CEB Gossips - ලංවිම ගොසිප්ස්

  • Home
  • CEB Gossips - ලංවිම ගොසිප්ස්

CEB Gossips - ලංවිම ගොසිප්ස් ලංවිම තුළ සිදුවන සියලුම අකටයුතුකම් ම?

18/01/2023
13/02/2022

තම වෘත්තීය සමිතියේ පෝස්ටර් මුද්‍රණය කිරීමේදී සිදු වූ යම් අඩුපාඩුවක් නිසා මුද්‍රණාලය හිමිකරුට බැණ වැදී ඔහුගේ නිවසේ ලයිට් කැපූ ප්‍රාදේශීය ඉංජිනේරුවා කවුද? CCTV දර්ශන සහිතයි...😁

https://fb.watch/b90kjJrpig/

15/12/2021

ඊයේ දිනයේ පැවැත් වූ වෘත්තීය සමිති අරගලය ඉතාමත් සාර්ථක වූ බව සැලයි. ඉතාමත් පිළිවෙලට සංවිධානය කර තිබී ඇත.
ලං.වි.ම. මාතාව රැක ගැනීම වෙනුවෙන් ඉදිරියටත් ලං.වි.ම. වෘත්තීය සමිති සියල්ලම එකම මාවතකට පිවිසෙනු ඇතැයි ලං.වි.ම. ගොසිප්ස් හි එකම පැතුමයි.

13/12/2021
13/12/2021

යුගදනවි ගිවිසුමට තක්සේරු වාර්තාවත් දිනකින් ලබාදුන් බවට හෙළිදරව්වක් (වීඩියෝ). Most visited website in Sri Lanka.

13/12/2021
01/12/2021

අද උණුසුම් දවසක්.... CEB හෙඩ් ඔෆිස් එකේ................
අනුන්ට කරපු දේවල් තමන්ටත් පත්තු වෙලා.....

33kV විදුලි රැහැන් මාර්ග වල විදුලිය බිඳවැටීම් හා ඒවා නැවත යථා තත්වයට පත් කිරීමේ බලතල යලි දැනුම් දෙන තුරු විදුලි අධිකාරිව...
27/11/2021

33kV විදුලි රැහැන් මාර්ග වල විදුලිය බිඳවැටීම් හා ඒවා නැවත යථා තත්වයට පත් කිරීමේ බලතල යලි දැනුම් දෙන තුරු විදුලි අධිකාරිවරුන්ට පවරා ඇත..... මෙවැනි දෙයක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වෙනි වතාවටයි.

05/11/2021

කොහොමද ඊයේ බලය???

ලං.වි.ම. සංචාරක නිවාස නැවතත් විවෘතයි
15/10/2021

ලං.වි.ම. සංචාරක නිවාස නැවතත් විවෘතයි

03/08/2021

Login Signout Hi! Want to joint us? Awesome, you're just a quick form away. By creating an account you agree to our Terms and Conditions and Privacy Policy Sorry, registration failed. Incorrect details. Already a member? Sign in here CEBEU Members only Sorry, login failed. Incorrect email, and/or pa...

03/08/2021

Engineers of Sri Lanka's state-run Ceylon Electricity Board have raised concerns over how competitive procurement for a floating LNG terminal and pipeline was undermined by an unsolicited deal with a US company.

03/08/2021
03/05/2021
23/03/2021
14/03/2021
16/02/2021

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ප්‍රභල පාර්ශවයන් වන විදුලි සේවක සංගමය (jvp), නිදහස් සේවක සංගමය (නිදහස් පක්ෂය), එක්සත් සේවක සංගමය (එ.ජා.ප) ප්‍රසිද්ධියේ එක් සංගමයක් (ලං.වි.ම ප්‍රභලම සංගමය) වෙනුවෙන් කඩේ යන බවක් පෙනෙන අතර අනෙක් පසින් ලංවිම වෘත්තීය සමිති එකමුතුව සිය ප්‍රධාන න්‍යාය පත්‍රය නඩුවක් ජයග්‍රහණය කළ එක් පක්ෂයක අවශ්‍යතා වෙනුවෙන් සකසමින් ඔවුන්ට කඩේ යන බවක් ප්‍රදර්ශනය කරයි. මෙම කුමන සංවිධානයක් අවසානයේ ජයගත්තද, සමස්ථ සේවකයාටම යහපතක් උදාවන ලෙස සිදු වන්නේ නම් ලං.වි.ම. නැවතත් සුන්දර වනු ඇත. ප්‍රභලම වෘත්තීය සමිතියේ සිටිනා, තමන් පමණක් සියලු දේ ලබා ගත යුතුයැයි සිතා සිටින ඇතැම් සාමාජිකයින් නිසා සමස්ථ සේවකයින්ම අසාධාරණයට ලක්වන බව නම් නොරහසකි.

ඊ වැටුප්තල නැවත පිහිටුවමින් ඊයේ (15-02-2021) නිකුත් කල නව චක්‍රලේඛය
16/02/2021

ඊ වැටුප්තල නැවත පිහිටුවමින් ඊයේ (15-02-2021) නිකුත් කල නව චක්‍රලේඛය

06/02/2021

මේ ජායාරූපයෙන් පෙනෙන්නේ high voltage (220kv) විදුලි රැහනක supply තියාගෙන රටේ විදුලිය එහෙමම තබාගෙන අපේ CEB SET එකේ Hotline Maintenance gang එකේ පට්ට වැඩක්.

අපේ කොල්ලෝ හැමදාම ගන්නේ අවදානමයි!

මේ අවදානම මිළ කළ හැකිද?

06/02/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when CEB Gossips - ලංවිම ගොසිප්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share