Ogee

Ogee Photoshop Artist | Video Editor | Colorist | Content creator | YouTuber

🛑 Adobe Premiere pro video editing course 📢🖥️Extra income එකක් හදාගන්න, job එකේ promotion එකක් ගන්න එහෙමත් නැත්නම් රට යන...
04/04/2023

🛑 Adobe Premiere pro video editing course 📢🖥️

Extra income එකක් හදාගන්න, job එකේ promotion එකක් ගන්න එහෙමත් නැත්නම් රට යන්න skill එකක් එකතු කරගන්න ඕනෙද ?

Professional video editing හරියට practicle සමග ඉගෙගන්න ලංකාවෙ එකම තැන❗

ක්ෂේත්‍රයේ පළපුරුද්ද ලත් සංස්කාරක වරයෙක් විසින් මෙහෙයවන video editing පාඨමාලාව

🚫වයස් භේදයක් නොමැත.
🚫මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

🟡Video Lessons 41 ක් පාඨමාලාවට අන්තර්ගත වේ.
(Unlimited Revisions)

🟡පාඨමාලා කාලය තුළත්, ඉන් පසුවත් දවස පුරාම ක්‍රියාත්මක වන Student Care Service පහසුකම.

🟡පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසුව, දිවයිනේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අධීක්ෂණයෙන් පැවැත්වෙන Skill Test.

🟡Skill Test වෙත මුහුණ දීමෙන් අනතුරුව
පිළිගත් ඩිජිටල් සහතිකපතක්.

🟡පාඨමාලාව අවසන් කිරීමෙන් පසු,
▫️TV Derana
▫️Ratta
▫️BNS
▫️Pickme
▫️Anchor Diary
▫️Harindra Jayalal
▫️Pules
▫️Kassa Advertising
▫️Rattec
▫️Wild Hunt
▫️Bold & Beautiful
ඇතුළු දිවයිනේ සුප්‍රසිද්ධ රූපවාහිනී හා YouTube නාලිකා, Advertising Companies හා Cooperate Companies හි මාස 03 ක ප්‍රායෝගික සිමාවාසික පුහුණුවක්.

ලියාපදිංචි වීම සදහා
👉ඔබේ නම,
👉දිස්ත්‍රික්කය
whatsapp කරන්න නැත්තම් call කරන්න
+94 77 661 6909

💸මේ අප්‍රේල් මාසය පලමු ලියාපදිංචි වීම් 100 ට, 50% මිල අඩුකිරීමක් සමග, සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.3000 ක් පමණයි. 🤩*

Lightroom කියන්නෙත් Adobe සමාගම විසින් ඡායාරුප නිර්මාණය සදහා හදුන්වාදුන් මෘදුකාංගයක්.මේක Android,IOS සහ Apple tv වලින් අ...
19/09/2021

Lightroom කියන්නෙත් Adobe සමාගම විසින් ඡායාරුප නිර්මාණය සදහා හදුන්වාදුන් මෘදුකාංගයක්.

මේක Android,IOS සහ Apple tv වලින් අපිට පාවිච්චි කරන්න පුලුවන්.

1999 දී Mark hamburg ශැඩෝලන්ඩ් කියලා ව්‍යාපෘතියක් ආරම්බ කරලා තියෙනවා. ඒ ඇඩෝබි හි interface designer කෙනෙක් වෙලා ඉදපු Andrei herasimchuk සම්බන්ද කරගෙන. කොහොමහරි මේ ව්‍යාපෘතිය 2004 දි වේගවත් වෙලා තියෙනවා. ඒත් එක්කම herasimchuk ඇඩෝබි සිස්ටම් එකෙන් අයින් වෙලා.

2006 ජනවාරි 9 වෙනිදා වෙනකොට Lightroom වල මුල් සංස්කරණය එලියට දාලා තියෙනවා. මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් වලට 2006 ජූලි 18 තමයි දීලා තියෙන්නෙ.

මුලින් මේක ඩෙක්ස්ටොප් වලට විතරක් ආවත් 2017 අව්රුද්දේ Lightroom ජංගම දුරකතන වලට දුන්නා

18/09/2021

Premiere එකේ මේ ඕඩියෝ ගැටලුව ඔයාටත් ඇවිල්ල තියෙනවද 🤔

Premiere Pro adjustment layer එකකින් මොකද වෙන්නේ ?adjustment layer එකක් කියන්නේ සරලවම අපේ timeline එකේ track අතර එහා මෙහ...
17/09/2021

Premiere Pro adjustment layer එකකින් මොකද වෙන්නේ ?

adjustment layer එකක් කියන්නේ සරලවම අපේ timeline එකේ track අතර එහා මෙහා පේන layer එකක්.

