Serendib Voice

  • Home
  • Serendib Voice

Serendib Voice Determined to guide the nation to a correct vision and to give a smile to faces

මරණය යනු කාටත් පොදු දෙයකි බ්ලා බ්ලා බ්ලා🤣🤣🙏
26/01/2024

මරණය යනු කාටත් පොදු දෙයකි බ්ලා බ්ලා බ්ලා🤣🤣🙏

රෙදි ඇඳන්ද බං ඉල්ලන්නේ😂😂🖕
28/09/2023

රෙදි ඇඳන්ද බං ඉල්ලන්නේ😂😂🖕

පොඩි සනා🤮🤮🤭🤣
17/09/2023

පොඩි සනා🤮🤮🤭🤣

චන්ද්‍ර්‍යාන් 3 මුළු ව්‍යාපෘතියම-ඩොලර් මිලියන 74. චිචීගේ රොකට් එක-ඩොලර් මිලියන 320. නෙළුම් කුළුන- ඩොලර් මිලියන 113ආදරයි ...
24/08/2023

චන්ද්‍ර්‍යාන් 3 මුළු ව්‍යාපෘතියම-ඩොලර් මිලියන 74.
චිචීගේ රොකට් එක-ඩොලර් මිලියන 320. නෙළුම් කුළුන- ඩොලර් මිලියන 113
ආදරයි අපේ (නොද) කින්ග් 👑 මහින්ද රාජපක්ෂ 😂🖕🖕

කුහක ගෝත්‍රිකයෝ. ලැජ්ජයි🤮🤬
23/08/2023

කුහක ගෝත්‍රිකයෝ. ලැජ්ජයි🤮🤬

✈ එකෙන් වෙන්න ඇති මං හිතන්නේ 🤔
22/08/2023

✈ එකෙන් වෙන්න ඇති මං හිතන්නේ 🤔

පාතාලේ නායකයෙක් හරි ගහපු හොර ඩීල් මාට්ටු වෙලා හිරේ ලගින්න වෙන නිසා බැසිල් රාජපක්ෂ වගේ දේශපාලුවෙක් හරි  රට පැන්නම අමුටු ඇ...
15/08/2023

පාතාලේ නායකයෙක් හරි ගහපු හොර ඩීල් මාට්ටු වෙලා හිරේ ලගින්න වෙන නිසා බැසිල් රාජපක්ෂ වගේ දේශපාලුවෙක් හරි රට පැන්නම අමුටු ඇටේ මීඩියා වල යන්නේ පාතාල නායකයා,අර මංත්‍රී විදේශ ගත වේ කියල. හම්බකරල ලැබෙන සොච්චම් පඩියෙන් විශාල ප්‍රතිශතයක් බදුවලට කැපිලා,කිසිම මානසික තෘප්තියක් හෝ ජීවිතයක් (Living condition) නැතුව,කිසිදු සහයක් නැතුව එකම නිර්වින්දන වෛද්‍යවරයා විදියට 365 දවසෙම වැඩකරල සුනඛ දුක් විඳල ඉවසන්න බැරුව තමන්ටයි දරුවොන්ටයි ජීවිතයක් හොයන් ගිය මනුස්සය ගැන අමුටු ඇටේ මීඩියා වල යන්නේ "හම්බන්තොට මහ රෝහලේ එකම නිර්වින්දන වෛද්‍යවරයත් රට පනී" කියල🤬🤮🖕

සිරාවටම🤔🤔😡🤮
23/07/2023

සිරාවටම🤔🤔😡🤮

ලක්බිමෙන් වියැකී යන දළදාරීන්...කලාවැව සුවිසල් ඇතා හෙවත් රජුන්ගේ රජු යන අනුවර්ත නාමයෙන් හැදින්වූ සුවිසල් ඇත්රජු වලගම්බා අ...
03/07/2023

ලක්බිමෙන් වියැකී යන දළදාරීන්...

