවුරුදු ගානක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් අපතේ දැම්ම මැණිකක් 🥺💔Asia Cup එක දිනන්න හ...
11/09/2022

උද්ඝෝෂණ කරලා ගෙන්නගත්ත එකම ක්‍රිකටර් ❤🙏

අවුරුදු ගානක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් අපතේ දැම්ම මැණිකක් 🥺💔

Asia Cup එක දිනන්න හේතු උන ලොකුම එකා අසිත ප්‍රනාන්දු ගෙන් පස්සෙ...අමතක කරන්න එපා අසිතත් 👌

පාට පාට ඩොමෙස්ටික් ටූනමන්ට් වල වැදුනෙ නැතත් සමහර ක්‍රීඩකයොන්ට සිංහයා පපුවට ආවම මාර කන්ෆිඩන්ස් එකක් එනවා. ඒක පැතුම්ගෙ ක්‍...
06/09/2022

පාට පාට ඩොමෙස්ටික් ටූනමන්ට් වල වැදුනෙ නැතත් සමහර ක්‍රීඩකයොන්ට සිංහයා පපුවට ආවම මාර කන්ෆිඩන්ස් එකක් එනවා. ඒක පැතුම්ගෙ ක්‍රීඩා විලාසයෙන් පැහැදිලියි ! ❤

චරිත් අසලංකත් ඒ වගේ ක්‍රීඩකයෙක් ඒත් අවාසනාවට ඉන්නෙ bad patch එකක. පොඩි විවේකයක් දිය යුතුයි.

හැබැයි මම ආයෙත් කියනවා දනුෂ්ක ගුණතිලක වගකීම් විරහිත inconsistent T20 පිතිකරුවෙක්. ODI වලට limited උනානම් මීටවඩා දෙයක් ගන්න තිබ්බා.

එදා ඇෆ්ගන් මැච් එක පැරදෙද්දි හිතුවෙවත් නැති විදිහට ටීම් එක comeback එකක් දුන්නේ. ඔව් අපි මේක දිනනවා අවුරුදු ගානකට පස්සෙ ❤❤🏆

සුභ පැතුම් කොල්ලනේ!!

ස්පින් වලට තියන weakness එක හදාගත්තොත් ලොකු දෙයක් කරන්න පුලුවන් එකෙක් format එකේ 💔
03/09/2022

ස්පින් වලට තියන weakness එක හදාගත්තොත් ලොකු දෙයක් කරන්න පුලුවන් එකෙක් format එකේ 💔

ධනුෂ්ක ගුණතිලක T20 ටීම් එකේ ඉන්නවද නැද්ද කියලා තීරණය වෙන්නෙ අද මැච් එකෙන්. අද හොඳට ගැහුවත් Highly overrated මේ format එක...
03/09/2022

ධනුෂ්ක ගුණතිලක T20 ටීම් එකේ ඉන්නවද නැද්ද කියලා තීරණය වෙන්නෙ අද මැච් එකෙන්. අද හොඳට ගැහුවත් Highly overrated මේ format එකේ මගේ මතය අනුවනම්. කොහොමත් KJP comeback එකක් දුන්නොත් එලියට යයි. අනිත් එක භානුක රාජපක්ෂ 1 ඩවුන් (අංක 3) නොගහා එයාගෙ performance එක ගන්න අමාරුයි. ඒක මෙන්ඩිස් මෙච්චර කාලෙකටම open නොගැස්සුවා වගේම තමා. චරිත් අංක 5 හොඳට කරන්න පුලුවන් කෙනෙක භානුකව 1 down දැම්මොත්.

දින්නා තමයි මචන්ලා ❤. පට්ට සතුටුයි ඒකට. ඒත් දැන්වත් අපි මේ toxic යන මෝ..ඩ ලංකාව ෆෑන්බේස් එක නවත්තන්න ඕනෙ. ඇත්තටම බංගලි ක...
01/09/2022

දින්නා තමයි මචන්ලා ❤. පට්ට සතුටුයි ඒකට. ඒත් දැන්වත් අපි මේ toxic යන මෝ..ඩ ලංකාව ෆෑන්බේස් එක නවත්තන්න ඕනෙ. ඇත්තටම බංගලි කියන්නෙ කොහොමත් ටොක්සික් සෙට් එකක් ඒක අපිට නවත්තන්ඩ බෑ. ඒත් අපේ සමහර groups, pages තියනවා ලංකාවෙත් ඒ වගේම toxic සෙට් එකක් හදපු. උන් බංගලින්ගෙ පේජ් ගෲප් හැම එකේම ගිහින් හානවා.

ඇත්තටම ලංකාවෙ ක්‍රිකට් කියන්නෙ මෙහෙම බංගලි එක්ක පෑහෙන්න ඕනෙ එකක් නෙමේ. අපි අරන් තියන achievements උන් හිතලවත් නෑ තාම. ඒ හින්දා දෙයියන්ගේ නාමෙට මේ over යන ලංකාවෙ toxic fan base එක කඩන එක ලංකාවෙ ක්‍රිකට් පේජ් ඇඩ්මින්ලා වගේම ක්‍රිකට් ෆෑන්ස්ලගෙත් වගකීමක්. එදා ඉදන් ලංකාවෙ ක්‍රිකට්වල rivalries තිබ්බෙ india, aussie වගේ උන් එක්ක මිසක් මේ වගේ මහ ඔලු කාරයො එක්ක නෙමේ. ඒ හින්දා උන්ව ගණන් නොගෙන ඉඳපල්ලා උන් මොනා කීවත්. එතකොට ඕක ඉබේම අඩුවෙලා යයි ❤👍

