Anuththara - අනුත්තරා

  • Home
  • Anuththara - අනුත්තරා

Anuththara - අනුත්තරා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anuththara - අනුත්තරා, News & Media Website, .

ඒස්වාහ් පුහ්!!!
23/01/2025

ඒස්වාහ් පුහ්!!!

ඔයා ඔයාගෙ ජීවිතය ගතකරන්නෙ සතුටින් නෙමෙයි නේද ....දන්නවද .... අපි හැමෝගෙම හිත්වල මොකක්මහරි දුකක්,පසුතැවීමක් තියෙනවමයි.......
19/01/2025

ඔයා ඔයාගෙ ජීවිතය ගතකරන්නෙ සතුටින් නෙමෙයි නේද ....
දන්නවද ....
අපි හැමෝගෙම හිත්වල
මොකක්මහරි දුකක්,
පසුතැවීමක් තියෙනවමයි.... 😔
ඒත් අපිට ඒ හැමදේම හිතේ හිර කරගෙන
අපෙන් වෙන්න ඕන යුතුකමක්,
වගකීමක් වෙනුවෙන්
කඳුළු හංගං ජීවත් වෙන්න වෙලා තියෙනවා.... 🥹
කොච්චර දරාගන්න හැදුවත්
එක වෙලාවක් එනවා ඒ දුක වාන් දාන.... 😭
අන්න ඒ වෙලාවට
අපිට ඕන වෙනවා හේත්තුවෙලා අඬන්න උරහිසක්.....
එකම එක ආදරණිය වැලඳගැනීමක්.....
අඩුමතරමෙ
හිත හැදෙන වචනයක් කියන්න කෙනෙක්.... 🥺
ඒත් ගොඩක් වෙලාවට
ඒ වගේ මොහොතවල්
අපිට ගෙවෙන්න වෙන්නෙ තට්ට තනියම ...... 😞
ඉතිං මට ඔයාට කියන්න තියෙන්නෙ
හිතට හයිය ගන්න හැමවෙලේම
ඔයාට කවුරු නැතත් ඔයා ඉන්නවා කියල... 🤍
𝓗𝓪𝓼𝓲 𝓓𝓲𝓼𝓼𝓪𝓷𝓪𝔂𝓪𝓴𝓪
🫶 🌹

එහෙම වෙන්න එපා. පීස් 🤭🤭🤭
11/01/2025

එහෙම වෙන්න එපා. පීස් 🤭🤭🤭

අපි  වැඩිපුර පරිස්සම් වෙන්න ඕන 👇වගේ මිනිස්සු ආශ්‍රය කරද්දි.
01/11/2024

අපි වැඩිපුර පරිස්සම් වෙන්න ඕන 👇වගේ මිනිස්සු ආශ්‍රය කරද්දි.

Better Craft by Hasi My Creations 🦉🐢🌸
14/08/2023

Better Craft by Hasi
My Creations 🦉🐢🌸

Check out bettercraftbyhasi's video.

🟠 Hand made Craft items🟠 Gift items 🟠 Phone items        AVAILABLE ......
02/08/2023

🟠 Hand made Craft items
🟠 Gift items
🟠 Phone items

AVAILABLE ......

🙏🙏🙏
05/05/2023

🙏🙏🙏

05/03/2023
05/03/2023
17/02/2023

මේ ලෝකේ ඔයාලා වැඩියෙන්ම ආදරය කරන අජීවි වස්තුව මොකක්ද?

17/02/2023

🌹🌹Hi Girls 🌹🌹

🌻 Handmade Jewellery set available 🌻

💰Rs.750/- (Full set)

🔸Please inbox or whatsapp for more details🔸

🔹Bank Deposits or Online Transfer Only🔹

📌️ Delivery charges applied 📌️

09/01/2023

🥀🥀Scrunchies 🥀🥀

තනි වර්ණ රෙදි සහ මුද්‍රිත රෙදි වලින් දැන් ලබා ගත හැක.🖊️

COD / Bank Deposit / Online transfer මගින් ගෙවීම් සිදු කල හැක.


ඇනවුම් සඳහා whatsapp , inbox කෙටි පණිවිඩයක් ලබා දෙන්න.🤗🤗

Good morning world!
05/06/2021

Good morning world!

අකාලයේ වා තලයට මුසු නොකර රැකගමු හුස්ම පොද ❤️
26/04/2021

අකාලයේ වා තලයට මුසු නොකර රැකගමු හුස්ම පොද ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Anuththara - අනුත්තරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share