Ape Tv

Ape Tv අපේ TV දැන්ම Follow කරන්න.

මම මුහුදට බය වෙන්න හේතු👁🌊🦈🐋🐙
26/06/2023

මම මුහුදට බය වෙන්න හේතු👁🌊🦈🐋🐙

මේ අතුරින් විශාලතම දුම්රිය ස්ථානය කුමක්ද🙄
20/06/2023

මේ අතුරින් විශාලතම දුම්රිය ස්ථානය කුමක්ද🙄

මුතුරාජාගේ තායි ගමන ජූලි දෙවනදා මුතුරාජා එලබෙන ජූලි දෙවනදා තායිලන්තයේ Chiang Mai ගුවන්තොටුපල වෙත ලගාවීමට නියමිත බව එරට ම...
16/06/2023

මුතුරාජාගේ තායි ගමන ජූලි දෙවනදා

මුතුරාජා එලබෙන ජූලි දෙවනදා තායිලන්තයේ Chiang Mai ගුවන්තොටුපල වෙත ලගාවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්ථා කරයි.

තායිලන්තයට ලගාවීමෙන් පසු දින 14 ක නිරෝධායන කාලයකින් අනතුරුව ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා Lampang හි පිහිටා ඇති Thai Elephant Conservation Center වෙත රැගෙන යාමට නියමිතයි.

Voice For Elephants Sri Lanka





16/06/2023
ආච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා 😍❤️
16/06/2023

ආච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා 😍❤️

🎈🎈අද වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල් මෙන්න. (how to buy a vehicle)🎈🎈👉වාහනයක පොතක් බලන්නේ කොහොමද?👉ගොඩක් අය හිතාගෙන ඉන්නේ ...
06/06/2023

🎈🎈අද වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල් මෙන්න.
(how to buy a vehicle)🎈🎈

👉වාහනයක පොතක් බලන්නේ කොහොමද?

👉ගොඩක් අය හිතාගෙන ඉන්නේ වාහනයක පොත හෙවත් ලියාපදිංචි සහතිකය බලන්න තමන් හොඳට දන්නවයි කියලයි. බලමු ඔබ කොච්චර දුරට හරිද කියලා. ගොඩක් අය පොතක් අරගෙන බලන්නේ අයිතිකරුගේ නම ලිපිනය, පරම අයිතිය, වාහනයේ නිෂ්පාදිත වර්ෂය, ලියාපදිංචිය වාගේ සරලම දේවල් විතරයි. ඔය ටික පොතේ මුද්‍රණය කරලම තියෙනවනෙ. ඕවා බැලූවා කියලා අපිට වාහනයේ නිරවුල් භාවය පිළිබඳව කිසිම නිගමනයකට එන්න බෑ. අපි වාහනයක පොතක් අරන් එහි අංක එකේ සිට සටහන් මෙහෙම බලමු.

👉ලියාපදිංචි කිරීමේ අංකය – කියලා දෙන්න ඕන නෑනෙ. කවුරුත් දන්නවනෙ.

👉චැසියේ අංකය – පොතේ තියෙන චැසි අංකයත්, වාහනයේ තියෙන චැසි අංකයත් පරීක‍ෂා කරන්න. චැසි අංකය වාහනයේ දෙතැනක තියෙනවා. එකක් චැසියේම කොටා තිඛෙන එකක්. ඒක තමයි කියවගන්න ඕනෑ. එහි අංකවල සුළු හෝ වෙනසක් තිඛෙනවා නම් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකර නිරවුල් කරගන්නම ඕනෑ. බිංදුවට ඕ අකුර, නවයට පී අකුර, එක ට හතේ ඉලක්කම වාගෙ වැරදි පොතේ තියෙන්න පුලූවන්. ඒවා හදාගන්න ඕනෑ. 2004 වසරේ ලියාපදිංචි කළ බඩී වෑන්වල එහෙම වැඩිපුරම තියෙන්නේ චැසියේ මුල් කොටස විතරයි. දැන් මේකත් අපි හදාගන්න ඕනෑ.

👉චැසි අංක කොටන්න යන්න කවුරුහරි උපදෙස් දුන්නොත් හොඳවයින් දෙකක් කියන්න. ඒක නීති විරෝධීයි. එහෙම කොටලා තිඛෙන වාහන ගන්නත් එපා. දැන දැන ඇයි ප්‍රශ්ණවලට යන්නෙ?

🎈වර්තමාන අයිතිකරු.

