DnS Brothers

DnS Brothers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DnS Brothers, Video Creator, .

https://www.youtube.com/watch?v=BmfwvKbuMVYMost Wanted තරඟ ඉසව්වලට පෙර ක්‍රීඩකයා "Palmont" නගරයේ  වීදි ධාවකයන් තිදෙනෙකු ...
28/09/2022

https://www.youtube.com/watch?v=BmfwvKbuMVY

Most Wanted තරඟ ඉසව්වලට පෙර ක්‍රීඩකයා "Palmont" නගරයේ වීදි ධාවකයන් තිදෙනෙකු ට එරහිව විශාල මුදල් ත්‍යාගයක් සඳහා වීදි ධාවන තරඟයකට සහභාගී වනවා. තරඟය අවසානවීමට මොහොතකට පෙර නගරයේ පොලිසිය සැඟවී සිට ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමකින් ක්‍රීඩකයා හැරුණු කොට අනෙක් සියලු දෙනා අත්අඩංගුවට ගැනෙනවා. ක්‍රීඩකයා RockPort නගරයට පළා යන අතර තරඟයේ ත්‍යාග මුදල අඩංගු බෑගයද ක්‍රීඩකයාට ලැබෙනවා. ක්‍රීඩකයා RockPort හි ගතකළ කාලයෙන් පසු, එම නගරයෙන් ද පලා එනවා.

Carbon නිම්නය හරහා තම BMW මෝටර් රථය ධාවනය කරමින් ඔහු Palmont නගරයට ඇතුළු වනවා.RockPort නගරයට පළා පෙර සිදුවූ කුමන්ත්‍රණයක් පිළිබඳව තව දුරටත් අනාවරණය කරගනිමින් ක්‍රීඩකයා Palmont නගරයේ තම බලය තහවුරු කර ගන්නා ආකාරය මෙම පරිගණක ක්‍රීඩාව තුල කියවෙනවා .

https://www.youtube.com/watch?v=BmfwvKbuMVY

Sam fisher, CIA  සහ නාවික හමුදාවේ කලින් සේවය කල, රහසිගත  මෙහෙයුම් හා සම්බන්ධ ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිලධාරියෙක් වනවා. Third ...
10/01/2022

Sam fisher, CIA සහ නාවික හමුදාවේ කලින් සේවය කල, රහසිගත මෙහෙයුම් හා සම්බන්ධ ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිලධාරියෙක් වනවා. Third Echelon නම් අතිෂය රහසිගත වැඩ සටහන හි එක් කොටසක් වන Splinter Cell වැඩසටහනට සම්බන්ධ වීමට Sam Fisher ට ආරාධනාවක් ලැබෙනවා. Third Echelon හි අධ්‍යක්ෂක වන Irving Lambert විසින් මොහුව Splinter Cell වැඩසටහනේ පෙරමුණ ගෙන කටයුතු කිරීමට බඳවා ගනු ලබනවා.

Soviet Republic of Georgia හි රහසිහත මෙහෙයුමක යෙදී සිටියදි අතුරුදහන් වූ CIA නිලධාරින් දෙදෙනාගේ ජීවිත බේරා ඔවුන් යලි තම මව් රටට රැගෙන ඒමට පලමු වරට Third Echelon වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

එම පලමු රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ Splinter Cell මෙහෙයුම් නිළධාරියෙකු ලෙස ක්‍රියාන්විතයට සම්බන්ධ වන Sam Fisher විසිනුයි.
මෙතැන් පටන් විවිධ සංස්කරණ හයක් පුරාවට මෙම video ක්‍රීඩාව දිව යනවා.

https://www.youtube.com/watch?v=B5wE37hM14k

Address


Website

Alerts

Be the first to know and let us send you an email when DnS Brothers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share