හාවි_havi

  • Home
  • හාවි_havi

හාවි_havi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හාවි_havi, Video Creator, .

https://youtu.be/VxqjYw72US4  job වලට රැවටුනාද? 😣කිසිම රැවටිල්ලක් නැතුව ගොඩ එන්න පුලුවන් විදිහක් 🤩Video එක බලන්න අනිවාර්...
13/08/2021

https://youtu.be/VxqjYw72US4

job වලට රැවටුනාද? 😣

කිසිම රැවටිල්ලක් නැතුව ගොඩ එන්න පුලුවන් විදිහක් 🤩

Video එක බලන්න අනිවාර්යයෙන්ම

වැඩි විස්තර දැන ගන්න අපිව සම්බන්ධ කරගන්න. https://chat.whatsapp.com/EP4hDVyWIdcJSgxNjez4Aw

25/03/2021

👗🙈

04/02/2021

ඔබ පියමන් කල 🚶

02/02/2021
28/01/2021

ගොඩක් දුර ඇවිදගෙන ඇවිත්
මං උඹ දිහා හැරිල බැලුව....

උඹ හිනා වෙන ලස්සන
ඔය ඇස් වල තියන සෙනෙහස
ඇත්තටම පුදුමයි මට

මගෙ හිත උඹ නිවන තරම්
හැම දුකක්ම අදුරන තරම්.....

මහන්සිද රත්තරං.....
තව ගොඩක් දුරයි මේ ගමන
මං අහද්දි ඔය සුසුම් ඇහුන.....

පොඩ්ඩක්වත් නෑ මගෙ මැණික
ඔය අත් දෙක මේ පපුවෙ තියනකම්
හරිම හයියයි මගෙ හිත....

ඔය ඇස් වල උතුරන ආදරේ
විඩාව නිවනව සත්තකින්ම..

මගෙ අතින් අල්ලගෙනම ඉන්න
තැවෙද්දි හිත සනසවන්න..
වැටෙද්දි ආයෙ නැගිට්ටවන්න..
රිදෙද්දි හිමින් පිරිමදින්න..

ඔය වචන වල මිහිරෙන්
මගෙ ජීවිතේම පුරවන්න..

මේ භවයෙ විතරක් නෙවෙයි පණ
සංසාරෙ නිමවෙන තුරාවටම..
මම එන්නම් ඔයා එක්කම යන්න
කිසිම මහන්සියක් නැතුව....
පුංචිම චෝදනාවක් නැතුව...
හීනෙන්වත් පසුතැවීමක් නැතුව...

ඇත්තමයි රත්තරනේ...
කෙල්ලෙක්ට ඕනෙම එහෙම හිතක්
මහමෙර තරම් නොසෙල්වෙන පෙමක්....

