Softball Gossip SL

  • Home
  • Softball Gossip SL

Softball Gossip SL සැහැල්ලු පන්දුව වෙනුවෙන් ලියමී

පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් වල අංක එකෙ පන්දු යවන්නා 2023,12,31 උදැසන වන තුරුම තම ආධිපත්‍යය රැකගෙන සිටිමට මීට මසකට ප...
02/01/2024

පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් වල අංක එකෙ පන්දු යවන්නා 2023,12,31 උදැසන වන තුරුම තම ආධිපත්‍යය රැකගෙන සිටිමට මීට මසකට පෙර විදේශ ගත වු ලංකාවෙ බිහිවු විශිෂ්ඨ පන්දු යවන්නෙක් වන ප්‍රමොද් හර්ශන සමත්වි තිබුනි.

කෙසෙ වෙතත් 2023.12.31 අවසන් ශ්‍රේනිගතකිරිම් වලට අනුව අංක 1 පන්දු යවන්නා ලෙස පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ මොහොමඩ් ආශික් කිරුළ හිමි කරගත් අතර මෙම ශ්‍රේනිගතකිරිම මේ වන විට දැඩි කතා බහකට ලක්ව සිටිනවා.

ඒ පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ ඉල්ලිමට කන්ඩායමේ මොන ක්‍රීඩකයා දක්ශතා දැක්වුවත් අවසානයේ හොදම පිතිකරු දනුශ්ක සම්පත් හොදම පන්දු යවන්නා ලෙස මොහොමඩ් ආශික් ට ලැබීමයි. මෙලෙස ක්‍රියා කරන්නෙ අංක එකෙ සියලුම ආධිපත්‍යය ඔවුන් හට ලබා ගැනීමට බව වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

කෙසෙ වෙතත් මෙම කරුන වැඩියෙන් කතා බහකට ලක්වුයෙ මොහොමඩ් අජ්මාල් සංවිධානය කල වැලිගම රෝයල් ක්‍රිඩා සමාජය විසින් පැවැත්වු තරඟාවලියෙ හොදම පන්දු යවන්නාගෙ නම ලෙස අවසානයේ මොහොමඩ් හමීඩ් ගෙ නම පොයින්ට් සිස්ටම් නම් කර තිබුනද කන්ඩායමෙ බලපෑම් මත මොහොමඩ් ආශික්ට ලබා දෙන්න යැයි ඉල්ලා සිටිමෙන් ඔහු හට තරගාවලියේ හොදම පන්දු යැවිම සම්මානය ආශික්ට ලබා දි තිබෙනවා.

මෙම ක්‍රියා කලාපය අනුව අප හට හැගෙන්නෙ පානදුර සුපර් ෆැශන් කන්ඩායම ලබා ඇති මෙම ස්ථානයන් සියල්ලම ව්‍යාජ ඒවා බවටය.

පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ කළමනාකරු තුමනි. මෙම පිලිබදව පැහැදිලි කිරිමක් ලබා දෙන්න.

උපුටා ගත් ලිපිය පහලින් කමෙන්ට් කර ඇත.

Softball Gossip SL
මෙවැනි දේ පිලිබදව ඔබ දන්නා දෙ තිබේ නම් අපව දැනුවත් කරන්න ඔබගෙ අනන්‍යතාවය රැකීමට අප වගබලාගන්නෙමු.

ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුවේ පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් වල 2023 වසරෙ අංක එකෙ ආධිපත්‍යය නැවතත් තමන් සතු කර ගැනීමට ...
31/12/2023

ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුවේ පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් වල 2023 වසරෙ අංක එකෙ ආධිපත්‍යය නැවතත් තමන් සතු කර ගැනීමට ජනක පීරිස් මහතා කළමනාකරු ලෙස කටයුතු කරන පානදුර සුපර් ෆැශන් කන්ඩායම සමත් වි තිබෙනවා.

වසරේ විශිෂ්ඨ ලෙස දැක්වු දක්ශතා හේතුවෙන් ඔවුන් පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් වල අංක එකෙ කන්ඩායම ලෙස අද දින සුදුසුකම් ලැබූවා.

කෙසෙවෙතත් අනු පිලිවෙලින්
අංක 1 - පානදුර සුපර් ෆැශන්
අංක 2 - වේනුස් බොලොඤ්ඤා
අංක 3 - RI කන්ට්‍රක්ශන්ස්
වැනි කන්ඩායම් සුදුසුකම් ලබා ඇත.

නැවත වරක් අංක එකෙ කන්ඩායම ලෙස පත් වු පානදුර සුපර් ෆැශන් කන්ඩායමට Softball Gossip SL අපගෙ උනුසුම් සුබ පැතුම්

HOSPITAL UPDATE   🔴ප්‍රබල වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ  වර්ථමානයේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන මිලින ප්‍රියශාන් හට ඩෙංගු රෝගය...
15/12/2023

HOSPITAL UPDATE 🔴

ප්‍රබල වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ වර්ථමානයේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන මිලින ප්‍රියශාන් හට ඩෙංගු රෝගය වැළඳි ඇති අතර ඔහුට අවම වශයෙන් මාසයක කාලයක් වත් සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේන් ඈත්ව සිටිමට සිදුවේ.

ඒ එම රෝගය වැළදි සුව වුන පසුද නැවත මහන්සි වු විට වැළදීමෙ ප්‍රතිශතයක් තිබෙන නිසාය . කෙසෙ නමුත් මොහුගෙ අඩුව වේනුස් බොලොඤ්ඤා කන්ඩායමට මෙම මාස කිහිපයෙ හොදින්ම දැනෙනු ඇත.

