Mudith Ekanayake

  • Home
  • Mudith Ekanayake

Mudith Ekanayake Video Creator | Vlogger | Photographer
Higher Studies, Lifestyle, Travel Videos and Vlogs
PhD in Gen

An opportunity for students who are looking for scholarships in the UK. 👇👨🏻‍🎓🎓
19/01/2024

An opportunity for students who are looking for scholarships in the UK. 👇👨🏻‍🎓🎓

රජයෙන් ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට 2024 වසරෙදි මොකද වෙන්නෙ? 🤷🏻‍♂️ ගියවර රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වලට තේරීපත්වුණු 7th...
15/01/2024

රජයෙන් ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට 2024 වසරෙදි මොකද වෙන්නෙ? 🤷🏻‍♂️ ගියවර රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වලට තේරීපත්වුණු 7th intake එකේ ප්‍රශ්න වලට මොකද වෙන්නෙ? 🤔
ඒ වගේම Apply කරන්න බලාගෙන ඉන්න ශිෂ්‍යයන්ට විශේෂ පණිවිඩයක්! 👨🏻‍🎓🎓📜
වීඩියෝ එක මෙතැනින් බලන්න 🔥👉 https://youtu.be/tv1QfpsPN7k?si=Kj_1IWQqpA4bM-gd

ඇමෙරිකාවේ ගිහින් ඉගෙනගෙන එන්න ශිෂ්‍යත්වයක්! 🤩මේ ශිෂ්‍යත්වය ලබාදෙන්නෙ scholars & secondary educatorsලට. මේකට උපාධිදාරීන්ට...
05/01/2024

ඇමෙරිකාවේ ගිහින් ඉගෙනගෙන එන්න ශිෂ්‍යත්වයක්! 🤩
මේ ශිෂ්‍යත්වය ලබාදෙන්නෙ scholars & secondary educatorsලට. මේකට උපාධිදාරීන්ට වගේම උපාධියක් තිබුණත් නැතත් teachers, administrators වගේ වෘතීන් වල නියලෙන අයට අයදුම් කරන්න පුලුවන්.

ඒ නිසා ඔයාල හෝ ඔයාලගෙ අම්මලා තාත්තලා නෑදෑයො, ඒවගේම ඔයාලගෙ teachersල ඉන්නවා නම් මේ ශිෂ්‍යත්වයට apply කරන්න පුලුවන් විදියෙ අනිවාර්‍යෙන්ම ඒ අයව දැනුවත් කරන්න. 👨🏻‍🎓
දැන්ම apply කරන්න කියන්න deadline එකට තව දවස් කිහිපයයි. 💪🔥
ගොඩක් වටිනා අවස්තාවක්. 😍

විස්තර ඔක්කොම වීඩියෝ එකේ දාලා තියෙනවා.
https://youtu.be/-tzhzA0t-64?si=HBrYqxwMNXEZOvE2

English Proficiency Tests කියන්නෙ higher studies 🎓 යන බොහෝදෙනෙකුට අනිවාර්‍යෙන්ම අවශ්‍ය වෙන requirement එකක්. මේ වීඩියෝ එ...
30/12/2023

English Proficiency Tests කියන්නෙ higher studies 🎓 යන බොහෝදෙනෙකුට අනිවාර්‍යෙන්ම අවශ්‍ය වෙන requirement එකක්. මේ වීඩියෝ එකේදි කතාකරන්නෙ ඒ විදියට ඔයාලට කරන්න පුලුවන් English Proficiency Tests මොනවද කියලා.

ඒවගේම හැමදාම කට්ටිය අහනවනේ ලේසියෙන්ම කරන්න පුලුවන් test එක මොකක්ද කියල. ඔන්න ඒවගේ අනිත් tests වලට වඩා ටිකක් ලේසියෙන් කරන්න පුලුවන් අලුත් test එකක් ගැනත් විශේෂයෙන් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මඟහැරගන්නෙ නැතුව බලන්න එහෙනම්. 😍✌️❤️👨🏻‍🎓🎓

වීඩියෝ එක මෙතැනින් 🙂👉 https://youtu.be/LA9rJM74aM0?si=icGm5oVAl2r-jrDd

කොළඹ කැම්පස් එකේ අපේ වැඩක්. පුලුවන් හැමෝම සප් එකක් දෙන්න. 🙏😍🔥Tickets to *Field of Legends* are out for grabs! 🎟️The ulti...
28/12/2023

