SDCC

SDCC සමාජ සංවර්ධන සන්නිවේදන මධ්‍යස්තානය - ශ්‍රී ලංකා
SOCIAL DEVELOPMENT COMMUNICATION CENTER - SRI LANKA

ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා  -  Have a very happy Sinhala and Hindu New Year
12/04/2023

ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා - Have a very happy Sinhala and Hindu New Year

08/04/2022
26/05/2021
03/04/2021

ඔබේ ලයික් 300 ට
අපේ හද පිරි
ස්තූතිය 🌷

27/03/2021

අපි ලයික් 200 පසුකර යනවා
ඔබේ දායකත්වයට
බොහොම ස්තූතියි.🌷

අපි හැදෙමු - රට හැදෙයිදිනන ගමනට එක්වු ඔබට අපගේ ස්තුතිය 🌷
25/03/2021

අපි හැදෙමු - රට හැදෙයි
දිනන ගමනට එක්වු ඔබට අපගේ ස්තුතිය 🌷

තිරසර සංවර්ධනයක් උදේසා සමාජ සංවර්ධන සන්නිවේදනය භාවිතා කරමින්  අඩු ආදායම් ලාභි පවුල් / රැකියා විරහිත තරුණ තරුණියන් / ලංකා...
24/03/2021

තිරසර සංවර්ධනයක් උදේසා සමාජ සංවර්ධන සන්නිවේදනය භාවිතා කරමින් අඩු ආදායම් ලාභි පවුල් / රැකියා විරහිත තරුණ තරුණියන් / ලංකාවට පැමින තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන රට විරුවන් / සිරගතවුවන් හා ළමා නිවාස හා අනාත නිවාසවල දිවි ගෙවන්නන් සහ සුදුසු අනෙකුත් පිරිස ඔවුන්ගේම දෙපයින් නගාසිටුවීම අරමුණු කරගනිමින් ස්ව්‍යං රැකියා / කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර ආරම්භයට හා පවත්වාගෙනයාමට අවැසි දැනුම පුහුණුව ප්‍රාග්ධනය ඇතුලු අනෙකුත් යටිතලපහසුකම් උපයා සපයාගැනීමට අවැසි නිවැරදි මගපෙන්වීම ලබා දීමට ඩයලොග් හා අන්තර්ජාල රූපවාහින්යක් ආරම්භකිරීමට සුදුසු නමක් යෝජනා කර ඔබගේ දායකත්වය ලබාදෙන්න

නමක් යෝජනා කිරීමේදි මේ සම්භන්දව අවදානය යොමු කරන්න
01.අකුරු 3 කට නොවැඩි විය යුතුයි
02. දැනට නොපවතින නමක් වියයුතුයි
02. සමාජ සංවර්ධන සන්නිවේදන කාර්යට ගැලපෙන් එකක් විය යුතුයි
ඔබට තෙරුවන් සරණයි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SDCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share