Pivithuru TV

Pivithuru TV pivithuruTV official page

අම්මලා, අක්කලා, නංගිලා පරිස්සමින් 😥🔥 මේ මාසයේ ගෑස් පිපිරීම් 🏴‍☠‍ 🔥2021-11-04 - වැලිගම නිවසක 2021-11-15 - අලව්වේ නිවසක 20...
26/11/2021

අම්මලා, අක්කලා, නංගිලා පරිස්සමින් 😥

🔥 මේ මාසයේ ගෑස් පිපිරීම් 🏴‍☠‍ 🔥

2021-11-04 - වැලිගම නිවසක
2021-11-15 - අලව්වේ නිවසක
2021-11-16 - රත්නපුර අවන්හලක
2021-11-20 - කොළඹ 7, මැක්ඩොනල්ඩ්ස්
2021-11-24 - පන්නිපිටිය නිවසක

ගෑස් කාන්දු වීමකදී අප සිදුකළ යුතු දේවල්.

👇👇

🔲 ගෑස් කාන්දු වීමකදී ගන්ධයක් වහනයවන්නේ නම් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටරය පරීක්ෂා කර එය හොඳින් වසා දමන්න

🔲 ගෑස් කාන්දුව සිදුවන්නේ සිලින්ඩරයට සම්බන්ධ කර ඇති බටයෙන් නම් රෙගියුලේටරය සිලින්ඩරයෙන් ගළවා දමන්න

🔲 සිලින්ඩරය හා රෙගියුලේටරය සම්බන්ධ වන ස්ථානයේ ගිනි ගැනීමක් සිදුවන්නේ නම් ආධාරකයක් මගින් ගෑස් සිලින්ඩරය ඉක්මනින් එළිමහන් තැනකට රැගෙන යන්න

🔲 එලෙස එළිමහනකට රැගෙන යායුත්තේ සිලින්ඩරය පෙරළීමක් සිදුනොකර සෘජුවයි

🔲 මෙවැනි අවස්ථාවක සිලින්ඩරය ඇති ස්ථානයේ විදුලි බල්බ නිවා දැමීමකට වඩා සිදුකළ යුතු සුදුසුම දේ වන්නේ නිවසේ ප්‍රධාන විදුලි පරිපථය (ට්‍රිප් ස්විචය) විසන්ධි කරන්න

හැකි තරම් share කර දැනුවත් කරන්න

උපුටාගැනීමකි

කින්නියා පාලම් අනතුර සම්බන්ධයෙන් කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
25/11/2021

කින්නියා පාලම් අනතුර සම්බන්ධයෙන් කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

🅟🅘🅥🅘🅣🅗🅤🅡🅤 【T】【v】N̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞E̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞W̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞S̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞
25/11/2021

🅟🅘🅥🅘🅣🅗🅤🅡🅤 【T】【v】
N̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞E̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞W̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞S̳̳̼̟̮ͨ́ͫ͜͠͠͞͞

හැම තාත්තා කෙනෙක්ම සුපිරි වීරයෙක්❤️
25/11/2021

හැම තාත්තා කෙනෙක්ම සුපිරි වීරයෙක්❤️

සුභ පතමු කොල්ලන්ට 😍 congratulations ❤️ lions
25/11/2021

සුභ පතමු කොල්ලන්ට 😍
congratulations ❤️ lions

වෙනස් වෙය යුත්තේ සිස්ටම් එක නොවසිස්ටම් එක හදපු අපිමයි 😢
25/11/2021

වෙනස් වෙය යුත්තේ සිස්ටම් එක නොව
සිස්ටම් එක හදපු අපිමයි 😢

සෙත් පිරිත් PivithuruTV youtube චැනලය ඔස්සෙ දැන් නොමිලේ නරඹන්න 🙏 https://youtu.be/xnHmlg-Lcog
13/11/2021

සෙත් පිරිත් PivithuruTV youtube චැනලය ඔස්සෙ දැන් නොමිලේ නරඹන්න 🙏
https://youtu.be/xnHmlg-Lcog

සෙත් පිරිත් මෙවැනි වීඩියෝ නැරැඹීමට අපිව subscribe කරන්න.pivithuru sri lankapivithuruTVfacebook https://www.facebook.com/Pivithuru-TV-103561172149612/ ...

12/11/2021

සයිබ අවකාශයේ ලාංකීය හඬ Sri Lanka 🇱🇰 මෙසේ ආරම්භ වූ වගයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Pivithuru TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share