Lokayaa - ලෝකයා

  • Home
  • Lokayaa - ලෝකයා

Lokayaa - ලෝකයා Hi Welcome to our page. We are searching for knowledge. If you are also looking for knowledge, join with us.

27/04/2024

කුරුස පල්ලියේ හාස්කම්

මහින්ද රාජපක්ෂගේ කටු කාපු වසන්තා හදපාන්ගොඩත් ඊයේ ගුටි කාලම ගෙදර යයි - Gohomegota2022 Lokayaa Tv
10/05/2022

මහින්ද රාජපක්ෂගේ කටු කාපු වසන්තා හදපාන්ගොඩත් ඊයේ ගුටි කාලම ගෙදර යයි - Gohomegota2022 Lokayaa Tv

මහින්ද රාජපක්ෂගේ කටු කාපු වසන්තා හදපාන්ගොඩත් ඊයේ ගුටි කාලම ගෙදර යයි - Gohomegota2022 Lokayaa Tv #අරගලය

මේ දවස් වල සමාජ මාධ්‍ය වල share උන Post අතරේ විශාදය එහෙම නැත්තම් Depression ගැනත් තොරතුරු බෙදා ගන්නවා මම දැක්කා.ඒකට මූලි...
16/03/2022

මේ දවස් වල සමාජ මාධ්‍ය වල share උන Post අතරේ විශාදය එහෙම නැත්තම් Depression ගැනත් තොරතුරු බෙදා ගන්නවා මම දැක්කා.

ඒකට මූලිකවම හේතුව උනේ දැන් සතියකට දෙකකට ආසන්න කාලේයෙදී තරුණයෙක් ඔහු දක්ෂ ව්‍යවසායකයෙක්. සියදිවි නසා ගත්තා ආදර සම්බන්දයක් අහිමි වීම නිසා ඇති වෙච්ච depression එක දරා ගන්න බැරිව.

මේ ගැන බොහෝ අය කතා කලා. සමහරු කිව්වා කෙල්ලෙක් නිසා මැරෙන්නේ මොකටද ? මැරෙන්න කලින් හිතන්න තිබ්බා , අඩුම තරමේ අම්මා තාත්තා ගැනවත් හිතන්න තිබ්බනේ කියලා...

ඔව්... ඕනම කාරණාවක් දිහා පිටින් බලන අපිට බොහෝ උත්තර දෙන්න පුළුවන්.

හැබැයි ඒ හැම උත්තරයක්ම විශාදයෙන් පෙලෙන මනුස්සයෙක්ට නිවරදි උත්තර නෙවේ.

අනික් එක කෙනෙක් සියදිවි නසා ගත්තම ඒ depression නිසා කියලා Fb එකේ කවි නිසදැස් ලියන මානසිකත්වයත් ගැලපෙන දෙයක් නෙවේ.

විශාදය ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න මෙතනින් 👉 https://youtu.be/ryMu9DR6Sqs

අපි කාගේත් දෛනික ප්‍රධාන ආහාර වේල සම්පුර්ණ කරන්න උදව් වෙන එළවළු පළතුරු මස් මාළු වගේ ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක භාවය ගැන ද...
25/02/2022

අපි කාගේත් දෛනික ප්‍රධාන ආහාර වේල සම්පුර්ණ කරන්න උදව් වෙන එළවළු පළතුරු මස් මාළු වගේ ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක භාවය ගැන දැනගෙන ඉන්න එක වැදගත්. මොකද ඕනම ආහාරයක ගුණ අගුණ දෙකම තියෙනවා වගේම පමණ ඉක්මවා ආහාරයට ගත්තොත් සිද්ධවෙන්න පුළුවන් හානිත් තියෙනවා.

lokayaa tv අපි අද කතා කරන්නේ ඔයා දැනගන්න ඕනම බණ්ඩක්කා ගැන.

සමාන්‍යයෙන් කවුරුත් කතා නොකරන මාතෘකාවක්.

බණ්ඩක්කා ආහරයට ගන්න ශ්‍රී ලාංකීක අපේ ජනතාව වැඩි කැමත්තක් දක්වනවා.

එහෙමයි කියලා මේක දේශිය ආහාරයක් නෙවේ.