කලාවැව සුවිසල් ඇතා හෙවත් රජුන්ගේ රජු යන අනුවර්ත නාමයෙන් හැදින්වූ සුවිසල් ඇත්රජු වලගම්බා අතරුදන්ව අද වන තුරු දැකපු බවක් නැහැ. බොහොදුරට ඒ දල යුග්මය මිනිසාට පූජාකරල වෙන්න පුලුවන්.

යාල නිජබිම කරගත් අනුරාදත් උඩවලවේ ආශ්‍රිතව දිවිගෙවූ වලවේ රජාත් අද වෙනතුරු ආගිය අතක් නැහැ.

පානම දලපූට්ටුවා මැරෙන්නේ ග්‍රාමරාක්ෂයෙකුගේ වෙඩි පහරකින්.

කලාවැව ආශ්‍රිතව දිවිගෙවූ භරණ, රේවත දනුද්දරලා විදුලි සැර යොදා ඝාතනය කරනවා.

ගල්ගමුව නිජබිම කරගත්ත අන්ද දලපූට්ටුවා, මිහින්තලා, දාගැබ පෙනි පෙනි ජීවත්වුන මහකනදරාවේ අන්දයාත්, සෙල්ලකන්ද තනි දලයාත්, කතරගම දෙවි අඩවිය වැඩිහිටිකන්ද පෙනි පෙනි වෙඩි කෑ මිස්සකත්, උඩවලව රක්ෂිතය ඇතුලේම වෙඩි කෑ මුගලනුත්, වෙහෙරගල දල කොටා, යාල පොඩි දනන්ජයත් වෙඩිවරුසාවක් මතින් මැරී⁣වැටෙනවා.

එදා මෙදාතුර මියගිය සියලු ඇතුන්ගේ තොරතුරු මෙතන නැහැ. තියෙන්නේ මිනිස් බලපෑම් මත මියගිය හා අතුරුදහන් වුන කිහිපදෙනෙක්ගේ මූලික තොරතුරු පමණයි.

ඇගේ මූනිස්සම් උන්ඩ සිය ගනනක් තියාගෙන බර අඩි තියන් ඇවිදන් යන #මහසෙන්ලා, #අග්බෝලා මේ මොහෙතත් අනාරක්ෂිතයි.

කාලකන්නි පාලකයො ඉන්න, නීතියක් නැති, පරිසර සාක්ෂරතාවයක් නැති බහුතරයක් මිනිස්සු ඉන්න රටක මේ සම්පත් රුකගන්න එක ලේසි වැඩක් නම් නෙමෙයි. ඒකට අලි ඇතුන්ට ආදරෙ සියලු දෙනා පෙරට ආ යුතුයි.

මුතූ එයාගේ පෙර පිනකට මේ නරකාදියෙන් පණ බේරගෙන ගියා. දැන් ඒ ගැන කතා කරල වැඩක් නැ. දැන් අපේ රටේ ඉතිරි වෙලා ඉන්න ඉතිරි සත්තු ටික වෙනුවෙන් ඔබේ හඩ අවදිකරන්න!

උපුටාගැනීම
shashi wijesekara

දේශපාලුවෝ හොරාකාපු සල්ලි පියව ගන්න,රට දුවවන්න ඉන්න මොළ ටිකට තවබදු ගහලා උන් ටික එළව ගමු👍🤮🤬🖕Cartoon by අවන්ත ආටිගල
22/06/2023

දේශපාලුවෝ හොරාකාපු සල්ලි පියව ගන්න,රට දුවවන්න ඉන්න මොළ ටිකට තවබදු ගහලා උන් ටික එළව ගමු👍
🤮🤬🖕

