දත්කුහර කියන්නේ මොනවාද කියල දැනගන්න
පෙනීම නැතිවූ ඇසට නැවත පෙනීම ලබාදුන් පුවත
හෙල වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී කෙම් ක්‍රම මගින් පෙනීම දුර්වල අයටත් පෙනීමේ විවිධ ආබාද ඇති රෝගීන් හටත් ප්‍රතිකාර කර නැවත පෙනීමේ හැකියාව ලබාදෙන දේශිය වෛද්‍යවරයෙකුගේ තතු මෙම වැඩසටහනින් ඔබ වෙත අප ගෙන එනවා.
එතුමන්ගේ ප්‍රතිකාර පිලිබදවත්, එතුමන්ගෙන් ප්‍රතිකාර ලබාගන්නා හා ලබාගෙන සුවවූ රෝගීන්ගේ අදහස් ද මෙම වැඩසටහනට ඇතුලත් කරඇත.
ඔබටත්
# ග්ලූකෝමා
# ඇසේ සුද
# ඇස්වල කොරපොතු
# ඇස්වලින් කදුලු ගැලීම
# ඇස්වල වතුර
# ඇස්වල මස්දලු
# ජාන ක්‍රමයට ඇස් නොපෙනීම
ආදී ඇසෙහි පවතින සියලුම රෝග වලට නිට්ටාවට සුවය ලබාගන්න ලන්දෙ ගෙදර වෙදමහතා හමුවන්න.
වැඩි විස්තර සදහා මෙම ලින්ක් ඒක ක්ලික් කරන්න
https://www.youtube.com/watch?v=jQrDqv33P-8
හමුවිය හැකි ස්ථාන
හෝමාගම සෙත් පාරම්පරික රෝහල
අංක 64/20, ගලගෙදර සුගතපාල නාහිමි මාවත, හෝමාගම .
0113 031717 / 0112 748808 / 076 782 8647
ලන්දෙ ගෙදර වෙද පියස
බණ්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුම අසල
071 1413348 / 071 8941027 / 038 2
✍️
යටිපතුලට බෙහෙත්බැද ආතරයිටිස් නිට්ටාවට සුවකරන වෙදමහතාගෙන් විශේෂ දැනුවත් කිරීමක්
ආතරයිටීස් රෝගය මසකින් සුව කරන බව පාරම්පරික වෛද්‍ය රත්නායක වෙදමහතා වගකීමෙන් යුතුව පවසා සිටිනවා. රෝගියා පරීක්ෂාකල පසු සුව කරන කාලසීමාව හා සුව කිරීමට හැකි තත්ත්වයන් නිෂ්චිතවම පවසා රෝගියා සුවපත් කරන බව ඒ මහතා පවසා සිටිනවා. එසේ නැතහොත් රෝගියා සුවපත් වන තුරැ නොමිලේ ප්‍රතිකාර කරනබවද ඒ මහතා විශේෂයෙන් සදහන් කරන ලදී.
වේදනාකාරී හන්දි අමාරැව (ආතරයිටීස්) නිට්ටාවට සුව කරන පාරම්පරික වෛද්‍ය ආර්.ඇම්.දිසානායක ( රත්නායක වෙදමහතා) ඔබේ එදිනෙදා කටයුතු කරගැනීමට පහසු පරිදි එම ප්‍රතිකාර සිදුකරනු ලබයි.
රැකියාවල හෝ එදිනෙදා කටයුතු වලට බාධා නොවන පරිදි, රාත්‍රීයට යටිපත්ලට බෙහෙත් බැද, ඔබේ ආතරයිටිස් රෝගය මසකින් වැනි කෙටිකලකින් නිට්ටාවට සුවකර ගන්න.
ප්‍රතිකාර කරන ස්තාන
සෙත් පාරම්පරික රෝහල හෝ