ෂෝට් කට් - Shortcut

  • Home
  • ෂෝට් කට් - Shortcut

ෂෝට් කට් - Shortcut Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ෂෝට් කට් - Shortcut, Film/Television studio, .

මෙක ඇහුවොත් හැමදාම පොලිස් කොත්තු කයි හැමදාම
17/07/2023

මෙක ඇහුවොත් හැමදාම පොලිස් කොත්තු කයි හැමදාම

60 seconds · Clipped by Asanga Balasooriya · Original video "Kagama Sirinanda Thero | Matara Kekanadura | Dharma Deshanawa 2023-06-29 | කාගම හිමි මාතර කැකනදු...

ගානකට ආවොත් දෙනව අවුරුදු 40 වැඩියි ඇන්ටික්
17/12/2021

ගානකට ආවොත් දෙනව අවුරුදු 40 වැඩියි

ඇන්ටික්

08/09/2020
බිමල් ශ්‍යාමන් ජයසිංහ) කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ තුළදී නාවික හමුදාවේ  සහ යුද හමුදාවේ සෙබලුන් 21 දෙනෙකු අද (24) සවස...
25/04/2020

බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ තුළදී නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සෙබලුන් 21 දෙනෙකු අද (24) සවස පීසීආර් පරීක්ෂණයට ලක් කළ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධිකාරක කළුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

මෙම සෙබලුන් පිරිස බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හුදකලා කර තිබෙන ග්‍රාම සේවා වසම් පහ ආරක්ෂාව සඳහා යොදවා සිටි අය බව වෛද්‍යවරයා කීය.


පීසීආර් පරීක්ෂණ වාර්තාව හෙට දින ලැබීමට නියමිත බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

31/03/2020

⭕ *රතු නිවේදනයකි.*⭕
⭕ *ශ්‍රී ලංකාව 3a මට්ටමට ලඟා වී අැත*⭕
හොඳින් කියවා හැකි තරම් බෙදා හරින්න.

COVID-19 ව්‍යාප්ති මට්ටම් පහත දක්වා අැත.

1) අාසාධිතයින් කිසිවෙකු රට තුළ නැත.

2) රෝගින් කහිප දෙනෙකු රට තුළ වාර්තා වීම.

3)
3a. එකම ගෙදරක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
3b. ගම්මානයක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
(මෙම අවධි දෙකේදී වෙෙරසය ව්‍යාප්ත වීම සුළඟ මගින්ද සිදු වේ. ඔබ නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් 4 වන මට්ටමට පත් වීමට ගත වනුයේ දින 14කි. )

4. ප්‍රජා සම්ප්‍රේෂණ අවධිය. ( මෙම අවධියේදී වෙෙරසය ව්‍යාප්ත වීම පාලනය කල නොහැක. ජනගහනයෙන් සියයට පනහකට ව්‍යාප්ත වීමට ගත වනුයේ දින කිහිපයක් පමණි. )

🔴හැකි පමණින් නිවාස තුළම සිටින්න. කිසිම අයුරකින් මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.

🔴නිතරම දෑත් හොඳින් පිරිසෙදු කරගන්න. නිතරම පිරිසිදුව සිටීමට උත්සාහ ගන්න.

🔴නිවසෙන් පිට වන සෑම අවස්ථාවකදීම අාරක්ශාකාරී පියවර අනුගමනය කරන්න.

🔴වෙෙද්‍ය උපදෙස් පිළිපදින්න

🔴 *අප රට දැන් තිබෙන්නේ ඉතාමත් දරුණු මට්ටමක බව තරයේ සිහි තබා ගෙන කටයුතු කරන්න.*

හැකි අයෙකු වේ නම් මෙම පණිවුඩය අනෙකුත් භාෂා වලට පරිවර්තනය කර බෙදා හරින්න.

02/03/2020
🍋☺️☺️☺️☺️☺️☺️🤫🤫🤫🤫🤪🤪
15/02/2020

🍋☺️☺️☺️☺️☺️☺️🤫🤫🤫🤫🤪🤪

🖕🤪
31/01/2020

🖕🤪

තේරෙනවිදිහට
25/01/2020

තේරෙනවිදිහට

10/12/2019
https://youtu.be/HT4fCSSk5qU
22/11/2019

https://youtu.be/HT4fCSSk5qU

Hina Bada Episode 01 by Vikasitha TV Script & Director: Asanga Balasooriya Camera/Editor/VFX: Umesh Kathuri Arachchi (Kz) Lighting/Boom: Devin Bandara Produc...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ෂෝට් කට් - Shortcut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share