කොළඹ කැම්පස් එකේ අපේ වැඩක්. පුලුවන් හැමෝම සප් එකක් දෙන්න. 🙏😍🔥

Tickets to *Field of Legends* are out for grabs! 🎟️

The ultimate showdown you don't want to miss, exclusively held for the past pupils of UOC is happening in a few days. 🚀
Gather in bunches to experience and witness this joyous day!
Price per ticket: Rs.2500

Online tickets:
https://www.ticketsministry.com/concerts/field-of-legends/658177e2c9872

For physical ticket purchases, please contact:

Ravindu 📞 076 918 2995
Mithun 📞 071 096 7154



LIVE NOW 🔴 Higher Studies සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් දැන් LIVE එක බලන්න පුලුවන්. ඒවගේම Higher studies සම්බන්ධයෙන් ග...
24/12/2023

LIVE NOW 🔴 Higher Studies සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් දැන් LIVE එක බලන්න පුලුවන්. ඒවගේම Higher studies සම්බන්ධයෙන් ගොඩක් දේවල් කතා කරනවා මේ වීඩියෝ එකෙන්. බොහෝ පිරිසකට වැදගත් වෙයි කියලා හිතනවා.
මෙතැනින් බලන්න 🔥👉 https://www.youtube.com/live/tF_9gdwJhms?si=C-5bPHLPlJSTgzUN

“Everything about Higher Studies | Higher Studies ගැන හැමදෙයක්ම" YEAR END LIVE 🔴.හෙට, ඉරිදා උදෑසන 8.00ට.Higher Studies ස...
23/12/2023

“Everything about Higher Studies | Higher Studies ගැන හැමදෙයක්ම" YEAR END LIVE 🔴.
හෙට, ඉරිදා උදෑසන 8.00ට.
Higher Studies සම්බන්ධයෙන් තියෙන ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දැනගන්න ලැබෙන අවස්තාවක්. පුලුවන් හැමෝවම දැනුවත් කරන්න. ප්‍රශ්න ඔක්කොම අරන් live එකට සෙට්වෙන්න. ✌️👨🏻‍🎓🎓🔥
See the first comment 🔥👇

22/12/2023

දෙසැම්බර් මාසෙට “Everything about Higher Studies” LIVE එක Christmas දවසට කලින් දවසෙ 24 වෙනිදා ලංකාවේ වෙලාවෙන් උදේ 8ට විතර කරන්න හිතාගෙන ඉන්නවා. Higher studies සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්න. 😎👨🏻‍🎓🎓🔥✌️

පොඩිහිටියන්ටයි වැඩිහිටියන්ටයි දෙගොල්ලන්ටම සුබම සුබ පොඩිහිටි වැඩිහිටි දිනයක් වේවා! 🥰😍❤️
01/10/2022

පොඩිහිටියන්ටයි වැඩිහිටියන්ටයි දෙගොල්ලන්ටම සුබම සුබ පොඩිහිටි වැඩිහිටි දිනයක් වේවා! 🥰😍❤️

රටේ අනාගතය 🙁🙁🙁
02/07/2022

රටේ අනාගතය 🙁🙁🙁

ලංකාවේ වර්තමාන තත්ත්වය නිසා Higher studies යන ඔබට ඔබේ visa interview එකට මොනවා වෙයිද කියලා බයක් තියෙනවද? Crisis එක නිසා ...
10/06/2022

ලංකාවේ වර්තමාන තත්ත්වය නිසා Higher studies යන ඔබට ඔබේ visa interview එකට මොනවා වෙයිද කියලා බයක් තියෙනවද? Crisis එක නිසා visa officer මොන විදියෙ ප්‍රශ්න අහයිද කියලා හිතෙනවද? එහෙනම් මේ අවස්තාව ඔබටයි. ✊👨‍🎓🇺🇸

“Visa Interview Experiences During the Crisis”, Successful F1 Student and F2 Dependent Visa Interview Stories 🤩✊

This Sunday 🔥

Date: 12th June 2022
Time: 6.30 pm (SL Time)
How to watch: via youtube/mudithekanayake

The discussion was a huge success. 👏🔥 We hope we answered all your questions and it was useful for you. 👨‍🎓✌️If you have...
29/05/2022

