Wipfler Publishers

  • Home
  • Wipfler Publishers

Wipfler Publishers මානව ගුණයෙන් යුතු උදාර මිනිසුන් බිහි ?

13/12/2023

මාතෘ භූමිය ඔබ දෙස කිසිදා නොබැලුවත්, ඒ දෙස හැරී බලන්න..ඔබේ යුතුකම අවශ්‍ය,ඔබ නොහඳුනන දරු පරපුරක් එහි ඇති නිසා.

දෙනුවර නැවතුම නව කථා ත්‍රිත්වයම දැන් ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ මාර්ග ගත පොත් හලෙන් ද ඔබට ඇණවුම් කල හැකිය.
29/10/2023

දෙනුවර නැවතුම නව කථා ත්‍රිත්වයම දැන් ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ මාර්ග ගත පොත් හලෙන් ද ඔබට ඇණවුම් කල හැකිය.

The Online Book Store

ප්‍රවීණ ලේඛිකා ඉන්දු පෙරේරා මහත්මිය මගේ තුන් ඇඳුතු නව කථාව කියවලා මට ඇමතුමක් දුන්නා.මට ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා පොත් ...
17/10/2023

ප්‍රවීණ ලේඛිකා ඉන්දු පෙරේරා මහත්මිය මගේ තුන් ඇඳුතු නව කථාව කියවලා මට ඇමතුමක් දුන්නා.මට ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා පොත් තුන ගැන කියලා.ඔන්න සෙනසුරාද මට ගිනි පාන්දරින් අපේ සම්මුඛ වීම සිදු වුණා.ඇත්තටම එයා මගේ නිර්මාණයේ දැකපු තව පැත්තක්.මේ පැත්ත දැකපු තව කෙනෙක් හිටියා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මැතිණිය.ඒත් ගොඩාක් ගැඹුරට පවුල් ජිවිත ගැන කිමිදිලා අහපු ප්‍රශ්න වලට මගේ පිළිතුරු සහිත සම්මුඛ වීම.ස්තුතියි ඉන්දු පෙරේරා මහත්මිය.වගේම SL ලීඩර්.

‘දෙනුවර නැවතුම’ තුන් ඈඳුතු නවකතාවෙහි ලේඛිකා ටිකිරි සුභාෂිණී විෆ්ලර් සමග ඉන්දු පෙරේරා පවත්වන ලද කතාබහක්!

දෙනුවර නැවතුම නව කථාවේ 02 හා 03 කොටස් 29.08.2023 දින මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේදී ජනගත විය. චාම් එහෙත් ආකර්ෂණිය උත්සවයකි...
10/09/2023

දෙනුවර නැවතුම නව කථාවේ 02 හා 03 කොටස් 29.08.2023 දින මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේදී ජනගත විය. චාම් එහෙත් ආකර්ෂණිය උත්සවයකින් එම පොත් ජනගත කිරීමේදී ආරාධිත දේශන සාහිත්‍යවේදී ප්‍රවීණ ලේඛක තිඹිරියාගම බණ්ඩාර මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විජේරත්න මැතිණියත් විසින් පවත්වන ලදී.

විෆ්ලර් මාධ්‍ය හා ප්‍රකාශන සමාගම දෙනුවර නැවතුම කතා ත්‍රිත්වයේ ප්‍රකාශකයන් ලෙස තම සුබ පැතුම් පිරිනමන අතර ඉතා රසවත් හා දැනුම සපිරි නවකතා පෙළක් ලෙස දෙනුවර නැවතුමට ජනතා අවධානය යොමුවිය යුතු බවට අදහස් කරයි.

එම පොත් අප ප්‍රකාශකයන් වෙතින්ද,slbooks.lk හා තුන් මංසල මාර්ග ගත පොත්හල් වලින්ද ඇණවුම් කළ හැකිය.

ජායාරූප රුක්මාල් ගමගේ මහතා ගේ කාචයෙනි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Wipfler Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share