![" ජීවිතේ අසාර්තකයි කියලා මට දැනුන හැම වෙලාවකම මට ඕනි උනේ "මොකුත් නොකියා වරුගනන් උනත් මාව අහන් ඉන්න පුලුවන් කෙනෙක් !!වේද|...](https://img3.medioq.com/206/668/867363812066681.jpg)
16/01/2024
" ජීවිතේ අසාර්තකයි කියලා මට දැනුන හැම වෙලාවකම මට ඕනි උනේ "
මොකුත් නොකියා වරුගනන් උනත්
මාව අහන් ඉන්න පුලුවන් කෙනෙක් !!
වේද|නාව කදුලු වෙලා වැටෙනකොට
ඕනිම තැනකදී මාව තදින් තුරුල් කරගන්න පුලුවන් කෙනෙක් !!
බිදුනු මගෙ හිත ප්‍රේමනිය හාදුවලින් පුරවන්න
පුලුවන් කෙනෙක් !!
රිදෙන මගෙ ඔලුව මෘදුව ඇගිලි තුඩු වලින් පිරිමදින්න පුලුවන් කෙනෙක් !!
ජීවිතේ පුරාවටම මම අසාර්තක මනුස්සයෙක් උනත් මාව තනි නොකරන මාව නැති කරගන්න බය හිතෙන කෙනෙක් !!
" මං දන්නවා ......
ජීවිතේ විවිද දේවලින් මිනිස්සු
අසාර්තක වෙනවා
හැබැයි ඒ හැම සිදුවීමක් එක්කම
[ මම ආදරෙනුත් පට්ට ෆේල් මනුස්සයෙක් ] කියන හැගීම මනුස්සයෙක්ට දරාගන්න
මාරම අමාරුයි "
ඉතින් ......
හැම හිතකටම ලැබෙන්නොනි අසාර්තක වීම් කෝටියක් මැද උනත් අත් නොහරින උනුහුම් හාදුවලින් හිත සුවපත් කරන , තනි නොකරන ඔයාට මම ඉන්නවා කියන වයිබ් එක පපුවට දැනෙන්න දෙන දැක්කම මූනෙ හිනාවක් ඇදෙන මනුස්සයෙක් එක්ක ප්‍රේමයක් .... !!!!❤