25/06/2024
ලඟදීම බබා හම්බෙයි🤣
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම facebook පිටුවට වෙත සාදරයෙන් පිලිගනිමු !
(8)
Matara
Be the first to know and let us send you an email when Pita නෑ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Want your business to be the top-listed Media Company?
ශ්‍රී ලංකාව තුල facebook සමාජ මාධ්‍යයක් ලෙස ඉතා වේගයෙන් ව්‍යාප්තව සාමාන්‍ය ජන ජීවිතයට ඉතා සමීප මෙවලමක් බවට පත්ව තිබෙන අවස්ථාවක විවිධ අරමුණු හා අවශ්‍යතා සඳහා විවිධාකාරයේ facebook පිටු බිහිවෙමින් පවතී.එම facebook පිටු සමාජයට හිතකර සේම අහිතකර ප්‍රථිපල ගෙන දෙමින් තිබෙන බව අත්තර්ජාල පරිශීලකයන් ලෙස ඔබ අප බොහෝ දෙනා ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති කරුණකි.
මුහුණු පොත තුල විවිධාකාරයේ facebook පිටු නිර්මාණය වෙමින් පවතිනු හොඳින් නිරීක්ෂණය කළ අප ඉතා පුළුල් අරමුණක් පෙරදැරිව facebook පිටුවක් නිර්මාණය කිරීමට මුලපුරනු ලැබීය. ඊට මුල පුරමින් 2019 දෙසැම්බර් මස 13 වන දින අප පිට නෑ නමින් facebook පිටුවක් සමාජ මාධ්‍ය තුල නිර්මාණය කරමින් මිලියන ගනනක් වූ මුහුණු පොත් පිටු අතරට එකතුවනු ලැබුවා.
ඉතා පුළුල් වූ දිගුකාලීන සමාජ වගකීමකින් යුතුව කටයුතු කරන අප කෙටිකාලීනව අප තුල සමාජ ආකර්ශණය පවත්වාගෙන යාම පිණිස අපගේ පිටුව තුල ප්‍රහසනය වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කරනු ලබන අතර අප ඉලක්කගත සමාජ ජාලය ගොඩනැගීමෙන් පසු අප අපගේ දිගුකාලීන මුඛ්‍ය පරමාර්ථය වන හඬක් අහිමි සමාජයේ අවධානය ලබා ගැනීමට මඟක් නොමැතිව අසරණව සිටින සමාජයේ සාමාජීය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමයි.
එනම්,අප වැනි තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් තුල ජීවත් වන ඉතා දිලිඳු අසරණ මිනිසුන් කුසට ආහාරයක් නොමැතිව,තම අසනීපයට ප්රථිකාරයක් කරගත නොහැකිව,තම ආබාධිත දරුවාට රෝද පුටුවක් කිහිලි කරුවක් ලබා ගැනීමට නොහැකිව ඉතා පීඩාකාරී ජීවිතයක් ගත කරන අතර ස්වභාවික විපත් වලින්ද ඉතා අසරණ තත්වයන්ට පත්ව තිබේ.