වීඩියෝ එඩිට් කරන කොට අපේ සම්පුර්ණ timeline එකේම වීඩියෝ කිලිප් වලට එකම විදියේ වෙනසක් කරන්න උවමනා උනොත් අපිට පුළුවන් adjustment layer එකක් බාවිතා කරන්න.

උදා. අපේ මුළු project එකටම එකම color grading එකක් ඕනේ උනොත් අපිට පුළුවන් adjustment layer එකක් බාවිතා කරන්න අපි හිතමු මුළු project එකටම එකම විදියේ effect එකක් ඇඩ් කරන්න ඕනේ උනොත් අන්න ඒ වෙලාවට අපිට පුළුවන් adjustment layer එකක් බාවිතා කරන්න.

adjustment layer එකක් බාවිතා කරන්න ඕනේ ඇයි ? ඉහත සදහන් කල උදාහරණයම අපි බලමු සම්පුර්ණ project එකටම අපිට එකම effect එකක් හෝ color grading එකක් ඇඩ් කරන්න උනොත් අපි adjustment layer එකක් බාවිතා කරන්නෙත් නැත්නම් අපිට සිද්ධ වෙනවා එක් එක් වීඩියෝ කිලිප් එකට අදාල වෙනස්කම කරන්න නමුත් අපි adjustment layer එකක් බාවිතා කරනවානම් අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැ

අපේ එඩිට් එකට transition එහෙම බාවිතා කරනවානම් ඒ අදාල transition එක කිහිප තැනකට බාවිතා කරනවානම් අන්න ඒ වෙලාවට අපිට පුළුවන් adjustment layer එක බාවිතා කරන්න.

වැඩි විස්තර: https://helpx.adobe.com/premiere-pro/using/help-tutorials-adjustment-layers.html

17/09/2021

Photoshop එකට දාන ෆොටෝ වල quality එක drop නොවෙන්න මෙහෙම කරන්න 😇

Photoshop ගැන අහල තිබුනට මේ කරුණු දැනගෙන හිටියද ?Photoshop කියන්නේ ලෝකයේ තියන හොදම Raster Graphics Editor එක විදියට හදුන...
16/09/2021

Photoshop ගැන අහල තිබුනට මේ කරුණු දැනගෙන හිටියද ?

Photoshop කියන්නේ ලෝකයේ තියන හොදම Raster Graphics Editor එක විදියට හදුන්වන්න පුළුවන්.
Raster Graphics පමණක් නොව සමස්ත ඩිජිටල් කලාවේදී නැතුවම බැරි මෘදුකාංගයක් බවටද මේවන විට පත්ව ඇත.

February 19, 1990 - මීට වසර 31 කට පමණ පෙර Photoshop නිර්මාණය කරේ Thomas Knoll සහ ඔහුගේ සොහොයුරු John Knoll යන දෙදෙනා විසින්ය.

මේ වෙන විට භාෂා 26 කින් පමණ Photoshop මෘදුකාංගය තිබෙන අතර මෙය මුදල් ගෙවා බාවිතාකරන මෘදුකාංගයක් ලෙස හදුන්වන්න පුළුවන්.

2019 ඔස්කාර් සම්මාන උළෙලේදී Thomas Knoll සහ ඔහුගේ සොහොයුරු John Knoll හට Photoshop නිර්මාණකරුවන් විදිහට ඔස්කාර් සම්මානයක් ලැබෙනවා.

වැඩි විස්තර: https://en.wikipedia.org/wiki/Thomas_Knoll

16/09/2021

Photoshop වල අපි දාන selection අයින් කරන්නේ මෙන්න මෙහෙමයි.

ඔබේ YouTube channel එකට අදාල YouTube channel art නැත්නම් YouTube Cover Art එකේ නිවැරදි Size එක දැනගෙන හිටියද ? 🤔මේ පොස්ට...
15/09/2021

ඔබේ YouTube channel එකට අදාල YouTube channel art නැත්නම් YouTube Cover Art එකේ නිවැරදි Size එක දැනගෙන හිටියද ? 🤔

මේ පොස්ට් එකෙන් ඔබට එය නිවැරදිව දැනගන්න පුළුවන්, ඒ වගේම YouTube channel art එකේ template එක මේ ලින්ක් එකෙන් download කරගන්න 😇. 👇👇

download template: https://drive.google.com/file/d/1wWEv-Ki4IS1IZQRjdwYy6jgoSlnyMUCj/view?usp=sharing

