DK Gaming

DK Gaming I'm DK, a streamer who posts daily funny gaming moments. Join me on my adventures today

good morning!!
06/07/2023

good morning!!

සුබ උදැසනක් කොල්ලො කෙල්ලො ටිකට ❤

පින් ඇත්තො නිදුක් වෙත්වා..
02/07/2023

පින් ඇත්තො නිදුක් වෙත්වා..

එකනෙ මිනිස්සු කියන්නෙ..🙏🙏🙏

චයිනිස් බඩු
30/06/2023

චයිනිස් බඩු

ගොඩක් අය එහෙම තමයි.🙏🙏

😢😢
29/06/2023

😢😢

අම්මා...😥😥😥😥

19/05/2023

I have reached 11K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

https://youtu.be/W4cIwQ3JP2gලයික් එකක් දාලා සෙට් වෙන්න
05/01/2023

https://youtu.be/W4cIwQ3JP2g
ලයික් එකක් දාලා සෙට් වෙන්න

1 Millions Zombie's and 500 Mantis Attack to 400 Archers. Who will win?Let's check the video! and please leave your Epic Moments in the comments.🔥 Like and ...

copied..🥹🥹🥹🥹🥹
14/12/2022

copied..🥹🥹🥹🥹🥹

https://youtu.be/gD0C8rTyA88බලන්න කොල්ලනෙ හොදයි ද කියලා.. හොදයි නම් සප් එකක් දෙන්න..
19/08/2022

https://youtu.be/gD0C8rTyA88
බලන්න කොල්ලනෙ හොදයි ද කියලා.. හොදයි නම් සප් එකක් දෙන්න..

thank you for, please comment share!and finally sub me!!

16/08/2022

Level up karamu Bocca☠☠☠☠
UID : 6742903763835027458
Name: Naix_jd

🤣🤣🤣🤣Girls...
21/07/2022

🤣🤣🤣🤣Girls...

🙏🙏🙏💀💀🙏🙏🙏

20/07/2022

Dota

10/07/2022

Go 😁😁
අරගලයට ජය
☠☠☠

06/07/2022

gahamutha...sudda☠☠

06/07/2022

Photo එකක් එව්වොත් වදනක් කොටලා දාන්නම්

"වදනකුත් එව්වොත් වැඩෙ ලෙසි හොදෙ"

06/07/2022

Game ගහන සුද්දලා සුද්දියො, බොක්කලා බොක්කියො ඉන්නවද..

🤓🧐🤓
05/07/2022

🤓🧐🤓

02/07/2022

ලයිට් කපනකන් ගහමු සුද්දා☠☠😁😁

30/06/2022

MP Rank gahamu☠☠☠☠☠

28/06/2022

Turbo Turbo # Rasta☠☠☠

26/06/2022
24/06/2022

Hey folks! Watch me play Mobile Legends!
Join my Club on Turnip Death Company's Club: https://club.turnip.gg/8WN48NksWo4WcJb26

Thank you for watching my Mobile Legends stream. And for all the support you are showing! 🔥,
If you liked my stream, please like and subscribe. It motivates me a lot. :)
And share my channel with your game friends. 🙂 See you on my next stream!!!,

Become a star streamer - https://get.turnip.gg/become-star-streamer

🎮 Streaming via Turnip



Today I am streaming mobilelegends. Other popular games:
PUBG Mobile
Garena Free Fire
Among Us
Call of Duty Mobile
Fall Guys
Call of Duty: Warzone
Grand Theft Auto V
Fortnite
Roblox
Minecraft

22/06/2022

Rank Up karamu

10/05/2022

ගෙදර යමු.. උන්ගෙ ප්ලැන් එක සාර්තකයි

  Joe Biden  Honourable Mr. President of the USA,I am a Sri Lankan citizen. Currently, we are suffering from a huge econ...
04/04/2022

Joe Biden Honourable Mr. President of the USA,
I am a Sri Lankan citizen. Currently, we are suffering from a huge economic crisis. Now all people in the country have united to repel the Rajapaksha family and all other ministers who are responsible for this crisis.
They still suppress people using military power. But finally, they will come to your country after ruining our country seeking protection. (Gotabaya Rajapaksa, Basil Rajapaksha has citizenship in your country)
Please cancel their citizenship and don't let them come to the USA. Let Sri Lankans bring them to Court and take back all robbed money to our country.
හදමු රැල්ලක්.. දාපල්ලා කොපි කරලා👉👊👊👈🙏