👉“මම තමයි වර්තමාන අයිතිකාරයා” කිව්වට බෑ. ඔප්පු කරගන්න සාධක ඔබ සොයාගන්න. අයිඩී එක බලන්න. ලිපිනය බලන්න. හොරු ජාවාරම් කරන්නෙත් ඔය විදිහටම නිසා බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න වෙනවා. ඔහු විස්තර ඉල්ලද්දී මගහරිනවා නම්, හදිසි කරනවා නම්, කාර්ය බහුල බවක්ම පෙන්වනවා නම්, කේන්ති ගන්නවා නම්, ඔබත් එක්ක කතා නොකර කෝල් කර කරම ඉන්නවා නම් අතහැරලා එන එක තමයි හොඳ. ඔබ වියදම් කරන්න යන්නේ ලක‍ෂ ගණනක්. වරද්දා ගත්තොත් ගොඩ එන්න පුලූවන්ද?

👉ඒ වගේම ලිපිනය කියවලා බලන්න. මුහුදුබඩ ප්‍රදේශවල වැඩි කළක් පාවිච්චි කළ වාහන දිරා යාමේ ප්‍රවනතාව වැඩියි. දිරන්නේ අහුමුළු. ලිපිනය දැක්කහම දිරුම් ගැන වැඩිපුර බලන්න. වාහනයේ වර්තමාන හිමිකරු සමාගමක් බව පොතේ සඳහන් වෙනවා නම් පැවරුමට අදාලව තවත් අමතර ලියකියවිලි අවශ්‍ය වෙනවා. පැවරුම් ලේඛණවල එම්බෝස් සීල් හෙවත් තෙරපුම් මුද්‍රාව තිබිය යුතුයි. තෙරපුම් මුද්‍රාව භාවිත නොකරන සමාගමක් නම් ඒ බවට වෙනම ලිපියක් ඕනෑ. සමාගමේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්. ෆෝම් 48 හෝ ෆෝම් 20 ලේඛණය. මෙම පැවරුමට විරුද්ධ නොවන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට සමාගම මගින් ලියනු ලබන ලිපිය.

🎈පොත ඩුප්ලිකේට්ද?

👉කොන්දේසි/විශේෂ සටහන් – පොත ඔරිජිනල් දල ඩුප්ලිකේට්ද කියලා මෙතන තියෙනවා. පොත DUPLICATE නම් එක් දින පැවරුම් ලබා ගැනීම අසීරුයි. ඒ නිසා ලීසිං ගියොත් අයිතිකරුට චෙක් එක දෙන්නේ සාමාන්‍ය පැවරුමකට පස්සෙ. කාලය ගත වෙනවා. සමහර මුල්‍ය ආයතන ඩුප්ලිකේට් සහතිකය සහිත වාහනවලට ණය මුදල් අනුමත කරන්නේ නැහැ. හැබැයි ඩුප්ලිකේට් පොත් සහිත හොඳ තත්ත්වයේ වාහන වෙළඳපළේ අනන්ත හමුවෙනවා. ඒත් ඉහත ලියකියවිලි ගැටළු හින්දා වටිනාකම අඩුවෙන් ගන්නත් පුලූවන්. විකුණන්න වෙන්නෙත් එහෙමයි. මෙම වාහනය ගෙන්වලා තියෙන්නේ බදු සහන යටතේ නම් ඒ ගැන මෙතැන තියෙනවා. ඒ නිසා ලියාපදිංචි දිනය බලන්න. එතැන් පටන් අවුරුදු හතරක් හෝ පහක් යනතුරු පැවරුම කරන්න බැහැ. එක්කෝ පැවරුම කරනවා නම් බදු ගෙවන්න වෙනවා. ඕවා නොදැන ගත්තොත් කරදරයි.

🎈ෆිනෑන්ස් තියෙන වාහනයක්ද?

👉පරම අයිතිකරු.- ලීසිං තිඛෙනවා නම් එක පාරටම බයවෙන්න එපා. ලීසිං අවසන් කළ බවට වන ඩිලීෂන් ලෙටර් එක තිඛෙනවද බලන්න. ඒ ලියුමේ තියෙන වාහන අංකයත්, ලීසිං සමාගමේ නාමයත්, මෝටර් ප්‍රවාහන කොමසාරිස්ට එඩ්රස් කළ ලියුමක්ද බවත් චෙක් කරගන්න.

🎈එන්ජින් අංකය බලමු.

👉එන්ජින් අංකය හොයාගන්න ටිකක් අමාරුයි. ඒත් ඒකත් චෙක් කරලා ගැළපෙනවද කියලා බලලම ගත්තොත් තමයි හොඳ. එන්ජින් එකක් අලූතෙන් තියලා ආර්එම්වී එකේ රෙජිස්ටර් කරලා නැති වාහන තියෙනවා. ඒවා රෙජිස්ටර් කරගන්න ඕනෑ. එන්ජින් එක ගත්ත බිලත් ඉදිරිපත් කරන්න ඕනෑ. 7 සිට 28 දක්වා පොතේ මුද්‍රිත තොරතුරු කියැවීමෙන් වාහනයේ නිරවුල්භාවය සමබන්ධ නිගමනවලට එන්න සාධක නැහැ.

