OverallZ World Sinhala

  • Home
  • OverallZ World Sinhala

OverallZ World Sinhala We are smart enough to bring you the best.

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් තර්ජනමේ දින වල පවතින වර්ශාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නාය යෑම් තර්ජන ඇති බව ප්‍රකාශ කර ඇත.කලුත...
22/10/2019

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් තර්ජන

මේ දින වල පවතින වර්ශාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නාය යෑම් තර්ජන ඇති බව ප්‍රකාශ කර ඇත.කලුතර බදුල්ල කෑගල්ල සහ රත්නපුර මෙම ප්‍රදේශයි. මේ පිලිඹඳ අවදානයෙන් සිටින ලෙස ප්‍රකාශ කර ඇත.

වැසි හේතුවෙන්  විදුලි නිශ්පාදනය වැඩි වෙයි.ශ්‍රි ලන්කාවේ  මේ දින වල වර්ශාවේ වැඩි බව නිසා ජලාශ වල ජල මට්ටම ඉහල යෑම හේතුවෙන...
22/10/2019

වැසි හේතුවෙන් විදුලි නිශ්පාදනය වැඩි වෙයි.

ශ්‍රි ලන්කාවේ මේ දින වල වර්ශාවේ වැඩි බව නිසා ජලාශ වල ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් විදුලිය නිශ්පාදනයට පහසු වී ඇත.

ශ්‍රී ලන්කාවේ නවතම ගුවන් තොටුපලශ්‍රී ලන්කාවේ තෙවෙනි ජාත්යන්තර ගුවන් තොටුපල  විවෘත කෙරේ.යාපනයෙ ඉදිකර ඇති මෙය ඔක්තෝම්බර් 1...
18/10/2019

ශ්‍රී ලන්කාවේ නවතම ගුවන් තොටුපල

ශ්‍රී ලන්කාවේ තෙවෙනි ජාත්යන්තර ගුවන් තොටුපල විවෘත කෙරේ.යාපනයෙ ඉදිකර ඇති මෙය ඔක්තෝම්බර් 17 උදෑසන විවෘත කෙරිනි.මෙ සදහා රුපියල් මිලියන 2250 වැය වී ඇත.

Jungle CruiseDisney සමාගම මගින් ගෙන එන නවතම චිත්‍ර පටයක් වන Jungle Cruise හි පූර්ව ප්‍රචාරත්මක විඩියෝවක් දැනටමත් අන්තර්ජ...
15/10/2019

Jungle Cruise

Disney සමාගම මගින් ගෙන එන නවතම චිත්‍ර පටයක් වන Jungle Cruise හි පූර්ව ප්‍රචාරත්මක විඩියෝවක් දැනටමත් අන්තර්ජාලයට නිකුත්කර ඇත. මෙහි Dwayne Johnson,Emily Blunt,Edgar Ramírez රන්ගනයෙන් දායක වන අතර July 24, 2020 තිරගත වීමට නියමිතය. අධ්‍යක්ෂණය Jaume Collet-Serra විසිනි.

(From CBR/Wikipedia)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when OverallZ World Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share