Freesat Sri Lanka

  • Home
  • Freesat Sri Lanka

Freesat Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Freesat Sri Lanka, Cable & satellite company, .
(1)

25/10/2022
It was with great sadness that we learnt the demise of Her Majesty The Queen Elizabeth II. Her unique service to mankind...
17/09/2022

It was with great sadness that we learnt the demise of Her Majesty The Queen Elizabeth II.

Her unique service to mankind for seven decades and her integrity, dignity and decorum shall remain in our memories with exceptional honour.

We express our deepest condolences to His Majesty The King Charles III and The Royal Family on the bereavement of Her Majesty The Queen Elizabeth II.

While we mourn with rest of the world over her demise, "Freesat Sri Lanka" is honored to broadcast the funeral procession of Her Majesty The Queen Elizabeth II, across South Asia, for those who could not pay their last respects to watch over satellite television with much respect and gratitude.

The Royal Family
British High Commission Colombo
Freesat Sri Lanka

Hitz99Hop in to Hitz99 for sniff the latest contemporary hit music all day, all nightදිවයිනපුරා | HD තාක්ෂණයෙන් | නොමිලේ...
04/09/2022

Hitz99

Hop in to Hitz99 for sniff the latest contemporary hit music all day, all night

දිවයිනපුරා | HD තාක්ෂණයෙන් | නොමිලේ නරඹන්න
தீவு முழுவதும் HD தொழில்நுட்பத்தில் | இலவசமாக பார்க்கவும்
Islandwide | in HD | Free-to-View

ගුණාත්මක ටෙලිවිෂන් රසවින්දනයක් සඳහා ඔබ වෙනුවෙන්ම සැකසුනු දෙස් විදෙස් නාලිකා සම්මිශ්‍රණයක් සමගින් නොමිලේ Digital TV බලමු....
06/08/2022

ගුණාත්මක ටෙලිවිෂන් රසවින්දනයක් සඳහා ඔබ වෙනුවෙන්ම සැකසුනු දෙස් විදෙස් නාලිකා සම්මිශ්‍රණයක් සමගින් නොමිලේ Digital TV බලමු.

தரமான தொலைக்காட்சி இன்பத்திற்காக உள்ளூர் மற்றும் சர்வதேச சேனல்களின் தொகுக்கப்பட்ட கலவையுடன் இலவச டிஜிட்டல் டிவியைப் பார்க்கலாம்.

Lets watch Free Digital TV with a curated mix of local and international channels for quality television enjoyment.

Oder Call Whatsapp 0719005200

සිරස TV, ශක්ති TV සහ TV1 නාලිකා දැන් Freesat නාලිකා අංක 8, 9 සහ 10 තුලින්Sirasa TV, Shakthi TV மற்றும் TV1 இப்போது Frees...
04/08/2022

සිරස TV, ශක්ති TV සහ TV1 නාලිකා දැන් Freesat නාලිකා අංක 8, 9 සහ 10 තුලින්

Sirasa TV, Shakthi TV மற்றும் TV1 இப்போது Freesat Ch #8, 9 & 10 இல்

Sirasa TV, Shakthi TV and TV1 now on Freesat Ch #8, 9 & 10

කාලීන, ක්‍රීඩා සහ අධ්‍යාපනික වැඩසටහන් රැසක් සමගින් ABC Australia දැන් Freesat නාලිකා අංක 84න් HD තාක්ෂණයෙන් නොමිලේ නරඹන්...
16/07/2022

කාලීන, ක්‍රීඩා සහ අධ්‍යාපනික වැඩසටහන් රැසක් සමගින් ABC Australia දැන් Freesat නාලිකා අංක 84න් HD තාක්ෂණයෙන් නොමිලේ නරඹන්න.

ஏபிசி ஆஸ்திரேலியா இப்போது ஃப்ரீசாட் சேனல் 84 இல் HD தொழில்நுட்பத்தில் நடப்பு விவகாரங்கள், விளையாட்டு மற்றும் கல்வித் திட்டங்களின் வரம்பில் உள்ளது

ABC Australia is now on Freesat channel 84 in HD technology with a range of current affairs, sports and educational programmes.

