Calm Mover

Calm Mover See our country, enjoy it and tell the world about it's beauty

12/01/2024

2024 🙏

11/01/2024

01/01/2024

Colombo Lotus tower fire works 2024 #2024 🇱🇰

30/12/2023

Colombo ❤

27/12/2023

WILD ANIMAL WORLD

14/12/2023

Ravana Ella 🌳🌿🌴🌱

🦜🌳🐒Experience a serene and unspoiled places of nature in Kalawewa. join this journey with Kayaking Kalawewa 🚣‍♂️🦚🐟🐘🐇🐦🦅🪿🦆...
05/12/2023

🦜🌳🐒Experience a serene and unspoiled places of nature in Kalawewa. join this journey with Kayaking Kalawewa 🚣‍♂️🦚🐟🐘🐇🐦🦅🪿🦆🐦‍⬛🦆🪶

Kayaking Kalawewa   🚣🏻🇱🇰 මේක යන්නම ඕන ගමනක් 🌳🌻🌿🐘🦤🐦🦅🦚🐟🦜🦩
05/12/2023

Kayaking Kalawewa 🚣🏻🇱🇰
මේක යන්නම ඕන ගමනක් 🌳🌻🌿🐘🦤🐦🦅🦚🐟🦜🦩

04/12/2023

🍖🍗🍕🌮🥫 🥩🌯🍔🍟️🥗

04/12/2023

❤️🌳🌸🌻🐒🦜🌲🌼🐝🌳🌱🌿🌳

29/11/2023

🇱🇰 🌳🍁🍃☀️

25/11/2023

🙏 🙏

22/11/2023

🙏❤🌳🌼

Nas Daily  කියන්නෙ Worldwide Traveller කෙනෙක් වගේම පට්ට Fanbase එකක් ඉන්න Content Creator ‌කෙනෙක්. මේ ලංකාවට ආපු දෙවෙනි ...
22/11/2023

Nas Daily කියන්නෙ Worldwide Traveller කෙනෙක් වගේම පට්ට Fanbase එකක් ඉන්න Content Creator ‌කෙනෙක්. මේ ලංකාවට ආපු දෙවෙනි පාර. කලින් පාර එද්දි හිටියට වඩා ලොකු Community Fanbase එකක් දැන් ඉන්නවා ලෝකෙ වටේම.

මේ වගේ කෙනෙක් ලංකාවට ඇවිල්ලා Vlogs කරනවා කියන්නෙම Tourism වලට පට්ට Investment එකක්.

Nas Daily is a Worldwide Traveler and Content Creator with a huge fanbase. This is the second time I have come to Sri Lanka. There is now a bigger community fanbase around the world than before.

Someone like this coming to Sri Lanka and doing vlogs is a great investment for tourism.

😍🔥🇱🇰

21/11/2023

🌳🌿🌾🌸🌼🌾🌿🌱🌳🌼❤

දවසක යන්නම ඕන සුන්දර සෙම්බුවත්තේ යන්නෙ මෙහෙමයි 🌳🌼🌱🌿🙏🌷🌞🌾🌸🪷😍 #මාතලේ ඉදන් 20Km ක දුරින් පිහිටා ඇති ඇල්කඩුව නම් ප්‍රදේශයේ පි...
21/11/2023

දවසක යන්නම ඕන සුන්දර සෙම්බුවත්තේ යන්නෙ මෙහෙමයි 🌳🌼🌱🌿🙏🌷🌞🌾🌸🪷😍

#මාතලේ ඉදන් 20Km ක දුරින් පිහිටා ඇති ඇල්කඩුව නම් ප්‍රදේශයේ පිහිටා ඇති මේ වැව ස්වාභාවික දිය උල්පත් යොදා ගනිමින් මිනිසුන් විසින් නිර්මාණය කරන ලද මෙය අද වන විට සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

වැව නිර්මාණය කිරීමට පෙර මෙම ස්ථානය සුදු ජාතිකයන්ගේ පෝලෝ ක්‍රීඩා කිරීමට යොදා ගත් ක්‍රීඩා පිටියක් වන අතර පසු කාලීනව තේ වගා කිරීමත් එක්කම 1949 වර්ශයේදී මේ අසළ තේ කම්හලක් ආරම්භ කර ඇති බවට සදහන් වේ.

