Secretdu Lanka

  • Home
  • Secretdu Lanka

Secretdu Lanka positive affirmation

22/11/2023
කොහේ හෝ ගිම්හාන නිවසක, බූල් ගුලියක්ව වැතිර හිදින කිටියෙකු වෙත ලියමි...මේ කුනාටු හමන ඍතුවක් වැනි මගේ හදවතඋනුසුම් කරන පොරෝ...
06/07/2023

කොහේ හෝ ගිම්හාන නිවසක, බූල් ගුලියක්ව වැතිර හිදින කිටියෙකු වෙත ලියමි...
මේ කුනාටු හමන ඍතුවක් වැනි මගේ හදවත
උනුසුම් කරන පොරෝනය නුඹයි

පොඩි කිටියෝ තැඹිලි පාටට දිලිසෙන
හිමි හිමිහිට පුරු පුරු ගාන
මගේ පාලු හිතේ තනි මකන
පොඩි පූස් තඩියා උබයි

පොඩි මාලු පූස් කෑම
රස කර කර තලු මරන
නම කී සැනින් දුවගෙන දුවගෙන එන
තැඹිලි පිහාටුව උබ තමයි

මේකප් දාන , ලස්සනට ඇදුම් අදින, කිරිල්ලියක්වගේ නිතර කියවන කිචි බිචි ගාන හැම ගෑනු ළමයෙක්ටම . . . ..ඔයා ෆේස්බුක් එකේ ඉන්ස්ට...
10/05/2023

මේකප් දාන , ලස්සනට ඇදුම් අදින, කිරිල්ලියක්වගේ නිතර කියවන කිචි බිචි ගාන හැම ගෑනු ළමයෙක්ටම . . . ..

ඔයා ෆේස්බුක් එකේ ඉන්ස්ට්‍රගෑම් එකේ නැත්තම් ටික්ටොක්වල හරි දාන පොඩි පොඩි පින්තූර , වීඩියෝ කෑලි පිස්සුම වුනත් ඒවා ගැන මට හරි ආදරයක් තියෙන්නෙ ළමයො.

දන්නවද? ඉස්සරම අතොරක් නැතිව කියවපු , හිනාවුනු, නටපු දගලපු මම දැන කනත්තක් තරමටම නිහඩයි. හිනාවෙන්න කතාකරන්න හිතෙන්නෙ නැහැ . පින්තූරයක් අරන් ලස්සන බලන්න හිතෙන්නෙ නැහැ . කොටින්ම කතා කරන්නවත් හිතෙන්නෙ නැහැ. ඔහේ ෆෝන් එක බල බල ඉන්නව විතරයි.

මට බැරි ඔයාල කරන ලස්සන , පිස්සු, නොසන්නාල වැඩ වලදි මට හිතෙන්නෙ මොනාද දන්නවද?. ඔයා හරි නිර්භීතයි! ඔයා ජීවයෙන් පිරිල. ඒ ජීවගුනය ඔයා ඇතුලෙ උතුරනවා.

මම ජීවයක් නැතුව හිමිහිට මියෙදෙනවා. එනර්ජි නැති මම වගේ කෙනෙක්ට ඔයාගෙ වැඩ දැක්කම අතීතය මතක් වෙනවා. හිනාවුනු ... අඩපු... කොහේදි කවදා නැතිවුනාද මගෙ ජීව ගුන.
තිබ්බානම් හැකියාවක් මම පරිස්සම් කරගෙන රැකගන්නෙ ඉස්සරම හිටපු මාව. ජීවයම උතුරපු🥹

15/03/2023

12/03/2023
11/03/2023

මම ඇයව දකිමි ! ඇය හොදින් බව සපත කරමි !
02/03/2023

මම ඇයව දකිමි !
ඇය හොදින් බව සපත කරමි !

කන්දක් මත පිහිටි තනි ගසක්.සැගවුනු ලොවක සවාරියක්
24/02/2023

කන්දක් මත පිහිටි තනි ගසක්.
සැගවුනු ලොවක සවාරියක්

Cosy
05/02/2023

Cosy

තමන්ටම පහන් එළියක් වෙන්න..හිත රිදෙන,ගැහෙන,හඩාවැටෙන තැන්වලදිහිමිහිට අත ඔයාගෙම උරහිසින් තියන්නහිමිහිට තට්ටුකර පවසන්නදරාගමු...
25/01/2023

තමන්ටම පහන් එළියක් වෙන්න..
හිත රිදෙන,ගැහෙන,හඩාවැටෙන තැන්වලදි
හිමිහිට අත ඔයාගෙම උරහිසින් තියන්න
හිමිහිට තට්ටුකර පවසන්න
දරාගමු අපි තව ටිකක්
මම මටම පහන් එලියක් වෙන්නම්...

ජීවිතේ අමාරුම තැන්වලදී තමන්ම පහන් කණුවක් වෙන්න. තමන්ටම ආලෝකය විහිදුවන, යා යුතු මග හොයා දෙන පහන් කණුවක් වෙන්න. අමාරුම මොහ...
10/12/2022

ජීවිතේ අමාරුම තැන්වලදී තමන්ම පහන් කණුවක් වෙන්න. තමන්ටම ආලෝකය විහිදුවන, යා යුතු මග හොයා දෙන පහන් කණුවක් වෙන්න. අමාරුම මොහොතවල්හීදී, මග සොයාගත නොහැකි තැන්හීදී විසල් අහස දෙස බලා ගැඹුරු හුස්මක් ගන්න. ඔබට හැකි බව විශ්වාස කරන්න. විසල් අහසේ නිල් පැහැ ආලෝකය දකින්න. එහි ඇති අසීමාන්තික බව දකින්න. ඔබව සීමා කරන්නෙ මොනවාදැයි එවිට අහස් කුස ඔබට කියා දේවි.

- secretdu lanka -

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Secretdu Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share