17/01/2024
මේ ජිවිතේ අපි එකිනෙකා පරයා යන්න දරන වෑයම පැත්තකට දාලා තමන්ගේම කියල පාරක නිස්කලංකව යන ගමන හිතට හරි සැනසීමයි කියල දැනුන දවසට අපි හැමෝගෙම හිත් සතුටෙන් පිරෙයි කියල මට විශ්වාසයක් තියෙනවා
ඉතින්...
අපි හැමෝටම එකිනෙකට වෙනස් වුනු අපේම කතාවක් තියෙද්දී අපි කොහොමද ඒ වෙනස් කතාවල් එකිනෙකට සංසන්දනය කරන්නේ. තමන් ලග තියෙන පුංචි දේට උනත් හදවතින්ම ආදරේ කරන්න අපි පුරුදු වුන දවසක අපි ලග නැති තවත් කෙනෙක් ලග තියෙන දේකට ඊර්ෂ්යා නොකර ඉන්න අපිට පුලුවන් වෙයි🫶🏻🥹