බණ්ඩක්කා වල උපන් රට නැගෙනහිරදිග අප්‍රිකාව. මැල්වේසියේ කුළයට අයිති බණ්ඩක්කා ලෝකයේ බොහෝ රටවල් වල විවිද වට්ටෝරු වලට සකසනවා.

ඔයා දන්නවද බණ්ඩක්කා කියන්නේ පෝෂණ ගුණය අතින් ඉතාමත් පොහොසත් එළවළුවක්. ඒ වගේම අනෙක් එළවළු වලට සාපේක්ෂව වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයකුත් බණ්ඩක්කා වල තියෙනවා.

අඩු කැලරි ප්‍රමාණයක් තියෙන හින්දා ශරීරයේ බර අඩු කරන්න , මාංශපේෂි වර්ධනය කරගන්න ශාරීරික ව්‍යායාම කරන අයට කන්න සුදුසුම එළවළුවක්.

ඒ විතරක් නෙවේ දියවැඩියාව තියෙන අයටත් ආහාරයට සුදුසුයි බණ්ඩක්කා.

මේ තමයි වැදගත්ම කාරණය. බණ්ඩක්කා වල පිළිකා සෛල නිෂේදනය කිරීමේ ගුණය තියෙනවා.

සම්පුර්ණ කතාව බලන්න : https://youtu.be/cw11Jgkoju0

ජිවිතේ සාර්ථකත්වය , ඔබ බලාපොරොත්තු වෙන යහපත් වෙනස තවමත් ලැබිලා නැත්තම් ඒ ගැන කණගාටු වෙනවා නම් අද ලෝකයා Tv ගේන මේ විඩියෝ ...
17/02/2022

ජිවිතේ සාර්ථකත්වය , ඔබ බලාපොරොත්තු වෙන යහපත් වෙනස තවමත් ලැබිලා නැත්තම් ඒ ගැන කණගාටු වෙනවා නම් අද ලෝකයා Tv ගේන මේ විඩියෝ එක බලන්න. අපි හැමෝටම ලැබිච්ච මේ මනුස්ස ජිවිතේ පුදුමාකරයි...

මේක නිකන් වචනයට කියන දෙයක් නෙවේ.. කරන කියන හැමදේම අසාර්ථක වෙලා ඔබ ජිවිතේ අත්හරින්න හිතන මොහොතේත් තවත් එක පුංචි දෙයකට පුංචි උත්සහයක් තියන්න... නොහිතපු විදියට ජිවිතේ වෙනස් වෙනවා..

මේ සතියේ Social media වල ජනප්‍රිය වෙන්නේ ඒ වගේ චරිතයක්..

මම්මික්කා.. ඉන්දියාවේ කෙරලයේ කොසිකෝඩ් වල ජිවත් වෙන වයස අවුරුදු 60 පුද්ගලයෙක්. ඔහු දවසේ පඩියට වැඩ කරපු සමාන්‍ය සේවකයෙක් විතරයි අවුරුදු 60ක් වෙනකම්ම..

Watch full video : https://youtu.be/Q-lvarK6wZo

තෙරුවන් සරණයි!සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇති නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. අප ...
16/02/2022

තෙරුවන් සරණයි!

සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇති නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. අප මහා තථාගතයන් වහන්සේ සැරියත් - මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි පොහොය දිනයකයි, එමෙන්ම සම්බුද්ධ ශාසනයේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම , තථාගත බුදුපියාණන් වහන්සේ සංඝරත්නයට ' ඕවාද ප්‍රාතිමෝක්ෂය ' දේශනා කිරීම , බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මාස 3 කට පෙර ආයු සංස්කාරය සිදු කලෙත් අදවැනි පුර පසළොස්වක පොහොය දිනයකයි.

ආමිස සහ ප්‍රතිපත්ති පුජා වල නිරත වෙමින් උතුම් පොහොය දවසේ ධර්මාවබෝධයෙන් දිවි ගෙවන්නට ඔබට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු !

#ලෝකයාTv #නවම්_පෝය

ලිංගිකත්වය ගැන විවිද කාල වලදී විවිද විදියට අහන්න දකින්න අපිට ලැබෙනවා. හැබැයි මේ මාතෘකාවෙන් වැඩියෙන් අහන්න දකින්න ලැබෙන්න...
15/02/2022

ලිංගිකත්වය ගැන විවිද කාල වලදී විවිද විදියට අහන්න දකින්න අපිට ලැබෙනවා. හැබැයි මේ මාතෘකාවෙන් වැඩියෙන් අහන්න දකින්න ලැබෙන්නේ සුබවාදී එහෙම නැත්තම් ධනාත්මක ආරංචි නෙවේ. ඒකට ලොකුම හේතුව අපේ රටේ පාසල් ආධ්‍යාපනය ඇතුලේ S*x නැත්තම් ලිංගික අධ්‍යාපනය කියන පාඩම මඟහරින එක. ඉතින් ලෝකයා Tv අපි හිතුවා ලිංගික අධ්‍යාපනයෙන් එහාට ගිහින් ලිංගික ක්‍රියාවලිය තුලින් මිනිස් මනසට සහ ශරීරයට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් ගැන කතා කරන්න. මේ වීඩියෝ එක නරඹන්න https://www.youtube.com/watch?v=PlQ1hPV4ba4

මේ ඡායාරූප ටික හොදින් බලන්න. බැලු බැල්මටම ශ්‍රී ලංකාව වගේ නේද? කතාවට කියනවනේ ලෝකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා. ඔන්න ල...
12/02/2022

මේ ඡායාරූප ටික හොදින් බලන්න. බැලු බැල්මටම ශ්‍රී ලංකාව වගේ නේද? කතාවට කියනවනේ ලෝකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා. ඔන්න ලංකාව වගේම තවත් කෙනෙක් ඉන්නවා. මේ ඡායාරූප වල ඉන්නේ එයා. මේ කෙනාවා දුපත. ලොකු විස්තරයක් තියෙනවා කෙනාවා ගැන කියන්න. මේ වීඩියෝ ලින්ක් එකෙන් ඒක දැනගන්න

https://youtu.be/VdOkO27hP0k

ආණ්ඩුව හංගන IMF එකේ ඇත්ත 👇https://youtu.be/G8S2cln6tEE
23/01/2022

ආණ්ඩුව හංගන IMF එකේ ඇත්ත 👇

https://youtu.be/G8S2cln6tEE

*Message from the IMF to solve the debt problem ණය ප්‍රශ්නය විසඳගන්න IMF එකෙන් පණිවිඩයක් Lokayaa Tv* මෙය වෛද්‍ය Pathum Kerner මහතාගේ Facebook පිටුවෙන් උපුටා ...

22/01/2022

මේ ඉන්නේ රොබට් සැමුවෙල්. මෙයාගේ රස්සාව සාමාන්‍යයෙන් අහන්න ලැබෙන එකක් නෙවේ. ලංකාවේ අපි නම් පඩියක් නැතුවම මේ දවස් වල රොබට් ගේ ජොබ් එක කරනවා. බලන්නකෝ වීඩියෝ එක.
මේ වගේ අලුත් දේවල් දැනගන්න ලෝකයා Tv Youtube channel එකත් subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCJF8IYH0b_IXEk5eQF5MudQ

දියුණු වෙන්න උවමනාවක් තියෙන මිනිස්සු කවදාවත් කාටවත් ඇඟිල්ල දික් කරලා චෝදනා කර කර හිටියේ නැහැ. තමන්ගේ ගමන හෙමින් පටන් අරන...
12/01/2022