The discussion was a huge success. 👏🔥 We hope we answered all your questions and it was useful for you. 👨‍🎓✌️
If you have any other questions we are always here for you. Feel free to contact us anytime. ✊🙂
For those who missed the live action, you can watch it now on YouTube 🔥 https://youtu.be/ZX0FGDp_Nc4

Don’t forget the date! 🗓✊🙂 Exclusively for students in Sri Lanka. 🇱🇰✊👨‍🎓“Higher studies during crisis”, higher studies d...
27/05/2022

Don’t forget the date! 🗓✊🙂 Exclusively for students in Sri Lanka. 🇱🇰✊👨‍🎓
“Higher studies during crisis”, higher studies discussion and Q&A.

Date: Saturday, 28th May 2022
Time: 6.30 PM (SL time)
How to join: Via Zoom and YouTube

ඔබට higher studies පිළිබඳ ප්‍රශ්න තිබෙනවාද? ලංකාවේ වර්තමාන තත්ත්වය නිසා තමන්ගෙ අනාගතයට, higher studies හීන වලට, වීසා interview එකට ප්‍රශ්නයක් වෙයි කියලා බයයිද? ප්‍රශ්න ඔක්කොම අරන් එන්න. අපි කතා කරමු.

YouTube: https://youtube.com/c/MudithEkanayake

Meeting ID: 879 1752 3567
Passcode: 610299
ZOOM Link: https://baylor.zoom.us/j/87917523567?pwd=RHVOTGcxQ2wwSEc1S3BWelNrTHFZQT09

Please fill this form if you are interested in joining.
https://forms.gle/fmk8rSWinmnmhG6P6

Also you can join us on Discord and ask questions during the YouTube live. Here’s the link 🔥 https://discord.gg/ywa76AVP

අද A/L ලියන කොල්ලො කෙල්ලො ටිකට සුබ පතනවා! 🤞🍀 හොඳටම කරමු. You can do it! 🔥😍❤️
07/02/2022

අද A/L ලියන කොල්ලො කෙල්ලො ටිකට සුබ පතනවා! 🤞🍀 හොඳටම කරමු. You can do it! 🔥😍❤️

දන්නවනේ channel එකේ higher studies, education, student loans ගැන විතරක් නෙවෙයි USA 🇺🇸 Lifestyle ව්ලොග්සුත් දානවා කියලා. ...
04/02/2022

දන්නවනේ channel එකේ higher studies, education, student loans ගැන විතරක් නෙවෙයි USA 🇺🇸 Lifestyle ව්ලොග්සුත් දානවා කියලා. ඉතින් ඒ අතරෙ පහුගිය කාලේ චැනල් එකේ GiveAway එකක් කළා මතක ඇති. ඔන්න ඒ GiveAway එකේ තෑගි ටික අරගෙන ඉවරයි. මේ වෙනකොට ඒ ගත්ත තෑගි ලංකාවටත් ඇවිත් තියෙන්නෙ. මේකෙදි තෑගි එකක් දෙකක් නෙවෙයි ජයග්‍රාහකයන් 10 දෙනෙකුට තෑගි ලබාදෙනවා. ඒ නිසා එසේමෙසේ GiveAway එකක් නෙවෙයි. “Mega GiveAway” එකක්. 😁 මේ වීඩියෝ එකේ තියෙන්නෙ GiveAway එකට මොනවද ගත්ත බඩු සහ ඒ බඩු ගන්න ඇමෙරිකාවේ කඩවල් ගාණෙ shopping කරපු විදිය. 🔥😍❤️

මෙතැනින් බලන්න 👉 https://youtu.be/24E9_drLctc

's Connect:Follow me on Instagram: https://www.instagram.com/mudithekanayake/Follow me on Twitter: https://twitter.com/MudithE...

