Largest temple complex in Southeast Asia | 1st සිංහල Vlog in George Town Penang | Malaysia
https://youtu.be/q2yNoDw43yI
හැමෝම දන්නෙ මැලේසියාවේ අගනුවර Kuala Lumpur , හැබැයි මම Malaysia වල ඉන්න කෙනෙක් විදිහට මේ රට ඇතුලෙ තියෙන ලස්සන දේවල් , ඉතිහාසගත වගේම ලෝකටය පුරාම ප්‍රසිද්ධියට පත් වුන දේවල් , මැලේසියාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදලා ඔයාලට පෙන්වන්න මම උත්සහ කරනවා... මේ තවත් එක උත්සහයක්.... Kuala Lumpur නගරයේ ඉඳන් 354 KM විතර දුරින් තියෙන කියන්නේ ඉතිහාසහගත නගරයක් වගේම යුනෙස්කෝ ලෝක උරිමයක් ලෙස නම් කරපු නගරයක් .... ( UNESCO WORLD HERITAGE SITE ) අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන සංකීර්ණය ඇතුලු බොහෝ දේවල් මේ නගරේ තියෙනවා...විනාඩි 30 කින් මම මුලු කතාවම ඔයාලට ගෙනාවත් , වරින් වර එක් එක් කොටස් නැවත විස්තරාත්මකව මම ඔයාලට ගෙන එනවා...