දියුණු වෙන්න උවමනාවක් තියෙන මිනිස්සු කවදාවත් කාටවත් ඇඟිල්ල දික් කරලා චෝදනා කර කර හිටියේ නැහැ. තමන්ගේ ගමන හෙමින් පටන් අරන් සාර්ථක උනා. ජපානය කියන්නේ එහෙම මිනිස්සු ජිවත් වෙන රටක්. හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර වලින් පස්සේ , දරුණු සුළි කුණාටු , සුනාමි, ගංවතුර, නායයෑම්, ගිනිකදු පිපිරීම් මැද්දේ උන් නැගිට්ටේ තාමත් වැටෙන බව දැනගෙන. හැබැයි ජපනා කවදාවත් පරාද වෙන්න කැමති කෙනෙක් නෙවේ. මං දන්නවා උන් කවදා හරි චීනවත් පහුකරගෙන යනවා. තාමත් අපි බලාගෙන ඉන්නේ ජපන් වාහනයක් ගන්න. එහෙම හීන තියාගෙන බස් එකේ එල්ලිලා , කෝච්චියේ එල්ලිලා Foot board එකෙන් නොවැටී ගෙදර එන්නේ අනුනවයෙන් පණ කෙන්ද බේර ගෙන. ඒ තරමට අපි පව්කාරයි. අපේ රටේ දක්ෂයෝ නැහැ නෙවෙයි. අපේ උන්ටත් ජපන්නු වගේ අලුතින් හිතන්න පුළුවන්. කරුමේ කියන්නේ එහෙම දක්ෂයට තැනක් නැති එක.

මේ තියෙන්නේ ජපානය ගිය අවුරුද්දේ දෙසැම්බර් 25 අත්හදා බලපු අලුත්ම බස් කෝච්චිය. මේක ලෝකයේ පලවෙනි Dual Mode Vehicle එක. ලෝකයේම කතා බහට දැන් ලක් වෙන වාහන වලින් එකක් තමා මේ. මේ බස් එක පාරේ යන ගමන් රේල් පාරේ යන්නත් ස්වයංක්‍රියව ක්‍රියාත්මක වෙනවා. දැන් ජපානයේ මේ විදියේ බස් 3ක් තියෙනවා. ඒ තුනම මගින් එක්ක ගමන් බිමන් යනවා. ඉදිරියේදී කොච්චි වෙනුවට මේ විදියේ බස් රථ ඒවි. අපි එදාටත් ජපන් වාහනයක් ගන්න හීන තියාගෙන Foot board එකේ එල්ලිලා ගෙදර ඒවි.

කැමති අය බලන්න Lokayaa Tv අපි මේ අපුරු බස් එක ගැන කරපු සිංහල වීඩියෝ එක : https://youtu.be/DptftxOjbwY

11/01/2022

ලෝකයේ පළමු වතාවට හදපු පාට මාරු කරන්න පුළුවන් විදියේ කාර් එක - BMW Unveils New Color-Changing Car

මේ වගේ තවත් Video නරඹන්න Lokayaa Tv Youtube චැනල් එක Subscribe කරන්න : https://www.youtube.com/channel/UCJF8IYH0b_IXEk5eQF5MudQ

10/01/2022

BMW හදපු පාට මාරු කරන්න පුලුවන් ලෝකයේ පලවෙනි කාර් එක

https://youtube.com/shorts/QtyFrP0g6R8?feature=share

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

ඔයාගේ ලග්නයට අනුව කියවෙන චරිත ලක්ෂණ ගැන දැනගන්න මේ Link එක ක්ලික් කරන්න : https://www.youtube.com/watch?v=t7FSCwEGN8g
10/01/2022

ඔයාගේ ලග්නයට අනුව කියවෙන චරිත ලක්ෂණ ගැන දැනගන්න මේ Link එක ක්ලික් කරන්න : https://www.youtube.com/watch?v=t7FSCwEGN8g

ඔයාගේ ලග්නයට අනුව කියන චරිත ලක්ෂණ https://youtu.be/t7FSCwEGN8g
09/01/2022

ඔයාගේ ලග්නයට අනුව කියන චරිත ලක්ෂණ

https://youtu.be/t7FSCwEGN8g

Character traits that read according to your zodiac sign ඔයාගේ ලග්නයට අනුව කියවෙන චරිත ලක්ෂණ 2022 1st Sinhala ReviewTags : Character traits that read accordi...