රෝහල් ආරංචි මාර්ග සදහන් කල පරිදි මිලින ප්‍රියශාන් හට අවශ්‍ය ප්‍රතිකාර දැනටමත් සිදු කරන අතර Softball Gossip SL අප ඔහුට ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤

Milina Priyashan

30/11/2023

මේ දිනවල ඔබ දකින හොදම තුන් ඉරියව්වලින් දස්කම් දක්වන ක්‍රිඩකයා කව්ද?
🤔

වේනුස් ක්‍රීඩකයින් ට  ජීවිත තර්ජනවර්ථමානයෙ ජනප්‍රියතම සැහැල්ලු පන්දු ක්‍රිකට් කන්ඩායමක් වන වර්ථමාන ශ්‍රේනිගතකිරිම් හී අං...
22/11/2023

වේනුස් ක්‍රීඩකයින් ට ජීවිත තර්ජන

වර්ථමානයෙ ජනප්‍රියතම සැහැල්ලු පන්දු ක්‍රිකට් කන්ඩායමක් වන වර්ථමාන ශ්‍රේනිගතකිරිම් හී අංක 2 තැන සිටින වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ ක්‍රීඩකයින් හා වැඩ බලන කළමනාකරු ට ජීවිත තර්ජන එල්ල වි තිබෙනවා.

Softball Gossip SL අප වෙත දැන ගන්න ලැබුනු තොරතුරු අනුව වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ ක්‍රීඩකයින් හට මෙම තර්ජන එල්ල කර ඇත්තෙ තවත් ප්‍රබල කන්ඩායමක ක්‍රීඩකයෙක් විසිනි.

කෙසෙ නමුත් ශ්‍රේනිගත කිරීම් හි පෙරමුනෙ රැදීසිටිමට කන්ඩායම් රැසක් උත්සහා දරන අතර මෙවැනි පහත් ක්‍රීයාකාරකම් කිරිමෙන් ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු වට සිදු වන්නෙ මහත් කලු පැල්ලමකි.

ආදරණිය කන්ඩායම් කළමනාකරුවනී. ඔබ යටතෙ සිටින මෙවන් විකෘති මානසික මට්ටම් වල සිටින මෙවැනි ක්‍රීඩකයින් පිළිබදව ඔබ දැනුවත් ද? නැතිනම් ඔබෙ අනු දැනුම මතද මෙය සිදුවන්නෙ?

තවද අපට දැක ගෑනීමට හැකී වුයෙ කුප්ප ක්‍රිකට් නම් මුහුනු පොතෙ ගිනුමකින්ද? ප්‍රසිද්දියෙ ක්‍රීඩකයින් හට තර්ජන එල්ල කරන බවයී.

මෙවැනී ක්‍රීයාකාරකම් වල නිරතවීමෙන් වළකින්න නැතහොත් මීට වඩා කරුනු ඉදිරිපත් කිරීමට අප සුදානම්..

ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුවේ පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් හී අංක 1 පිතිකරු ලෙස වැජඹෙන පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ න...
05/11/2023

ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුවේ පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් හී අංක 1 පිතිකරු ලෙස වැජඹෙන පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ නායක දනුශ්ක සම්පත් මේ වන විට හොර රහසේම රටින් පිටව ගොස් ඇත.

කෙසෙ වෙතත් ඔහු කටුනායක ගුවන් තොටුපොලෙන් ගමන් කල බවයි. අප මාධ්‍ය වාර්ථාකරුවෙකු අපහට පැවසුවේ. කෙසෙ වෙතත් හොර රහසේම ඔහු විදේශ ගත වීමට හේතුව කුමක් ද යන්න කවුරුත් නොදන්නා කරුනකී.

නමුත් සමාජ මාධ්‍ය පවසන්නෙ ඔහුගෙ පාදයෙ හෝ අතෙහි ඇති ආබාධ තත්වයක් නිසා ප්‍රතිකාර කිරිමට ඔහු විදේශ ගත වු බවයී.
තවද සමහරු පවසන්නෙ වසර අවසානයේ සුපර් ෆැශන් කන්ඩායම අංක එක විමෙ සිහිනය බොද කර දනුශ්ක කන්ඩායම කන්ඩායම හැර ගොස් ඇති බවයි.

නමුත් කිසිදු ප්‍රතිචාරයකට තවම පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ කළමනාකරු ජනක පිරීස් මහතා හො ධනුශ්ක සම්පත් තවමත් ඔහු විදේශ ගත විම සහා ධනුශ්ක සම්පත් නොමැතිව කන්ඩායම කෙසෙ ගෙන යාවිද යන්න කිසිදු සටහනක් මේ වන විට තබා නොමැත.



මෙවැනි තොරතුරු දැනගැනීමට Softball Gossip SL Like කර ශෙයා කරන්න

ශ්‍රි ලංකාවේ සැහැල්ලු පන්දුවේ කිරුළ  සොයා යන පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් අනුව වසර අවසානයේ අංක එකෙ කන්ඩායම කවුරුන්ද ...
04/11/2023

ශ්‍රි ලංකාවේ සැහැල්ලු පන්දුවේ කිරුළ සොයා යන පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් අනුව වසර අවසානයේ අංක එකෙ කන්ඩායම කවුරුන්ද යන වග කිසිවෙකුටත් තවම සදහන් කරන්නට හැකියාවක් නොමැත.

කෙසෙ වෙතත් වේනුස් බොලොඤ්ඤා සහා පානදුර සුපර් ෆැශන් කන්ඩායම යන් කන්ඩායම් දෙකෙන් එක් කන්ඩායමක් නියත වශයෙන් අංක එක වේ යැයි අපට කිව හැක.

මෙවැනි වටපිටාවක වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ කළමනාකරු නාලක පෙරෙරා මහතා පානදුර සුපර් ෆැශන් කන්ඩායනේ කළමනාකරු ජනක පීරිස් මහතාට ආරධනා කර සිටියා මෙම මාසයෙ සිට වසර අවසානය තෙක් කන්ඩායම් දෙක වෙන වෙනම නොව එකට තරඟාවලි වලට ක්‍රීඩා කරමු යන්නැයී.

නමුත් මේ වන විට එම ප්‍රකාශය විහිලුවක් වි ඇත්තෙ එම ප්‍රකාශය කල වේනුස් බොලොඤ්ඤා කන්ඩායම අද දින සුපර් ෆැශන් කන්ඩායම ක්‍රීඩා කරන තරඟාවලියක් මග හැර වෙනත් තරඟාවලියකට ක්‍රීඩා කර ඇති නිසාවෙනී.