🎈ඉන්ෂුවරන්ස් කන්ඩම් වාහනයක්ද?

👉21. පෙර අයිතිකරුවන් අතර රක‍්ෂණ සමාගමක නාමයක් දැක්කොත් හරි පරෙස්සමෙන්. හොඳට බලන්න. ඉතා කෙටි කලකින් රක‍්ෂණ සමාගම මෙම වාහනය නැවත පැවරීමක් කර තිබේ නම් දෙවරක් සිතන්න. මෙය ඉන්ෂුවරන්ස් කන්ඩම් කළ වාහනයක් විය හැකියි. දැඩි අනතුරුවල දී රක‍ෂණ සමාගම් එම වාහන වන්දි ගෙවා ලබාගෙන අඩු මුදලට විකුණා දමනවා. ඇත්තෙන්ම ඒවා නැවත අලත්වැඩියා කර

👉පාව්චිචියට සුදුසු ඒවා නොවෙයි. ඒත් අපේ සමහර අය එවැනි වාහන අඩු ගානට ගෙනත් හොයන්න බැරිවෙන්න හදලා විකුණා දමනවා. මෙවැනි අලත්වැඩියාවන්වල ආයුෂ අඩුයි. යළි යළිත් කැඩී යාම්, වෙනස් වීම් සිදුවෙනවා. වාහනය අනතුරු දායකයි. 19 සහ 27 – ලීසිං ගන්නවා නම් නිෂ්පාදිත වර්ෂයත්, පළමු ලියාපදංචියත් බලන්න.

👉මොකද ලියාපදිංචියෙන් වසරක් තුළ පවරන වාහනයකට දැන් ලීසිං ලබාගන්න පුලූවන් සියයට පනහක් විතරයි. ලියාපදිංචියෙන් වසරක් ඉක්ම ගිහින් නම් සියයට හැත්තෑවක් පුලූවන්. පොතේ අක‍්ෂර රටා ගලපා බැලීමල ලොට් අංක පිරික්සීම, පොත මුද්‍රණය කළ දිනය බැලීම ආදියෙන් යම් යම් නිගමනවලට එන්න පුලූවන් වෙන්නේ ඒ ගැන හොඳ දැනුමක් සහ නිරන්තර අධ්‍යයනයක් ඇති අයට විතරයි.

🎈මේ විදිහටත් පොත බලන්න.

👉පොත නිල් එලිය සහිත ස්කෑනින් උපකරණයක් මගින් පරීක‍ෂා කරගන්න පුලූවන් නම් තමයි හොඳ. මොකද පොතක කලර් ප්‍රින්ට් එකක් ගත්තොත් හරි පොතයි හොර පොතයි හොයන්න බැහැ. හරි පොත ස්කෑන් කළහම රාජ්‍ය ලාංඡනයත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේ ඉංග්‍රීසි අකුරු මණ්ඩලයත් පෙනෙන්න පටන් ගන්නවා.

🎈පොතේ තොරතුරු ඉන්ටනෙට් එකෙන් ගත්තොත් හරිද?

👉වාහනයක පොතේ තොරතුරු දැනගැනීමට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පුලවන්. ඒත් එහි සඳහන් වෙන්නේත් හොරා හොර පොතේ මුද්‍රණය කරගෙන එන්නේත් එම දෙයම නිසා මෙම තොරතුරු බලා ගත්තයි කියලා වැඩක් වෙයිද?

🎈සමහර වාහන පවරන්න බැහැ.

👉පොතේ විශේෂ කොන්දේසි සටහන් දෙස බලන්න. යම් කාලසීමාවකට යටත්ව පැවරුම තහනම් කළ වාහන තිඛෙනවා. බදු සහන මත ගෙනා වාහන තිඛෙනවා. බදු සහන ලබා ගත් වාහන ලියාපදිංචියෙන් වසර 4ක් හෝ පහක් ගතවනතුරු පවරන්න බැහැ. හොර පොත්වල අකුරු රටා, ලොට් අංක ආදියත් වෙනස්. මේවා සොයාගන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ.

🎈දඩයි බදුයි මට ගෙවන්න වෙයිද?

👉මෙම වාහනය පෙට්‍රල් වාහනයක් නම් එන්ජින් ධාරිතාව අනුවත්, ඩීසල් නම් එම ඉන්ධන විශේෂත්වය අනුවත් ටැක්ස් ගෙවන්න තිඛෙනවා. එහි කළින් නොගෙවූ හිග ටැක්ස් තිබුණොත් ඔබට ගෙවන්න වේවි. වාහනේ ගන්න කළින් මේ තොරතුරු නම් ආර්එම්වී එකට ගිහින් ගන්න පුලූවන්.