කිසිම මාසික ගාස්තුවක් නැතුව Satellite නොමිලේශ්‍රී ලංකේය රුපවාහිනි ඩිජිටල්කරණය යථාර්ථයක් බවට පත්කරමින් Freesat Sri Lanka ...
13/07/2022

කිසිම මාසික ගාස්තුවක් නැතුව Satellite නොමිලේ

ශ්‍රී ලංකේය රුපවාහිනි ඩිජිටල්කරණය යථාර්ථයක් බවට පත්කරමින් Freesat Sri Lanka නිල විකාශන කටයුතු මෙතැන් සිට ඇරඹෙයි. මේ සමගින් ශ්‍රී ලාංකේය සියලු ම නිවෙස්වලට සියලු ම දේශීය නාලිකා සමග විදේශීය නාලිකා රැසක් අති නවීනතම DVB-S2X තාක්ෂණය ඔස්සේ කිසිදු මාසික ගාස්තු ගෙවීමකින් තොර ව නොමිලේ නැරඹීමට හැකි වනු ඇත.

4K තාක්ෂණයෙන් සපිරි රුපවාහිනී ජාලයක් ලෙස මේ වන විට HD සහ 4K තාක්ෂණයෙන් යුතු නාලිකා එලෙසින් ම දිවයිනේ ඕනෑම තැනක සිට නොමිලේ ම නැරඹීමේ හැකියාව ද උදාවනු ඇත.

ගාස්තු නැති "𝗙𝗿𝗲𝗲𝘀𝗮𝘁" සැටලයිට් රූපවාහිනී සේවයේ,
නාලිකා මෙන්න.

1. ශ්‍රී දළදා රූපවාහිනිය
2. ජාතික රූපවාහිනිය
3. ITN
4. TNL
5. සිරස TV
6. ස්වර්ණවාහිනී
7. TV දෙරණ
8. හිරු TV
9. සියත TV
10. Channel EYE/ නේත්‍රා TV
11. වසන්තම් TV
12. TV 1
13. අද දෙරණ 24
14. Supreme TV
15. Star Tamil Television
16. රංගිරි ශ්‍රී ලංකා
17. The Buddhist
18. ශක්ති TV
19. චරණ TV (NEW)
20. NHK World
21. France 24
22. Luxe.TV
23. Al Jazeera
24. DW
25. 9XM
26. Arirang Korea
27. B4U Movies
28. Sirippoli TV
29. Kalaignar TV
30. Zing
31. Euronews (NEW)
32. CGTN (NEW)
33. TV5 Monde (NEW)
34. Hitz99 (NEW)

*සැ.යු. - මේ වන විට Freesat විසින් නිවේදනය කර ඇත්තේ මෙම රූපවාහිනී නාලිකා පමණක් වන අතර ඉදිරියේදී තවත් රූපවාහිනී නාලිකා එක්වනු ඇත

සම්පූර්ණ HD තාක්ෂණයෙන් සමන්විත මෙම විකාශයජුනි මස තුන්වෙනි දා සිට ඇරඹේ HD

සියලු විමසීම් 0719005200

08/06/2022
15/04/2022
'Supreme TV HD' රූපවාහිනී නාලිකාවළඟදීම පැමිණෙන 'Freesat Sri Lanka' චන්ද්‍රිකා DTH සේවය ඔස්සේත් 📡
13/11/2021

'Supreme TV HD' රූපවාහිනී නාලිකාව

ළඟදීම පැමිණෙන 'Freesat Sri Lanka' චන්ද්‍රිකා DTH සේවය ඔස්සේත්
📡

95.0E
12/11/2021

95.0E

සමාජ මාධ්‍ය හරහා ඇතිවූ යම් අදහස් පිළිබඳව 𝐅𝐫𝐞𝐞𝐬𝐚𝐭 අපගේ නිල ප්‍රතිචාරය මේ සමග දැනුම් දීමට කැමැත්තෙමු.1. ඔබගේ FTA Receiver ...
15/10/2021

සමාජ මාධ්‍ය හරහා ඇතිවූ යම් අදහස් පිළිබඳව 𝐅𝐫𝐞𝐞𝐬𝐚𝐭 අපගේ නිල ප්‍රතිචාරය මේ සමග දැනුම් දීමට කැමැත්තෙමු.