තවද වේනුස් බොලොඤ්ඤා කන්ඩායම මග හැර ඇති තරඟාවලියේ තරඟ සංවිධායක වරයෙකු ලෙස කටයුතු කරන්නේ වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ හිටපු ප්‍රබල ආරම්භක වමත් පිතිකරු කසුන් රාජපක්ෂයි.

කෙසෙ වෙතත් සිදු කිරිමට නොහැකිනම් මෙවැනි ප්‍රකාශ කිරිමෙන් ඔබ කන්ඩායම සමාජයේ විහිලුවක් වෙන නිසාවෙන් මෙවැනි ප්‍රකාශ සිදු නොකරන ලෙස වේනුස් බොලොඤ්ඤා කන්ඩායමට Softball Gossip SL වෙතින් අවධාරනය කර සිටින්නෙමු.

ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුව ප්‍රේක්ශකයින් අතර ජනප්‍රිය වී යන කාල වකවානුව තුල විවිධ කන්ඩායම් රැසක් මෙම සැහැල්ලු පන්දුව ව...
02/11/2023

ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුව ප්‍රේක්ශකයින් අතර ජනප්‍රිය වී යන කාල වකවානුව තුල විවිධ කන්ඩායම් රැසක් මෙම සැහැල්ලු පන්දුව වර්නවත් කිරීමට දායක වෙයී.

නමුත් මේ වන විට සැහැල්ලු පන්දුවට පැමිණි සිටින හෝ පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින කන්ඩායම් වලට මෑත කාලීන මුහුන දීමට සිදුව ඇති ප්‍රශ්නය නම් සැහැල්ලු පන්දුව එනම් ක්‍රීඩාකරන බූල් පන්දුව වල මිල අධික ලෙස ඉහල යැමයි. එම ගැටලුව නිසා කන්ඩායම් රැසකගේ ශ්‍රී ලංකා සැහැල්ලු පන්දුවේ ස්ථිර බව අවනිශ්චිත වි තිබේ.

කෙසෙ වෙතත් මෙම කරුණු සලකා බැලීමෙන්
ශ්‍ර්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුවේ රාජකීය කන්ඩායමක් වන පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ කළමනාකරු ජනක පීරිස් මහතා සමාජ සත්කාරයක් කිරීමට සූදානම් බවක් අපට දැනගැනීමට හැකි වුනා.

එනම් බූල් පන්දු ගැනීමේ අපහසු තාවයක් තිබෙන කන්ඩායම් වලට එම පන්දු නොමිලේ ලබා දීමට මෙවැනි වටිනා දේවල් සැහැල්ලු පන්දුවට කිරීමට ජනක පීරිස් මහතාට කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට හැකියාව ලැබේවා! Softball Gossip SL අපේ එකම පැතුම

Janaka Peiris Super Fashion - Panadura sameera sandaruwan

ඕනෑම ක්‍රීඩාවක ක්‍රීඩකයෙක් යම් කලක් නොවෙනස් වෙන දක්ශතාවයෙන් සහා විශිෂ්ඨ මහත්මා ගුනයකින් ක්‍රීඩා කල විට ඔවුන් ව එම ක්‍රිඩ...
01/11/2023

ඕනෑම ක්‍රීඩාවක ක්‍රීඩකයෙක් යම් කලක් නොවෙනස් වෙන දක්ශතාවයෙන් සහා විශිෂ්ඨ මහත්මා ගුනයකින් ක්‍රීඩා කල විට ඔවුන් ව එම ක්‍රිඩාවේ ලෙජන්ඩ් කෙනෙකු ලෙස සලකනු ලබනවා.

නමුත් එම ක්‍රීඩකයින් කරනා සමහරක් අනවශ්‍ය දේ නිසා ජිවිත කාලයටම ඔවුන්ව ප්‍රේක්ශකයින් ප්‍රතික්ෂේප කරනවා.

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දුවේද එවැනී දේවල් නිර්මාණය වෙන්න ආරම්භ වී ඇත. අප අපගෙ
මුහුනු පොතෙහි මීට කලින් සදහන් කරා ඔබට මතක ඇති. ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගයක් අතර තුර නුවන් සෝවිස් නම් ක්‍රීඩකයෙක් ගේ අනවශ්‍ය හැසීරිම ගැන.

අප අද ඔබට කියන්න යන්නෙද එවැනී ශ්‍රී ලංකාවේ බිහිවු දක්ශ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කඩුල්ල පිටුපස සිට අනවශ්‍ය ලෙස පන්දුවට පහර දෙන ක්‍රීඩකයාව මුලා කිරිමට ගත් උත්සාහයකි.

මෙම තරගය පැවැත්වුනේ ඉතාලී රාජ්‍යයේ වු අතර ඔහු මේ ලබා ගන්නා වැරදි නොහොබිනා කඩුල්ල නිසා සන් San lazzaro cricket club කන්ඩායම පරාජය විය.

සැහැල්ලු පන්දුවට මෙවැනී අසික්කිත දේ කීරිමෙන් වළකින ලෙස අප අපගේ සහෝදර ක්‍රීඩකයින් ගෙන් ඉල්ලා සිටිමි.

විඩීයෝව පලමු කමෙන්ට් එකෙන් නරඹන්න

Softball Gossip SL

වසර අවසානයේ උනුසුම් වි ඇති ශ්‍රීලංකා සැහැල්ලු පන්දුවේ ශ්‍රේනිගතකිරිම් හී අංක එක සොයා යාමේ මහා සංග්‍රාමයට සියල්ලන්ම සූදාන...
31/10/2023

වසර අවසානයේ උනුසුම් වි ඇති ශ්‍රීලංකා සැහැල්ලු පන්දුවේ ශ්‍රේනිගතකිරිම් හී අංක එක සොයා යාමේ මහා සංග්‍රාමයට සියල්ලන්ම සූදානම් වි ඇති මොහොතෙ මේ වන විට විවිධ ආරාධනා සහා විවිධ සුදානම් වීම් ඇත.