එහි වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන ජලය ලබා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ වැවක් නිර්මාණය කර ඇත.

ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ බවත් එම සෙම්බුව මෙහි වැඩ කල අයෙක් රැගෙන ඉන්දියාවට පලා ගිය බවත් අතීත ජනප්‍රවාදවල සදහන්ව ඇත.

තේ කම්හල වැසී ගොස් අවුරුදු ගනනකින් පසුව, 2005 වර්ශයේදී මෙම ස්ථානයේ සංචාරක කලාපයක් නිර්මාණය කර ඇත.

ගැඹුර අඩි 30-40 වන නිසා මෙම වැවේ නෑමට සුදුසු නොවේ.( දිය නෑමට ස්වභාවික තටාකයක්ද මෙහි නිර්මාණය කර ඇත.)

මෙම පරිසරය ඉතාමත් සුන්දර වේ.එයට හේතුව ෆයිනස් කැලයකින් හා තේ වතු වලින් වට වූ ප්‍රදේශයක් නිසාය.වැසි දින වල මීදුමෙන් වැසී යන මේ ප්‍රදේශය මාරම ලස්සනයි.

ගමන් මාර්ගය තරමක් දුශ්කරයි...වලවල් සහිත දුශ්කර මාර්ගයකි.

මෙහි එනවනම් ඔබට රු. 300 ටිකට් පතක් මිල දී ගත යුතු වන අතර උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා මෙහි රැඳී සිටීමට අවස්ථාව ඇත.

තවද කේබල් එකක ගමන් කිරීමට , Boat Ride, ස්වභාවික නාන තටාකයක නෑමටද, කුඩා දරුවන් සඳහා ක්‍රීඩා පිටියක්ද මෙහි නිර්මාණය කර ඇත....

චායාරූප මුල් හිමිකරුවන් සතුයි.

This is how to go to the beautiful Sembuwatte that you must visit one day 🌳🌼🌱🌿🙏🌷🌞🌾🌸🪷😍

This lake is located in the area called Alkaduwa, which is 20 km from Matale. It was created by people using natural springs and is a tourist attraction.

Before the creation of the lake, this place was used as a playground for white people to play polo, and later on, along with the cultivation of tea, it is said that a tea factory was started near here in 1949.

A tank has been created at this place to get the water required for its work.

It is said in past legends that a gold gem emerged from a water source and a person who worked here took the gem and fled to India.

A tourist zone was created at the site in 2005, years after the closure of the tea factory.

This lake is not suitable for bathing as the depth is 30-40 feet. (A natural pool has also been created here for bathing.)

This environment is very beautiful because it is an area surrounded by pine forest and tea plantations. On rainy days this area is covered with mist and it is very beautiful.

The route is quite rough...a rough road with potholes.

If you come here you will get Rs. 300 ticket should be purchased and stay here from 8.00 am to 5.00 pm.

There is also a cable car ride, boat ride, bathing in a natural pool, and a playground for children.

Photos belong to original owners.

දුම්රියෙන්  #අනුරාධපුර එන ඔබට අටමස්ථානය වදින්න බස් සේවාව🌳 🙏🪷🌸🌾🌿🌱🌷🌼🌳පොහෝ දින සහ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින මෙය ක්‍ර...
20/11/2023

දුම්රියෙන් #අනුරාධපුර එන ඔබට අටමස්ථානය වදින්න බස් සේවාව🌳 🙏🪷🌸🌾🌿🌱🌷🌼🌳

පොහෝ දින සහ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින මෙය ක්‍රියාත්මයි.

ඒ අනුව රුපියල් 50 ක ගාස්තුවකට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා ගමන් කිරීමේ අවස්ථාව මෙම බස් රථ සේවය ආරම්භ වීමත් සමඟ බැතිමතුන්ට හිමිවෙයි. දුම්රිය බස්රථ #ඒකාබද්ධ කාල සටහන් ක්‍රමයකට අනුව දිනකට ගමන් වාර 15ක්‌ බස් රථය ධාවනය කිරීමට නියමිත වේ.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට සඳහිරු සෑය, ඉසුරුමුණිය, අභයගිරිය, සමාධි පිළිමය, ජේතවනාරාමය, ථූපාරාමය, රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය යන සියලු සිද්ධස්ථාන ආවරණය වන ආකාරයට " බෝ සමිඳු වන්දනා" බස් රථයේ ගමන් මාර්ගය සැලසුම් කර තිබේ.

