Nimac.ankemedia

  • Home
  • Nimac.ankemedia

Nimac.ankemedia HELLO! Whatsapp
Instgram
Linkdin
Twitter

nimac.ankemedia
25/05/2023

nimac.ankemedia

😂
08/09/2022

😂

🥺
30/05/2022

🥺

අම්මේ.....

"මම ගොඩක් දුර ගියෙ නෑ අම්මෙ,
හැමදාම යන මේ පේන පුංචි දුරට මම ගියේ.
ඒගොල්ලො මාව මැරුවෙ ඇයි කියලා මං දන්නෑ අම්මෙ.
මට සමාවෙන්න අම්මේ 🥹
අම්මගේ ආයිශාට ආයෙමත් එන්න බෑ අම්මෙ.
මගේ සුදු අම්මා අඬන්න එපා.
මට ගොඩක් රිදුනා අම්මෙ.
කලුවරේ මට ගොඩාක් බය හිතුනා අම්මෙ.
අම්මාව මට ගොඩක් මතක් උනා.
මාව මැරුන එක හොඳයි කියලම හිතුනා අම්මෙ.
දැන් මට රිදෙන්නෙ නෑ.
ඒත්...අම්මා මගේ ළඟ නෑ..
තාත්තා ගොඩක් අඬනවාද අම්මේ?
අයියා මාව හොයනවාද?
මගෙ යාලුවො මං එනකම් බලාගෙන ඇති නේද අම්මෙ?
ඉස්කෝලේ යන්නත් මට බැරි වෙයි.
මට හරිම සීතලයි අම්මේ.අම්මා ළඟ ගුලි වෙලා නිදාගන්න දැන් ඉතින් නංගිට මං එක්ක ඔට්ටු වෙන්න ඕන නෑ නේද අම්මෙ?
මට කවන බත් කටත් ඉතින් අයියා කෑවට කමක් නෑ අම්මෙ.
අම්මා ගොඩක් අඬනවද මගෙ අම්මෙ?
මම ආයෙමත් එහෙ එන්නෙ නෑ අම්මෙ.
ඒ මිනිස්සු හරිම නපුරුයි .
ඒත් මෙහෙ කව්රුත් මට රිද්දන්නෙ නෑ.
හැමෝම හරිම කරුණාවන්තයි අම්මෙ.
එයාලා මගෙ කම්මුල් සිනිඳු අත්වලින් පිරිමැදලා ඇඬුවා අම්මෙ.
මට මෙහෙ ඉන්න බය හිතෙන්නෑ.

මම අම්මගේ අයිශූ


®https://m.facebook.com/story.php?story_fbid=565120974975523&id=100044328764701

24/05/2022
15/05/2022

Follow Nimac for ICT

15/05/2022

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!!

10/05/2022

යන ගමන් 😂

10/05/2022

😂😂

10/05/2022

😝

30/04/2022

source on TikTok 📌 🇱🇰

26/04/2022

චරිත සහතික දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද?
Ranjan Ramanayake

19/04/2022

නූගත් පාලකයෝ නිසා මිනිස්සු විදින් දුක....😠
ඒ දුක , බඩකින්න නැති කරගන්නයි මේ අරගල!! 😈
#රත්නපුර

#එකවත්_තෙරෙන්_නැත_රූකඩ_පාලකයෝ

                                     🇱🇰🇱🇰🇱🇰l
19/04/2022





🇱🇰🇱🇰🇱🇰l

16/04/2022

credits by
ගැම්ම්ට share කරමු කට්ටිය. වෙඩි තියලා නැති කරමු අහින්සක ජීවිත 🥲

16/04/2022

ආයූබෝවේවා 😂

ඔව් ඔව් design backcover එකක්. තමයි Splash company එකෙන් 💪
14/04/2022

ඔව් ඔව් design backcover එකක්. තමයි
Splash company එකෙන් 💪

13/04/2022

බලන්න 🙏

13/04/2022

ලබන්නා වූ සින්හල හින්දු අලුත් අවුරුද්ද 🙏, මහලු පාලකයන් ගෙදර යන 😮‍💨, හැම කෙනාගේම බඩ පිරෙන 😌බඩු මිල අඩු වෙන , පොලිම් නැති වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා !!

12/04/2022

🌎කපුටු කාක් කාක් කාක් 😂

😂
12/04/2022

😂

11/04/2022

🍀🎭👺

🥲
08/04/2022

🥲

04/04/2022

දරුවෝ වෙලා දරුවෝ නසන්නට නැ අපි ඉපදුනේ.... මේ පින් බිමේ...

Sanuka WickramasingheChanux BroSachitha PereraDanushka GajanayekaVidura VimukthiKumudu WeerawarnaKaveesha DunuwaraAnonymousDinuj SathsaraKap Pushpakumara Rathnayaka

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nimac.ankemedia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nimac.ankemedia:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share