හිතේ කෙටූ ටැටූ hithe ketu tattoo

  • Home
  • හිතේ කෙටූ ටැටූ hithe ketu tattoo

හිතේ කෙටූ ටැටූ hithe ketu tattoo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හිතේ කෙටූ ටැටූ hithe ketu tattoo, Magazine, .

11/07/2022

සිදුවිය යුත්ත සිදුවෙමින් පවතී..

07/07/2022

Australia - sri lanka
ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා

07/07/2022

කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ ..

07/07/2022

බැරි වෙලාවත් හිරුනිකා ගේට්ටුව කඩන් ඇතුලට ගියා නම් ඇතුලේ වෙන දේ ඉතා කෙටියෙන් ...

07/07/2022

2022 ගෙවුන විදිහ..

ගෙවතු වගා කරන අයට ගොඩක් වැදගත් ෆොටෝ සෙට් එකක්.
07/07/2022

ගෙවතු වගා කරන අයට ගොඩක් වැදගත් ෆොටෝ සෙට් එකක්.

07/07/2022

වෘකයකු සතු තීක්ෂණ බුද්ධිය , නොසැලෙන නායකත්වය , කණ්ඩායම් හැගීම සහ ආදරය ගැන කියවෙන සංවේදී ඇත්ත කතාවක්..
lobo the wolf king

07/07/2022

කොහොමද පොඩි එකාගෙ ඩාන්ස් එක..

👉👌
07/07/2022

👉👌

05/07/2022

ජැක්සන් ඇන්තනීගේ අනතුර නෙවෙයි ...
ඒකත් මේ වගේ අනතුරක් වෙන්න අැති ..

05/07/2022

හිරු සහ දෙරණ නාලිකාවල රෙදි ගලවයි.

04/07/2022

අවජාතක කාලකන්නි ....

01/07/2022

මේ දවස් වල අපෙ ජීවිත ගෙවෙන හැටි

01/07/2022

ලඟදීම

30/06/2022

මැරිලද..

30/06/2022

තාම නෑ...

30/06/2022

ලංකාව ගොඩයනවනම් මේ වැඩේ හරි යන්නම ඕනේ.

මෙම වීදුරු ටැංකි දෙකේම තිබෙන ජලය ඉදිරියෙන් ඇති කලපුවෙන් එකම වේලාවක සහ එකම ස්ථානයකින් ගත් ඒවායි... වම් පස ටැංකියෙහි ජලය ප...
29/06/2022

මෙම වීදුරු ටැංකි දෙකේම තිබෙන ජලය ඉදිරියෙන් ඇති කලපුවෙන් එකම වේලාවක සහ එකම ස්ථානයකින් ගත් ඒවායි... වම් පස ටැංකියෙහි ජලය පමණක් තිබෙන අතර දකුණු පස ටැංකියෙහි එම ජලයට සජීවි බෙල්ලන් දමා ඇත...

බෙල්ලන් යනු ජලජ පරිසරයෙහි වෙසෙන ස්වභාවික පවිත්රකාරකයන් විශේෂයකි... එක් වැඩිහිටි බෙල්ලෙකුට දිනකට ජලය ගැලුම් 50 ක් පමණ පිරිසිදු කළ හැකිය... තවද ඔවුන්ට ගල්පර අතර සිට අනෙකුත් සාගර ජීවීන් සඳහා වාසස්ථානයක් සාදා දිය හැකි අතර රළු කාලගුණයන් පවතින කාලයන් තුළ කුණාටුවන්ගෙන් වෙරළ තීරය ආරක්ෂා කර දීමටද උපකාරී වෙයි...

29/06/2022

අපේ දරුවන් ට ඉගෙන ගන්න ඉඩක් හදපල්ල කියල පාරට බහින්න එක දෙමාපියෙක් නැති හැටි...😚😚

29/06/2022

පුංචි උන්ගේ හිත් වල තියෙන ආදරය දැක්කද.

28/06/2022
වැඩි දවසක් යන්න කලින් ..
28/06/2022

වැඩි දවසක් යන්න කලින් ..

28/06/2022

එනවා කියපු පෙට්ට්‍රල් නැවට මොකද උනේ..

උත්තරීතර ස්වාධීන @ #$&$*. නියෝග මත..
23/06/2022

උත්තරීතර ස්වාධීන @ #$&$*. නියෝග මත..

ඉන්ධන බෙදෙන අංක සූත්‍රය.
23/06/2022

ඉන්ධන බෙදෙන අංක සූත්‍රය.

පැරදුනානම් ටීම් එකම මාලිංගගෙන් ගුටිකන සීන් එකක් තිබුණෙ..
21/06/2022

පැරදුනානම් ටීම් එකම මාලිංගගෙන් ගුටිකන සීන් එකක් තිබුණෙ..

21/06/2022

රඟපෑම තාත්වික විදිහට ඕනේ කිව්වම මුං සිරාම අරගෙන ..