අනීවාර්‍යෙන් ශ්‍රේනිගතකිරිම් හි අංක එක වන්නෙ පානදුර සුපර් ෆැශන් කන්ඩායම හා වේනුස් බොලොඤ්ඤා කන්ඩායම යන කන්ඩායම් දෙකෙන් එක් කන්ඩායමක් පමනි. ඒ මේ වන විට කරට කර සටනක් ලබා දෙන්නෙ එම කන්ඩායම් දෙක නිසාවෙනී.

මෙවැනි උනුසුමක් මැද ප්‍රබල වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ කළමනාකරු නාලක පෙරෙරා මහතා ප්‍රතිවාදී පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ කළමනාකරුගෙන් යම් ඉල්ලිමක් කර තිබේ. ඒ මින් ඉදිරියට කන්ඩායම් දෙකම වෙන වෙනම තරඟාවලි වලට සහාභාගි නොවි කන්ඩායම් දෙකම එකට තරඟාවලි වලට සහභාගි වෙන්න යන්නයී.

වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ නිල ෆේස්බුක් පිටුවේ මෙසෙ එය සදහන් වේ.

උපුටා ගැනීමකී -
2023 සැහැල්ලු පන්දුව තරගකාරී අවසන් මාස දෙකට ළගා වී ඇති බැවින් වේනුස් බොලොඤ්ඤා මාගේ කණ්ඩායම සහ ජනක පීරිස් මහතාගේ සුපර් ෆැශන් කණ්ඩායම මෙම සති අට පුරාවටම එකම ස්ථානයක ක්‍රීඩා කිරීම සුදුසුයැයි වේනුස් බොලොඤ්ඤා කළමණාකරු වන මා යෝජනා කරමි. ඔබගේ අදහස ඉදිරිපත් කරන්න.
(අප Semi Final සිටිනා නාරහේන්පිට තරගමාලාව හැර)

උපුටා ගැනීම අවසන්

කෙසෙ වෙතත් මෙවැනි සුන්දර අභියෝග කිරීම් නිසාවෙන් ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුව තව තවත් වර්නවත් වීමක් දක්නට ලැබේ.

Softball Gossip SL

යම් කිසි බලවේග වලට අවනතව නොපැවත්විමට හෝ කල් යැවීමට ගත් උත්සාහය අප හෙලි කිරිමත් සමග අසාර්ථක වූ 'බූලූ ෂැඩොව්ෂ්'  ක්‍රිකට් ...
31/10/2023

යම් කිසි බලවේග වලට අවනතව නොපැවත්විමට හෝ කල් යැවීමට ගත් උත්සාහය අප හෙලි කිරිමත් සමග අසාර්ථක වූ 'බූලූ ෂැඩොව්ෂ්' ක්‍රිකට් තරගාවලිය නැවත පැවත්වීනට තීරනය කරයී.

එලෙබෙන සතියෙ එනම් නොවැම්බර් මස 05 වන දින මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයෙ පැවැත්වීමට සියල්ල සූදානම් කොට තිබේ. කෙසෙ හෝ අවසානයේ ඔබලා ගත් මේ තීරනයට අප ගරු කරමී.

බූලු ෂැඩොව්ෂ් සංවිධායක මන්ඩලයට Softball Gossip SL අප වෙතින් සුබාශිංසන සහා ස්තූතිය.

Lanka Softball Live

මුළු මහත් ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දු තරඟ සංවිධායක වරුන් හට කැළලක් එක් කරමින් අනිසි බල පෑම් හේතුවෙන් තරඟාවලීය කිසිම හේතු...
30/10/2023

මුළු මහත් ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දු තරඟ සංවිධායක වරුන් හට කැළලක් එක් කරමින් අනිසි බල පෑම් හේතුවෙන් තරඟාවලීය කිසිම හේතුවක් නොමැතීව කල් දැමීමට බ්ලු ෂැඩොව්ෂ් සංවිධායක මන්ඩලය සැරසෙන බවක් අපට දැන ගන්නට ලැබුනා.

එනම් 2023 ඔක්තෝම්බර් මස 15 වන දින නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයෙ පැවත්වුනු බ්ලු ෂැඩොව්ෂ් සංවිධායක මන්ඩලය සංවිධානය කල තරඟාවලියක් ගැන අප මේ සදහන් කරන්නෙ.

ඔක්තෝබර් 15වන දින උදැසන 9ට තරඟ ආරම්භ කිරීමට සුදානම් කොට තිබුනද වර්ෂාපතනය හේතුවෙන් එම තරඟය දහවල් 12ට ආරම්භ විය. කන්ඩායම් 16කගෙ සහභාගිත්වයෙන් පැවැත්වු මෙම තරඟාවලියට ශුරතාවයට මුදලින් 150,000ක මුදලක් ලබා දීමට සුදානම් කොට තිබුනි.

මෙම තරඟාවලියට දිවයිනේ ප්‍රබල කන්ඩායම් රැසක් පැමිණි අතර කෙසෙ හෝ නිසි වේලාවට තරඟ අවසන් කිරීමට මෙම බ්ලු ෂැඩොව්ෂ් සංවිධායක මන්ඩලයට නොහැකි විය.

අවසන් පූර්ව තරගයක් පැවැත්වීමට වත් ඔවුන් හට නොහැකී විය. අවසන් පූර්ව වටයට දිවයිනේ අංක දෙකෙ කන්ඩායම වන වේනුස් බොලොඤ්ඤා කන්ඩායම සහා පෙටා කින්ග්ස් කන්ඩායම් ද තේරි පත් වි ඇති අතර සංවිධායක මන්ඩලය එදින රාත්‍රියේ පැවසුවේ තරගාවලියෙ ඉතිරි තරඟ සදහා වෙනත් දිනයක් අනීවාර්‍යෙන් ලබා දෙන බවයී.