🎈ඔබ්ජෙක්ෂන් දාලා තිබුණොත්?

👉වාහනය විකිණීමට විරුද්ධව කිසියම් පාර්ශ්වයක් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වෙත විරෝධතා ගොනුකර තිඛෙන්න පුලූවන්. ඔබ වාහනයට මුදල් ගෙවා අතට ගත් පසුව මුදල් ලබා ගත් වාහනයේ හිමිකරු පසෙකට වෙනවා. ඔබේ නමට පැවරුම කරගන්න මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාට පස්සෙ තමයි වැඩේ පත්තු වෙන්නෙ. ට්‍රාන්සර් කරගන්න බෑ. විරෝධතාවක්. මෙවැනි ප්‍රශ්න කෙළවර වෙන විදිහක් ගැන කාටවත් කියන්න බෑ.

🎈එම්ටී සික්ස් ආර්එම්වී එවලද?

👉සමහර අවස්ථාවල ට්‍රාන්සර් එකට ගියාම කියනවා වෙනත් නමකින් පැවරුම් ලේඛණ එවලා තියෙනවා කියලා. ඔබේ පැවරුම ප්‍රතික්‍ෂේප වෙනවා. මේ ප්‍රශ්නෙත් කෙළවර වෙන තැනක් කියන්න බෑ. ඔබ සල්ලි ගෙවලා ඉවරයිනෙ. සමහර වෙලාවට පැවරුම් ලේඛණයේ අත්සන වෙනස් කියන්න පුලූවන්. පැවරුම් ලේඛණවල සඳහන් දිනයේ සිට දින 14ක් ඉක්ම ගිහින් නම් එක් දිනකට රුපියල් සියය ගනනේ දඩ ගෙවන්නත් ලෑස්ති වෙලා යන්න. බැරිවෙලාවත් අවුරුද්දක් පරක්කු.

🎈වෙලා තිබුණොත් 36500ක් ගෙනිච්චොත් ඇතිනෙ නේද?

👉වයිෆ්ගෙ වාහනේ හස්බන්ඩ් විකුණලා. ගොඩක් අය විකුණන්නේ තමන්ගෙ නමට තියෙන වාහන නෙවෙයි. එහෙම වෙලාවට මේ ප්‍රශ්න වැඩියි. වාහනය විකුණන්නේ ලියාපදිංචි හිමිකරු වුනත් ප්‍රශ්න එන තැන් ඕන තරම්. බිරිඳගේ වාහනය සැමියා විකුණනවා. අම්මාගේ වාහනය පුතා විකුණනවා. සහෝදරයාගේ වාහනයල යාලූවාගේ වාහනය විකුණනවා. මේවාටත් විරෝධතා හා වෙනත් ගැටළු මතුවෙන තැන් අනන්තයි. ඉතින් හරි වැඩක්නෙ. කොහොමද මේ විදිහට අපි මේ

🎈ලංකාවෙන් වාහනයක් ගන්නේ?

👉ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි ව්‍යාපාරයක් වශයෙන් සිය දහස් ගණන් වාහන දිනපතාල සතිපතා, මාස්පතා, අවුරුදු පතා විකුණනකොට මොන තරම් ගැටලු එන්න ඕනද? ඒවා අවම කරගන්න අපි නම් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සැම විටම වාහනයේ අයිතිකාරයාට සම්පූර්ණ මුදල් ගෙවන්නේ ගැණුම්කරුගේ නමට පැවරුම සම්පූර්ණ කළ පසුවයි. අපි මෙහෙම කළත් ඔබ පෞද්ගලික කෙනෙකුගෙන් වාහනයක් ගන්නකොට ඒක කරන්න බෑනෙ. වාහනේ ඔබේ නමට පැවරුවාට පස්සෙ සල්ලි දෙන්නම් කියලා ඔබ වාහනේ අයිතිකාරයාට කිව්වොත් එයා කියයි හොඳට තියෙයි කියලා. වාහනේ හිමිකරුගේ පැත්තෙන් බලන්නත් ඕනනෙ. ඒ නිසා පෞද්ගලිකව වාහනයක් ගන්නකොට මේ අවදානම නම් තිඛෙනවා.

🎈මුදල් හදිසියකට වකුණමි.

👉විදෙස් ගතවීමට කියලා හරිල සල්ලි හදිස්සියට කියලා හරි වාහන විකුණන්න හදන අවස්ථා ගැන සැළකිලිමත් වෙන්න. මේ කලබලය භයානක ගැටළු මතු කරන්න ඉඩ තියෙනවා. වාහනය අපිට දීලා සල්ලි අරන් එයා රට ගියාට පස්සෙ ගැටලූවක් මතු වුනොත් කොහොමද නිරවුල් කරගන්නේ? රට ගිහින් එක්ක එන්නද? සල්ලි හදිස්සියකට කියලා වාහන විකුණන අයත් ඉන්නවා. හදිසියේ පැවරුම සම්බන්ධයෙන් ගැටලූවක් ආවොත්? සල්ලි හදිස්සිකාරයා හින්දා ඒ ටික ඒ හදිස්සියට වියදම් කරලා ඉවරත් ඇති. ආය කොහොමද සල්ලි ගන්නෙ? කරදරේ වැටෙන්නේ වාහනේ ගත්ත ඔබ නේද?

