හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනේ🙈
අපි අලුතින් පටන් ගත්ත අපේ R&N Records label එක🙈😍
අවුරුදු ගානක හීනයක් සෑබෑ කරගත්තම ඒ දැනෙන සතුට කියන්න වචන නෑ🥺🥰. මටත් වඩා කැපකීරීම් කරලා මගේ හැම හීනයක්ම සෑබෑ කර ගන්න මහන්සි වෙනRavidu Kavinda - RKK ඔයාට මං ගොඩාක් ආදරෙයි 🥺❤️
#rnrecord #recordlabel #NimmiUpulika #ravidukavindark
සීරුවෙන් ලයේ පෙම් මල් පීදුනා❤️🥰 #raviduandnimmi #viralreels2024 #newtrends #ourpreshoot #viralreelsfb
දුර ඉදන් ආදරේ කරන හැම කෙනෙකුටම ඉක්මනින්ම එකතු වෙන්න පුලුවන් දවසක් ලැබෙන්න ඕනා 🥹❤️ @Ravidu Kavinda - RK ඔයා වගේ හිත නිවන.. භාවනාවක් කොහෙද❤️ #NimmiUpulika #raviduandnimmi #ravidukavindark #valentinereel #longdistancerelationship #viralreels2024 #imissyou
Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ) | Wedding Surprise Song for My Husband
Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ) | Wedding Surprise Song for My Husband
Ravidu Kavinda - RK & NIMMI UPULIKA
Step into the magic of our wedding day where love soared to new heights as I serenaded my husband with a surprise song straight from my heart. His eyes, a mirror of astonishment, reflected the depth of our shared emotion, making it a memory etched in the sands of time. Join us in reliving this enchanting moment where surprises danced in the air, and love painted the sky with its romantic hues. 💖🎶
#RaviduAndNimmi #RaviduKavindaRK #NimmiUpulika #WeddingSurpriseSong #Love
කතරගම | Family Trip
කතරගම | Family Trip
අපි කතරගම ගියා පවුලේ කට්ටිය එක්ක.
කවියි, මායි අපි දෙන්නාගෙ Wedding එකේන් පස්සේ අපි ඉස්සෙල්ලාම අවේ කතරගමට වදින්නයි. ඉතින් එ දවසේ අපි කරපු දෙවල් මෙ Vlog එකෙන් බලන්න පුලුවන්.
#RaviduAndNimmi #Katharagama #FamilyTrip #Vlog #RaviduKavindaRK #NimmiUpulika
Dima අපි දෙන්නාගෙ Wedding එක ගැන දුන්න Review එක
Dimantha De Silva (Dima) අපි දෙන්නාගෙ Wedding එක ගැන දුන්න Review එක HIRU FM Show එකේදි 😅❤️ Thank you so much Dima ඔයා අපේ ඒ දවස ලස්සන කරන්න දුන්න support එකට 🎤
Ravidu❤️ NIMMI
#raviduandnimmi #weddingreview #thankyou #love #HiruFm
#Episode 04 - ඇල්ල ටවුන් එකේ තියෙන කොෆී shop එක ☕️
#Episode04 - ඇල්ල ටවුන් එකේ තියෙන කොෆී shop එක ☕️
#raviduandnimmi #ella #vlogepisode
#Episode 03 - Nine Arch බලන්න ගියා හිතුවට වඩා ලස්සනයි ⛰️
#Episode 03 - Nine Arch බලන්න ගියා හිතුවට වඩා ලස්සනයි ⛰️
#raviduandnimmi #ella #vlogepisode
#Episode 02 - කවිගේ ආසම බොටල්ස් ටිකත් ගෙනාවා ඇල්ලට 🥂
#Episode 02 - කවිගේ ආසම බොටල්ස් ටිකත් ගෙනාවා ඇල්ලට 🥂
#raviduandnimmi #ella #vlogepisode
#Episode 01 - අපි සෙට් එක ඇල්ලට ගියා 🎼
#Episode 01 - අපි සෙට් එක ඇල්ලට ගියා, රාවනා ඇල්ල ලග සිංදු කියන කෙනෙක් ඉන්නවා ඔයාලාත් අහන්න සිංදුවක් ගියාම 🎼
#raviduandnimmi #ella #vlogepisode
මට ඉන්න හිත්නා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ 🤗❤️ #raviduandnimmi #reelfacebook #viralreelsfb #reeltime #couplesgoals
#Episode 03 - කොහොම හරි අපි බොඹුරැ ඇල්ලේත් ගියා එහෙනම් ⛰️
#Episode 03 - කොහොම හරි අපි බොඹුරැ ඇල්ලේත් ගියා එහෙනම් ⛰️
#raviduandnimmi #bomboruella #vlogepisode