1. ඔබගේ FTA Receiver එකට signal නොපෙන්වීම හෝ lock නොවීම.
මෙයට හේතුව receiver එක DVB-S2X නොවීමයි.

2. Channels, radio channels විදියට scan වීම හෝ scan වූ පසු audio පමණක් වැඩ කරමින් video නොපෙනී තිබීම.
මෙයට හේතුව receiver එක HEVC/H.265 support නොකිරීමයි.

3. HD channels නොපෙනීම.
මෙයට හේතුව receiver එක HEVC 10bit support නොකිරීමයි. SD channels HEVC 8bit වුවද HD සහ 4K channels 10bit depth එකක් සහිත නිසා chipset එක 10bit support කිරීම අනිවාර්ය වේ.

4. හැමදාම ඕනෑම FTA receiver එකකින් බලන්න පුලුවන්ද?
ප්‍රධාන වශයෙන්ම දේශීය නාලිකා Digital තාක්ෂණයෙන් විකාශනය කරන ජාතික ජාලයක් (National Network) ලෙස දේශීය නලිකා වල සියලුම
අන්තර්ගතයන් (content) බාධා කිරීමකින් තොරව (උදා. Cricket) සියලුම ශ්‍රී ලංකික නිවෙස් වලට ලබාදීම සඳහා නීත්‍යානුකූලව අපගේ සංඥා ශ්‍රී ලංකා භූමි කලාපයෙන් පිටත receive කිරීම වැලැක්විය යුතු වේ. එම නිසා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවක් වුවත් එය ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූලව ලබා ගත හැකි STB එකකට පමණක් සීමා කිරීමට සිදුවන නිසා encryption කිරීමද අනිවාර්ය වේ. එම encryption support කරනු ලබන්නේ Freesat STB පමණක් වන අතර සාමාන්‍ය Free -to -Air receiver ඒ අනුව ක්‍රියා නොකරනු ඇත. එම නිසා මේ අවස්ථාවේ DVB-S2X සහ HEVC support කරන FTA STB මිලදී ගැනීමෙන් වළකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මේ සියලුම තාක්ෂනයන් සහිතව සහ Freesat encryption සහිත STB එකක් ළඟදීම ඉතාමත් සාධාරණ සහ දැරිය හැකි මිලකට හඳුන්වා දෙනු ලබනවා. මෙහිදී අවධාරණය කලයුතු වැදගත් කරුණක් වන්නේ Freesat අප කිසිසේත්ම STB විකිණීමට හෝ සවිකිරීම් සඳහා සම්බන්ධ නොවන අතර ඒ හරහා කිසිඳු ලාබයක්ද අපේක්ෂා නොකරන බවයි. මූලික හඳුන්වා දීමෙන් පසු අදාල encryption සහිත STB අනෙකුත් electronic උපාංග මෙන් ඕනෑම ආයතනයකට ගෙන්වා බෙදාහැරීමට සහ විකිණීමට හැකි අතර තත්ත්ව පාලනය සඳහා අප විසින් යම් නියාමනයක් පමණක් සිදු කරනු ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකේය රුපවාහිනී ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙතෙක් කලක් සිහිනයක්ව පැවති 𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐓𝐕 අත්දැකීම සියලුම ශ්‍රී ලාංකික නිවෙස් වලට එකසේ නොමිලේ ලඟා කරදීමේ මෙම සාමුහික ව්‍යායාමය සඳහා අප සමහ අත්වැල්

14/10/2021

Freesat Testing
SES 12 95.0E

𝐅𝐫𝐞𝐞𝐬𝐚𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පළමු අදියරේ පරීක්ෂණ විකාශනය සාර්ථකව නිම කරමින් අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත අතර ඒ සමග ...
13/10/2021

𝐅𝐫𝐞𝐞𝐬𝐚𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පළමු අදියරේ පරීක්ෂණ විකාශනය සාර්ථකව නිම කරමින් අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත අතර ඒ සමග ඉතාමත් උනන්දුවෙන් සම්බන්ධ වූ සහ අදහස්, යෝජනා සහ චෝදනා දැක්වූ සියලුම දෙනාට ඉතාමත් ස්තුති පූර්වක වන්නෙමු.