Software එකක් බාවිතා කරන්නේ නැතුව වෙබ් අඩවියක් මගින් නොමිලේ ඔබේ photo edit කරගන්න පුලුවන්නම් කොයිතරම් වටිනවද 😇ඔබට Office...
14/09/2021

Software එකක් බාවිතා කරන්නේ නැතුව වෙබ් අඩවියක් මගින් නොමිලේ ඔබේ photo edit කරගන්න පුලුවන්නම් කොයිතරම් වටිනවද 😇

ඔබට Office එකේදී හරි යාලුවෙක්ගෙ ගෙදරකදී හරි Photo එකක් edit කරන්න උනොත් ඔබ මොකද කරන්නේ?🤔 Photo Editing Software එකක් තිබුනොත් පහසුවෙන්ම එය කරන්න පුළුවන්. එහම Software එකක් නොතිබුනොත් ඔබ Photo Editing Software එකක් Download කරනවද?🧐

හදිස්සියෙකෙදී Photo එකක් edit කරන්න එවැනි Software එකක් Download කරන්න කිසිසේත්ම අවශ්‍ය නෑ. වර්තමානයේ ඕනෑ තරම් Online Photo Editor තියනවා. මේවා Photoshop වගේ දියුණු නොමැති උනත් ඔබ හිතනවාට වඩා ගොඩක් වැඩ මේ Online Photo Editor හරහා කරගන්න පුළුවන්.😍

Pixlr වෙබ් අඩවියේ වර්ථමාන Alexa Rank එක 1028 ක් පමණය. ඔබට තේරෙනවා ඇති මෙම වෙබ් අඩවිය කොතරම් ජනප්‍රිය වෙබ් අඩවියක්ද කියලා.😉

ඔබ ගාව Android මෙහයුම් පද්ධතිය සහිත ජංගම දුරකතනයක් තියනවනම් Pixlr Express – photo editing කියන app එක භාවිතා කරන්න පුළුවන්.🤩

ඔබ ගාව Apple ජංගම දුරකතනයක් තියනවනම් Pixlr Express – photo editing, effects, and collage කියන app එක භාවිතා කරන්න පුළුවන්.🤩

Pixlr වෙබ් අඩවියට ගිහිල්ල ඔබේ photo එකක් එහෙම එඩිට් කරලා බලන්න ඔබටම එහි වටිනාකම තේරුම් ගන්න පුළුවන්.😊

තවත් මෙම වෙබ් අඩවියේ තිබෙන සුවිශේෂත්වයක් කියන්නම් අවසාන වශයෙන් ඒ තමයි මෙම වෙබ් අඩවියේ අපිට ගොඩක් template වර්ග බලාගන්න පුළුවන් social media post වලට වගේම YouTube thumbnail වලටත් 😊

14/09/2021

photoshop එකේ මේ ක්‍රමය උත්සාහ කරල බලන්න 😇

YouTube Thumbnail Size එක හරියට දැනගන්න 😇.ගොඩක් දෙනෙක්ට YouTube Thumbnail එකක් හදන්න ගියහම තියෙන ගැටළුවක් තමයි නිවැරදි S...
12/09/2021

YouTube Thumbnail Size එක හරියට දැනගන්න 😇.

ගොඩක් දෙනෙක්ට YouTube Thumbnail එකක් හදන්න ගියහම තියෙන ගැටළුවක් තමයි නිවැරදි Size එක මොකක්ද කියන එක සහ නිවැරදි image format එක මොකක්ද කියන එක මේ පොස්ට් එකේ අන්න ඒ ගැටලු වලට උත්තරයක් දීල තියෙනවා 😊

වීඩියෝ වලට ලේසියෙන් Subtitles ඇඩ් කරමු
31/08/2021

වීඩියෝ වලට ලේසියෙන් Subtitles ඇඩ් කරමු

වීඩියෝ වලට ලේසියෙන් Subtitles ඇඩ් කරමු | Add Subtitles in Adobe Premiere Pro | OGEE TUTORIAL----------------------------------------­­­----------------------...

Friday 5Tips - Cinematography පටන් ගන්න අයට Tips 5ක් With Thiwanka Mihiran
27/08/2021

Friday 5Tips - Cinematography පටන් ගන්න අයට Tips 5ක් With Thiwanka Mihiran

Friday 5Tips - Cinematography පටන් ගන්න අයට Tips 5ක් With Thiwanka Mihiran | OGEE TUTORIAL----------------------------------------­­­------------------------...

