Darshana Nonis

  • Home
  • Darshana Nonis

Darshana Nonis Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Darshana Nonis, Digital creator, .

04/10/2023

විනාඩි 2න් ලයිශන් එක අතේ...ඔන්න ඔහොමයි කොරියාවේ වැඩ..
Korean Driver's license

03/10/2023

මාසෙක පඩියකින් කොරියාවේදී ගන්න පුළුවන් සුපිරි වාහන

24/09/2023

සැරම කොරියන් රාමයොන් 👉

සැරම කොරියන් රාමයොන් 👉
23/09/2023

සැරම කොරියන් රාමයොන් 👉

Spicy Korean Ramayon Noodles In this video, we'll be making Spicy Korean Ramayon Noodles! This recipe is perfect for a cold winter night...

24/07/2023

විනාඩි 20න් ගෙදරටම ඇවිල්ලා හයිකරලාම ගියා.... මේවා තමයි Next Level වැඩ 👉😯

01/07/2023

කාලයක් බලන් ඉදලා එයාට කොරියාවට එන්න පුළුවන් වුනා..

අපි හැමෝටම ජීවිතේ සාර්ථක වෙන කාලයක් එනවා ඒ දවස එනකම් අපි මහන්සි වෙන්න ඕන කැපකිරීම් කරන්න ඕන දුක් විදින්න ඕන... දවසක අපේ බලාපොරොත්තු ඒ විදිහටම වුනාට පස්සෙ පට්ටම සතුටක් දැනෙන්නෙ

ඉතින් මමත් මගේ නෝනත් ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා ✈️❤️💕

එයා ආවා 😘
30/06/2023

එයා ආවා 😘

කාලයක් බලන් ඉදලා මගේ වයිෆ්ට කොරියාවට එන්න පුළුවන් වුනා ඉතින් ඒ මොහොත ඔයාලා සමග බෙදාගන්න මම හිතුවා.... ඔයාලාගේ අදහස.....

13/06/2023
06/01/2023

පවුල පිටින් කොරියාවේ පදිංචි වෙන්න වීසා එකක් ... මේ අවස්තාව මගහැරගන්න එපා...

මෙතුමා නැත්තම් අපිට කොරියාවත් හීනයක්ම තමයි
20/12/2022

මෙතුමා නැත්තම් අපිට කොරියාවත් හීනයක්ම තමයි

The modern Korean writing system, han'gul, was devised in 1443 during the reign of King SejongOfficial Facebook - https://www.facebook.com/profile.php?...Off...

ʟᴏᴏᴋ ᴡʜᴏ ᴡᴇ ᴀʀᴇ, ᴡᴇ ᴀʀᴇ ᴛʜᴇ ᴅʀᴇᴀᴍᴇʀꜱᴡᴇ ᴍᴀᴋᴇ ɪᴛ ʜᴀᴘᴘᴇɴ, ’ᴄᴀᴜꜱᴇ ᴡᴇ ʙᴇʟɪᴇᴠᴇ ɪᴛʟᴏᴏᴋ ᴡʜᴏ ᴡᴇ ᴀʀᴇ, ᴡᴇ ᴀʀᴇ ᴛʜᴇ ᴅʀᴇᴀᴍᴇʀꜱᴡᴇ ᴍᴀᴋᴇ ɪ...
02/12/2022

ʟᴏᴏᴋ ᴡʜᴏ ᴡᴇ ᴀʀᴇ, ᴡᴇ ᴀʀᴇ ᴛʜᴇ ᴅʀᴇᴀᴍᴇʀꜱ
ᴡᴇ ᴍᴀᴋᴇ ɪᴛ ʜᴀᴘᴘᴇɴ, ’ᴄᴀᴜꜱᴇ ᴡᴇ ʙᴇʟɪᴇᴠᴇ ɪᴛ
ʟᴏᴏᴋ ᴡʜᴏ ᴡᴇ ᴀʀᴇ, ᴡᴇ ᴀʀᴇ ᴛʜᴇ ᴅʀᴇᴀᴍᴇʀꜱ
ᴡᴇ ᴍᴀᴋᴇ ɪᴛ ʜᴀᴘᴘᴇɴ ’ᴄᴀᴜꜱᴇ ᴡᴇ ᴄᴀɴ ꜱᴇᴇ ɪᴛ ✨🇰🇷

𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐒𝐨𝐮𝐭𝐡 𝐊𝐨𝐫𝐞𝐚 ❤🇰🇷

බලන් ඉද්දිම දිවුණුවුන අපේ පුංචි ටවුම - Daily Vlog Episode 01
09/11/2022

බලන් ඉද්දිම දිවුණුවුන අපේ පුංචි ටවුම - Daily Vlog Episode 01

Watch my daily life as I try out some new foods, make some friends, and explore the city of Seoul. I'll be posting new episodes every week so stay tuned!I ho...

03/11/2022
වීසා නැතුවම රටවල් 36කට ගියා....කොරියාවේ ඉදලත් මේ දේවල් බැලුවේ නැත්තම් වැඩක් නෑ...👉
28/10/2022

වීසා නැතුවම රටවල් 36කට ගියා....
කොරියාවේ ඉදලත් මේ දේවල් බැලුවේ නැත්තම් වැඩක් නෑ...
👉

වීසා නැතුවම රටවල් 36කට ගියා කොරියාවේ ඉදලත් මේ දේවල් බැලුවේ නැත්තම් වැඩක් නෑ.. Seoul Fastival 2022Fallow Me Official Facebook - https://www.facebook.com/profi...

ඇමරිකන් කාරයොත් කොර අපේ කොත්තුවට 👉
24/10/2022

ඇමරිකන් කාරයොත් කොර අපේ කොත්තුවට 👉

ඇමරිකන් කාරයොන්ටත් අපි කොත්තු කැව්වා යකූ 😁 Food Festival Anjeong-ri Korea Fallow Me Official Facebook - https://www.facebook.com/profile.php?...Official ins...

කොරියාවේ ඉන්නවනම් මේ දේවල් කරන්න බයවෙන්න එපා 👉
22/10/2022

කොරියාවේ ඉන්නවනම් මේ දේවල් කරන්න බයවෙන්න එපා 👉

කොරියාවේ ඉන්නවනම් මේ වගේ දේවල් කරන්න බයවෙන්න එපා | Darshana Nonis Fallow Me Official Facebook - https://www.facebook.com/profile.php?...Official instagram - ...

ඉරිදා නිවාඩු නම් අනිවාර්යයෙන් ගිහිල්ලා බලන්න සුපිරිම අත්දැකීමක් ගන්න පුළුවන් මෙන්න තැන Seoul City Hall Exit Number 05
22/10/2022

ඉරිදා නිවාඩු නම් අනිවාර්යයෙන් ගිහිල්ලා බලන්න සුපිරිම අත්දැකීමක් ගන්න පුළුවන් මෙන්න තැන Seoul City Hall Exit Number 05

කොරියාවේ ලොකුම food festival එක  10/22 සහ  10/23  උදේ 10  ඉදලා තියෙනවා.. අපෙ සානක අයියත් නියොජනය කරන ස්ටොල් එකක් තියෙනව...
21/10/2022

කොරියාවේ ලොකුම food festival එක 10/22 සහ 10/23 උදේ 10 ඉදලා තියෙනවා.. අපෙ සානක අයියත් නියොජනය කරන ස්ටොල් එකක් තියෙනවා.. එවගේම රටවල් ගානක තියෙන කෑම රස විදින්න අත්දැකීම් ගන්න එන්න..
Train line 1 & 2 වලින් එන්න පුලුවන්...

Chathu online

Address


Alerts

Be the first to know and let us send you an email when Darshana Nonis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share