හායි යාලුවනේ 😉
01/09/2022

හායි යාලුවනේ 😉

Slow බෝල වලින් ගේම ගහන්න ඕනෙ තණකොළ තියන පිට්ටනියක්...ස්ලෝ බෝල කීයක් නම් දැම්මද ඉනිමටම. දසුන් බෝල් කරානම් වාසියක් එන්න ති...
01/09/2022

Slow බෝල වලින් ගේම ගහන්න ඕනෙ තණකොළ තියන පිට්ටනියක්...ස්ලෝ බෝල කීයක් නම් දැම්මද ඉනිමටම. දසුන් බෝල් කරානම් වාසියක් එන්න තිබ්බා බැට් එකටම හයියෙන් බෝලෙ දැම්මම ගහනව තමා. Deep fine leg fielders ලා දැම්මෙ නැති එකෙන්ම ලකුණු 50ක් විතරම පස්සෙන් ගැහුවෙ 🤷‍♂️

Ashes ultimate today at 7.30 PM 😂🔥අළු බඳුන ultra pro max  අද  රාත්‍රී 7.30ට ❤
01/09/2022

Ashes ultimate today at 7.30 PM 😂🔥
අළු බඳුන ultra pro max අද රාත්‍රී 7.30ට ❤

නියමයි තලිබාන් කොල්ලනේ 😍
30/08/2022

නියමයි තලිබාන් කොල්ලනේ 😍

පිටියේ විනිසුරුවරුන් කෙසේ වෙතත් තෙවන විනිසුරුගේ තීරණය ඉතාම ආන්දෝලනාත්මකයි 🤐
27/08/2022

පිටියේ විනිසුරුවරුන් කෙසේ වෙතත් තෙවන විනිසුරුගේ තීරණය ඉතාම ආන්දෝලනාත්මකයි 🤐

අද තමා දවස..ඇත්තෙන්ම අද වෙද්දි ෆ්‍රැන්චයිස් ක්‍රිකට් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරමක අඩාල මට්ටමකට පත්ව තිබුණත්, ක්‍රීඩකයන්...
27/08/2022

අද තමා දවස..ඇත්තෙන්ම අද වෙද්දි ෆ්‍රැන්චයිස් ක්‍රිකට් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරමක අඩාල මට්ටමකට පත්ව තිබුණත්, ක්‍රීඩකයන්ගේ දක්ෂතා මුවහත් වී තිබීම නිසා එදා දවසේ හොඳින් ක්‍රීඩා කරන සෑම කණ්ඩායමකටම ජයග්‍රහණය ලබා ගැනීමේ වැඩි සම්භාවිතාවක් එලඹ ඇත.

කෙසේ හෝ අද තරගය ජයගෙන, තරගාවලියට සාර්ථකව අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවායි යන්නෙ අපගේ පැතුමයි ❤ !

02/08/2022

චින්තන ලා කියන්නේ හෑලි ලියවෙන්න ඕනි මිනිස්සු බං ❤️💪

චින්තන ගීතාල් විදානගේ මීට අවුරුදු 16කට කලින්, 2006 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ රන් පදක්කමක් දිනලා සමරපු විදිහ කවදාවත් අමතක නොවෙන විදිහේ එකක්. මේ තියෙන්නේ ඒ වෙලාවෙදී ගත්තු ඉතිහාසගත චායාරූපයක්...

එදා චින්තනට වයස අවුරුදු 24 යි. එදා චින්තනට මාධ්‍යවලින්, මිනිස්සන්ගෙන් පුදුම තරම් පැසසුම් ලැබුණා.මට මතකයි චින්තන කාපු කෑම වේලේ ඉඳන් හැම දෙයක් ගැනම මීඩියා කතා කරා.
පත්තර වල ඉන්ටර්වීවු ගියා....

2008 ඔළිම්පික් වලට චින්තන යද්දිත්, 2010 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට චින්තන යද්දිත්, චින්තන අපේ ප්‍රධානතම පදක්කකම් බලාපොරොත්තුවක් වුණ හැටි මතකයි.
2008 දී පදක්කම බලාපොරොත්තුව නැති වෙලා ගියාට, 2010 දි රිදී පදක්කමත් දිනන්න චින්තනට පුළුවන් වෙනවා.

ඊට පස්සේත් 2018 ගෝල්ඩ් කෝස්ට් වලදිත් චින්තන බර උස්සනවා.පදක්කමක් පෙනි නොපෙනී යන මට්ටමට එනවා...

මේ 2022, අද වෙද්දී චින්තනට අවුරුදු 40ක්, එදා අපි මොනවද කලේ,
අද අපි මොනවද කරන්නේ,
ඒත් තාමත් චින්තන ගීතාල් විදානගේ රට වෙනුවෙන් බර උස්සනවා.

2006 දි 62kg බර පන්තියෙන් බර උස්සපු චින්තන, අද 81kg බර පන්තියෙන් බර උස්සනවා.

අද චින්තනගේ නමින් තිබුණු පදක්කම් බලාපොරොත්තුව නැති වෙලා ගියාට, චින්තන රන් පදක්කමක් අරගෙන දුන්නු මතකයේ සුවඳ අලුත් කරා...

වසය අවුරුදු හතලිහේදීත් රට වෙනුවෙන් බර උස්සන චින්තනගේ ප්‍රයත්නයට hats off...!!!

එහෙම කෙනෙක් වෙනුවෙන් නොලියන හෑලී තව මොකටද.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Cricket Critique SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share