නමුත් මෙය සිදු වේ දැයි යන්න Softball Gossip SL අපට සැක හිතුනේ අප මාධ්‍ය වාර්ථාකරුවෙක් එම ස්ථානයේ සිටින විට එම සංවිධායක මන්ඩලේ මහත්මයෙක් හට ලංකාවේ ප්‍රබල ක්‍රිකට් කන්ඩායමක ක්‍රීඩකයෙක් ගෙන් දිගින් දිගටම ඔහු හට දුරකථන ඇමතුම් පැමිණි නිසාවේනී.

තරඟාවලිය නොපවත්වා තරඟ මුදල් අවසන් පූර්ව වටයට තේරි ඇති කන්ඩායම් 4ට බෙදා දෙන ලෙස බලපැම් එල්ල කිරිමක් බවටද අපට සැකයක් ඇත.

කෙසෙ වෙතත් දින ගනනක් ගෙවි ගිය පසු එම තරඟාවලිය පවත්වන්නෙද යන්න ඔවුන් ගෙන් විමසු විට ඔවුන් ගෙ එක් එක් කතා මගින් අපට හැගෙන්නෙ ඔවුන් අනියම් බලපෑමක් මත යැපෙන බවයී.

එලඹෙන සතියෙ එනම් 4 , 5 දින තරඟාවලි විශාල වශයෙන් නොමැති බැවින් එම දිනයට පවත්වන ලෙස ඉල්ලා සිටියද ඔවුන් එය මග හරින බවක් පෙනෙ.

කෙසෙ හෝ මෙම තරඟාවලිය පවත්වන ලෙස බ්ලු ෂැඩොව්ෂ් සංවිධායක මන්ඩලයෙන් අප ඉල්ලා සිටින්නෙ ඔබ කරනා මේ බලාංශ පන්තියෙ වැඩ නිසා ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුවට වෙන අපකීර්තිය අපට බලා නොසිටිමට නොහැකි බැවින්‍ ය.

බ්ලු ෂැඩොව්ෂ් සංවිධායක මන්ඩලයේ සමාජිකයිනි ඔබ මෙම තරඟාවලිය පවත්වන තුරු අප ඔබ ගැන අවධානයෙන් සිටින්නෙමු.

මෑතකාලීන තරඟකාරී සැහැල්ලු පන්දු රාමුව තුල තම කන්ඩායම් ශක්තිමත් කන්ඩායමක් බවට පරිවර්තනය කර ගැනීමට අද වන විට ශ්‍රීලංකාවේ ස...
28/10/2023

මෑතකාලීන තරඟකාරී සැහැල්ලු පන්දු රාමුව තුල තම කන්ඩායම් ශක්තිමත් කන්ඩායමක් බවට පරිවර්තනය කර ගැනීමට අද වන විට ශ්‍රීලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රිකට් කන්ඩායම් ක්‍රීයා කරන බවක් අපට දැකගන්නට ලැබී ඇත.

මෙම පුවතද එවැන්නක්

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් ශ්‍රේනිගතකිරිම් හී අංක 2 වැජඹෙන වේනුස් බොලොඤ්ඤා කන්ඩායම තවත් එක් පන්දු යවන්නෙක් කන්ඩායමට එකතු කරගෙන ඇති බවට වර්ථා වෙනවා .

ඒ හිටපු නාරහේන්පිට ශක්ති, හෝමාගම එක්සත් කන්ඩායම් නියෝජනය කල කුරුනැගල ප්‍රේමීයර් ලීග් තරඟාවලීයේ වැඩීම මුදලකට අලෙවි වූ වේගවත් පන්දු යවන්නෙක් ලෙස සැලකෙන මිලින ප්‍රියශාන් නම් ක්‍රීඩකයාය.

වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ තිලින සමරතුංග, මොහොමඩ් සයීරාන් , නිශාන්ත වීරකෝන් , කසුන් රාජපක්ෂ , මොහාන් රාජපක්ෂ , වැනි දක්ශ ක්‍රීඩකයින්ගේ සමුගැනීමත් සමග කන්ඩායම යම් පසු බෑමකට ලක් වූවද මෙවැනී එකතු වීම් හමුවේ කන්ඩායම ශක්තිමත් වී ඇති බවක් පෙනෙ.

කෙසෙ වෙතත් අලුත් කන්ඩායමකට එකතු වූ milina priyashan ක්‍රීඩකයාට Softball Gossip SL වෙතින් සුබ පැතුම්. ❤

මෑතකාලීන ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු විශිෂ්ඨතමයන් සොයා යන පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් වල අංක එකෙ වැජඹීමට මෙවර කවුරුන්...
27/10/2023

මෑතකාලීන ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු විශිෂ්ඨතමයන් සොයා යන පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් වල අංක එකෙ වැජඹීමට මෙවර කවුරුන් සුදුසුකම් ලබා ගනීද?

පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් නිසා වෙන් ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුව වඩාත් තරඟ කාරි වී ඇති මේ මොහොතෙ වසර අවසානයේ අංක එකෙ කන්ඩායම කවුරුන්ද යන්න දෙසැම්බර් 31 වෙනීදට ඔබට අපට දැක ගත හැකීය.

මේ වන වීට පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් අනුව දිවයිනේ අංක 1 සහ 2 පිලිවෙලින් පානදුර සුපර් ෆැශන් කන්ඩායම සහා වේනුස් බොලොඤ්ඤා කන්ඩායම් දෙක කරට කර සටනක සිටීයී.

මෙම කන්ඩායම් දෙක අතරින් අවසානයෙ මෙම වසරේ අංක එකෙ කන්ඩායම කවුරුන් වේවීද?

ඔබේ මතය පහලීන් කමෙන්ට් කරන්න
Softball Gossip SL

වර්ථමාන ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුව වඩාත් ප්‍රචලිත වෙන කාල වකවානුව තුල ලංකාවේ ලොකු පොඩි කියා කිසිම කන්ඩායමක් වෙන් කිරීම...
25/10/2023

වර්ථමාන ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුව වඩාත් ප්‍රචලිත වෙන කාල වකවානුව තුල ලංකාවේ ලොකු පොඩි කියා කිසිම කන්ඩායමක් වෙන් කිරීමට නොහැක.

