Hithalu Arts හිතළු ආර්ට්ස්

  • Home
  • Hithalu Arts හිතළු ආර්ට්ස්

Hithalu Arts  හිතළු ආර්ට්ස් Hithalu Arts- Documentary Works

05/05/2023
ඔබත් කුඩා පරිමාණ ව්‍යාපාරක නිරතව සිටින අයෙක් නම් මේ පණිවිඩය ඔබටයි.  තවමත් ඔබගේ ව්‍යාපාරයේ ලාභ/අලාභ, මුළු වත්කම්, වගකීම් ...
03/05/2023

ඔබත් කුඩා පරිමාණ ව්‍යාපාරක නිරතව සිටින අයෙක් නම් මේ පණිවිඩය ඔබටයි. තවමත් ඔබගේ ව්‍යාපාරයේ ලාභ/අලාභ, මුළු වත්කම්, වගකීම් නිවැරදිව හඳුනා ගැනීම සඳහා ⁣විධිමත් ගිණුම් වාර්තා සකස් කරන්නේ නැත්ද? එහෙමත් නැතිනම් තවමත් ගිණුම් වාර්තා සකස් කරගන්නේ පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් නොවේද? තනි පුද්ගල ව්‍යාපාර සඳහා ශේෂ පිරික්ෂුමේ (Trail Balance) සිට මූල්‍ය ප්‍රකාශන කට්ටලය ඔබට අවශ්‍ය පරිදි සකස් කර දීම සිදු කෙරේ.

1.තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ
2. බද්ධ හෝ වෙනත් ආකාරයක කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඔබ විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයේ දෛනිකව අත්හුරු ක්‍රමයට සටහන් කර ඇති තොරතුරු MS- Excel මෘදුකාංගය යොදාගෙන

1. මූල්‍ය තත්ව ප්‍රකාශනය (Statement of Financial Position) හෙවත් ශේෂ පත්‍රය (balancesheet)

2. විස්තීරණ ආදායම් ප්‍රකාශනය (Statement of Comprehensive Income) හෙවත් ලාභ/අලාභ ගිණුම (Profit/Loss Account)

3. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය (Statement of Equity changes)

4. මුදල් ප්‍රවහ ප්‍රකාශය (Casflow Statement)

5. ගිණුම් පැහැදිලි කිරීමේ සටහන් (Explanatory Notes)

මාසිකව හෝ ත්‍රෛමාසිකව හෝ වාර්ෂික ශ්‍රී.ල.ගි.ප්‍ර (LKAS) අංක 01 අනුව පොදුවේ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් (General Purpose Financial Statements) ඔබට අවශ්‍ය ආකාරයට සකස් කර දීම අප විසින් සිදු කර දේ.

බස්නාහිර පළාත් රාජ්‍ය සේවය
පළපුරුද්ද : වසර 05 ආසන්නව ගිණුම් පරීක්ෂාව හා මූල්‍ය විගණන සිදු කිරීම.
B.com(sp) SEUSL, CMASL(finalist), AATSL(pass finalist)
විමසීම් : 071-0617682
[email protected]
Location : Minuwangoda

Address

Minuwangoda

11550

Website

Alerts

Be the first to know and let us send you an email when Hithalu Arts හිතළු ආර්ට්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hithalu Arts හිතළු ආර්ට්ස්:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share