🎈වාහන විකුණන කලබලකාරයින්ගෙන් ප්‍රවේශම් වෙන්න.

👉වාහනයක් වෙළඳපලේ විකිනෙන මිලට වඩා අඩු මිලකට විකුණනවා කියලා දැන්වීම් එහෙම තියෙනවා නම් බොහොම කල්පනාවෙන්. ගැටළු සැඟවී සිටින්නේ මෙන්න මෙවැනි තැන්වලයි. අඩු ගානක් නිසා අපේ අය හරි කලබල වෙනවා. ඉක්මණට ගිහින් කිසිවක් හොයන්නේ බලන්නේ නැතිව සල්ලි ගෙවනවා. ඔබ වාහනේ ළඟට යනකොට තවත් අය එතැන කලබල කරනවා. එයාගෙ දුරකථනයටත් හෝ ගාලා කෝල් එනවා. ගැණුම්කාරයෙක් මග එනවා කියනවා. තවත් කට්ටියක් වාහනේ ගන්නම එනවා කියනවා. වාහනේ විකුණන්න හදන අයගේ කතා එහෙමනේ. ඉතින් මොකුත් බලන්නේ නෑ. අනිත් කෙනාට කලින් ඉස්සර වෙන්න හිතාගෙන සල්ලි ගෙවනවා. එක්කෝ ඊසි කෑෂ් කරනවා. බැංකු පොතට දානවා. ඔබට මොන කුවිතාන්සි දුන්නත්, මොන ගිවිසුම් ගැසුවත් ගැටළුව මතුවුනු වෙලාවට ඒවා වැඩක් වෙන්නෙ නෑ. වංචනිකයා ඒවා ගනන් ගන්නෙවත් නෑ. කිසි බයකුත් නෑ. මොන උසාවි ගියත්ල පොලිසි ගියත්, වංචනිකයාම ජයගන්නා වටපිටාවක් රට තුළ නිර්මාණය වී තියෙනවා. ඒ නිසා හොඳම දේ අපිම ආරක‍්ෂා වීමයි. වාහනයක් ගන්න යනකොට හොඳටම හඳුනා ගැනීමක් නැතිව ගනුදෙනු කරන්න යන්න එපා. වාහනේ ගන්න සල්ලි අරන් එනවා කියලා යන්නත් එපා. අද රට ඒ තරමටම වංචනිකයින්ගෙන් දූෂණය වෙලා.

👉වාහන, ඉඩකඩම් කියන්නේ ජාවාරම්කරුවන්ට එකවරම ලක‍ෂ ගණනක් මුදලින් වංචා කරගත හැකි පහසුම ජාවාරමක් බවට පත්වෙලා. අපේ අහිංසක ජනතාව අහුවෙනවා. වාහන ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහකට නෙවෙයි. මොන මොන විදිහෙන්

👉👉එනවද කියන්න බැහැ. වෛද්‍යවරුන් වැනි විශේෂ වෘත්තීයවේදීන් හැටියට රඟපාමින් වංචා කරන පුද්ගලයින් ඉන්නවා. ඔබ ඔහුව දුටුවත් සැකයක් හිතෙන්නෙම නැහැ. ආගම දහමට ලැදි සැදැහැවතුන් ලෙසත්, කිසිවක් නොදත් ගැමියන් ලෙසත් රඟපාමින් වංචා කරන්නන්ද ඕනතරම්.

විශේෂ ස්තුතිය කසුන් ලලින්ද මහතා....

ශෙයා කරලා තියාගන්න වැදගත් වෙයි❤(Hand reflexology)ඇගිලි වලින් රෝග සුව කිරීමක්..මෙය මනස සහ ශරීරය ලිහිල් කිරීමටද උපකාරි වේ....
26/05/2023

ශෙයා කරලා තියාගන්න වැදගත් වෙයි❤
(Hand reflexology)
ඇගිලි වලින් රෝග සුව කිරීමක්..
මෙය මනස සහ ශරීරය ලිහිල් කිරීමටද උපකාරි වේ..

