Enjoy with Zorba

  • Home
  • Enjoy with Zorba

Enjoy with Zorba ගිය කවුරුත් එන්නේ නෑ !

73
11/09/2022

73

ජපනාගේ පරාජය සැමරූ ඇමරිකානු හාදුව 👄
15/08/2022

ජපනාගේ පරාජය සැමරූ ඇමරිකානු හාදුව 👄

ලෙජන්ඩ්ලා එක එක දේවල් කියනවා. ෆෑන්ස්ලා ඒවා ෆලෝ කරනවා. හැබැයි එයාලට අමතක වෙනවා , ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ කවුරුත් කියපු දේ ක...
15/08/2022

ලෙජන්ඩ්ලා එක එක දේවල් කියනවා. ෆෑන්ස්ලා ඒවා ෆලෝ කරනවා. හැබැයි එයාලට අමතක වෙනවා , ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ කවුරුත් කියපු දේ කරලා නෙවෙයි , තමන්ගෙම ක්‍රමයකට වැඩ කරලා කියලා .

🔴 හංස විලක්  කවදාවත් හිඳෙන්නේ නෑ !..............................................................හෙමින් සැරේ.. පියා.. විද...
11/08/2022

🔴 හංස විලක් කවදාවත් හිඳෙන්නේ නෑ !
..............................................................

හෙමින් සැරේ.. පියා.. විදා
හෙමින් සැරේ.. පියා.. විදා
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම්... සියොතුන්
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
ආ...අඅආ.. අආ...අආ...අආ...
ආ...අඅආ.. අආ...අආ...අආ...

මලක් නම් එය.. මලක් වුව මැන

සිනිඳූ සුකොමල..ආ... රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳූවර..ආ... දියෙන් උපදින
හෙමින් සැරේ.. පියා.. විදා
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම්... සියොතුන්
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
ආ...අඅආ.. අආ...අආ...අආ...
ආ...අඅආ.. අආ...අආ...අආ...

නැවුම් වත්සුනු.. රොනින් මත් වී

සිහින නිම්නය..ආ... සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින්.. මහද අමතයි
මුදා හැරදා..ආ... පවුරු සිරි යහනේ
හෙමින් සැරේ.. පියා.. විදා
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම්... සියොතුන්
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
ආ...අඅආ.. අආ...අආ...අආ...
ආ...අඅආ.. අආ...අආ...අආ...

ගායනය : ටී.එම්.ජයරත්න, සුනිලා අබේසේකර
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ධර්මසේන පතිරාජ

හා හාඋදුම්බරාහා හාහිනැහෙනවා...!උදුම්බරා හිනැහෙනවාඋදුම්බරා හිනැහෙනවාඉර අඳුරට හැංගෙනවාඉර අඳුරට හැංගෙනවාදස දහසක් සම් මස් ඇට...
11/08/2022

හා හා
උදුම්බරා
හා හා
හිනැහෙනවා...!

උදුම්බරා හිනැහෙනවා
උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
දස දහසක් සම් මස් ඇට
සිනා කඳුළු වැහි වැහලා
සිනා කඳුළු වැහි වැහලා
ගිනිගෙන රත් වුණු දවසක්
සැනසෙන එක හැන්දෑවක

සැනසෙන එක හැන්දෑවක

මුහුදු කොණේ සුදු වැල්ලේ
මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා

උදුම්බරා හිනැහෙනවා

ඉර අඳුරට......... හැංගෙනවා
ඉර අඳුරට... හැංගෙනවා

හා ආහ හ හා
හා ආහ හ හා
හා ආහ හ හා
හා හා
හා හා
හා හා

කළුවර දුම එක හුස්මට

මුළු ලෝකෙම වසා ගන්න
කළුවර දුම එක හුස්මට
මුළු ලෝකෙම වසා ගන්න
ගිනි දිය ලෝ දිය වැස්සෙ
කිරිසල් කිරි උදුම්බරා
කිරිසල් කිරි උදුම්බරා
සිනා කඳුළු වගුරනවා
සිනා කඳුළු වගුරනවා

ආදරයෙ

ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා......
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....

ආදරයෙ

ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා......
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....

ඒ මොහොතෙම

එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලින්ම

හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....

මහ මුහුදම ගොඩට ගලා
මහ මුහුදම ගොඩට ගලා
රත් වුණු හිරු පායන්නට
රත් වුණු හිරු පායන්නට
මහ මුහුදම ගොඩට ගලා
මහ මුහුදම ගොඩට ගලා
රත් වුණු හිරු පායන්නට
රත් වුණු හිරු පායන්නට

ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය
උදුම්බරා......
හා හා .......

කඳුළු සලයි.....
උදුම්බරා......
හා හා .......
කඳුළු සලයි.....
කඳුළු සලයි.....
කඳුළු සලයි.....

(The Wasps Are Here)

* පද රචනය - ඩබ්ලිව්. ජයසිරි

* සංගීතය - ප්‍රේමසිරි කේමදාස
* ගායනය - ටී.එම්. ජයරත්න,
අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර
* චිත්‍රපටය - "බඹරු ඇවිත්"(1978)

#ගියකවුරුත්එන්නේනෑ

"ඔබත් මමත් උපදින්නේ එකම වැල්ලක. පිහිනන්නේ එකම මුහුදක"- බඹරු ඇවිත් -      #ගියකවුරුත්එන්නේනෑ
11/08/2022

"ඔබත් මමත් උපදින්නේ එකම වැල්ලක. පිහිනන්නේ එකම මුහුදක"

- බඹරු ඇවිත් -

#ගියකවුරුත්එන්නේනෑ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Enjoy with Zorba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share