🙏🙏🙏💀💀🙏🙏🙏
10/01/2022

🙏🙏🙏💀💀🙏🙏🙏

කියනවකො ඒයී..🙄🙄🙄🙄
04/11/2021

කියනවකො ඒයී..🙄🙄🙄🙄

😀😀😘
28/10/2021

😀😀😘

😁😁
11/10/2021

😁😁

🙏🙏🙏🤣🤣🤣
10/10/2021

🙏🙏🙏🤣🤣🤣

08/10/2021

Mention your favorite celebrity & see if he/she replies to you. 🤔

 #තනිකඩව_සිටීමේ_වාසි ❤️ :⭕ රැවුල කොන්ඩෙ ඕන විදියකට තියාගෙන සිටීමට හැකිවීම.😘⭕ තමන් ආස කෑම තනියමම කෑමට ඇති හැකියාව. 😍😍(උදා...
06/10/2021

#තනිකඩව_සිටීමේ_වාසි ❤️ :

⭕ රැවුල කොන්ඩෙ ඕන විදියකට තියාගෙන සිටීමට හැකිවීම.😘

⭕ තමන් ආස කෑම තනියමම කෑමට ඇති හැකියාව. 😍😍
(උදා: ටිපි ටිප්, මිස්ටර්පොප් ,චොක්ලට්, අයිස්ක්‍රීම් කොත්තු රයිස් පිට්සා........)

⭕ උපන්දින අමතක වීම් ඇනිවසරි අමතක වීම් නිසා තරහා වී සිටින උන් නලවගන්නට සිදු නොවීම.👌

⭕ මිතුරන් සමග ලෝකයේ ඕනෑම තැනකට ගොස් නිදහසේ enjoy කිරීමට ඇති හැකියාවා.❤️

⭕ ඔයා කොහෙද කෑවද බීවද යාලුවෝ එක්ක ඉද්දි මාව අමතකයි වැනි නෝක්කාඩු අසන්නට නොවීම.

⭕ උපන්දින වලට ඇනිවසරි වලට වැලන්ටයින් වලට සාක්කුවෙ මුදල් ඉතිරි වීම..කපල් උනාම සාක්කු හිස් ඉතින් ඔය දවස් වලට 🙄

⭕ මාසෙන් මාසෙට අහන්න වෙන අදෝනාව අසන්නට නොවීම..🤭
(මෙන්සස් උනාම ඕක අහලම එපා වෙනවා සතියක් විතර යනකම් ඇයි යකෝ)

⭕ බස් එකේ යද්දි ජනෙල් එක ලග සීට් එකේ ඉදගෙන යෑමට ඇති හැකියාව.
(නැත්තම් ඕකුන්ට කෙලවර දෙන්න එපැය හැමදාම)🙄

⭕ අනේ බබා අපි කොහෙහරි යමුකෝ.. යන අඬ වැඩියාව අසන්නට නොවීම සහ එමගින් සැලකිය යුතු මුදලක් අත ඉතුරු වීම.😍

⭕ කෙල්ලෙක් ඇවිදින විලාසයේ කලාත්මක බව අත් විදින විට🤭 කොහෙද මෝඩයෝ බලන් ඉන්නෙ යනුවෙන් තර්ජන ගර්ජන ඇසීමට සිදුනොවීම.

⭕ ගැස්සෙන පැද්දෙන ඕනෑම දෙයක් නිදහසේ බාධාවකින් තොරව රසවිදීමට ඇති හැකියාව.🤭😍

⭕ ගැහැනු යහලුවන් ඕනෑ තරම් ආශ්‍රය කිරීමට ඇති හැකියාව.😍😘❤️

⭕ fb එකෙ ❤️ react කරන කෙල්ලන් ගැන අවලාද චෝදනා ආඩපාලි අසන්නට සිදු නොවීම.😘

⭕ last seen ගැන අසා වද දීම් කන්කෙදිරි ගෑම් ආදිය අසන්නට නොවීම.😍

⭕ දවස් ගනන් උවද නිදිවරාගෙන තමන්ගෙ වැඩක් කරගෙන සිටීම අවකාශය ලැබීම.😍

⭕ missed cals,text meseges ගැන තවදුරටත් වද නොවී සිටීමට හැකි වීම.😍

⭕ ummmmmmmmmmmmmmmmmmmmmmaaaaa යනුවෙන් දීගට type කරනා මහන්සිය ඉතුරු වීම..😂😂

⭕ කොටින්ම කියතොත් පියාඹන්න අත්තටු ලැබුනා වාගේ නිදහසක් සිතට දැනීම...❤️

☑️ ලව් කියන්නේ මොන මගුලක්ද single වෙයල්ලා යකුනේ මොන තරම් නිදහසක්ද මේක....🤭

පිටපත - Prabath Shanuka See Less

https://youtu.be/C0em4CmmoTE🙏🙏හොදද බලන්න..🙏🙏
29/09/2021

https://youtu.be/C0em4CmmoTE
🙏🙏හොදද බලන්න..🙏🙏

Thank you!! Sorry for the Mistake..Subscribe Me!!Share and Like!!CreaditsSaman Kumara - GuitarUthpala Lakshanka - Darbuka ගායනය: ටී. එම්. ජයරත්නසංගීතය: රෝහණ ...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when DK Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share