♥️
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සද නුඹට දුක නොහිතුනාට....❤️🩹
I felt it💔
♥️
අකුණු පහරකට පසුවත්
රිදුනාදැයි අසන අහසකි නුඹ.....
කදු නාය ගිය පසුවත්
සුසුමකුත් නොහෙලනා පොළොවකි මම....♥️
Copied
❤️🩹
“මම තවමත් ආදරෙයි...🥺
නමුත්,
මම ඔබ පසුපස හඹාගොස් අවසන්...❤️🩹”
💔
" හමුවීම ප්‍රේමය නොවේ...,
වෙන්වීම ප්‍රේමය වගයි...
අපි පතා ආවා වගේ වෙන් වී යයි....🥺💔 "
❤️
ආදරනීය ජීවිතය,
තමන්ගේ සතුට තියෙන්නේ තමන් ගාවමයි😉🥰
#dearzindagi
💔
දවසක කාගෙම හරි අතින් තමන් ඇතුලෙ ඉන්න
ආදරණීයම මනුස්සයා ඝා. ත න ය වෙනවා ! 💯💔
❤️
දවසක කෙනෙක් තේරුම් කරයි
ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා කියලා😇♥️
#Myheartcallsouttoyou
❤️
වැළද ගනු නොහැකි තැන ටොන් ගානක් බරයි
සුසුම”🥺
රිදෙන බව දැන දැනම බැදෙන එකමනේ
පුදුම”♥️
💔
පන වගේ ආදරේ කරත් පෙන්නුවේ නැත්නම් වැඩක් නෑ..😪
මොකද,
ටජ් මහල මුලු ලෝකෙම දැක්කත් මුම්ටාස් දැක්කේ නෑ...!💔
@top fans
❤️
ස්ත්‍රිය,
නොවිය යුතුයි රෝස මලක්
හැමෝටම සුවද දෙන,
විය යුතුයි නිදි කුම්බා මලක්
නාදුනන ස්පර්ශයක් පවා ප්‍රතික්ශේප කරන...!
"🥺❤️"
❤️
සමහර මිනිස්සු බෙහෙත් වගේ
කතා කරත් හිත නිවෙනවා🥺❤️