Bigfoot gaming

  • Home
  • Bigfoot gaming

Bigfoot gaming Official Page BIgfoot lk

VIKING LIFE  VALHEIM  LIVE ❤https://youtu.be/Np4anmaBUS8
20/02/2021

VIKING LIFE
VALHEIM
LIVE ❤

https://youtu.be/Np4anmaBUS8

A brutal exploration and survival game for 1-10 players, set in a procedurally-generated purgatory inspired by viking culture. Battle, build, and conquer you...

20/02/2021



08/02/2021





හැම කොල්ලෙක්ගෙම හීනයක්.✌️❤
23/01/2021

හැම කොල්ලෙක්ගෙම හීනයක්.✌️❤

මේ වගේ දන්නේ නැති දේවල් හැමදාම දැනගන්න කැමතිනම් එකතු වෙන්න අපේ Bigfoot gaming පිටුවට.Bigfoot gaming
23/01/2021

මේ වගේ දන්නේ නැති දේවල් හැමදාම දැනගන්න කැමතිනම් එකතු වෙන්න අපේ Bigfoot gaming පිටුවට.

Bigfoot gaming


මේ වගේ දන්නේ නැති දේවල් හැමදාම දැනගන්න කැමතිනම් එකතු වෙන්න අපේ Bigfoot gaming පිටුවට.
21/01/2021

මේ වගේ දන්නේ නැති දේවල් හැමදාම දැනගන්න කැමතිනම් එකතු වෙන්න අපේ Bigfoot gaming පිටුවට.

මේ පාර වැලන්ටයින් එකටවත් කොල්ලට Graphic Card එකක්  අරන් දෙමුද?  ❤😊😌 Bigfoot gaming
21/01/2021

මේ පාර වැලන්ටයින් එකටවත් කොල්ලට Graphic Card එකක් අරන් දෙමුද? ❤😊😌

Bigfoot gaming

Forza Horizon 4 ගැන සිංහලෙන්Forza Horizon 4 කියන්නේ 2018 වසරේදී නිර්මාණය කරපු Game එකක්. මෙහි Developers ලා වෙන්නේ Playg...
17/01/2021

Forza Horizon 4 ගැන සිංහලෙන්

Forza Horizon 4 කියන්නේ 2018 වසරේදී නිර්මාණය කරපු Game එකක්. මෙහි Developers ලා වෙන්නේ Playground Games කියන ආයතනයයි. ඒ වගේම මේ Game එක Publish කරන්නේ අපි කවුරුත් දන්න Microsoft Studios ලා. Forza Horizon 4 එකට Mainly Based කරගෙන තියෙන්නෙ Great Britain කියන North Atlantic Ocean වල තිබෙන Island එකක් පාදක කරගෙනයි. මෙය ලොව විශාලතම Island වලින් නව වෙනි ස්ථානයේ පසු වන බවත් සදහන් කර තිබෙනවා. Forza Series එක ගැන කතා කරොත් Series එකේහි එන හතර වෙනි Titled Game එකයි.Copyrights වලින් තොරව Stream කරන්න

Forza Horizon 4 යනු සාමන්‍ය Racing Games වලට වඩා ටිකක් සුවිෂේශී වූ PC game එකක් මොකද කිව්වොත් මෙය Open World Based කරගෙන නිර්මාණය කරපු Racing Game එකක් නිසා. ඒ වගේම මෙය ඉතාමත් ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමා, Graphics අතින් මේ Game එක දැනට කරට කර සටනක යෙදෙන Need For Speed Games වලට වඩා ගුනාත්මක බවෙන් වගේම තාත්වික අතින්ද ඉතාමත් ඉහල අගයක් ගැනීමයි.

