Ape Gedara Radio 1

  • Home
  • Ape Gedara Radio 1

Ape Gedara Radio 1 Sri Lankan fb radio in Malaysia

11/04/2022
18/12/2021
21/09/2021
21/09/2021
15/09/2021
30/08/2021
30/08/2021
වසර 800කට පසු නැවතත් නත්තල් තරුව එහෙම නැත්තන් බෙත්ලෙහෙමේ තරුව දෙසැම්බර් 21 රාත්‍රියේ දැකගැනීමට අවස්ථාව උදාවෙනව. සෞරග්‍රහ...
08/12/2020

වසර 800කට පසු නැවතත් නත්තල් තරුව එහෙම නැත්තන් බෙත්ලෙහෙමේ තරුව දෙසැම්බර් 21 රාත්‍රියේ දැකගැනීමට අවස්ථාව උදාවෙනව. සෞරග්‍රහ මණ්ඩලයේ විශාල ග්‍රහලෝක දෙකක් වන සෙනසුරු හා බ්‍රහස්පතී එක්වීමෙන් ලැබෙන ආලෝකය හේතුවෙන් මේ නත්තල් තරුව දැක ගැනීමට හැකි වන අතර මෙය කිතුනු බැතිමතුන්ට ලැබෙන වටිනාම තෑග්ගක්. නැවත මෙය දැක ගැනීමට පුලුවන් වෙන්නෙ 2080 දී විශේෂම කාරණය නම් මේ එක් වීම වසර 1220 න් පසු නැවත එක් වන්නේ මෙම වසරේ වීමයි. ( මෙය News world වෙබ් අඩවියෙන් උපුටා පරිවර්තනය කරන ලද්දකි.)
passion of the christ ජේසුට මං ආදරෙයී

04/12/2020
29/10/2020

Happy Birthday to our Most Venerable Nayaka Maha Thero. May he be well and happy always with good health. Theruwan Saranai. 🙏🙏🙏 (Sri Lanaka Buddhist Temple -Malaysia )

07/10/2020

ඔබ කුමන හෝ ආකාරයක වෛද්‍ය උපදෙස් මේ මොහොතේ අපේක්ෂා කරන්නේ නම් පහත දුරකථන අංක අමතා නොමිලේ උපදෙස් ලබා ගන්න.. මෙයා හැකිතරම් share කරන්න

29/09/2020
09/09/2020
31/08/2020
31/07/2020
30/07/2020
29/07/2020
27/07/2020
26/07/2020
04/07/2020

ඔබ සැමට පින්බර ඇසල පොහොය දිනයක් වේවා ...!!!
Wish you all a blessed Esala Full Moon Poya Day ...!!!
අද වැනි දිනක සිදුවූ විශේෂ සිදුවීම්

1.)සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම
2.)සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීම.
රාහුල කුමරුගේ උපත.
3.) ගෞතම බුදු රජුන් බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට සිය පළමු ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.
4.) ගෞතම බුදු රජුන් ගණ්ඩබ්බ රුක්මුල්හිදී ථීරථකයන්ගේ මානය මර්ධනය කිරීමට යමාමහ පෙළහර පෑම.
5.) ගෞතම බුදු රජුන් මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම.
6.) මහ රහතන් වහන්සේලා ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.
7.) ලක්දිව ප්‍රථම ඛණ්ඩ සීමාව නම් කිරීම.
8.) අරිට්ඨ කුමරු ප්‍රධාන පලමු සිංහලයන් පනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම.
9.) ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.
10.) බු.ව 382 දී දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.
11.) රුවන්වැලි මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.
12.)කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

02/07/2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ape Gedara Radio 1 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ape Gedara Radio 1:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share