දන්නවනේ channel එකේ higher studies, education, student loans ගැන විතරක් නෙවෙයි USA 🇺🇸 Lifestyle ව්ලොග්සුත් දානවා කියලා. ...
04/02/2022

දන්නවනේ channel එකේ higher studies, education, student loans ගැන විතරක් නෙවෙයි USA 🇺🇸 Lifestyle ව්ලොග්සුත් දානවා කියලා. ඉතින් ඒ අතරෙ පහුගිය කාලේ චැනල් එකේ GiveAway එකක් කළා මතක ඇති. ඔන්න ඒ GiveAway එකේ තෑගි ටික අරගෙන ඉවරයි. මේ වෙනකොට ඒ ගත්ත තෑගි ලංකාවටත් ඇවිත් තියෙන්නෙ. මේකෙදි තෑගි එකක් දෙකක් නෙවෙයි ජයග්‍රාහකයන් 10 දෙනෙකුට තෑගි ලබාදෙනවා. ඒ නිසා එසේමෙසේ GiveAway එකක් නෙවෙයි. “Mega GiveAway” එකක්. 😁 මේ වීඩියෝ එකේ තියෙන්නෙ GiveAway එකට මොනවද ගත්ත බඩු සහ ඒ බඩු ගන්න ඇමෙරිකාවේ කඩවල් ගාණෙ shopping කරපු විදිය. 🔥😍❤️

මෙතැනින් බලන්න 👉 https://youtu.be/24E9_drLctc

Simply A Sri Lankan 🇱🇰🇺🇸Video Creator | Vlogger | PhotographerHigher Studies, Lifestyle, Travel Videos and VlogsPhD in Genetics & Genomics (Reading), Iow...

ලංකාවට ටිකක් අලුත් සංකල්පයක් වුණත් Halloween කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවනේ. Halloween දවසට එක එක විදියට ඇදගෙන මේකප්...
23/11/2021

ලංකාවට ටිකක් අලුත් සංකල්පයක් වුණත් Halloween කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවනේ. Halloween දවසට එක එක විදියට ඇදගෙන මේකප් දාගෙන ඉන්නේ හැමෝම. ඒක වෙනම ෆන් එකක්. ලොකු පොඩි කියලා වෙනසක් නෑ. හැමෝම එකවගේ Halloween enjoy කරනවා. අපේ කැම්පස් වල මහාචාර්යවරු පවා එදාට එන්නෙ එක එක විදියට ඇදගෙන. පහුගිය අවුරුද්දක Halloween දවසේ මම එක මහාචාර්යවරයෙක්ගේ ඔෆිස් රූම් එකට යනකොට එතන හිටියේ කළු දිග ලෝගුවක් ඇදගත්තු ලොකු උල් තොප්පියක් දාගත්තු බටකොළ ආච්චිගේ වගේ කොස්සක් ඇගට හේත්තු කරගෙන ලැප් එකට එබීගෙන වැඩ කරන මායාකාරියක්. ඒ මගෙත් පළවෙනි Halloween එක නිසා මම එක පාරට ඒක දැක්ක ගමන් උඩ ගියා. මෙහෙ Halloween කොයි වගේද කියන්න පොඩි කතාවක් කිව්වේ. මේ වීඩියෝ එකේ තියෙන්නෙ මේ පාර අපි Halloween සමරපු විදිය. වැඩ ගොඩක් අස්සේ කොහොමහරි වීඩියෝ එක දාන්න පුලුවන් තත්ත්වෙට හදාගන්න පුලුවන් වුණා. බලලා කියන්න එහෙනම් කොහොමද කියලා. තවත් වීඩියෝ එකකින් ළගදිම හම්බෙන්නම් එහෙනම්. එතකන් හැමෝටම Good Bye!

https://youtu.be/AC3bnObKfy8

ශ්‍රී ලංකාවට ටිකක් අලුත් සංකල්පයක් වුණත් Halloween කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවනේ. Halloween දවසට එක එක විදියට ඇදගෙන මේක.....

අවසාන කොටස. පිටරටක higher studies කරන එක ගැහැණු ළමයෙකුට මොන වගේද? ගැහැණු ළමයෙක් තනියම higher studies කරන්න එන්න බිය නොවි...
12/02/2021

අවසාන කොටස. පිටරටක higher studies කරන එක ගැහැණු ළමයෙකුට මොන වගේද? ගැහැණු ළමයෙක් තනියම higher studies කරන්න එන්න බිය නොවිය යුත්තේ ඇයි? ගැහැණු පිරිමි කියලා භේදයක් තියෙනවද? Couple එකකට එන්න තියෙන හොඳම විදිය මොකක්ද? Marry කරලා එනවද? Marry කරලා වෙන වෙනම එනවද? Dependent විදියට එනවද? (මේ ගැන සවිස්තරාත්මකව ඉස්සරහට කතා කරනවා නැවතත් වීඩියෝ කිහිපයකින්) Higher studies කරන්න ආවම මගහැරෙන දේවල්, මුහුණදෙන්න සිදුවෙන බාධක. ආවට පස්සෙ ලංකාවට යන්න පුලුවන් වෙන්නෙ කොහොමද? නිතරම අපිට ඕනැ වෙලාවක ලංකාවට යන්න පුලුවන්ද? නැත්නම් අවුරුද්දකට සැරයක්වත් ලංකාවට යන්න පුලුවන්ද? Chemistry opportunities.