Premiere Pro එකේ එඩිට් ලේසි කරන Tips 5ක් | 5 Easy Editing Tips in Premiere pro
20/08/2021

Premiere Pro එකේ එඩිට් ලේසි කරන Tips 5ක් | 5 Easy Editing Tips in Premiere pro

Premiere Pro එකේ එඩිට් ලේසි කරන Tips 5ක් | 5 Easy Editing Tips in Premiere pro | OGEE TUTORIAL----------------------------------------­­­--------------------...

වීඩියෝ එකට Crop Opening Transition එකක් ඇඩ් කරමු | Crop Opening Transition
18/08/2021

වීඩියෝ එකට Crop Opening Transition එකක් ඇඩ් කරමු | Crop Opening Transition

වීඩියෝ එකට Crop Opening Transition එකක් ඇඩ් කරමු | Crop Opening Transition | OGEE TUTORIAL----------------------------------------­­­------------------------...

ෆොටෝ වලට Light Rays Effect එක ඇඩ් කරමු
27/07/2021

ෆොටෝ වලට Light Rays Effect එක ඇඩ් කරමු

ෆොටෝ වලට Light Rays Effect එක ඇඩ් කරමු | Create Light Rays Effect in Photoshop | OGEE TUTORIAL----------------------------------------­­­--------------------...

Mandala Art සංස්කෘතිය ෆොපොෂොප් එකටත් දැන්
22/07/2021

Mandala Art සංස්කෘතිය ෆොපොෂොප් එකටත් දැන්

Mandala Art සංස්කෘතිය ෆොපොෂොප් එකටත් දැන් | Create a Mandala Art in Photoshop | OGEE TUTORIAL----------------------------------------­­­---------------------...

Teal and Orange Filter ෆොටෝෂොප් එකෙන් හදමු
18/07/2021

Teal and Orange Filter ෆොටෝෂොප් එකෙන් හදමු

Teal and Orange Filter ෆොටෝෂොප් එකෙන් හදමු | Teal and Orange Color Grading in Photoshop | OGEE TUTORIAL----------------------------------------­­­-----------...

නොමිලේ Transitions Pack එකක් ඔයාගෙ කරගන්න (Free Download) https://youtu.be/qYGLFdlDmek
16/07/2021

නොමිලේ Transitions Pack එකක් ඔයාගෙ කරගන්න (Free Download) https://youtu.be/qYGLFdlDmek

නොමිලේ Transitions Pack එකක් ඔයාගෙ කරගන්න
15/07/2021

නොමිලේ Transitions Pack එකක් ඔයාගෙ කරගන්න

නොමිලේ Transitions Pack එකක් ඔයාගෙ කරගන්න | 100 Free Transitions for Premiere Pro | OGEE TUTORIAL----------------------------------------­­­-----------------...

09/07/2021

ෆොටෝ වල අහස මාරු කරමු - sky replacement (1-Minute Photoshop) OGEE TUTORIAL

#සිංහලෙන්_සරලව

06/07/2021

ෆොටෝ වල Harsh Shadows අයින් කරමු - Remove Harsh Shadows (1-Minute Photoshop) OGEE TUTORIAL

#සිංහලෙන්_සරලව

04/07/2021

ඇස් දෙකේ පාට වෙනස් කරමු - Change Eye Color (1-Minute Photoshop) OGEE TUTORIAL

#සිංහලෙන්_සරලව

03/07/2021

ෆොටෝ වල සයිස් එක වැඩි කරමු - Content-Aware (1-Minute Photoshop) OGEE TUTORIAL

#සිංහලෙන්_සරලව

02/07/2021

ෆොටෝ වල කලර්ස් වෙනස් කරමු - Quick Color Grading (1-Minute Photoshop) OGEE TUTORIAL

#සිංහලෙන්_සරලව

01/07/2021

ෆොටෝ වල අපිට ඕනේ නැති දේවල් අයින් කරමු - Content-Aware Fill (1-Minute Photoshop) OGEE TUTORIAL

#සිංහලෙන්_සරලව

30/06/2021

ෆොටෝ වල කලර් එක POP කරමු (1-Minute Photoshop) OGEE TUTORIAL

#සිංහලෙන්_සරලව

29/06/2021

ෆොටෝ වල ඕනෙම කලර් එකක් වෙනස් කරමු (1-Minute Photoshop - Change ANY Color) OGEE TUTORIAL

#සිංහලෙන්_සරලව

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ogee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ogee:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share