🔴 Breaking news
29/03/2023

🔴 Breaking news

ඊයේ මේ දුර්ලබ දසුන දැක්කේ කවුද..? 😀❤️
25/03/2023

ඊයේ මේ දුර්ලබ දසුන දැක්කේ කවුද..? 😀❤️

අපි ඇත්තටම හිතනවා නේද ගැහැනු අය තමයි සංවේදී ගැහැණු අයට තමයි ආදරය වැඩිපුරම ඕන කියලා ,කාන්තා පාර්ශවය තමයි වැඩිපුරම අවධානය ...
12/02/2023

අපි ඇත්තටම හිතනවා නේද ගැහැනු අය තමයි සංවේදී ගැහැණු අයට තමයි ආදරය වැඩිපුරම ඕන කියලා ,කාන්තා පාර්ශවය තමයි වැඩිපුරම අවධානය හොයන්නේ තමන් ආදරය කරන මිනිස්සුන්ගෙන් කියලා ...

ගැහැණු අපි බහුතරයක් හිතන්නේ එහෙමයි..., මම හිතාගෙන හිටියත් එහෙමයි ..🤭🤭🤭

නෑ ඒක සම්පූර්ණයෙන්ම වැරදියි ...

දන්නවද මේ ලෝකේ පිරිමි තමයි වැඩිපුරම ආදරය හොයන්නේ ...

මේ ලෝකේ පිරිමි තමයි , වැඩිපුරම තමන් ආදරය කරන මිනිසුන්ගේ අවධානය සොයන්නේ ...

මේ ලෝකේ පිරිමි තමයි වැඩිපුරම සංවේදී...

මම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නේ...

මම මගේ පුතා ගෙන් හොඳට බලපු දෙයක් තමයි මම තනිවචනය උත්තර දෙනවට මගේ පුතා කැමති නැහැ ..

ඔහු මට දවසක් කියනවා.., " හරි විතරක් කියන්න එපා අම්මි හරි පුතා" කියන්න කියලා ...

" හූම්ම් කියලා විතරක් උත්තර දෙන්න එපා හිනාවෙලා හා පුතා කියන්න " කියලා ...

එක දවසක් විතරක් සිදුවෙන සිදුවීමක් නෙමෙයි ඔහු ඒක නිරන්තරයෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා ...

ඔහු මගෙන් හොයන්නේ ඔහු කෙරෙහි ප්‍රමුඛ වූ අවධානය ,ඔහු කෙරෙහි වචනෙකින්වත්, ඉඟියකින් වත් ,මගේ expression එකකින්වත් වෙනස් නොවිච්ච ආදරය ...

හැබැයි අවාසනාවකට හැම පිරිමියාම ආදරේ ඉල්ලන්නේ නැහැ දරාගන්නවා ...🥺🥺🥺

පිරිමි කම නිසා ආදරය වෙනුවෙන් අඬන්න ඕන තැන් වල එයාලා නිහඬ වෙනවා ...

පුතාගේ කතාව තහවුරු කරමින් ගෙදර මනුස්සයත් ඔය විදිහටම තමයි හැසිරෙන්නේ ...

මම පාසලේ අවිවේකීව ඉන්න වෙලාවක හා කියලා රිප්ලයි එකක් දැම්මත් ,මට අනිත් පැත්තට ප්‍රතිචාරය එනවා බබා ඔයා ත.රහින්ද ඉන්නේ කියලා ...

ඔහු තීරණය කරලා තියනවා මම " හා බබා" කියන එක තුළ , ඔහු සමග මම තරහක් නැහැ කියලා හැඟ වෙනවා කියලා ...🤗🤗🤗

පිරිමි කියන්නෙම පුදුමාකාර අවධානයක් ඉල්ලන ජාතියක්...🙃🙃🙃🙃

එයාලට ඕන ඉල්ලන්නෙ නැතුව ගැහැනු අපි ආදරය කරනවා දකින්න ...

ඇත්තටම මම කාන්තාවක් විදියට මගේ ගෙදර ඉන්න පිරිමි දෙන්නා වගේ අවධානය හොයන්නේ නෑ මයි ...

ආයේ කතා දෙකක් නෑ...

ඇත්තටම ගැහැනුන්ට වඩා පිරිමි හරි සංවේදී ..

හැබැයි අතීතය තුලින් ඉස්මතු කරල තියෙන්නෙ පිරිමි සංවේදී හිත් නැත්තෝ කියලා ...

ඕක තමයි අවාසනාව ..

පිරිමි හිතක් රිද්දන්න එපා ..,මොකද එයාලා ගැහැනු අපි වගේ කෑ ගහලා කියන්නේ නෑ මට රිදුනා කියලා ...

තනියම දරා ගන්නවා...