මන්ද යත් සියලුම කන්ඩායම් ඉතාමත් අක්‍රමණශීලිව ක්‍රීඩා කිරීම හේතුවෙන් ලංකාවේ සැහැල්ලු පන්දුව වඩාත් ජනප්‍රිය විමට හේතුවේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු කන්ඩායම් වලට ඇති විවිධ ගැටලු නිසා ( ප්‍රවාහන , බූල් පන්දු මිල ඉහල යෑම, අහාර පාන ) වැනී දේ වල මිල ඉහල යාම නිසා සැහැල්ලු පන්දු ක්‍රිකට් කන්ඩායම් කිහිපයක් ගෙවුනු මාස කිහිපයේ නැවැත්වීමට කටයුතු කලේය.

Softball Gossip SL වෙත අපට අද දැනගන්න ලැබුනේ වර්ථමාන ශ්‍රීලංකා සැහැල්ලු පන්දුවේ විශිෂ්ඨ කන්ඩායමක් වන හෝමාගම එක්සත් ක්‍රීඩා සමාජය නැවත තරග නොකරන බවටය.

එය ඇසීමෙන් සැහැල්ලු පන්දු ප්‍රේක්ෂකයන් මවිතයට පත්වූයේ ලංකාවේ සුපිරිතම කන්ඩායම් අතර හෝමාගම එක්සත් ක්‍රීඩා සමාජය සිටින නිසාවේනී.

කෙසෙවෙතත් විශ්වාස දායී ආරංචි මාර්ග අනුව අපට දැනගැනීමට හැකිවූවේ ලංකාවේ තවත් එක් ක්‍රිඩා සමාජ කලමනාකරුවෙක් වන වර්ථමාන අංක 1 සැහැල්ලු පන්දු ක්‍රිකට් කන්ඩායම වන පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ කළමනාකරු ජනක පීරිස් මහතා එම කන්ඩායමට උපකාර කිරීමට කැමත්ත පල කර ඇති බවයී.

කෙසෙ වෙතත් මෙවැනි සැහැල්ලු පන්දු කන්ඩායම් වලට උපකාර කොට එවා ඔප් නැංවීමට ජනක පීරිස් මහතා කරනා වු මේ සේවාව softball Gossip SL අප අගය කරන්නෙමු.

ශ්‍රි ලංකාවේ සැහැල්ලු පන්දුවේ උන්නතිය උදෙසා මොරටුව ප්‍රදේශයේන් මොරටුව ලීග් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට සූදනම් කොට ඇත....
22/10/2023

ශ්‍රි ලංකාවේ සැහැල්ලු පන්දුවේ උන්නතිය උදෙසා මොරටුව ප්‍රදේශයේන් මොරටුව ලීග් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට සූදනම් කොට ඇත. පසු ගිය දා එහී වෙන්දේසියද සිදු කෙරුනි.

කෙසේ වෙතත් එම ලීග් තරඟාවලිය මේ වන විට යම් අසීරුතාවයක සිටින බැව් දැනගන්නට ලැබූනී.

ඒ පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් හී වසර අවසානයේ අංක එකෙ කන්ඩායම තෝරාගන්නා නිසාවේනි.

මේ වන විට දිවයිනෙ අංක එකෙ සැහැල්ලු පන්දු ක්‍රිකට් කන්ඩායම ලෙස පානදුර සුපර් ෆැශන් කන්ඩායම හිමිකර සිටියි

අංක දෙක ලෙස වේනුස් බොලොඤ්ඤා කන්ඩායම සිටියි.

මේ වන විට එම කන්ඩායම් දෙක කරට කර සටනක් ලබා දෙන නිසාවෙන් එම කන්ඩායම් දෙකට ඉදිරි තරඟ ඉතාමත් වැදගත් වේ.

කෙසෙ වෙතත් පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ ක්‍රීඩකයින් රැසක් එලබෙන සතියෙ MPL තරඟමාලාවට සහභාගි විමට නියමිතය.

කෙසෙ වෙතත් ඔවුන්ට පොයින්ට් සිස්ටම් ශ්‍රේනිගතකිරිම් වල අංක එක රැක ගැනීමට නම් ඉදිරි තරග අනීවාර්‍යෙන් ජය ගත යුතුමයී.
එම හේතුව නිසාවෙන් බොහො දුරට පානදුර සුපර් ෆැශන් කන්ඩායමේ ක්‍රීඩකයින් ගෙ සහාභාගිත්වය MPL තරඟාවයට අවිනිශ්චිත මට්ටමක තිබෙන නිසාවෙන් එම තරඟාවලිය කල් යෑමට ඉඩ තිබේ.

Soft Ball Gossip SL - 2023/10/22

Moratuwa Premier League - MPL

19/10/2023

සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන එක් ක්‍රීඩකයෙක්ට ජාතික කන්ඩායමට යෑමට අවස්ථාවක් හමු වුනොත් ඔබ නම් කරන ක්‍රීඩකයා කවුරුන්ද ? 🤔

Record Update 🚨සුපර් ෆැශන් පන්දු යවන්නන් හට වේනුස් පිති කරුවන් පන්න පන්නා පහර දෙයී.ප්‍රබල සුපර් ෆැශන් පන්දු යවන්නන් හට ය...
15/10/2023

Record Update 🚨

සුපර් ෆැශන් පන්දු යවන්නන් හට වේනුස් පිති කරුවන් පන්න පන්නා පහර දෙයී.

ප්‍රබල සුපර් ෆැශන් පන්දු යවන්නන් හට යන එනමන් නැති කල මොහොමඩ් රිකාශ් සහා ඉසංක මදුශංක ඔවුන් ලබා දුන් 40 ඉලක්කය පන්දු 5න් ලබා ගනී.

