Ajith senavirathna media

  • Home
  • Ajith senavirathna media

Ajith senavirathna media සමගි ජන බලවේගය
රඹුක්කන ආසනය
මාධ්‍ය අංශය
Ajith senavirathna media

2024  දිනන සජිත් රඹුක්කන ආසනයේ ජනපති සටන් ආරම්භ කරමින් රඹුක්කන සමගි ජන බල්වේගයේ ප්‍රධාන සංවිධායක  සමගි බුද්ධි මණ්ඩපයේ සභ...
05/08/2024

2024 දිනන සජිත්
රඹුක්කන ආසනයේ ජනපති සටන් ආරම්භ කරමින් රඹුක්කන සමගි ජන බල්වේගයේ ප්‍රධාන සංවිධායක සමගි බුද්ධි මණ්ඩපයේ සභාපති අජිත් සෙනවිරත්න මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් ගෙයින් ගෙට යැම වැඩසටහන හේවාදිවල කලාපයෙන් ආරම්භ කිරිම අගොස්තු මස 9 වන සිකුරාදා ආරම්භ වන බැවින් ඔබ සැමට ආරාධනා කර සිටින්නේමූ...

Ajith senavirathna meda

ස්මාට් මිඩියා තුල හඩක් නගනා රඹුක්කන ස්මාට් මිඩියා නායකත්වය
05/08/2024

ස්මාට් මිඩියා තුල හඩක් නගනා රඹුක්කන ස්මාට් මිඩියා නායකත්වය

රඹුක්කන දිනන සටන අජිත් සර් ආරභයි
05/08/2024

රඹුක්කන දිනන සටන අජිත් සර් ආරභයි

2024 නියත ජනපති සජිත් රඹුක්කන  ආසනයේ ජනපති සටන අරභමිනද දිනයේදි මොළගොඩ කාලප නායකයින් දොරින් දොරට යමින් පක්ෂ සාමාජිකයින් එ...
04/08/2024

2024 නියත ජනපති සජිත්
රඹුක්කන ආසනයේ ජනපති සටන අරභමිනද දිනයේදි මොළගොඩ කාලප නායකයින් දොරින් දොරට යමින් පක්ෂ සාමාජිකයින් එකතු කිරිමේ වැඩ සටහන අරම්භ කරන ලදි

2024 නියත ජනපති සජිත් රඹුක්කන ආසන සංවිධායක අජිත් සෙනවිරත්න  අජිත් සර් රඹුක්කන ආසනයෙන ජනපති සටන ආරභයි
31/07/2024

2024 නියත ජනපති සජිත්

රඹුක්කන ආසන සංවිධායක අජිත් සෙනවිරත්න අජිත් සර් රඹුක්කන ආසනයෙන ජනපති සටන ආරභයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (28) බදුල්ල පස්සර නගරයේ දී සමගි ජන බලවේග ආසන බලමණ්ඩල රැස්වීම් අති සාර...
29/07/2024

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (28) බදුල්ල පස්සර නගරයේ දී සමගි ජන බලවේග ආසන බලමණ්ඩල රැස්වීම් අති සාර්ථක අන්දමින් පැවැත්විණි. මේ සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් මෙන්ම බදුල්ල පස්සර ප්‍රදේශය නියෝජනය කරමින් සුවිශාල ජනකායක් එක්විය.

20/07/2024

පොහොට්ටුවේ ප්‍රභලයින් පිරිසක් සමගි ජන බලවේගය සමගින් අත්වැල් බැද ගනි

13/07/2024
හඩක් නැගියහැකි රඹුක්කන අපෙ නායකත්වය
12/07/2024

හඩක් නැගියහැකි රඹුක්කන අපෙ නායකත්වය

ජුලි 25 උදේ 9.30  රඹුක්කන  ඉඹුල්ගස්දෙනිය  මංසන්ධියට ඔබත් එන්න
10/07/2024

ජුලි 25 උදේ 9.30 රඹුක්කන ඉඹුල්ගස්දෙනිය මංසන්ධියට ඔබත් එන්න

රඹුක්කන ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත්  සෙනෙවිරත්න මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන්   2024/07/04 වන දින  සමගි ජන බලවේගයේ ප්‍රවර්ධ...
05/07/2024

රඹුක්කන ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් සෙනෙවිරත්න මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් 2024/07/04 වන දින සමගි ජන බලවේගයේ ප්‍රවර්ධන වැඩ සටහන රඹුක්කන මොළගොඩ ප්‍රදේශයෙදි පැවති අතර එම අවස්ථාව තුලදි එම ප්‍රදේශයේ පොහොට්ටු මාලිමා එජාප ප්‍රභල ක්‍රියාකාරින් පිරිසක් සමගි ජන බලවේගයේ සමාජිකත්වය රඹුක්කන සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක සමගි බුද්ධි මණ්ඩපයේ සභාපති නිතිවේදි ආචාර්ය අජිත් සෙනෙවිරත්න මැතිදුන්ගේ ශුරතින් තම සාමාජිකත්වය ලබා ගත් අතර එම අවස්ථාව සදහා විශාල පිරිසක් සහභාගි විය...👍👍👍👍👍👍👍

රඹුක්කන අපේ ශක්තිය අජිත් සර් සමගින් රඹුක්කන අපි පෙරටම
01/07/2024

රඹුක්කන අපේ ශක්තිය
අජිත් සර් සමගින් රඹුක්කන අපි පෙරටම

සක්වල ❤️❤️❤️❤️❤️❤️
27/06/2024

සක්වල ❤️❤️❤️❤️❤️❤️

රඹුක්කන නායකත්වය
26/06/2024

රඹුක්කන නායකත්වය

රඹුක්කන අපේ සුන්දර මිනිසා
25/06/2024

රඹුක්කන අපේ සුන්දර මිනිසා

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ajith senavirathna media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share