මෙන්න මේ වගේ ඔයාල අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕනැ ඉතාම වැදගත් කරුණු රාශියක් අපි මේ වීඩියෝ එකෙනුත් කතා කළා. මේ PhD/MSc ගැන හැමදේම පාහේ කතා කරපු කතා බහේ අවසාන කොටස. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. මගහැර ගන්න එපා. යාලුවෝ අතර Share කරන්න. ඒකෙන් ගොඩක් අයට අපි මෙතනදි කතා කරන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වේවි. Channel එකත් Subscribe කරන්න අමතක කරන්න එපා.



https://youtu.be/Nh-bGKge0vw

පිටරටක higher studies කරන එක ගැහැණු ළමයෙකුට මොන වගේද? ගැහැණු ළමයෙක් තනියම higher studies කරන්න එන්න බිය නොවිය යුත්තේ ඇයි? ගැහැණු පිර.....

ශ්‍රී ලාංකික ඔබ සැමට අභිමානවත් නිදහස් දිනයක් වේවා!Happy Independence Day Sri Lanka! 🇱🇰💚🧡❤️💛
04/02/2021

ශ්‍රී ලාංකික ඔබ සැමට අභිමානවත් නිදහස් දිනයක් වේවා!
Happy Independence Day Sri Lanka! 🇱🇰💚🧡❤️💛

මේක විශේෂ වීඩියෝවක්. ඔබත් උපාධියක් හදාරන්න කැමතිද? එහෙත් තවමත් අවස්තාවක් ලැබුණේ නැද්ද? රජයේ විශ්ව විද්‍යාලයකට යන්න ළකුණු...
22/01/2021

මේක විශේෂ වීඩියෝවක්. ඔබත් උපාධියක් හදාරන්න කැමතිද? එහෙත් තවමත් අවස්තාවක් ලැබුණේ නැද්ද? රජයේ විශ්ව විද්‍යාලයකට යන්න ළකුණු මදිවුණාද? නැතිනම් උසස් පෙළින් පසු ඉක්මණින් උපාධියක් හැදෑරීමට අවශ්‍යද? වැඩිදුර ඉගෙනගන්න කැමති වුණත් මූල්‍යමය ගැටළු ඒ සදහා හරස් වෙනවද? ඔබේ ප්‍රශ්නය මේ මොන විදියෙ එකක් වුණත් ඒකට පිළිතුර මේ වීඩියෝ එකෙන් හොයාගන්න පුළුවන්. මේ පිළිබද වැඩිදුර කතාකරන්න වගේම ඔබව දැනුවත් කරන්න මගෙත් එක්ක එකතුවුණා අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා චන්දිමා ජානකී මහත්මිය සහ එම අංශයේ සහකාර අධ්‍යක්ෂිකා වාසනා ප්‍රේමරත්න මහත්මිය. මේක රජයෙන් ලැබෙන අනගි අවස්තාවක් වගේම මෙම ණය යෝජනා ක්‍රමය සාමාන්‍ය ආකාරයේ ණය යෝජනා ක්‍රමයක් නොවෙයි. මෙහිදී ශිෂ්‍යයෙකුට තම ඉගෙනීම් කටයුතු නිමා කරන තුරුම රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබනවා හා සමානවම නිදහසේ තම ඉගෙනීම් කටයුතු කිරීමේ අවකාශය ලැබෙනවා. කිසිදු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එමෙන්ම මේ සදහා තෝරාගැනීමේ පටිපාටියද රාජ්‍ය විශ්ව විද්‍යාලයකට තෝරාගන්නවා හා සමානව විධිමත් සහ ක්‍රමවත් ආකාරයකට සිදුවෙනවා. පොළිය සම්පූර්ණයෙන් ගෙවීම සිදු කරන්නේද රජය විසින්. ලංකාවේ තිබෙන සියලුම උසස් අධ්‍යාපන ආයතන මේ කර්තව්‍යය සදහා එක්වී සිටිනවා. ඒ නිසා උපාධියක් හදාරන්න බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍යයෙකුට මෙය ඉතාම අනගි අවස්තාවක්. මගහැරගන්න එපා. මේ වීඩියෝ එක share කරලා සියලු දෙනාවම දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන බොහෝදෙනෙක් සිටීවි.

