NewstoKnow

NewstoKnow Essential news to be known

සියලු ඉංජිනේරු ප්‍රජාව, ඉංජිනේරු සිසුන්, බුද්ධිමත් ජනතාව වෙත,                         *ඉංජිනේරු පාඨමාලාවේ ගුණාත්මක භාවය ...
31/08/2022

සියලු ඉංජිනේරු ප්‍රජාව, ඉංජිනේරු සිසුන්, බුද්ධිමත් ජනතාව වෙත,

*ඉංජිනේරු පාඨමාලාවේ ගුණාත්මක භාවය රැක ගනිමු*
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය තුල දැනටමත් විභාගයක් පවත්වා සුදුසුකම් ඇගයීමකින් පසුව ඕනෑම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයකින් පැමිණෙන ඉංජිනේරු සිසුවෙකුට වරලත් ඉංජිනේරුවකු වීමේ මුලික සුදුසුකමක් වන Associate Membership ලබා දෙනු ලැබේ.
එවන් ගුණාත්මක ක්‍රමවේදයක් පවතින පසුබිමක් තුල; ව්‍යාපාරයක් ලෙස ඉංජිනේරු පාඨමාලා පවත්වන ආයතන වෙත තම තමාගේ *_හිතවත්කම්, බල පුළුවන්කාරකම් සහ පුද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ වලට ගිජු වී_* Associate Membership එක ලබාදීම තුලින් IESL ආයතනය විසින් සිදු කරනු ලබන සිසුවාගේ සුදුසුකම් බැලීමේ අවස්තාව මගහැරී යන අතර එමගින් වෘත්තිය සමාජය තුල ඉතා පහත් මට්ටමකට වැටීම වැළක්විය නොහැකිය.

එවිට දක්ෂ දරුවන් වෘත්තියක් ලෙස ඉංජිනේරු වෘත්තිය තොරා ගැනීමට පසුබට වේ. එය රටක සංවර්ධනයට සෘජුව බලපාන ඉතා අහිතකර ක්‍රියා මාර්ගයකි.

වෘත්තීමය ඉංජිනේරුවෙකු බිහි කිරීම සදහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් නිසි නිර්ණායක අනුගමනය කරමින් අධ්‍යාපන ආයතන වලින් උපාධි ලබා පිටවන සිසුන් හට Associate Membership එක ලබා දිය යුතුය. එහෙත් එම නිර්ණායක අනුගමනය නොකරමින් අදාල පුද්ගලික අධ්‍යාපන ආයතන වල සිසුන් හට මෙම සාමාජිකත්වය ලබාදීම ගැටළු සහගතය.

මෙම පාලනාධිකාරයට එම අධ්‍යාපන ආයතන වලින් ලැබන ප්‍රතිලාභයන් නිසා ඔවුන් මෙලෙස අනීතික ක්‍රියාත්මක වන බවට විශාල සැකයක් පවතී.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය නියාමනය සදහා ඇති නිර්ණායක උල්ලංඝනය කිරීමට අපි එරෙහි විය යුතුමය.

රටේ අධ්‍යාපනයේ මෙන්ම ඉංජිනේරු පාඨමාලාවේද ගුණාත්මක භාවය විනාශ කිරීමට එරෙහිව පෙළ ගැසෙමු.

IESL ආයතනය තුල ඉහළ තනතුරු වල සිටින යම් කිසි සුළු පිරිසක් විසින් පුද්ගලික න්‍යායපත්‍ර වලට අනුව තමාගේ අභිමතය පරිදි සිදු කරගෙන යනු ලබන මෙවැනි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් (SGM ) පැවැත්වීමට සියලු දෙනාගේ සහභාගිත්වයෙන් කටයුතු කරමු.

සියලු ඉංජිනේරු ප්‍රජාව, ඉංජිනේරු සිසුන්, බුද්ධිමත් ජනතාව වෙත,                         *ඉංජිනේරු පාඨමාලාවේගුණාත්මක භාවය ර...
31/08/2022

සියලු ඉංජිනේරු ප්‍රජාව, ඉංජිනේරු සිසුන්, බුද්ධිමත් ජනතාව වෙත,

*ඉංජිනේරු පාඨමාලාවේගුණාත්මක භාවය රැක ගනිමු*
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය තුල දැනටමත් විභාගයක් පවත්වා සුදුසුකම් ඇගයීමකින් පසුව ඕනෑම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයකින් පැමිණෙන ඉංජිනේරු සිසුවෙකුට වරලත් ඉංජිනේරුවකු වීමේ මුලික සුදුසුකමක් වන Associate Membership ලබා දෙනු ලැබේ.
එවන් ගුණාත්මක ක්‍රමවේදයක් පවතින පසුබිමක් තුල; ව්‍යාපාරයක් ලෙස ඉංජිනේරු පාඨමාලා පවත්වන ආයතන වෙත තම තමාගේ *_හිතවත්කම්, බල පුළුවන්කාරකම් සහ පුද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ වලට ගිජු වී_* Associate Membership එක ලබාදීම තුලින් IESL ආයතනය විසින් සිදු කරනු ලබන සිසුවාගේ සුදුසුකම් බැලීමේ අවස්තාව මගහැරී යන අතර එමගින් වෘත්තිය සමාජය තුල ඉතා පහත් මට්ටමකට වැටීම වැළක්විය නොහැකිය.

එවිට දක්ෂ දරුවන් වෘත්තියක් ලෙස ඉංජිනේරු වෘත්තිය තොරා ගැනීමට පසුබට වේ. එය රටක සංවර්ධනයට සෘජුව බලපාන ඉතා අහිතකර ක්‍රියා මාර්ගයකි.

වෘත්තීමය ඉංජිනේරුවෙකු බිහි කිරීම සදහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් නිසි නිර්ණායක අනුගමනය කරමින් අධ්‍යාපන ආයතන වලින් උපාධි ලබා පිටවන සිසුන් හට Associate Membership එක ලබා දිය යුතුය. එහෙත් එම නිර්ණායක අනුගමනය නොකරමින් අදාල පුද්ගලික අධ්‍යාපන ආයතන වල සිසුන් හට මෙම සාමාජිකත්වය ලබාදීම ගැටළු සහගතය.

මෙම පාලනාධිකාරයට එම අධ්‍යාපන ආයතන වලින් ලැබන ප්‍රතිලාභයන් නිසා ඔවුන් මෙලෙස අනීතික ක්‍රියාත්මක වන බවට විශාල සැකයක් පවතී.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය නියාමනය සදහා ඇති නිර්ණායක උල්ලංඝනය කිරීමට අපි එරෙහි විය යුතුමය.

රටේ අධ්‍යාපනයේ මෙන්ම ඉංජිනේරු පාඨමාලාවේද ගුණාත්මක භාවය විනාශ කිරීමට එරෙහිව පෙළ ගැසෙමු.

IESL ආයතනය තුල ඉහළ තනතුරු වල සිටින යම් කිසි සුළු පිරිසක් විසින් පුද්ගලික න්‍යායපත්‍ර වලට අනුව තමාගේ අභිමතය පරිදි සිදු කරගෙන යනු ලබන මෙවැනි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් (SGM ) පැවැත්වීමට සියලු දෙනාගේ සහභාගිත්වයෙන් කටයුතු කරමු.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when NewstoKnow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share