21/06/2022

ඉවසුවා ඇති ..

21/06/2022

මේ තරම් සරලව තේරුම් කරලත් තේරුණේ නැත්නම්

18/06/2022

ඇස් දෙකට කදුළු ආවා....
හැමෝටම අමාරු කාලෙක පෝළිම් වල ඉන්න අපේම එවුන් වෙනුවෙන් මේ කරපු දේට ගොඩාක් පිං...
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන වැඩි වැඩියෙන් හරියන්න ඕන.... 🙏 Respect ❤️

17/06/2022

හැමෝම දන්න රාජපක්ෂලාගේ
නොදන්නා ''පවුල් ගහ" ගැන දැනගන්න..

12/06/2022

කුණු ධම්මික අපිට එපා..

ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්..

12/06/2022

බලන්න මේ ගුරුවරිය පුංචි දරුවෙකුගේ මනස තේරුම් ගන්නා ආකාරය ..

Passport එක හදාගන්නේ කොහොමද. Original ID එකයි photo copy 1යිහොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි.Google එකෙන් applicati...
09/06/2022

Passport එක හදාගන්නේ කොහොමද.

Original ID එකයි photo copy 1යි

හොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි.Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link -https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක) උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන එකක් අරන් යන්න එතන තැනක් තියෙනවා එතනින් රුපියල් 120 ට අලුත් එකක් ගන්න පුලුවන්.ගිහින් එතන තියෙන studio එහෙකින් ෆොටො ගහගන්න...

එයාලා photo print කරන්නේ නැ කෙලින්ම passport office එකේ site එකට upload කරනවා.පස්සේ එයාලා එකට කොලයක් දෙයි එකයි අර application එකයි අනිත් ටිකයි අරගෙන යන්න ඇතුලට...

(https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en මේ link එකෙන් authority studio එකක් බලාගන්න පුලුවන් ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන. එතැනකින් උනත් photo ගහලා upload කරන්න පුලුවන්.)

Photo ටික විතරක් ගන්න 300 ක් ගනි.form එක එතනින් ෆිල් කරන් අනිත් photocopy ටිකත් එතනින් ගන්න ගියොත් 700 ක් ගන්නවා. ඇතුලට යන තැන ඉස්සෙල්ලා බලලා ඉන්න සෙනග ඉන්නවාද කියලා පොලීමේ.. ඉන්නවා නම් ආපහු ඇවිල්ලා අර studio එකෙන් අහලා බලන්න appointment time එකක් දාගන්න පුලුවන්ද කියලා. එකට 150 ක් ගන්නවා එතකොට පොලිමේ ඉන්න ඔන්නැ ඇතුලට යන්න තියෙන්නේ. එතන ඉන්න security කෙනෙක්ගෙන් ඇහුවා නම් පෙන්නයි යන්න ඔනි විදිහ.. ඇතුලට ගිහින් token number එකක් ගන්න තැන ඉදලා පල්ලේහා තියෙන ෆොටො එකේ විදිහට යන්න තියෙන්නේ.

Normal ගන්නවා නම් - 3500යි
One day service එකෙන් ගන්නවා නම්- 15,000 යි.

Ps - Passport ගන්න ලේසිම විදිහ online appoinment දාගන්න එක google එකෙන් search කරලා ෆිල් කරලා time select කරලා අපිට ඒකේ pdf එකක් එනවා ඒක අරන් පෝලිමේ ඉන් නැතිව යන්න පුලුවන්
සාමාන්‍ය පෝලිම තියෙන පැත්තෙන් නෙවේ අනික් පැත්තෙන් යන්න ඕනි.. බබාලගේ passport ගන්නවනම්

බබාගේ birth certificate orginal with photocopy
Mother & father NIC photocopy
Passport තියේනම් detail page & ලමයින්ගේ විස්තර ඇතුලත් පිටුවේ photocopies
Consent letter එක application එකත් එක්කම fill කරන්න ඕනි
Application & consent letter online printout ගන්න පුලුවන්..

10years වලට හා 3years valid විදිහට බබාලගේ වර්ග දෙකයි
බබාලට 10years ekata normal 3500/= ගියේ
මව සහ පියා දෙන්නම ඉන්න ඕනි නැතුව ගන්න විදිහ නම් දන්නේ නැහෑ
NIC එක්ක අපේ mask ගලවලා බලනවා.
Passport එක නෙවේ ID එකයි අපිව අදුරගන්න යොදාගන්නේ

Online Reservation Link :
https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

06/06/2022

මරු ගෙඩි දෙක..

06/06/2022

කාව හරි බයිට් කරනවානම් අඩු ගානේ මෙන්න මෙහෙම වත් කරන්න ඕනේ

06/06/2022

😉😆

Address


Telephone

0757251663

Website

Alerts

Be the first to know and let us send you an email when හිතේ කෙටූ ටැටූ hithe ketu tattoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share