Game එකේහි එන සුවිශේෂිතා

1. Customizable Player කෙනෙක් අපිට ලබා දෙනවා අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුලුවන් Female or Male Character විදිහට

2. Game එක තුලදි අපිටම Houses මිලදී ගැනීමට හැකි වෙනවා ඒ හරහා අපිට New Cars New Items වගේම Game Perks Unlock කිරීමේ හැකියාව ලැබෙනවා

3. Dynamic Weather System මේ Weather System එකට අනුව අපිට වෙනස් වීමේ හැකියාව තිබෙනවා Season එකෙන් Season එකට අපිට සෙල්ලම් කරන්න තිබෙන Tracks පවා වෙනස් වෙනවා Weather එකත් සමග. Climate Cutscene Videos ද මෙයට ඇතුලත් කර තිබෙනවා

4. FH 3 එකේහි පැමිනි Wheels Spins, Prize Spins ( Random Gifts සමග ) Emotes, Cloths. Horns Etc.. මේ ආකාරයට Customize කරන්න පුලුවන් ගොඩක් දේවල් මේ හරහා ලැබෙනවා

5. Dolby Atmos සමග එන Original Sounds Tracks 20 ට අධික ප්‍රමානයක් මෙයට ඇතුලත් කර තිබෙනවා. Live Streamers ලට වෙනමම Mode එකකුත් හදුන්වා දී තිබෙනවා

Minimum Specs
OS: Windows 10 version 15063.0 or higher
DirectX: DirectX 12 API
Memory: 8GB Ram ( 4GB Not Sure )
Processor: Intel i3-4170 @ 3.7Ghz or Intel i5 750 @ 2.67Ghz
Graphics Card: Nvidia GTX 650Ti or Nvidia GT 740 or AMD R7 250x

-Copied - Android වැඩකාරයෝ -

15/01/2021
🌟 HAPPY NEW YEAR 🌟         2021.01.01 ලැබුවා අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනටම නිදුක් නිරෝගී, සාමය, සෞභාග්‍ය, සතුට පිරි ඔබගේ...
01/01/2021

🌟 HAPPY NEW YEAR 🌟
2021.01.01

ලැබුවා අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනටම නිදුක් නිරෝගී, සාමය, සෞභාග්‍ය, සතුට පිරි ඔබගේ සියලු පැතුම් ඉටු වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

සෙල්ෆියකින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්දLife Is Strange FINALE Episode 5 Polarized Bigfootlksubscribe for more contant ht...
12/12/2020

සෙල්ෆියකින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්දLife Is Strange FINALE Episode 5 Polarized Bigfootlk

subscribe for more contant

https://youtu.be/Z9TWZZp78vY

11/12/2020

පූල් පාටිය ft සර් Life Is Strange™ Episode 4: Dark Room Bigfootlk

Relax, eat some popcorn and enjoy

https://youtu.be/B9W_e2bCq0o

Life in strange episode  3Subscribe  for more content . ✌❤https://youtu.be/BOHR6UGt8CA
10/12/2020

Life in strange episode 3
Subscribe for more content . ✌❤

https://youtu.be/BOHR6UGt8CA

Welcome to life in strange episode 3Chaos TheoryLife Is Strange FULL EPISODE 3 WALKTHROUGH GAMEPLAY BigfootlkRelax, eat some popcorn and enjoy ►Subscribe fo...

😕
09/12/2020

😕

Life Is Strange Gameplay ,WalkthroughA STORM IS COMING | Life Is Strange: Episode 1 Relax, eat some popcorn and enjoy Ep...
09/12/2020

Life Is Strange Gameplay ,Walkthrough
A STORM IS COMING | Life Is Strange: Episode 1

Relax, eat some popcorn and enjoy Episode one of Life Is Strange!

►Subscribe for more great content : https://www.youtube.com/c/BigfootLK

►Follow me on Twitter : https://twitter.com/CKandewathe
►Add me on Facebook : https://www.facebook.com/bigfootlkgaming
►Instagram : https://www.instagram.com/the_hasiya

https://youtu.be/YS1AzxJyW7o

Life Is Strange Gameplay ,Walkthrough A STORM IS COMING | Life Is Strange: Episode 1 Relax, eat some popcorn and enjoy Episode one of Life Is Strange! ►Subsc...

Address


Alerts

Be the first to know and let us send you an email when Bigfoot gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bigfoot gaming:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share