මෙම තරගය පන්දු 4 බැගින් පන්දුවාර 3ක් ලෙස පැවැත්වු අතර ඔවුන් ලකුනු 40ක් ලබා ගනී. පිලිතුරු ඉනිම ක්‍රීඩා කර වේනුස් බොලොඤ්ඤා කන්ඩායම පන්දු 5 ක් පමණක් වැය කරමින් ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කොට ඇත.

සුපර් ෆැශන් ප්‍රධාන පන්දුයවන්නා වන ප්‍රසන්න ධම්මික 1 පන්දුවක් තුල ලකුනු 21 ලබා දිම කැපී පෙනුනී

මෙය සැහැල්ලු පන්දුවේ තවත් එක් විශිෂ්ඨ වර්ථාවකී

Softball Gossip SL

ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුවේ රාජකීය කන්ඩායමක් වන වර්ථමාන අංක දෙකෙ වැජඹෙන වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ කළමනාකරු නාලක පෙරෙරා ...
26/09/2023

ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුවේ රාජකීය කන්ඩායමක් වන වර්ථමාන අංක දෙකෙ වැජඹෙන වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ කළමනාකරු නාලක පෙරෙරා මැතිතුමණි. ❤ඔබට සුබ උපන්දිනයක් වේවා!

Softball Gossip SL 🎁

❤🔥ශ්‍රීලංකා සැහැල්ලු පන්දු ලයිව් කරනය උඩු යටිකුරු කරමීන් අසංක ශ්‍රීලාල්  මෙහෙයවන ලංකා සොෆ්ට් බෝල් ලයීව් මාධ්‍ය කන්ඩායම අ...
03/09/2023

❤🔥
ශ්‍රීලංකා සැහැල්ලු පන්දු ලයිව් කරනය උඩු යටිකුරු කරමීන් අසංක ශ්‍රීලාල් මෙහෙයවන ලංකා සොෆ්ට් බෝල් ලයීව් මාධ්‍ය කන්ඩායම අද දින බන්ඩාරවෙල උඩු යටි කුරු කල වගයී.

එතෙක් මෙතෙක් වර්ථා වූ ඉහලම නැරඹුම් ගනන එකොලොස් දාහක් බවට පත් වූයේ සියල්ලන් පුදුමයට පත් කරමින් ය.

මෙම තරගය ලංකාවේ අංක එකෙ සහා අංක දෙකේ සැහැල්ලු පන්දු කන්ඩායම් දෙක වන වේනුස් බොලොඤ්ඤා සහා පානදුර සුපර් ෆැශන් කන්ඩායම් තරග කරන අතර තුර සිදු වූ සිද්දියකී අවසානයේ තරගය වේනුස් බොලොඤ්ඤා කන්ඩායම ජයග්‍රහණය කල වගයී

Congratulations Lanka Softball Live Lanka Softball

19/08/2023

දිවයීනේ දැවැන්තම තරඟ මුදල් තරඟාවලිය ❤🏆

වේනුස් පොයින්ට් 1000 පන්නයී 🔥පොයින්ට් සිස්ටම් කන්ඩායම් ශ්‍රේනිගතකිරිම් අනුව වේනුස් බොලොඤ්ඤා කන්ඩායම මේ වන විට අංක එකෙ කන...
17/08/2023

වේනුස් පොයින්ට් 1000 පන්නයී 🔥

පොයින්ට් සිස්ටම් කන්ඩායම් ශ්‍රේනිගතකිරිම් අනුව වේනුස් බොලොඤ්ඤා කන්ඩායම මේ වන විට අංක එකෙ කන්ඩායම ලෙස වැජඹෙයි. අද දින ශ්‍රේනිගතකිරිම් අනුව ඔවුන් පොයින්ට් 1000හෙ සිමාව ඉක්මවා යාමට සමත් විය. 2023 වසරෙ ප්‍රථමයෙන්ම පොයින්ට් 1000 පසු කරන කන්ඩායම වේනුස් බොලොඤ්ඤා කන්ඩායමයී.

Softball Gossip SL වෙතින් වේනුස් බොලොඤ්ඤා කන්ඩායමට සුබ පැතුම් මෙලෙස එක් කරන වගයී ❤

Photo credit by - soft ball lover facebook group

දිවයිනේ ජනප්‍රිය කන්ඩායම් රැසක් කොළඹට🏆ඔබ සිතන අයුරින් මෙම තරඟාවලිය කවුරුන් ජයගනීද? 💥
16/08/2023

දිවයිනේ ජනප්‍රිය කන්ඩායම් රැසක් කොළඹට🏆
ඔබ සිතන අයුරින් මෙම තරඟාවලිය කවුරුන් ජයගනීද? 💥

පුත්තලම නිව් සික්ස් තරඟ මාලාවේ එක් කන්ඩායමකට සහා එක් ක්‍රීඩකයෙකුට සහායෝගය දක්වන බවට ලයිව් තාක්ශනය ඔස්සේ නරඹන විට අපට දැක...
12/08/2023

පුත්තලම නිව් සික්ස් තරඟ මාලාවේ එක් කන්ඩායමකට සහා එක් ක්‍රීඩකයෙකුට සහායෝගය දක්වන බවට ලයිව් තාක්ශනය ඔස්සේ නරඹන විට අපට දැක ගැනීමට හැකී වුනා. ඇත්තටම මෙම කරුන ඇත්තක්ද මෙවැනී තරගාවලි පැවැත්වීමෙන් සිදු වන්නෙ අනෙකුත් කන්ඩායම් වලට අසාධාරනයක් නොවේද?

අකීල දිල්ශාන් පවසන දේ ඇත්තක්ද?

Suranga Muthunayaka
Suranga Muthunayaka මේ ඔබේ අවධානය පිණිසයි

12/08/2023

පුත්තලම තරඟ මාලාව 🏆

11/08/2023

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දුවේ ඔබ දන්නා දක්ශතම කඩුලු රකින්නා කව්ද?
🤲🏏

09/08/2023

සැහැල්ලු පන්දුවේ ඔබ ආසම ක්‍රිකට් කන්ඩායම කුමක්ද?

