Chanuk Lounge

  • Home
  • Chanuk Lounge

Chanuk Lounge Creative Design

Sri Lanka's E-Visa processing fee is now down to just  $1.25 under the reinstated locally-run system, significantly down...
27/09/2024

Sri Lanka's E-Visa processing fee is now down to just $1.25 under the reinstated locally-run system, significantly down from the $25.77 (Service fee $18.50 and convenience fee $7.27) charged by the previous VFS system.

😅😅
07/05/2023

😅😅

ලෝකයේ අතවරයට ලක්වන විටදී සතුටින් හිටපු එකම කාන්තාව 😆😆
08/11/2022

ලෝකයේ අතවරයට ලක්වන විටදී සතුටින් හිටපු එකම කාන්තාව 😆😆

උරුමය 🐘🇱🇰💛🙏❤️💛💜️ වාසනා 🖤💚💙.....................                                                          🇱🇰 📷 credit to ...
14/08/2022

උරුමය 🐘🇱🇰💛🙏

❤️💛💜️ වාසනා 🖤💚💙
.....................







🇱🇰

📷 credit to respective owner

09/07/2022
ඉතිහාසගත වන ඡායාරූපයක් 🙏♥️♥️
09/07/2022

ඉතිහාසගත වන ඡායාරූපයක් 🙏♥️♥️

09/07/2022

😍❤️

amor amorr එසෙල් ආමි 😁… රෝමන් කාරයෝ ලඟත් ඔයිට වඩා හොඳ ආමර් තිබුනා 😂
08/07/2022

amor amorr එසෙල් ආමි 😁… රෝමන් කාරයෝ ලඟත් ඔයිට වඩා හොඳ ආමර් තිබුනා 😂

08/07/2022

අද කාලේට කියාපුම ඇඩ් එක 😂😂

😥😥
20/05/2022

😥😥

කොටුවේ තොරණ🥺🥺ඉක්මනට ප්‍රතිනිර්මාණය කර ගැනීමට ලැබේවා!
14/05/2022

කොටුවේ තොරණ🥺🥺
ඉක්මනට ප්‍රතිනිර්මාණය කර ගැනීමට ලැබේවා!

10/05/2022

Copied…….

ඊයේ, අද මේ වෙන දේවල් සිදුවෙන්නේ කිසියම් සැලැස්මකට අනුවද කියලා වෙලාවකට හිතෙනවා.

ගෝඨා ගෝ ගමට ගහන්න ආවේ ආන්ඩුවේ බත්බැලයෝ ටික. උන් ගිහින් ‍ගැහුවොත් අනිවාර්යයෙන් රට කැලඹෙනවා කියන එක ගැන අනාවැකි කියන්න ඥානා අක්කා ඕන වෙන්නේ නෑ. ඒකේ ප්‍රථිපළය අපි ඊයේ දවස පුරාවටම දැක්කා. ඒ වගේම ගුටිකාපූ බහුතරය රාජපක්ෂලාගේ බෙට්ටක් වුනත් සුවඳයි කියන සයිස් එකේ අය. උන් ඉල්ලගෙන කැවේ. ඒ ගුටිකාපු සිදුවීම් පවා හොඳට Video කරලා ප්‍රසිද්ධ කලා. ඒවා දැකලා තමයි මුලු රටම කැලඹුනේ.

මිට දවස් කිහිපයකට කලින් කිසිම හේතුවක් නැතුව හදිසි නීතිය ගෙනාවා. ඉන් පස්සේ ඊයේ සිදුවීම් පාදක කරගෙන මහජන ආරක්ෂක පනත ය‍ටතේ ඇඳිරි නීතිය දැම්මා. ඒක දාන්නෙත් මිනිස්සුන්ට දඟලන්න ඕන තරම් කාලය දිලා ඉවර වෙලා. එතකොට වෙන්න ඕන දේවල් ගොඩක් වෙලා ඉවරයි. හොඳට මතක තියාගන්න මේ යටතේ හමුදාවටත් පොලීසිය සතු බලතල ලැබිලා තියෙන්නේ. ඒ හරහා මර්ධනයක් දියත් කරන්න ඉතාම පහසුයි.

ඒ වගේම ඊයේ ගිනි තියපු ගොඩක් ගෙවල් වල ගෘහ භාණ්ඩ එහෙම තියෙනවා කවුරු හරි දැක්කද? මම ගාල්ලේ ගිණි තියපු ගෙවල් දෙකක් ලඟට ගියා. ඒ ගෙවල් දෙකම ගිණිතියලා තිබුනේ එකම ‍පිරිසක් Bike වලින් ඇවිත්. ඒ අය එතනින් තව මන්ත්‍රී කෙනෙකුගේ ගෙදරට ගිහිං. අනිත් දේ තමයි ඒ අය එකපාරට ඇවිත් පෙට්‍රල් වගේ දෙයක් දාල ගිණිතියලා තියෙන්නේ. ප්‍රෙට්‍රල් නැති රටේ ඔච්චර ගිණිතියන්න පෙට්‍රල් කොහෙන්ද? හොඳට මතක තියාගන්න ඔය විනාශ වුන හැම දේපලක්ම වෙනුවෙන් රක්ෂණ සමාගම් ගෙවනවා කියන එක.