මේ සදහා සම්බන්ධීකරණ කටයුතු කර දුන් මා මිත්‍ර Anudha Chitresha ට විශේෂ ස්තූතියක් පිරිනැමීමටද මෙය අවස්තාවක් කරගන්නවා.



https://youtu.be/UF4UB3U46mE

මේක විශේෂ වීඩියෝවක්. ඔබත් උපාධියක් හදාරන්න කැමතිද? එහෙත් තවමත් අවස්තාවක් ලැබුණේ නැද්ද? රජයේ විශ්ව විද්‍යාලයකට යන...

Higher Studies කරන්න ඉන්න හෝ කරන්න කැමති කෙනෙකුට අනිවාර්යෙන්ම වැදගත් වෙන PhD/MSc ගැන හැමදෙයක්ම පාහේ කතා කරපු "PhD/MSc ගැ...
15/01/2021

Higher Studies කරන්න ඉන්න හෝ කරන්න කැමති කෙනෙකුට අනිවාර්යෙන්ම වැදගත් වෙන PhD/MSc ගැන හැමදෙයක්ම පාහේ කතා කරපු "PhD/MSc ගැන හැමදේම" වීඩියෝ එකේ දෙවෙනි කොටසයි මේ. ඇමෙරිකාවේ Life එක මොන වගේද? කාර්යබහුල, ජනාකීර්ණ නගරයක Higher Studies කිරීමේ සහ කුඩා, නිශ්ශබ්ද නගරයක Higher Studies කිරීමේ වෙනස. ඇමෙරිකාවේ කෑම මොන වගේද? කන්න පුලුවන්ද? හම්බෙන Stipend එක ඇතිද? ඇමෙරිකාවේදි Credit Card එකක් නැතුව මුකුත්ම කරන්න බැරි ඇයි? Credit Score එක කියන්නේ මොකක්ද? ඇයි ඒකට පුද්ගලයෙක්ගේ චරිතය වගේ කියන්නේ? මෙන්න මේ වගේ ඔයාල අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕනැ ඉතාම වැදගත් කරුණු රාශියක් අපි මේ වීඩියෝ එකෙනුත් කතා කළා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. මගහැර ගන්න එපා. යාලුවෝ අතර Share කරන්න. ඒකෙන් ගොඩක් අයට අපි මෙතනදි කතා කරන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වේවි. Channel එකත් Subscribe කරන්න අමතක කරන්න එපා.


https://youtu.be/qlKluJeuX_4

Higher Studies කරන්න කරන්න ඉන්න හෝ කරන්න කැමති කෙනෙකුට අනිවාර්යෙන්ම වැදගත් වෙන PhD/MSc ගැන හැමදෙයක්ම පාහේ කතා කරපු "PhD/MSc ගැන හැමද...

May every colour of love fill your home and heart with lots of happiness. Have a wonderful Pongal everyone! 🌳🌾🍚☀️ Image ...
14/01/2021

May every colour of love fill your home and heart with lots of happiness. Have a wonderful Pongal everyone! 🌳🌾🍚☀️ Image Credits: VectorStock

Higher Studies කරන්න එන්න ඉන්නවානම් මේක ඔයා බලන්නම ඕනැ වීඩියෝ එකක්. PhD Life එක මොන වගේද? PhD/MSc එකට එන්න කලින් අනිවාර්...
08/01/2021