✍️ script credits original writer 🖤🌸

26/01/2021

👎👎

26/01/2021

🖤

12/01/2021
10/01/2021
09/01/2021

Like 👍
Comment 😋
Share 🙈🙈👊

08/01/2021

දුරස් වන්නට 🥀🌎

Good morning peoples Have nice day 🌎🥀💋
07/01/2021

Good morning peoples
Have nice day 🌎🥀💋

07/01/2021

🖤🤍අවුරුදු 11 ජයගත් ආදර කතාව🤍🖤

ජිවිතේ නැති දා පටන් ගත් ඒ ආදරය ඇති දා තෙක් බාධක ගොඩාක් පහු කරගෙන ආපු , ඉතාමත් ලස්සන ආදරයක්... කෑල්ල කෑල්ල කිය කිය අවුරුදු ගානක් කට පුරා මැතුරුව වචනේ අද වෙනස් වෙලා, අද එයා මගේ ආදරනීය බිරිඳ වෙලා.. ජිවිතේ මං බිංදුවේදිත් එයා ආදරේ කලේ මගේ හිනාවටලු... හරි අහම්බෙන් 2009 නැටුම් තරගෙකදී මට ඒ දගකාර හිත පිනා ගිය එයාව මුන ගැහෙනවා.. ඉතිම් ඒ කාලේ මට එයාට දෙන්න දේකට කියලා තිබ්බෙත් ඒ හිනාව විතරමයි.. හරි ආදරෙන් එයා මගේ ආදරය පරිස්සම් කලා...
නොහිතපු විදියට එයාලාගේ ගෙවල් වලින් අපිට බොහොමත්ම අකමැති වෙනවා.. ඒ මං ඒ කාලේ හිටිය විදියටත් සහා මගේ චර්‍යාවේ අවුලක් තිබ්බ නිසා කියලා මං හිතනවා.. ඉතිං අපි දෙන්නට ගොඩාක් ප්‍ර්ශ්න වලට මූන දෙන්න උනා... අපි ආගිය තැන් වලට කතා කරන්න පුලුවන්නම් කියයී ඒ ප්‍ර්ශ්න වල තිබ්බ දුක..
ඒත් අපි ගොඩාක් ආදරෙන් හිටියා.. දෙන්නගෙම වැරදි තිබ්බා ඒවත් එකින් එක හදාගෙන ගොඩාක් ඉස්සරහට ආව...
මගේ ජිවිතේ අද වෙනකං මගේ හැම දුකක්දී සතුටකදී මාව අම්ම කෙනෙක් වගේ ආදරෙන් බලාගත්තා.. අද මං යමකිසි තැනක සිටිනවා නම් ඒ මගේ අම්ම ඇරුනම එයා නිසා... ඒ වචන වල තිබ්බ හයිය නිසා අදටත් මං හරිම හයියකින් හිටගෙන ඉන්නවා.....
මං අද සාර්ථක ව්‍යවසායකයෙක් .. අද මං නිසා ජිවිත ගොඩාක් තමංගේ බඩ කට පුරෝගෙන සතුටින් ඉන්නවා... ඒ මිනිස්සු මට දෙන පිං මගේ අම්මට තාත්තට වගේම මගේ ආදරනීය බිරිඳ ටත් ලැබෙන්න ඕනි... හොද නරක අකුරු කරන කාලේ නරකට යොමු වෙලා ඉදපු මාව හරි ආදරෙන් යහමගට ගත්ත එයා... මං පිං දෙන එකම දේ ඒක... මොකද තාම ඒ පාරේ ගියා නම් මං අද හිර ගේක කූරු ගනිනවා වෙන්න පුලුවන්... සල්ලි නැති කාලේ රුපියල් 100 ගානේ එකතු කරලා මේක තියා ගන්න කියලා කී පාරක් නම් මගේ purse එකට දාලා ඇතිද.. ඒ වගේම කොච්චර නම් මගෙන් ගුටි කාලා ඇතිද මගේ නපුරු කම් වලට.. සමාවෙන්න ඒ හැමදේටම... මං හරි ආදරෙයී ඔයාට....

ඉතිම්.. ගොඩාක් දෙනා අපේ ආදර කතාව දන්නවා.. දන්න අය අපි දෙන්නා ගැන හිතට දැනුන දේ අනිවාරෙන්ම comment එකකින් ලියාගෙන යන්න... නොදන්න අයත් මේ photo එක දැක්කම හිතුන දේ ලියාගෙන යන්න....
ඉතින් ආදරය ජයගත්ත කෙනෙක් විදියට මේ ගමනේ අමතක නොකර බැරි ගොඩාක් දෙනා ඉන්නවා... හැමෝටම ගොඩාක් පින්... එච්චරයී මට දෙන්න පුලුවන් එකම දේ...
පොඩියට සටහනක් තැබුවේ මගේ ලස්සනම ආදරය ගැන
- නුවන්ත & සජිනි - 🖤🤍

Like 👍
Comment 🙈
Share 🤗
Love you friends ❤️🌎🖤

Address


Website

Alerts

Be the first to know and let us send you an email when හාවි_havi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share