ඊලඟට දේශබන්දුට පහරදීපු එක. මේ වගේ කලබල වෙලාවක බස්නාහිර වගේ පලාතක් භාර ඡේශ්ඨ ‍නියෝජ්‍ය පොලිස්පතිවරයා තියා ගමේ පොලීසියේ OIC මහත්තයා වත් ආරක්ෂාවක් නැතිව මිනිස්සු අතරට යාවි කියලා හිතන්න පුලුවන්ද ? මට නම් තේරුනේ ගුටි කන්නම ගියා වගේ. මේ වගේ වෙලාවක අනාගත පොලිස්පති සිහිනයේ ඉන්න කෙනෙකු ගෙන් ඔය වගේ නිර්භය ක්‍රියාවක් බලාපොරොත්තු නොවෙන්න එපා.

ඒ වගේම නිට්ටඹුව පොලීසිය ගිණිතියලා. රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් මනුස්සයෙකු මැරුණ වෙලාවෙත් ගිණි නොගත්ත පොලීසි මේ වෙලාවේ ගිණිගන්න එක ලොකු ප්‍රශ්ණයක්. එහෙම කරලා මිනිස්සු ලංකාවෙම පොලීසි ගිණිතියන්න ගත්තොත් මොන පැත්තකට යයිද මේ අරගලය?

ඔය මම දැකපු සරල දේවල් තුනක්. මයින පවුල ත්‍රිකුණාමලේ හැංගිච්ච එකත් ඕකෙම තව කථාංගයක් වෙන්න බැරි නෑ. ඔය රංගනයේ ඉදිරි Episode වල දී කොයි පැත්තකට හරි වැරදිලා පත්තුවුන වෙඩි උණ්ඩ වගේ විවිධ සංවේදී රංගනයන් ඉදිරිපත් වෙන්නත් බැරි නෑ.

මේ දේවල් දකින මිනිස්සු තව තව මොරාල් වෙලා තව තවත් දේවල් කරනවා. ඒකේ ප්‍රථිඵලය ර‍ට තුල කැරැල්ලක් ඇතිවීම. එහෙම වුනොත් 88 - 89 කලා වගේ ආන්ඩුවට පුලුවන් කැරැල්ල විසුරුවන්න. එහෙම නැත්නම් හමුදා පාලනයකට ගේන්න පුලුවන්. ඒ හරහා ඔවුන්ට මර්දනය දියත් කරන්න ලේසියි. ආණ්ඩුව දන්නවා ලංකාවේ මිනිස්සුන්ගේ ලේ අසාධාරණයට විරුද්ධව කකියන බව. ඒ‍ හරහා ගේමක් ගහන්න තමයි මේ උත්සාහය කියලා මට හිතෙන්නේ.

මහින්ද කියන්නේ ලංකාවේ ජනතාවගේ මනස හොඳින්ම අඳුනගත්තු දේශපාලඥයෙක්. ඒ නිසා මේ වගේ Mind game එයාට සරල වැඩ. ඉස්සරහට තවත් දේවල් සිදුවෙයි. ඒ වුනත් දෙයියන්ගේ නාමෙන් ඒ උගුල් වලට අහුවෙන්න එපා. අපි ප්‍රචණ්ඩත්වය තවදුරටත් අරගෙන ගියොත් මාසයක් පුරාවට කරපු මේ අරගලය ඉවරයි.

හදවතට නොව බුද්ධියට ඉඩදෙමු. සාමකාමී අරගලය ජයග්‍රහණය උදෙසා එලිසින්ම පවත්වාගෙන යමු.

සාමකාමී ජන අරගලයට ජය !

- නීතීඥ තුසිත ජාගොඩ -

🤧🤧
10/05/2022

🤧🤧

වැරදි පරම්පරාවක් එක්ක හැප්පුනේ.🙂
06/05/2022

වැරදි පරම්පරාවක් එක්ක හැප්පුනේ.🙂

රෑ 1.50 .....මහ වැස්සේ මිනිස්සු තාමත් අරගලයේ.පාර්ලිමේන්තුව අසල
05/05/2022

රෑ 1.50 .....මහ වැස්සේ මිනිස්සු තාමත් අරගලයේ.
පාර්ලිමේන්තුව අසල

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Chanuk Lounge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share