Black Tap

Black Tap description ? no need �

https://youtu.be/A4Gw-Nv_DMM?si=JjRF5qF_AU1EUFFP
22/11/2023

https://youtu.be/A4Gw-Nv_DMM?si=JjRF5qF_AU1EUFFP

විදේද සේවා නියුක්ති කාර්‍යාංශයෙන් කරනු ලබන රජයේ අනුග්‍රහයෙන් ලබාදෙන විදේශ රැකියා අවස්ථාවන් අතරින් මෙවර ඊස්‍රා....

30/10/2023

උතුරු නැගෙනහිර සිංහල මිනිස්සුන්ට ඉන්න බැරිද ? 👇 වීඩියෝව බලන්න

05/10/2022

ලංකාවේ මිනිස්සුන්ට මන්ද පෝශනයට වඩා ලාදුරූ තියෙනවා කියන එක ද දන්නවද ?
😂
කිසිම දැනීමක් නෑ

25/09/2022
25/09/2022

උඹලටත් නැති අපිටත් නැති උන්ට විතරක් අයිතී
අනාගතය
😕

18/09/2022

ඔෆර් ලෙටර් විතරක් දැකලා රුමේනියා වලට ඇඩ්වාන්ස් දෙන්න එපා
ඇයි කියලා අහන්න එපා
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

11/09/2022

රටක් හැටියට වැටිලා ඉන්න වෙලාවෙ . .
කුසලාන දෙකක්
❤️
❤️සිංහ ඝර්ජනාව නැවතත්❤️
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

11/09/2022

අද අමුතුම රැයකී
ජිංච්කා ...ජිංචිකා ..ජිංචිකා
විකට් පහයි යකූ
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

11/09/2022

සල්ලි තියනකොට පිස්සු බල්ලො වගේ වියදම් කරන්න එපා ඇයි අහන්න එපා වියදම් කරන්න එපා
😌

08/09/2022

එය මෙසේ සිදුවිය 😂😂

නතිං
04/09/2022

නතිං

03/09/2022

පාරන්දර වැඩට යනකොට මල් වැස්සක් වහිනකොටම හිතුවා
දෙයියා බැහැලා කියල
Well come
GR ❤️
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

02/09/2022

500ට එකපාරයි 2000 ඕන තරම්
නිකන් බඩු ඩීල් එකක් වගෙ

꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

01/09/2022

500 ට එකපාරයි
2000 ඕන තරම් කුළුන දිගේ උඩට යටට යන්න
එන්න අපේ කුළුනට
😂
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

28/08/2022

නොබෝ දිනකින්
සහල් හා අහාර ද්‍රව්‍ය වලටත් QR ක්‍රමවේදයක් ?
( සියල්ල පිළිවෙලවට මනා කළමනාකාරීත්වයකින්)
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

25/08/2022

රාජ්‍ය සේවය ට්‍රිම් කරලා
අරගලේ ෆුල් ශේව් කරලා
ජනතාවට ෆුල්
මසාජ් එකක් දීලා
ගොඩ ගමු අපේ රට
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

23/08/2022

පූසා , තේ කෝප්පෙ, කොඩිය , පැපොල් බෑය , දැං සබන් ගාලා පූල් එකේ නාපු එකා
නීතිය අකුරටම
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓
හොඳ වැඩේ ඕකුන්ට අරගල කරන්න ගියා

21/08/2022

භූමී තෙල් 253/= කින්
ඉහළට
නව මිළ 340/=
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

21/08/2022

ජපානේ පෝලිමට අම්මෝ මරු කියන උන්
ලංකාවෙ පෝලිමට හූල්ලනව
අමාරුකාලේ හරි විනයක් ඇති සමාජයක් බිහිඋනා කියල සතුටු වෙන්න පුලුවන්
❤️꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

20/08/2022

චිකන් කන්න හොඳ නෑ . . අනික කිලෝව 1300 යි
සල්ලී නැතිව නෙවේ
මං අද බිම් මල් ගැඹුරු තෙලේ ෆ්‍රයිකලා පරංගින්ගේ ච්කන් වලට වඩා අනර්ඝයි
අපේ දේ
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

19/08/2022

ප්‍රජාතන්ත්‍රවාදයක් කරපු හරියක්
චන්ද ක්‍රමේ වෙනස් විය යුතුයි හලෝ
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

19/08/2022

තවත් මේ රටට විදෙස් ශ්‍රමිකයින්ගේ උදව් අවශ්‍යයි
පුලුවන් තරම් රට ගිහින් ඩොලර් එවන්න
රට බේරගන්න 3% එකෙක් වගේ නොසිතන්න
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

19/08/2022

මාලූ වල ගනන් අහලා සෝයා මීට් ගෙනාවේ සල්ලි නැති කමට නෙවේ
මාලූන්ට උනත්
ජීවත්වෙන්න අයිතියක් තියෙන නිසා
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

18/08/2022

බැරල් සුනිල්ව ජෙහාන් හැදුවා වගේ අරගෙලේ හැදුවෙ රනිල්ද ?
😕
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

GR❤️
18/08/2022

GR❤️

16/08/2022

මිනිස් ආහාර වලට සාපේක්ශව
පශු ආහාර වලටත් උද්ධමනය බලපෑවන්ම් තත්වෙ මීටවඩා වෙනස් වෙන්න තිබුන
꧁ᓂ 𝒍𝒖𝒛𝒊𝒇𝒆𝒓

සත්තයි ඒ බොරු 😂
15/08/2022

සත්තයි ඒ බොරු 😂

කුහක  වෙන්න එපා බං
14/08/2022

කුහක වෙන්න එපා බං

පව් මෙයා ගොලුයි
14/08/2022

පව් මෙයා ගොලුයි

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Black Tap posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share