Higher Studies කරන්න එන්න ඉන්නවානම් මේක ඔයා බලන්නම ඕනැ වීඩියෝ එකක්. PhD Life එක මොන වගේද? PhD/MSc එකට එන්න කලින් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනැ දේවල් සහ කරන්න ඕනැ දේවල් මොනවද? PhD/MSc කරන එකේ හොද සහ නරක. Apply කරන්නේ කොහොමද? University එකට කෙලින්ම apply කරන්න පුලුවන්ද? Apply කරන්න කලින් Professorsලට ලියන්න ඕනැමද? ලියන එක හොදයිද? Visa consulting. ලංකාවෙන් එනකොට අරන් එන්න ඕනැ දේවල් මොනවද? ලංකාවේ ඉන්නකොට හෝ Higher studies කරන්න ආවම apartments හොයාගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනැ දේවල් මොනවද? Higher Studies ආවට පස්සේ තමන්ගේ program එක වෙනස් කරන්න පුලුවන්ද? මෙන්න මේ වගේ ඔයාල අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕනැ හැමදෙයක් ගැනම අපි මේකෙදි කතා කළා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. මගහැර ගන්න එපා. යාලුවෝ අතර Share කරන්න. ඒකෙන් ගොඩක් අයට අපි මෙතනදි කතා කරන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වේවි. Channel එකත් Subscribe කරන්න අමතක කරන්න එපා.


https://youtu.be/HSc6CwX0UK8

Higher Studies කරන්න එන්න ඉන්නවානම් මේක ඔයා බලන්නම ඕනැ වීඩියෝ එකක්. PhD Life එක මොන වගේද? PhD/MSc එකට එන්න කලින් අනිවාර්යෙන් දැනගෙන ඉන...

කඩේ යමුද? 😁ඇමෙරිකාවෙ lifestyle එක මොන වගේද කියලා පෙන්නන තවත් lifestyle vlog එකක් ඔයාලට ඔන්න අරගෙන ආවා. මේක මම ටික කාලෙකට...
05/01/2021

කඩේ යමුද? 😁
ඇමෙරිකාවෙ lifestyle එක මොන වගේද කියලා පෙන්නන තවත් lifestyle vlog එකක් ඔයාලට ඔන්න අරගෙන ආවා. මේක මම ටික කාලෙකට කලින් නිකමට වගේ කරපු එකක්. Vlog එකක් හදන්න ඕනැ කියලා හිතාගෙන කරපු එකක් නෙවෙයි ඇත්තටම. ඒ නිසා මම වැඩිය සැළකිලිමත් වුණේ නෑ video කරනකොට. හෙලවුණු තැන් ගොඩක් තිබුණා. Walmart එක ඇතුළේ හොරෙන් වගේ තමයි video ටික ගත්තෙ. එහෙනම් video එක බලලා මොකද හිතන්නෙ කියලත් කොටාගෙනම යමු. 🤩


https://youtu.be/l2PGtIbNZTU

ඇමෙරිකාවෙ lifestyle එක මොන වගේද කියලා පෙන්නන තවත් lifestyle vlog එකක් ඔයාලට ඔන්න අරගෙන ආවා. මේක මම ටික කාලෙකට කලින් නිකමට වගේ කරපු...

ඔබ සියලුම දෙනාට සුබ සහ සුව අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා! 🤩🎆🎊🍾🎈I wish you a happy & healthy ...
01/01/2021

ඔබ සියලුම දෙනාට සුබ සහ සුව අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා! 🤩🎆🎊🍾🎈
I wish you a happy & healthy new year!
මේ අලුත් අවුරුද්දෙ හැමෝම පරිස්සමින් ඉන්න!

https://youtu.be/Px9jZYXdr-Y

Wish you a Happy & Healthy New Year!ඔබ සැමට සුබ සහ සුව අලුත් අවුරුද්දක් වේවා!Stay Healthy! Stay Safe!හැමෝම පරිස්සමින් ඉන්න! ...

"නත්තලට මට ලැබුණු නත්තල් තෑග්ග" 🤩😘😍❤️⛄️කලින් video එකෙන් කියපු විශේෂ අමුත්තා කවුද කියලා දැන් ඉතිං හිතාගන්න පුලුවන්නෙ. ඉත...
30/12/2020

"නත්තලට මට ලැබුණු නත්තල් තෑග්ග" 🤩😘😍❤️⛄️
කලින් video එකෙන් කියපු විශේෂ අමුත්තා කවුද කියලා දැන් ඉතිං හිතාගන්න පුලුවන්නෙ. ඉතිං මේ පාර නත්තලට මට ලැබුණු වටිනාම තෑග්ග තමයි මේ. Finally we are together 👫🤩❤️
Video එක රසවත්. අන්තිම ටික තවත් රසවත්. ඒ නිසා ඉවරවෙනකන් බලන්න. 😁

https://youtu.be/Wlm_kpGFjIw

ඔන්න කලින් video එකෙන් කියපු විශේෂ අමුත්තා කවුද කියලා මේ video එකෙන් කියන්නයි යන්නේ. මං හිතන්නේ දැනටමත් ඔයාලා දන්නවා ඒ ක.....