මේ තරම් විද්‍යාව දියුණු ලෝකයක බැහැර කල නොහැකි අවිද්‍යාත්මික කරුණුත් ඕනෑතරම් තියෙනවා. මේ එවැනි වීඩියෝවක්. තමන්ගේ දුව විදේ...
23/12/2021

මේ තරම් විද්‍යාව දියුණු ලෝකයක බැහැර කල නොහැකි අවිද්‍යාත්මික කරුණුත් ඕනෑතරම් තියෙනවා. මේ එවැනි වීඩියෝවක්. තමන්ගේ දුව විදේශ ගතවී සිටියදී මියගිය මවක් දුවගෙන් නැවත පලිගන්න ඇයගේ ශරීරයට අරූඪ වී එම දරුණු ආත්මය පලවා හරින්න සිදුකරන විශේෂ යාගය පහත Link එකෙන් නරඹන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=dtz77hciPBQ

මේ කෝපි වගා කරලා බලන්න කෝටිපතියෙක් වෙන්න පුලුවන් https://youtu.be/hIJQC7QpaBU
22/12/2021

මේ කෝපි වගා කරලා බලන්න කෝටිපතියෙක් වෙන්න පුලුවන්

https://youtu.be/hIJQC7QpaBU

The most valuable coffee in the world and Full story about Kopi Luwak Sinhala Review ...

කාර්මික විප්ලවය ගැන දැනගෙන හිටියට ඒ කාලේ මෙහෙම රස්සාවක් තිබ්බා කියලා දැනගෙන හිටියේ නෑනේ https://youtu.be/k8kUcZO-mPU
21/12/2021

කාර්මික විප්ලවය ගැන දැනගෙන හිටියට ඒ කාලේ මෙහෙම රස්සාවක් තිබ්බා කියලා දැනගෙන හිටියේ නෑනේ https://youtu.be/k8kUcZO-mPU

කාර්මික විප්ලවය කාලයේදී Alarm එකක් වුන මිනිස්සු | knocker upper Lokayaa Tv ලෝකයා Tv මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙන....

පුංචි කාලේ අපි හැමෝටම තියෙන හීන විවිදාකාරයි. ඒ අතරින් කොටසක් කැමති මාධ්‍ය ක්ෂේත්‍රයට ඇවිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්වන්න. දක්...
19/12/2021

පුංචි කාලේ අපි හැමෝටම තියෙන හීන විවිදාකාරයි. ඒ අතරින් කොටසක් කැමති මාධ්‍ය ක්ෂේත්‍රයට ඇවිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්වන්න. දක්ෂ මාධ්‍යවේදියෙක් මාධ්‍යවේදීනියක් එහෙම නැත්තම් දක්ෂ නිවේදකයෙක් දක්ෂ නිවේදිකාවක් වෙන්න පුලුවන් වෙන්නේ ඔය පිරිසෙනුත් අතලොස්සකට විතරයි. මොකද කතා කරන්න පුලුවන් වුනු පමණින් දක්ෂයෙක් , ප්‍රවීණයෙක් වෙන්න හැමෝටම බෑ. ඒ වගේම තමා නිවේදිකාවක් උනහම හොද වැටුපක් ලබන්නන පුළුවන් සුපිරි ජිවිතයක් ගත කරන්න පුළුවන් කියලත් බොහෝ දෙනෙක් හිතනවා. හිතන විදියේ වැරද්දක් නැහැ. නමුත් හැමෝටම එහෙම සුපිරි ජිවිත ගත කරන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ලංකාව වගේ රටක. හරි මේ කතා වලින් වැඩක් නැහැ. මෙතනින් එහාට ඔයා කියවන්නේ වෙනස් විදියේ කතාවක්. කාතා නායිකාව ඔප්‍රා වින්ෆ්‍රේ.

ඇය ලෝකයක් දන්නා ප්‍රසිද්ධ කාන්තාවක්. ඒ වගේම මේ වෙද්දී මාධ්‍ය ආයතන හිමිකාරිණියක් , රූපවාහිනි වැඩසටහන් මෙහෙය වන්නියක් , රංගන ශිල්පිනියක් සහ වැඩසටහන් නිශ්පාදකවරියක්. විසි එක් වෙනි සියවසේ ලෝකයේ ධනවත්ම කාන්තාවන් අතරට එකතු වෙන ඇය විශිෂ්ටතම කළු ජාතික මානව හිතවාදියකු ලෙසත් ලෝකයා පිලිගන්නවා.