එයාලා හොයන්නෙම පෙළඹවීම කින් තොරව ලැබෙන ආදරයක් ....🤗🤗

පිරිමි හොයන්නෙම ආදරය ,අවධානය සෙනෙහස...🥰🥰

ඔය කියන දේවල් හම්බෙන තැන් වල ඉන්න පිරිමි හරි හීලයි ..හරි කීකරුයි හරි ආදරණීය යි ❤❤❤

- ජයත්‍රි -

Coppied

ඔව් වසා නිදහස්!ආ මග කෙටී යා යුතු මග දුරයි. අනාගත නායකයෙක් , රටට ලෝකයට නායකත්වය දෙන්න පුලුවන් මහා පෞර්ශයක්. දවස් 150 කට ව...
01/02/2023

ඔව් වසා නිදහස්!

ආ මග කෙටී යා යුතු මග දුරයි.
අනාගත නායකයෙක් ,
රටට ලෝකයට නායකත්වය දෙන්න පුලුවන් මහා පෞර්ශයක්.
දවස් 150 කට වැඩි කාලයක් තිස්සෙ උඹ වින්දෙ පට්ට දුකක් හැබැයි උබ ඒ දුක තඹේකට ගනන් ගත්තෙ නෑ කියල අපි දන්නව.
මේක මහා පන්නරයක්.
තව ගොඩක් වැඩ කරන්න තියනව වසා.
ටිකක් විවේක ගනින්
මේ රට වෙනුවෙන් කරන්න උබේ ඉස්සරහ ලොකු වැඩ කොටසක් තියනව.
උබට ජය !
ආදරය❤️🦾

01/02/2023
අයියෝ සාමී...😁💜️
26/12/2022

අයියෝ සාමී...😁💜️

24/09/2022
බැක් සයිඩ් ඔකේ..❤🤩
15/09/2022

බැක් සයිඩ් ඔකේ..❤🤩

සුබම සුබ උපන්දිනයක් Damitha  අක්කේ ❤
15/09/2022

සුබම සුබ උපන්දිනයක් Damitha අක්කේ ❤

Where are the chocolate lovers 🍫 🤎
26/08/2022

Where are the chocolate lovers 🍫 🤎

27/07/2022

දැකල නැත්තං බලාගන්න
"පංසල්" ❤️🙏🙏🙏

මිරිච්ජවිල නාගිථ හාමුදුරුවෝ වැඩ වාසය කරන පංසල😘

තමන්ට දානේ වේල පිළිගන්වන ගම් වැසියන් විඳින දුක තේරුම් ගත්ත මේ උතුම් බුද්ධ පුත්‍රයානෝ🙏

පංසල් වත්තෙ පොල් මුරය කැඩුවම ඒක විකුණල මුදල් කරනව වෙනුවට
ඒ පොල් ටික ගමේ පවුල් වලට ගෙනියන්න පහසු වෙන්න පංසල් මිදුලෙ මේ විදියට ගොඩ ගහන්න තීරණය කරල❤️🙏🙏

බුදු හාමුදුරුවෝ දේශණා කල තන්හාවෙන් 'රැස්' කරනව වෙනුවට
සතුටු සිතින් "අස්" කරන පාඩම ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යොදවන්න පිං සිතක් පහළ වෙච්ච මෙවන් යතිවරු🙏
බුදුන්ගෙ උතුම් චීවරය දරාගෙන කාලකන්නි දේශපාළුවො ලග දෙකට නැමිල උන්ගෙ කිරි පළු ලෙවකන නමට 'සාධුලා' අතරෙ දකින්න අහන්න ලැබීමම සතුටක් නෙවෙයිද❤️😘😘

07/06/2022
12/05/2022
අපේ අම්පොච්චා.. 🥺❤️
09/05/2022

අපේ අම්පොච්චා.. 🥺❤️

25/04/2022

හසලක තුෂාර ගෙ ආතල් එක කොහොමද 😂

ගෝඨාගෝගම එළිමහන් රංග පීඨය ❤️

ආණ්ඩුව හැප්පෙන්න දන්නෙ නැති 'රෝන්ග් ජෙනරේෂන් එක'.....(උපුටා ගත්තා)මොකද්ද මේ ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක? 🤷මේ ජෙනරේ...
16/04/2022

ආණ්ඩුව හැප්පෙන්න දන්නෙ නැති 'රෝන්ග් ජෙනරේෂන් එක'.....

(උපුටා ගත්තා)

මොකද්ද මේ ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක? 🤷

මේ ජෙනරේශන් එක බෙදෙන්නෙ ඉපදුණු වර්ශ අනුව , මේ පහල තියෙන්නේ දැනට ලෝකේ ඉන්න ඇක්ටිව් ජෙනරේශන් ටික.