ඔන්න අනුරාධපුර යන අයට හොද chance එකක් BUS train time, අනුරාධපුරට train time table එක සහ tickets price පහල photos වලට add කරන්නම්.

චායාරූප මුල් හිමිකරුවන් සතුයි.

Wadi shab 🌴
15/11/2023

Wadi shab 🌴

දඹුල්ල ❤️🌳🌞😍✈️ Sri Lanka Balloon
15/11/2023

දඹුල්ල ❤️🌳🌞😍✈️
Sri Lanka Balloon

14/11/2023

“සබ්බං පහාය ගමනීයං” නොපමාව කුසල් රැස් කරන්න

14/11/2023

14/11/2023

මේ හැමදේම හරි සරලයි! 🍃
゚viral

14/11/2023

Knuckles දූවිලි ඇල්ල
🇱🇰 🇱🇰

ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද පළමුවන දාගැබ ලෙස හඳුන්වයි. කකුද නම් වැව කෙළවර ...
13/11/2023

ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද පළමුවන දාගැබ ලෙස හඳුන්වයි. කකුද නම් වැව කෙළවර පිහිට වූ ටැම් ලිපියට අනුව ක්‍රි.පූ. 138 දී දුටුගැමුණු මහරජ රජතුමා විසින් මෙම ස්තූපය ගොඩනගන ලද බව සඳහන් ව ඇත. මෙහි ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ද්‍රෝණයක් පමණ නිධන් කොට ඇත.

කාලීනව රත්නමාලී ස්වර්ණමාලි හේමමාලි රුවන්වැලි සෑ නම්වලින් සාහිත්‍ය ග්‍රන්ථවල මෙම ස්තූපය හඳුන්වා ඇත. එකල ස්තූපය අඩි 120 ක් උස විය. මෙහි වැඩ නිමවීමට ප්‍රථම දුටුගැමුණු මහ රජතුමා අභාවයට පත්වූ බැවින් සද්ධාතිස්ස රජු විසින් සෙසු වැඩ කොටස නිම කළේය. රුවන්වැලිසෑය ගොඩනැගීමේදී දුටුගැමුණු රජුතුමා එහි ආරම්භකයා ලෙස කටයුතු කර ඇත. ඉන්පසු මෙම ස්තූපය ගොඩනැගීමේදී රජවරු විශාල ප්‍රමාණයකගේ දායකත්වය මේ සඳහා ලැබී ඇති බව සඳහන් ව ඇත.

පරසතුරු උවදුරින් අනුරාධපුර රාජධානිය බිඳ වැටීමත් සමඟ මෙම චෛත්‍යය ගරා වැටී වන රොදින් වැසී ගොස් තිබියදී ක්‍රිස්තු වර්ෂ 1873 දී පමණ අනුරාධපුරයට වැඩම කළ අතිගරු පූජ්‍ය නාරංවිට සුමනසාර ස්වාමීන් වහන්සේගේ දැඩි උත්සාහය හා උනන්දුව මත ආරම්භ කළ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රි.ව. 1902 දී පමණ පිහිටවනු ලැබූ රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම මගින් බෞද්ධ පින්වතුන්ගේ ආධාර ඇතිව ක්‍රි.ව.එක්දහස් 1938 කොත පැළඳවීමෙන් නිමාවට පත් කරන ලදී. මෙම විහාර මන්දිරයේ සුදුපැහැ ගලෙන් නෙලන ලද කකුසඳ කෝණාගම කාශ්‍යප හා ගෞතම යන සිව් බුදුන් වහන්සේලාගේ ප්‍රතිමා ඇත . තවද මෙහි දකුණු දොරටුව අසල භාතිය රජුගේ පිළිරුවක් හා සෙල්ලිපියක් ඇත.

උපුටා ගැනීමකි.

13/11/2023

🌥️🌴🌳

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Calm Mover posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share