හැබැයි ඇයගේ අතීත කතාව සුන්දර රෝස මල් පිපිණු මාවතකින් ආ ගමනක් නෙවෙයි.

1954 ජනවාරි 29 වෙනිදා ඔප්‍ර ඉපදෙන විට ඇගේ මව බාලවයස්කාරියක්. පියා නොමැති පවුලේ ඔප්රාව රැකබලා ගත්තෙ අයගේ ආච්චිආම්මා. කුඩා කාලයේ තමන්ට තිබුණු අඟහිගකම් නිසා පාසල් යන්න අල ගෝනි වලින් ඇඳුම් මසා ගත්තා කියලත් ඇය වරක් ප්‍රකාශ කරලා තිබුනා..

වයස අවුරුදු 9 වෙද්දී තමන්ගේම පවුලේ සමාජිකයන් අතින් කිහිප වරක්ම දුෂණය වෙන ඔප්රා අවුරුදු 14 වෙද්දී ගැබිනියක් වෙනවා.

නමුත් ඇයට මවක් වන්නට වාසනාව නොලැබෙන්නේ දරුවා ඉපදී සුලු මොහොතකින් මියගිය නිසා.

වයස අවුරුදු 17 කියනේ ඔප්‍රගේ වාසනාවන්තම කාලය.

පාසලේ පෙන්වපු දක්ෂතා නිසා රාජ්‍ය විශ්ව විද්‍යාලයක පුර්ණ ශිෂ්‍යත්වයක් දිනාගන්න ඇය ටෙනිසීස් කලු ජාතික රූ රැජිණ තරගය ජය ගන්නවා.

WVOL ගුවන් විදුලි නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියටත් , WLAC - TV රූපවාහිනි සේවයේ නිවේදිකාවක් ලෙස සේවය කල ඇය 1986- 2011 දක්වා සිදුකරපු THE OPRAHWINFREYSHOW වැඩසටහනෙන් තවත් ජනප්‍රිය වෙනවා. .

මේ වෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන 75 වඩා වැඩි ධනස්කන්දයක් හිමි ඔප්‍රා ව ලෝකයා හදුන්වන්නේ මාධ්‍ය අධිරාජිණිය විදියට.

ඔප්‍රා වගේම තවත් 4 දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන බලන්න මේ Link එකෙන් එන්න Lokayaa Tv Youtube චැනල් එකට : https://www.youtube.com/watch?v=HdTmc_xzZ-8

18/12/2021

HIV AIDS ( එච් අයි වී ඒඩ්ස් ) ගැන සිංහලෙන් දැනගන්න

තවත් අලුත් වීඩියෝ රැසක් නරඹන්න Lokayaa Tv Youtube චැනල් එක Subscribe කරන්න මෙතනින් එන්න : https://www.youtube.com/channel/UCJF8IYH0b_IXEk5eQF5MudQ

https://youtu.be/AKhWkAmvefc
17/12/2021

https://youtu.be/AKhWkAmvefc

ලෝකයේ වැඩිම දෙනෙක් ගායනා කරන කෙටිම සිංදුව The shortest song in the world sinhala ලෝකයා Tv Lokayaa Tv ...

https://youtu.be/A1prBDq32F8
06/12/2021

https://youtu.be/A1prBDq32F8

මේ කෑම වික්කොත් ඇමරිකානු ඩොලර් බිලියන ගානක් හොයන්න පුළුවන් - Takizo iwasaki Life Story #ලෝකයාTv

ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මහත්මයා අද උදෑසන සිය දිවි ගමනට සමුදුන්නා. ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ...
04/12/2021

ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මහත්මයා අද උදෑසන සිය දිවි ගමනට සමුදුන්නා. ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාද්‍ය තත්වයෙන් පසු වු එතුමා අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දන්වා සිටිමු !

සරත් චන්ද්‍රසිරි මහත්මයාණෙනි ඔබට සුබ ගමන් !

#ලෝකයාTv

03/12/2021

කැරපොත්තා ලෙෆ්ට් 😕

Like කරම්න කොම්ලනේ 😍

#ලෝකයා #ලෝකයාtv

Address


Alerts

Be the first to know and let us send you an email when Lokayaa - ලෝකයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lokayaa - ලෝකයා:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share