Cartoon by අවන්ත ආටිගල

අපේ සර්❤🙏
13/06/2023

අපේ සර්❤🙏

👎😥🤐
07/06/2023

👎😥🤐

අප්පට සිරි😱😵‍💫😤😡
02/06/2023

අප්පට සිරි😱😵‍💫😤😡

🤣🤣
31/05/2023

🤣🤣

අපි නොදන්න මොණරතැන්න🤣🤣
31/05/2023

අපි නොදන්න මොණරතැන්න🤣🤣

සිරාවටම😡🤮Idea credit - wishwa chinthana
31/05/2023

සිරාවටම😡🤮
Idea credit - wishwa chinthana

දුව ඉස්කෝලෙට දැම්මා..උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ....ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ...ග්‍රාමස...
26/05/2023

දුව ඉස්කෝලෙට දැම්මා..
උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ....
ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ...
ග්‍රාමසේවක සහතික, චන්ද නාමලේඛන බැලුවෙත් නෑ....

Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා....
Application එකක් තිබ්බා ලමයාගෙ නමයි උපන්දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact detail ටික....
Meals වලට allergy තියෙනවද අහනවා...
දවස් 5ට පෝශ්‍යදායි කෑම වේල් 5 ක් ලැබෙනවා..
Teacher සහ parentsලට communicate කරන්න app එකක් තියෙනවා...
ලමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා..photoes, Video වලින්...අපිට බලන්න පුලුවන්..ඒවගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacherට ලමයා ගැන අවබෝධක් ලබාගන්න...
ලමයි 25යි... teacherල 3දෙනයි...
හැම සති 5කට සතියක් නිවාඩු තියෙනවා...
ඉස්කෝලෙ ඇතුලෙ ලමයට සෙල්ලම් කරන්න ඇතිතරම් දේවල් තියෙනවා.....
අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ...
Meals සම්පූර්නයෙන් නොමිලේ....
පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්තිකාමර සුද්ධ කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ....
Uniform kit 4ක් ගත්තා super market එකෙන්..
පැය 2ක පඩිය පවුම් 20ක් ගියා..
දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ලමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා..
ඒක ඉෂ්ටකරගත්තා...
ඒතරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුනේ..

පසුවදන---

මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...

දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?

School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?

නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න..
ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න...
අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන්?
හොරමුලකට රට කරන්න ඉඩදීල බලාඉදීමෙන් ඔබේ දරුවාගේ අනාගතය ඔබ විසින්ම විනාශ කරමින් සිටියි.

Ravinda mahawatta
උපුටාගැනීම

🙏🙏🙏
23/05/2023

🙏🙏🙏

🤮😡
20/05/2023

🤮😡

❤👍
20/05/2023

❤👍

ඩයල් තමයි ඉතින්🤣💪Follow us Serendib Voice
14/05/2023

ඩයල් තමයි ඉතින්🤣💪
Follow us Serendib Voice

N**e photos leak කරනවා කියලා තර්ජනය කරනවා ද?බලලා delete කරන්න කියලා යවපු ඔයාගේ අතිශය පුද්ගලික Photos leak කරනව කියල තර්ජ...
14/05/2023

N**e photos leak කරනවා කියලා තර්ජනය කරනවා ද?බලලා delete කරන්න කියලා යවපු ඔයාගේ අතිශය පුද්ගලික Photos leak කරනව කියල තර්ජනය කලොත්?

හිතන්නකෝ ඔයාගේ හිටපු Boyfriend, නැතිනම් දැනට තරහ වෙලා ඉන්න Boyfriend හෝ වෙනත් පිරිමි කෙනෙකු ඔයාගේ අතිශය පුද්ගලික photos Facebook වලට හෝ WhatsApp group වලට දානවා කියලා.

ඔයාට තර්ජනය කරනවා නම් හෝ ඔයාගෙන් අයුතු දෙයක් බලාපොරොත්තු වෙනවානම් සාපරාධි බියගැන්විම යන වෝදනාව( දණ්ඩනීති සංග්‍රහයේ | Penal Code 483) යටතේ පොලිසියට නීතිය කිුයාත්මක කළ හැකි බව ඔයා දන්නවද..

