50 states - ජනපද 50

  • Home
  • 50 states - ජනපද 50

50 states - ජනපද 50 ඇමෙරිකා එක්සත් ජනපදයේ රසවත් තොරතුරු ?

මීට සුළු මොහොතකට පෙර, ඇමෙරිකාවේ 46 වැනි ජනපති වශයෙන් ජෝ බයිඩ්න් දිවුරුම් දුන්නේය.
20/01/2021

මීට සුළු මොහොතකට පෙර, ඇමෙරිකාවේ 46 වැනි ජනපති වශයෙන් ජෝ බයිඩ්න් දිවුරුම් දුන්නේය.

16/01/2021
නිව් යෝර්ක් නගරයට හිම වැටී ඇති අයුරු
11/01/2021

නිව් යෝර්ක් නගරයට හිම වැටී ඇති අයුරු

එල්විස් ප්‍රෙස්ලිගේ 86 වැනි ජන්ම දිනය අදයි. (1935-1977)
08/01/2021

එල්විස් ප්‍රෙස්ලිගේ 86 වැනි ජන්ම දිනය අදයි. (1935-1977)

සුබ උපන්දිනයක් වේවා බ්‍රැඩ්ලි කූපර්  🎈🎈🎈❤️❤️❤️🔴 නම - බ්‍රැඩ්ලි කූපර් 🔴 උපන්දිනය - 1975 ජනවාරි 05🔴 උපන් ස්ථානය - ෆිලඩෙල්ෆ...
05/01/2021

සුබ උපන්දිනයක් වේවා බ්‍රැඩ්ලි කූපර් 🎈🎈🎈

❤️❤️❤️

🔴 නම - බ්‍රැඩ්ලි කූපර්
🔴 උපන්දිනය - 1975 ජනවාරි 05
🔴 උපන් ස්ථානය - ෆිලඩෙල්ෆියා හීදී
🔴 උස - මීටර් 1.85

❤️❤️❤️

⭕️ ක්ෂේත්‍රයේ ආරම්භය - 1999
⭕️ රංගනයෙන් සහ කටහඬින් දායක වී තිබෙන චිත්‍රපටි සංඛ්‍යාව - 34
⭕️ නිෂ්පාදනය කර තිබෙන චිත්‍රපටි සංඛයාව - 04
⭕️ අධ්‍යක්ෂණය කර තිබෙන චිත්‍රපටි සංඛ්‍යාව - 01

❤️❤️❤️

🔴රංගනයෙන් සහ කටහඬින් දායක වී තිබෙන චිත්‍රපටි වල ආදායම (34) - ඇ.ඩොලර් බිලියන 11.346
🔴නිෂ්පාදනය කර තිබෙන චිත්‍රපටි වල ආදායම (04) - ඇ.ඩොලර් බිලියන 2.138

❤️❤️❤️

⭕️ රංගනයෙන්, කටහඬින් දායක වී වැඩිම ආදායමක් උපයා තිබෙන චිත්‍රපටිය - Avengers: Endgame (2019) (රොකට්ගේ චරිතයෙහි කටහඬ) (ඇ.ඩොලර් බිලියන 2.797)
⭕️ නිෂ්පාදනය (සම) කර තිබෙන චිත්‍රපටි අතරින් වැඩිම ආදායමක් උපයාගෙන තිබෙන චිත්‍රපටිය - Joker (2019) (ඇ.ඩොලර් බිලියන 1.072)

❤️❤️❤️

⭕️ නිර්දේශ වී ඇති ඔස්කාර් සම්මාන ගණන - 08
⭕️ ලබා තිබෙන මුළු සම්මාන - 55

❤️❤️❤️

🔴 වත්කම - ඇ.ඩොලර් මිලියන 100
🔴 වෙනත් සුවිශේෂී චිත්‍රපටි - American Hustle (2013, රංගනය), American Sniper (2014, රංගනය සහ නිෂ්පාදනය), A Star is Born (2018, පිටපත, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ රංගනය), Guardians of the Galaxy චිත්‍රපටි මාලාව (2014 සහ 2017, කටහඬ)
🔴 ලෝකයේ සරාගීම මිනිසා (2011)

මෙල් ගිබ්සන් අද දිනයේ සිය 65 වැනි උපන්දිනය සමරයි 🎈🎈🎈❤️❤️❤️❤️🔴 නම - මෙල් ගිබ්සන් 🔴 උපන්දිනය - 1956 ජනවාරි 03🔴 උපන් ස්ථානය...
03/01/2021

මෙල් ගිබ්සන් අද දිනයේ සිය 65 වැනි උපන්දිනය සමරයි 🎈🎈🎈

❤️❤️❤️❤️

🔴 නම - මෙල් ගිබ්සන්
🔴 උපන්දිනය - 1956 ජනවාරි 03
🔴 උපන් ස්ථානය - නිව් යෝකර් හීදී
🔴 උස - මීටර් 1.77
🔴 සහකරු - රොසලින්ඩ් රොස්

❤️❤️❤️❤️

⭕️ ක්ෂේත්‍රයේ ආරම්භය - 1976 වසරේදී
⭕️ රංගනයෙන් සහ කටහඬින් දායක වී තිබෙන චිත්‍රපටි සංඛ්‍යාව - 43
⭕️ අධ්‍යක්ෂණය කර තිබෙන චිත්‍රපටි සංඛ්‍යාව - 5

❤️❤️❤️❤️

🔴 රංගනයෙන් සහ කටහඬින් දායක වී තිබෙන චිත්‍රපටි වල ආදායම (43) - ඇ.ඩොලර් බිලියන 4.495
🔴 අධ්‍යක්ෂණය කර තිබෙන චිත්‍රපටි වල ආදායම (5) - ඇ.ඩොලර් බිලියන 1.146

❤️❤️❤️❤️

⭕️ රංගනයෙන් දායක වී වැඩිම ආදායමක් උපයා තිබෙන චිත්‍රපටිය - Sings (2002), ඇ.ඩොලර් මිලියන 408
⭕️ අධක්‍ෂණය කළ චිත්‍රපටි අතරින් වැඩිම ආදායමක් උපයාගෙන තිබෙන චිත්‍රපටිය - The Passion of the Christ (2004), ඇ.ඩොලර් මිලියන 622

❤️❤️❤️❤️

🔴 ලැබී තිබෙන ඔස්කාර් සම්මාන - 2, Braveheart (1995) චිත්‍රපටියේ හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටිය වෙනුවෙන්.
🔴 ලැබී ඇති මුළු සම්මාන සංඛ්‍යාව - 43

❤️❤️❤️❤️

⭕️ වත්කම - ඇ.ඩොලර් මිලියන 425
⭕️ වෙනත් සුවිශේෂී චිත්‍රපටි - අධ්‍යක්ෂණයෙන්, Apocalypto (2006), Hacksaw Ridge (2016) රංගනයෙන් - Mad Max චිත්‍රපටි මාලාවේ පළමු චිත්‍රපටි තුන (1979,1981,1985)

31/12/2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 50 states - ජනපද 50 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share