Axis Publications

  • Home
  • Axis Publications

Axis Publications Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Axis Publications, Publisher, Kandy, .

ඉංග්‍රීසි පෙළපොතට නැතුවම බැරි අත්පොත..ඔබේ දරුවා ඉංග්‍රීසි විෂය අමාරු විෂයක් සේ සලකන්නේ ද,ඉංග්‍රීසි විෂයට අඩු ලකුණු සංඛ්‍...
10/07/2023

ඉංග්‍රීසි පෙළපොතට නැතුවම බැරි අත්පොත..
ඔබේ දරුවා ඉංග්‍රීසි විෂය අමාරු විෂයක් සේ සලකන්නේ ද,
ඉංග්‍රීසි විෂයට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නේද,
ඉංග්‍රීසි පෙළ පොත කියවුවද එය තේරුම් ගැනීමට නොහැකි නිසාය.

අනෙක් සියලු විෂ‍යන් මවු භාෂාවෙන් (සිංහලෙන්) ඇති නිසා තේරුම් ගැනීමට පහසුය. දරුවාට පෙළ පොත තේරුම් ගැනීමට අපහසු ඉංග්‍රීසි වචන නොතේරෙන නිසාය.

"Axis පෙළ පොතට අත් පොතක්" මගින් පෙළ පොතේ සියලු වචන වල තේරුම් සිංහලෙන් ලබා දී ඇත. මෙහි පෙළ පොතේ පිටුවට අදාල පිටුවක් "පෙළ පොතට අත් පොතක්" හි ඇත.

Axis පෙළ පොතට අත් පොතක් මගින්,
1⃣ ඕනෑම දරුවෙකුට පාඩම් පොත තේරුම් ගැනීමට හැකියාව ලැබේ.
2⃣ තනිවම තේරුම් ගැනීමට හැකියාව ඇති නිසා පෙළ පොතේ ගැටලු වලට පහසුවෙන් උත්තර සැපයීමට හැකියාව ලැබේ.
3⃣ එකම වචනය වුවද පාඩමෙන් පාඩමට නැවත නැවත දරුවාට මුණගැසෙන නිසා දරුවාට නිතැතින්ම එම වචනවල තේරුම මතකයේ රඳවා ගැනීමට හැකියාව ලැබේ.
4⃣ වචන වල අවස්තාවන් හා එහි යෙදීම් ගැන දරුවාට හොද අවබෝධයක් ලැබේ.
5⃣ පාඩමෙන් පාඩමට පියවරෙන් පියවර වචන විශාල ප්‍රමානයක් දරුවාගේ වචන මාලාවට එකතු වන නිසා ලමයාගේ ඉංග්‍රීසි කථනයට ද මහත් පිටුවහලක් ලැබේ.
6⃣ පාසල් කාලයෙන් පසුව වුවද කිසිවකුගේ සහයකින් තොරව පොත තේරුම් ගැනීමට හා පිලිතුරු සැපයීමට හැකිය.
6/7/8/9/10 වසර ශ්‍රේනි සදහා වෙන වෙනම පොත් ලබා ගත හැක.

6 ශ්‍රේණිය - රු. 1,350
7 ශ්‍රේණිය - රු. 1,350
8 ශ්‍රේණිය - රු. 1,350
9 ශ්‍රේණිය - රු. 1,450
10 ශ්‍රේණිය - රු. 1,450

තොරව නිවසටම ගෙන්වා ගැනීමට
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා අදාල වසර Inbox කරන්න.
නැතිනම්,
0755 382 382
අංකයට WhatsApp කරන්න.

10/07/2023

ඉංග්‍රීසි පෙළපොත ලඟ තිබිය යුතුම අත්පොත

ඔබේ දරුවා ඉංග්‍රීසි විෂය අමාරු විෂයක් සේ සලකන්නේ ද,
ඉංග්‍රීසි විෂයට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නේද,
ඉංග්‍රීසි පෙළ පොත කියවුවද එය තේරුම් ගැනීමට නොහැකි නිසාය.

අනෙක් සියලු විෂ‍යන් මවු භාෂාවෙන් (සිංහලෙන්) ඇති නිසා තේරුම් ගැනීමට පහසුය. දරුවාට පෙළ පොත තේරුම් ගැනීමට අපහසු ඉංග්‍රීසි වචන නොතේරෙන නිසාය.

"Axis පෙළ පොතට අත් පොතක්" මගින් පෙළ පොතේ සියලු වචන වල තේරුම් සිංහලෙන් ලබා දී ඇත. මෙහි පෙළ පොතේ පිටුවට අදාල පිටුවක් "පෙළ පොතට අත් පොතක්" හි ඇත.

Axis පෙළ පොතට අත් පොතක් මඟින්,
1⃣ ඕනෑම දරුවෙකුට පාඩම් පොත තේරුම් ගැනීමට හැකියාව ලැබේ.
2⃣ තනිවම තේරුම් ගැනීමට හැකියාව ඇති නිසා පෙළ පොතේ ගැටලු වලට පහසුවෙන් උත්තර සැපයීමට හැකියාව ලැබේ.
3⃣ එකම වචනය වුවද පාඩමෙන් පාඩමට නැවත නැවත දරුවාට මුණගැසෙන නිසා දරුවාට නිතැතින්ම එම වචනවල තේරුම මතකයේ රඳවා ගැනීමට හැකියාව ලැබේ.
4⃣ වචන වල අවස්තාවන් හා එහි යෙදීම් ගැන දරුවාට හොද අවබෝධයක් ලැබේ.
5⃣ පාඩමෙන් පාඩමට පියවරෙන් පියවර වචන විශාල ප්‍රමානයක් දරුවාගේ වචන මාලාවට එකතු වන නිසා ලමයාගේ ඉංග්‍රීසි කථනයට ද මහත් පිටුවහලක් ලැබේ.
6⃣ පාසල් කාලයෙන් පසුව වුවද කිසිවකුගේ සහයකින් තොරව පොත තේරුම් ගැනීමට හා පිලිතුරු සැපයීමට හැකිය.

6/7/8/9/10 වසර ශ්‍රේනි සදහා වෙන වෙනම පොත් ලබා ගත හැක.
6 ශ්‍රේණිය - රු. 1,350
7 ශ්‍රේණිය - රු. 1,350
8 ශ්‍රේණිය - රු. 1,350
9 ශ්‍රේණිය - රු. 1,450
10 ශ්‍රේණිය - රු. 1,450

නිවසටම ගෙන්වා ගැනීමට
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා අදාල වසර Inbox හෝ
0755 382 382
අංකයට WhatsApp කරන්න.

කන්ද උඩරට අභිමානවත් දරු පරපුරට සුපැහැදිලි හෙටක් නිර්මාණය කිරීමේ අපේ  වගකීම වෙනුවෙන් Axis "පෙළ පොතට අත්පොතක්" කඳුරට ආගමනය...
10/07/2023

කන්ද උඩරට අභිමානවත් දරු පරපුරට සුපැහැදිලි හෙටක් නිර්මාණය කිරීමේ අපේ වගකීම වෙනුවෙන් Axis "පෙළ පොතට අත්පොතක්" කඳුරට ආගමනය සිදු කරමින් සෙංකඩගල අලෙවි නියෝජිත ආයතනයේ කටයුතු අද දිනයේ සුභ මොහොතින් ආරම්භ කරමින්.........

#පෙළපොතට_අත්පොතක්

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Axis Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share