06/08/2023

දික්වැල්ල තරඟමාලාවේ ශූරතාවය දිනාගත් පානදුර සුපර් ෆැශන් කන්ඩායමට Softball Gossip SL වෙතින් සුබ පැතුම් ❤🏆

06/08/2023

සැහැල්ලු පන්දුවේ අභීමානය නැසූ නුවන් සෝවිස්💔

වර්තමානයේ ශ්‍රීලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රීකට් වේගයෙන් ජනප්‍රිය වන කාල වකවානුව තුල ඉතාමත් විශිෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මේ ශ්‍රී ලංකා භූමිය නිර්මානය කොට ඇත. වර්ථමාන ජාතික කන්ඩායම නියොජනය කරන නුවන් ප්‍රදීප්, නුවන් තුශාර වැනී ක්‍රීඩකයීන් ද බිහි වුයේ මෙවන් සැහැල්ලු පන්දු පසුබිමකය.
නමුත් සැහැල්ලු පන්දුවේ අභීමානය කෙලෙසු පුවතක් අපට දැන ගන්නට ලැබූනේ වයස අවු.40න් ඉහල ලෙජන්ඩ්ස් තරඟාවලියක් අතර තුරය.

ලංකාවේ බිහිවු තවත් එක් විශිෂ්ඨ ගනයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රිඩකයෙක් වන 🔴Nuwan Sovis ලෙජන්ඩ්ස් තරඟාවලියක් අතරතුර ඔහුගෙ අසබ්‍ය හැසරීම Softball Gossip SL තුලින් අප හෙලා දකිනවා.

මෙම තරගය වරාගොඩ සාරේ සහා වේනුස් බොලොඤ්ඤා ලෙජන්ඩ්ස් කන්ඩායම අතර තුර තරගය අවසානයේ වරාගොඩ සාරේ කන්ඩායම තරගය ජයග්‍රහණය කිරිමෙන් පසු මෙම ක්‍රීඩකයාගෙ නොහොබිනා හැසීරීම මුලු සැහැල්ලු පන්දුවටම කලු පැල්ලමක් එක් කලේය.

මෙවැනි හැසීරිම් වලින් සිදුවන්නෙ ශ්‍රීලංකා සැහැල්ලු පන්දුවේ අභිමානය කෙලෙසීමයි.

මෙවන් ක්‍රීඩාවේ ජිවගුනය නැසියන ක්‍රීයාවන් වලින් වැළකිසිටින ලෙස අප මුලුමහත් සැහැල්ලු පන්දු ක්‍රීඩකයින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු.🙏

මෑතවකවානුව තුල පිත්තෙන් දස්කම් දක්වන වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ වමත් පිතිකරූ Nishantha Weerakoon (PODI) ඔබට සුබ උපන්දිනයක්...
05/08/2023

මෑතවකවානුව තුල පිත්තෙන් දස්කම් දක්වන වේනුස් බොලොඤ්ඤා කන්ඩායමේ වමත් පිතිකරූ Nishantha Weerakoon (PODI) ඔබට සුබ උපන්දිනයක් වේවා. ❤

Softball Gossip SL

Point System ශ්‍රේනිගතකිරිම් වල ලංකාවේ අංක එක පිතිකරු ධනුශ්ක සම්පත්  🔴ශ්‍රීලංකාවේ මෑතවකවානුව තුල වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව...
04/08/2023

Point System ශ්‍රේනිගතකිරිම් වල ලංකාවේ අංක එක පිතිකරු ධනුශ්ක සම්පත් 🔴

ශ්‍රීලංකාවේ මෑතවකවානුව තුල වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රීඩාව හැදින්විමට පුලුවන්. කන්ඩායම් රැසක් දායකත්වය ලබා දෙන මෙම ක්‍රිඩාව ශ්‍රී ලංකා ව තුල ඉතාමත් වේගයෙන් පැතිරි යන්න දක්නට ලැබේ.

ලංකාවේ සැහැල්ලු පන්දුව ගැන කතා කරන විට අපට මතක් වන්නේ බර්ටි එසෙත් නැතිනම් මදුරංග පෙරේරාය ඔහුගෙ පාරවල් ඉතාමත් අලංකාර ය. ඔහු හට විශාල රසිඅයන් පිරිසක් ඇත්තේද එම හේතුව නිසාවෙනී.

නමුත් අද Softball Gossip SL තුලින් අප කතා කරන්නෙ ලංකාවේ මෑත වකවානුවේ අංක එක පිතිකරු ගැනය. ඔහු නමින් ධනුශ්ක සම්පත් පානදුර සුපර් ෆැශන් කන්ඩායම මෙහෙයවන නායකයාද ඔහුය. ඔහුට ආවේනික පිතිකරණ හැකියාවන් සහා ඔහුගෙ විශිෂ්ඨ හැකියාවන් හේතුවෙන් ඔහු අද වන විට ලංකාවේ අංක එක වීමට ඔහුට හැකීයාව ලැබී ඇත. රසිකයින් රැසකගෙ ආශිර්වාදයෙන් අද ඔහු වටා ඉතාමත් හොද කන්ඩායමක් ගොඩ නැගී ඇත.

ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවෙ පැවති සැහැල්ලු පන්දු තරඟාවලියටද සහාභාගි වීමට ජනක පීරිස් කලමනාකරිත්වය දරන ධනුශ්ක සම්පත් නායකත්වය දරන පානදුර සුපර් ෆැශන් කන්ඩායමට හැකි විය. එහි මෙම කන්ඩායම මෙහෙයවීමේ වසනාවද මෙම ක්‍රීඩකයාට හැකි විය.

ධනුශ්ක සම්පත් softball Gossip SL තුලින් ඔබගෙ ඉදිරි ගමනට සුබ පතන්නෙමූ.

🏆

Sussex Sports Club තරගාවලිය අද කවුරුන් ශූරතාවය ගනීද? 🤔
04/08/2023

Sussex Sports Club තරගාවලිය අද කවුරුන් ශූරතාවය ගනීද? 🤔

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Softball Gossip SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share