Yasas Man Power

  • Home
  • Yasas Man Power

Yasas Man Power Foreign agency

Watch this while sleeping
04/01/2024

Watch this while sleeping

「いいね」が4421件、コメントが266件。「 #唵嘛呢叭咪吽 #南无阿弥陀佛 #佛教 #分享 # 积德行善」

18/11/2023
24/10/2023

ඩුබායි සදහා ගෘහ සෙවිකා ඇබෑර්තු රැසක් ඇත.
අදම කතා කරන්න.
077-0602910

24/10/2023

ඕමාන් වලට අරාබි කෑම හදන්න පුලුවන් පිරිමි කෙනෙක් අවශ්‍ය කර තිබේ.
Celery:-160-170
077-8057623

17/10/2023

දුර රටක තනි නොවී තමන්ගේ අය ලඟින්ම තිය ගන්න.
ඔබේ පවුලේ අය ඉතාලියට ගෙන්වා ගන්න.
මුල සිට අගට සම්පුර්ණ විස්තර දැනගන්න
අපේ ශාඛා සමග සම්බන්ධ වෙන්න.

තාවල්ල ඉලුහේන ලිපිනයේ පදිංචි මෙම ගෘහ සෙවිකාව අප විදේශ රැකියා ආයතනයට පැමිට කුවෙට් යාමට අවශ්‍ය බව කියා N10694062දරන ගමන් බ...
17/09/2023

තාවල්ල ඉලුහේන ලිපිනයේ පදිංචි මෙම ගෘහ සෙවිකාව අප විදේශ රැකියා ආයතනයට පැමිට කුවෙට් යාමට අවශ්‍ය බව කියා N10694062දරන ගමන් බලපත්‍රය අප ආයතනයෙන් සාදා ගෙන විශාල මුදලක් වියදම් කර පුහුනුවද අවසන් කර ඇගේ මග වියදම් කියා මුදල්ද රැගෙන නැවත N10763580යන අංකයට නැවත් පොතක් සාදාගෙන වෙනත් අයතනයකින් විදේශ ගත වීමට සුදානම් වෙන්වා.2023.08.09 වන දින වෙනත් පොතක් සාදාගෙන ඇත්තේ 2023.08.07 වන දින ඇගේ ගමන් බලපත්‍රය නැතිඋනු බව පවසා කුලියපිටිය පොලිසියද නොමග යවමිනි.මෙවැනි ජාවරම් කරන කාන්තාවන්ට හසු වෙන්න එපා.එජන්සි සංගමයෙන්ම ඉල්ලා සිටිමි.
මෙවැනි ජාවරම් කාරියන්ට හසු වන්න එපා
032-2246441

11/09/2023

හදිසි ඇබැර්තුවක්...
සයිප්‍රස් ‍රාජ්‍යට මනා පලපුරුද්දක් ඇති Petrol වාහන අලුත් වැඩියා කීරීම සදහා මැකැනික් වරයෙක් හදිසියෙ අවශ්‍යයි.
077 8057623

077-8057623
28/08/2023

077-8057623

19/07/2023

ඩුබායි රටට පිරිමි ඇබෑර්තු 6ක් ඇත. විමසන්න
ර.ලි පදිංචි ආයාතනයක් හරහා වීසා.
Call me 0768323775/0702340823

අදම අමතන්න .ඔබේ විස්තර සහිත ගමන් බලපත්‍රය අපවෙත එවන්න
02/03/2022

අදම අමතන්න .ඔබේ විස්තර සහිත ගමන් බලපත්‍රය අපවෙත එවන්න

09/09/2021

ජීවමාන බුදුන් දුටුවා හා සම,
නිර්මල ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා 🙏

සියැසින් දැක බලා පින් සිතින් ඔබත් වන්දනා කරගන්න.

{පෞරාණික ශ්‍රී විජයාරාම විහාරස්ථානය}

04/09/2021
02/09/2021

මතකද හිත්පිං නැති කාන්තාවක් ආබාධිත සුනඛයෙක් මහමගට විසිකරයන දසුන 😥

හැබැයි දැන් එයා ආදරණීය නිවසක දිවිගෙවන පවුලේ සුරතලෙක් 😍

මෙවැනි සුන්දර මිනිස්සුත් මේලෝකේ තවමත් ජීවත්වෙනවා.😍😍🙏

27/08/2021
25/08/2021

දෙන්නම ගියා, නිවන්සුව ලැබේවා 🙏😥
චුට් මැනික තනිඋනා 🥺😥😥😥

23/08/2021

බකමූන 😍

21/08/2021

😲

20/08/2021

යෝධ නෞකාවක එන්ජිමක් කැඩී ගොස් කිසිවෙකුට එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු කුලියට ගත්හ.

ඔහු ඉහළ සිට පහළට එන්ජිම ඉතා පරිස්සමින් පරීක්ෂා කළේය. සියල්ල නිරික්ෂණය කර අවසන් වූ පසු ඔහුගේ ආම්පන්න ඇති බෑගය විවෘත කර කුඩා මිටියක් එළියට ගත්තේය.

ඔහු යම් ස්ථානයකට මෘදු ලෙස තට්ටු කළේය ඔහු වැඩි කාලයක් නොගෙන විනාඩි 20කට පසු නැවේ එන්ජිම නැවත පණ ගන්වා ගැන්වීමට ඔහු කටයුතු කලේය.

සතියකට පසු ඉංජිනේරුවරයා සඳහන් කළේ යෝධ නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා තමන්ගේ මුළු වියදම ඩොලර් 20,000 ක් බවයි.

"කුමක් ද?!"

අයිතිකරු පැවසීය.

"ඔබ කිසිවක් කර නැත. අපට සවිස්තරාත්මකව බිල්පතක් දෙන්න."

පිළිතුර සරලයි:

මිටියෙන් තට්ටු කරන්න: $ 2 යි.
තට්ටු කළ යුතු ස්ථානය සහ කොපමණ තට්ටු කළ යුතු වාර ගාන දැන ගන්න:
$ 19,998 යි.

කෙනෙකුගේ විශේෂතාව සහ අත්දැකීම් අගය කිරීමේ වැදගත්කම තේරුම් ගන්න මන්ද ඒවා, අත්හදා බැලීම් සහ කඳුළු වල ප්‍රතිපල වන බැවිනි.

වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා මම විනාඩි 30 කින් වැඩේ අවසන් කලොත් එය අවසන් කරන්න ඉගෙන ගන්න මට අවුරුදු 20 ක් ගතවී තිබෙනවා.

ඔබ මට ගෙවන්නේ මම වැඩේ අවසන් කරන්න ගත් කාලයට නොවේ ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයටයි ඔහු සදහන් කරා.

මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂතාවයයි. කිසිම දිනෙක කිසිවකුගේ හැකියාවක් සහ දක්ෂතාවයක් අඩුවෙන් තක්සේරු නොකරන්න.
උමංග බණ්ඩාර

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Yasas Man Power posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share