ඒ වගේ කවුරු හරි ඔයාව බය කළොත් හෝ ඒ phots ටික Upload කරනවා කියලා

කවුරු හරි කිව්වොත් අපේ ගොඩක් ගෑනු ළමයි බය වෙන එක තමා සිද්ධ වෙන්නේ.

ඒ වගේම ගොඩක් අය ඒ පුද්ගලයා කියන දේවල් වලට අවනත වෙන්න හදනවා..එහෙමත් නැත්නම් වහ ටිකක් බීල | කාලා හරි, එල්ලිලා හරි මැරෙන්න හදනවා..ඇයි මේ කොහෙවත් ඉන්න එකෙක් නිසා තමන්ගෙ වටිනා ජීවිතය නැති කරගන්නේ

ඔයාල ඔයාලගේ හානියක් කර ගන්නේ නැතිව අපි එයාව හිරේ යවන වැඩක් කරමු.

එහෙම කරනවනම් හැබැයි පොලිසියට යන්න ඕනි..පොලිසියට නිකං අත් දෙක වන වනා නම් යන්න එපා. ඔයා පොලිසියට යනවා නම් ඒ පුද්ගලයා ඔයාට තර්ජනය කරන message වල screenshot හරි, තර්ජනය කරන කෝල් එක recording එකක් හරි අරගෙන යන්න

මොකද අද ගොඩාක් ය පාවිච්චි කරන්නේ smart phone එකක්නේ එක නිසා ඒ වැඩේ මාරම ලේසියි.

පොලිසියට යනවනම් හැබැයි වැඩිහිටියෙක් එක්ක යනවනම් තමයි ගොඩක්ම හොඳ.

ගෙදර වැඩිහිටියෙක් එක්ක යන්න බෑ වගේ නම් වගේ යාළුවෙක් එක්ක හරි තනියට එක්කන් යන්න.කෝකටත් ඔයාගේ ආරක්ෂාව හොඳයිනේ.

හිතන්නකෝ ⁣ගමේ පොලිසිය හරියට වැඩේ කරන්නේ නෑ කියලා එහෙනම් ඉතිං කොළඹ ගෑන්ඩ්පාස් තියෙන ළමා හා කාන්තා කාර්යාංශය වෙත යන්න.

011244444 වැඩිදුර නීති උපදෙස් අවශ්‍ය නම් ළගම උසාවිය තුළ තිබෙන නීති ආධාර කොමිෂන් සහාවට ගිහින් නොමිලේ නීති උපදෙස් ලබා ගත හැකියි.

ප්‍රධාන කාර්යාලය - 0112433618) සතියේ දවස්වල කාන්තා කටයුතු අමාත්‍යාංශයේ hotline එක 1938 කතා කරලා ගෙදර ඉදන්ම උපදෙස් ලබා ගන්න පුලුවන්.

කොළඹ ගෑන්ඩ්පාස් එක නැත්නම් මිරිහාන අපරාධ විමර්ෂණ ඒකකය එකත් මාරම හොඳයි. ඔයාලාගේ සාක්‍ෂි විමසන්න එන්නේ ගොඩාක් වෙලාවට කාන්තා පොලිස් අයමයි

හොඳම දේ කොළඹ ගෑන්ඩ්පාස් යන්න කලින් call එකක් දීලා උපදෙස් අරගෙන, එයාලා කියන හැම document එකක්ම අරගෙන යනවනම් ඔයාගේ පැත්තට තමා වාසි..

ඔයාට ඒ පිරිමි පුද්ගලයා වෙනුවෙන් නඩුවක් දාන්න ඕනි කියලා හිතන්නකෝ..සමහර අවස්ථාවන් වලදී ඔයාට උසාවියට යන්න අවශ්‍ය නැහැ

ඔයාගේ voice recording එකක්, ලිඛිත ලියවිල්ලක් හොඳටම ඇති ඒ පුද්ගලයාට විරුද්ධව උසාවියේ නඩුවක් උනත් දාන්න. අන්න ඒක නිසා තමන්ගේ වටිනා ජිවිතේ නාස්ති කර ගන්නේ නැතුව හරිම දේ කරමු..

