![ඊයෙ රෑ ලංකාවට මෙහෙ ඉඳන් ආපු යාලුවෙක්ගෙ අතේ iPhone 13 Pro එකක්, Apple Airpods 3 දෙකක්, Power Bank එකක් එව්වා.. ලංකාවෙ Air...](https://img4.medioq.com/244/547/236733462445475.jpg)
19/06/2023
ඊයෙ රෑ ලංකාවට මෙහෙ ඉඳන් ආපු යාලුවෙක්ගෙ අතේ iPhone 13 Pro එකක්, Apple Airpods 3 දෙකක්, Power Bank එකක් එව්වා.. ලංකාවෙ Airport එකෙන් baggage එක ගද්දි bag එකෙ lock එක කඩලා ඒ ඔක්කොම අරන්.. රුපියල් ලක්ෂ 6කට වැඩියි ඒ ටිකෙ විතරක් වටිනාකම.. තව යාලුවා ගෙදර මිනිස්සුන්ට දෙන්න ගෙනාපු Chocolates වලිනුත් භාගයක් අරන්..
මෙහෙම කම්බ හොරු ඉන්න රටක් හදන්න බෑ මලාට.. 😖🤮🇱🇰