👉 Before 1965 Silent Generation / Baby boomers
👉 1966- 1982 Generation X
👉 1983 - 1998 Generation Y / Millennials
👉 1999- 2012 Generation Z
👉 After 2012 Alpha Generation

අද ශ්‍රී ලංකාවේ ඇතිවෙලා තියෙන මේ අර්බුදය හමුවේ නැගී හිටපු ජෙනරේශන් එක තමයි මේ Y Generation එක. ඒ කියන්නේ 1983- 1998 අතර කාලවකවානුවේදී ඉපදුණු Millennials ලා . අරගල භූමිය ගත්තම 80%ක්ම නියෝජනය කරන්නෙ මේ Y ජෙනරේශන් එක. ආණ්ඩුව හැප්පුණු වැරදි ජෙනරේශන් තමයි Y ජෙනරේශන් එක.

මොනවද මේ Y Generation එකේ විශේෂතා?

Y generation එක තමයි මුලින්ම Globle වුණු එහෙම නැත්නම් ගෝලීයකරණයේ ප්‍රතිලාභ ලබාගත් පලවෙනි පරපුර. ඔවුන් හැදී වැඩුනේ Internet Age එකේ. ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් සමාජගතවන මුල් යුගයේ. ඒ වගේම මුලින්ම Smart phone සහ Social Media Experience එක ගත්තේ මේ ජෙනරේශන් එක. ඒ වගේම Digital Native පරම්පරාව වන්නෙත් මේ Y Generation එක. මේවා තමයි පොදු ලක්ශන.

මොනවද Y ජෙනරේශන් එක අනිත් ජෙනරේශන් වලින් වෙනස් වෙන ලක්ශණ.? 👇

👉 ඔවුන් Flexibility එක සහ Freedom ( නිදහස ) අගයයි.
👉 ලිබරල් ක්‍රමවේදයන්ට වැඩි කැමැත්තක් දක්වයි.
👉 විවෘත මනසකින් යුතුයි. Open minded
👉 තීරණ ගැනීමේදී වඩාත් Smart විසදුම් ලබා දෙයි.
👉 දැඩි ආත්ම විශ්වාසයක් සතුයි.
👉 සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියි.

අද ලංකාවේ ගත්තොත් පොලිට්කල් ගැන අවබෝධයක් ලබා තිබෙන අවසාන පරම්පරාව තමයි Y.. මොකද Generation Z එක සහ Alpha Generation එකට තවම හරිහැටි දේශපාලනික අවබෝධයක් නැහැ.

ජෙනරේශන් විදියට මේ අරගලය ගත්තොත්

පාලකයෝ ටික, උන් ටික ඔක්කොම වගේ Silent and baby boomers Generation එකේ. එහෙම නැත්නම් X generation එකේ. මේ ජෙනරේශන් ගැන අන්තර්ජාලයෙන් තොරතුරු අරගෙන බලන්න.
ඇත්තටම පට්ට කම්මැලි කුජීත කිසිම දේකට ෆොර්වර්ඩ් නැති කම්පර්ට් සෝන් එකෙ ඉදන් වැඩ කරන Generation 2 ක් අතේ තමයි දැනට ලංකාවේ පාලන බලය තියෙන්නේ.

ලංකාව ගොඩගන්න නම් අනිවාර්යයෙන්ම Y generation එකෙන් නායකයෝ බිහිවෙන්න ඕනි. ඉදිරි පාර්ලිමේන්තුවකදී Y generation එකෙන් 40% ක පිරිසක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනි.

Y ජෙනරේශන් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි. මේ අරගලයේදී Z ජෙනරේශන් එක එහෙම නැත්නම් 2000න් පස්සෙ අය කියල අපි කියන්නේ. එයාලව control කරගන්න. මක්නිසාද යත් ඔවුන්ට තවම මේ සිටුවේශන් එක තේරෙන්නේ නෑ. සහ ඔවුන්ගේ ජෙනරේශන් එකේම තියෙන අවුලක් තියෙනවා කොමන් සෙන්ස් මදිකම. අරගල භූමියේ වුනත් මේ Z ජෙනරේශන් එකේ හැසිර්‍රිම් වල අවුලක් ගිය තැන් දෙක තුනක්ම දැක්කා. අනිවා ඒවා කොන්ට්‍රෝල් කරගන්න ඕනි. ( comment සෙක්ශන් එකේ Video එකක් තියෙනවා)

Y ජෙනරේශන් එක මේ සටන ඊලගට කුලුදුලේම බිහිවන Alpha ජෙනරේශන් එක ටීන්ඒජර්ස් වෙනකල් අල්ලන් ඉන්න ඕනි. Alpha generation එක කියන්නේ ඉදිරි ලෝකයේ බිහිවන Y generation එකත් පහු කරගෙන යන්න පුලුවන් එකම කණ්ඩායම. අප අද සටන් කරන්නේ ඇත්තටම ඉදිරියට බිහිවන Alpha generation එක වෙනුවෙන්.

එහෙනම් ,

අරගලයට ජය වේවා
You Messed with the wrong Generation 🔥

The kaputa's master plan
15/04/2022

The kaputa's master plan

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ape Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share