Merry Christmas Everyone! 🎄🎅❄️ ⛄️ 😍ඔබ සියලුම දෙනාට සුබම සුබ සුව නත්තලක් වේවා!https://youtu.be/ZqEPnecyGXU
25/12/2020

Merry Christmas Everyone! 🎄🎅❄️ ⛄️ 😍
ඔබ සියලුම දෙනාට සුබම සුබ සුව නත්තලක් වේවා!

https://youtu.be/ZqEPnecyGXU

Wish you all a Merry Christmas!! This was captured during my visit to Sri Lanka at Seoul, Incheon International Airport, South Korea. It was one of the best ...

Facebook Declared War on Apple, and It Just May Signal the End of Facebook.The company has been heading towards a major ...
23/12/2020

Facebook Declared War on Apple, and It Just May Signal the End of Facebook.
The company has been heading towards a major crash for a long time.

Facebook is starting to look desperate.

Over the past weeks, the world's largest social network has taken out several full-page ads in The Wall Street Journal, New York Times, and the Washington Post. The ads attacked Apple's new privacy changes, which Facebook claims will severely hurt small businesses, and "will change the internet as we know it--for the worse."
Facebook's recent desperation isn't surprising. It's the culmination of a series of events that began years ago, and that we've been building towards for a long time.

How Facebook moved fast and broke things

"Move fast and break things. Unless you are breaking stuff, you are not moving fast enough."
--Mark Zuckerberg

"Move fast and break things" was Facebook's official motto for years. It was intended to provide direction to designers and managers, but it became an essential part of the company's DNA.

Well, Facebook did move fast. And they broke a lot of things in the process.

They broke important things, like the trust of its users. Many of whom began to understand that while Facebook's product was "free," they were paying by becoming the product.

For example, in exchange for the ability to keep up with friends and family, to have a personalized news feed, and to watch funny cat videos, users were encouraged to sell their online soul--in the form of personalized data that Facebook uses to sell relevant ads.

As public understanding increased, many began campaigning to "delete Facebook."

But Facebook was too intoxicated with its growing user base to recognize the writing on the wall. After all, the company had withstood scandal after scandal. Billions of people continued to use Facebook.

The problem for Facebook is that Apple's update is about to educate a lot of users on how much Facebook is actually tracking them--and it's going to make it a lot easier for those users to opt out.

The fact that Facebook is fighting so hard against Apple shows that the company anticipates a huge hit to its business.

What about Facebook's argument that Apple's new policy will change the internet for the worse?

Facebook claims this change will lead to your favorite cooking sites or sports blogs needing to charge subscription fees, "making the internet much more expensive and reducing high-quality free content."

But here's the thing: the free content model has been broken for years. It's why most online publications have already moved to other ways of making money, whether through subscriptions, products, or similar means.

In other words, Facebook isn't just fighting Apple, it's fighting the future.

Of course, Facebook could simply face the future--and Apple--head-on. It could focus on taking the hit, and begin adapting its product and business model. Instead, the company is wasting precious time and resources fighting over Apple's privacy policy--something over which they have no control and which Apple is unlikely to change.

The situation is clear: Facebook has been living in its own world for a long time. And barring a major change in direction, it's a world that's destined to come crashing down.

But Zuckerberg should have seen this coming. If anyone is aware, it's him...

When you move fast, you break things.

https://apple.news/Asgo4_JwpR4WlpOmRyxF-xg

Apple wants to build its first car in 2024.
22/12/2020

Apple wants to build its first car in 2024.

Apple is working on self-driving tech and a "breakthrough" battery.

Address


Alerts

Be the first to know and let us send you an email when Mudith Ekanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mudith Ekanayake:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Higher Studies | LifeStyle | Travel

Visit me on Youtube to see what I’m doing.

https://www.youtube.com/MudithEkanayake