ඒ සමගම සමාජ මාධ්‍ය හරහා ඇතිවූ යම් අදහස් පිළිබඳව 𝐅𝐫𝐞𝐞𝐬𝐚𝐭 අපගේ නිල ප්‍රතිචාරය මේ සමග දැනුම් දීමට කැමැත්තෙමු.

1. ඔබගේ FTA Receiver එකට signal නොපෙන්වීම හෝ lock නොවීම.
මෙයට හේතුව receiver එක DVB-S2X නොවීමයි.

2. Channels, radio channels විදියට scan වීම හෝ scan වූ පසු audio පමණක් වැඩ කරමින් video නොපෙනී තිබීම.
මෙයට හේතුව receiver එක HEVC/H.265 support නොකිරීමයි.

3. HD channels නොපෙනීම.
මෙයට හේතුව receiver එක HEVC 10bit support නොකිරීමයි. SD channels HEVC 8bit වුවද HD සහ 4K channels 10bit depth එකක් සහිත නිසා chipset එක 10bit support කිරීම අනිවාර්ය වේ.

4. හැමදාම ඕනෑම FTA receiver එකකින් බලන්න පුලුවන්ද?
ප්‍රධාන වශයෙන්ම දේශීය නාලිකා Digital තාක්ෂණයෙන් විකාශනය කරන ජාතික ජාලයක් (National Network) ලෙස දේශීය නලිකා වල සියලුම
අන්තර්ගතයන් (content) බාධා කිරීමකින් තොරව (උදා. Cricket) සියලුම ශ්‍රී ලංකික නිවෙස් වලට ලබාදීම සඳහා නීත්‍යානුකූලව අපගේ සංඥා ශ්‍රී ලංකා භූමි කලාපයෙන් පිටත receive කිරීම වැලැක්විය යුතු වේ. එම නිසා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවක් වුවත් එය ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූලව ලබා ගත හැකි STB එකකට පමණක් සීමා කිරීමට සිදුවන නිසා encryption කිරීමද අනිවාර්ය වේ. එම encryption support කරනු ලබන්නේ Freesat STB පමණක් වන අතර සාමාන්‍ය Free -to -Air receiver ඒ අනුව ක්‍රියා නොකරනු ඇත. එම නිසා මේ අවස්ථාවේ DVB-S2X සහ HEVC support කරන FTA STB මිලදී ගැනීමෙන් වළකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මේ සියලුම තාක්ෂනයන් සහිතව සහ Freesat encryption සහිත STB එකක් ළඟදීම ඉතාමත් සාධාරණ සහ දැරිය හැකි මිලකට හඳුන්වා දෙනු ලබනවා. මෙහිදී අවධාරණය කලයුතු වැදගත් කරුණක් වන්නේ Freesat අප කිසිසේත්ම STB විකිණීමට හෝ සවිකිරීම් සඳහා සම්බන්ධ නොවන අතර ඒ හරහා කිසිඳු ලාබයක්ද අපේක්ෂා නොකරන බවයි. මූලික හඳුන්වා දීමෙන් පසු අදාල encryption සහිත STB අනෙකුත් electronic උපාංග මෙන් ඕනෑම ආයතනයකට ගෙන්වා බෙදාහැරීමට සහ විකිණීමට හැකි අතර තත්ත්ව පාලනය සඳහා අප විසින් යම් නියාමනයක් පමණක් සිදු කරනු ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකේය රුපවාහිනී ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙතෙක් කලක් සිහිනයක්ව පැවති 𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐓𝐕 අත්දැකීම සියලුම ශ්‍රී ලාංකික නිවෙස් වලට එකසේ නොමිලේ ලඟා කරදීමේ මෙම සාමුහික ව්‍යායාමය සඳහා අප සමහ අත්වැල් බැඳගත් සියලුම දේශීය නාලිකා, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අපගේ කෘතඥතාවය පුද කරන්නෙමු.

පරීක්ෂණ විකාශනය හා සම්බන්ධ වූ සැමට නැවත වතාවක් ස්තුතිවන්ත වන අතර ඉතාමත් නුදුරේදී පරීක්ෂණ විකාශනයේ දෙවන අදියර සමග නිල විකාශනය ඔබගේ ආලින්දයට ගෙනඒමට බලාපොරොත්තු වන්නෙමු.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Freesat Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share