නොදන්නා අයට දැනගන්නත් එක්ක මේක share කරමු හැමෝටම පේන්න.

Sharing first hand experience!

පලවෙනි පාරටම ලීක්/බ්ලැක්මේල් කරනවා කියලා කියපු ගමන් cert එකට පැමිණිල්ලක් දාන්න - [email protected]
මේකට මේල් එකක් දාලා පැය කිහිපයක් තුල CID හෝ telligp එකට පැමිණිල්ලක් දාන්න කියන guidance එක ලැබෙනවා
ඊට පස්සේ අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනට සිද්ද වෙනවා

තර්ජනය කරන "ලොකු අයියලා" එහෙම පොඩි උන් වගේ පොලීසි වල අඩන හැටි ඒ වෙලාවෙම තියන ඔක්කොම ඩිලීට් කරන හැටි දැකලා තියෙනවා

ඒක නිසා බය වෙන්න / පැනික් වෙන්න යන්න එපා
අපරාධකාරයෝ නීතියට බාර දෙන්න 🤗

ස්තූතියි ලිපියේ මුල් අයිතිකරුට

ගම්පොල ෆාතිමාට කවි ගී නොලීවුනාට.ඇට ලේ මස් නහර වලින් හැදුන රත් උන ලේ තිබුන.අවිහින්සක දැරියකට වුන අහස පොලොව නුහුලන අපරාධයක...
13/05/2023

ගම්පොල ෆාතිමාට කවි ගී නොලීවුනාට.
ඇට ලේ මස් නහර වලින් හැදුන රත් උන ලේ තිබුන.අවිහින්සක දැරියකට වුන අහස පොලොව නුහුලන අපරාධයක් මේකත් 😥
ශාප වේවා පාපතරයාට ! !
අන්තිම වත්කම...
ගෙදරින් ඉල්ලගත්තු රුපියල් 100 යි
කෑම එකයි,වතුර එකයි.
පුන්චි උනත් ගෙදර ආර්ථික ප්‍රශ්න හොදටම අත් විදින්න ඇති 😥
කුසගින්න අත් විදින්න ඇති..
අම්මගේ තාත්‍තගේ අපේක්ෂා භංගත්වයේ කදුල ,වේදනාව දකින්න ඇති
පුංචි හිතට දිරිය ගන්නැති...
ගෙදරට හයියක් වෙන්න ඕන සිතන්න ඇති..
චූටී වයසට මහමෙරක් බර හිතට ගන්න ඇති.
හැකි විදියට රැකියාවක් සොයාගන්න ඇති 😥
දහසක් පැතුම් පොදි බැදන් රැකියාව කරන්න යමින් ගමන් සල්ලාල පාපතරයාට ගොදුරක් උන අවිහිංසක දිරිය දියණිය ෆාතීමා 😥
ඔබේ දහමට අනුව පතන විමුක්තියක් උදාවේවා
උපුටාගැනීම
Admin :-
ගොඩ්ඩී මස්සිනා පිටුව

Mercedes කහ සාරි බෝයිස් & පෝට්ටු බෝයිස් Be ready. King nothakin coming back🤚🤣
12/05/2023

Mercedes කහ සාරි බෝයිස් & පෝට්ටු බෝයිස් Be ready. King nothakin coming back🤚🤣

😂😂
09/05/2023

😂😂

09/05/2023

මචං දෙමාපියන්ගේ සල්ලි වලින් විනෝද වෙයන්. ඒත් රඟන්න එපා. රඟපන් උඹ හම්බ කරපු සල්ලි වලින්

😡😡🤮🤮
21/03/2023

😡😡🤮🤮

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Serendib Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share