Our Trends

Our Trends Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Our Trends, Digital creator, .
(1)

එක එක්කෙනාගෙ කැමැත්‍ත වෙනස්.. 😊😊
30/08/2023

එක එක්කෙනාගෙ කැමැත්‍ත වෙනස්.. 😊😊

උරුමය රකින්නට කැප වූ, ඒ සුන්දර තාරුණ්‍යය...❤️
27/08/2023

උරුමය රකින්නට කැප වූ,
ඒ සුන්දර තාරුණ්‍යය...❤️

Vega Innovation, Elektrateq නමින් සාර්ථක විදුලි ත්‍රිරෝද රථයක් එළිදක්වා ඇත.සාම්ප්‍රදායික ත්‍රීරෝද රථ මෙන් නොව, Elektrate...
27/08/2023

Vega Innovation, Elektrateq නමින් සාර්ථක විදුලි ත්‍රිරෝද රථයක් එළිදක්වා ඇත.සාම්ප්‍රදායික ත්‍රීරෝද රථ මෙන් නොව, Elektrateq බහුකාර්ය උපයෝගීතාවයක් සහිත වෙයි,දෛනික ගමන්, කුඩා ව්‍යාපාරික වාහනයක්, භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ කුලී රථයක් ලෙස භාවිත කළ හැකි ආකාරයට මේ නිර්මාණය කර ඇත

එකලස් කිරීමක් නොව දේශීයව නිෂ්පාදනය සහ වැඩිදියුණු කරන ලද මෙම රථය පැයක් තුළ 80% බැටරි ධාරිතාවකට ළඟා විය හැකි කාර්යක්ශම ආරෝපණ පද්ධතියකින් සමන්විත වේ. මෙහි මිල ගනන් තාමත් එළි දක්වා නොමැත.

27/08/2023

ලොව අසාර්ථකම ව්‍යාපෘති 10 අතර 2 තැන, මත්තල ගුවන් තොටුපලට 🐃🐄

wow ❤️
23/08/2023

wow ❤️

හෙණ ගහන ඇත්‍ත...
22/08/2023

හෙණ ගහන ඇත්‍ත...

ආසම දවස් ❤️❤️
21/08/2023

ආසම දවස් ❤️❤️

Follow කරන්න Our Trends
21/08/2023

Follow කරන්න Our Trends

මහ වැස්සෙන් පසු හන්තාන සඳගිරි සෑය ❤️😍
21/08/2023

මහ වැස්සෙන් පසු හන්තාන සඳගිරි සෑය ❤️😍

ඇත්‍තටම බුදු දහම ඒකද... 😳
21/08/2023

ඇත්‍තටම බුදු දහම ඒකද... 😳

මැස්සෙක් වැහුවා කියලා ගනන් නොගෙන ඉන්න අයට  මේ කතාව වැදගත් වේවි 👈දන්නවද මේ මැස්සා කරන්නෙ මොකක්ද කියලා..එයා මොනව හරි කෑමකට...
25/07/2023

මැස්සෙක් වැහුවා කියලා ගනන් නොගෙන ඉන්න අයට මේ කතාව වැදගත් වේවි 👈

දන්නවද මේ මැස්සා කරන්නෙ මොකක්ද කියලා..එයා මොනව හරි කෑමකට වහපු ගමන් කරන්නෙ කලින් කාපු ජීර්ණය නොවූ ආහාර, ජීර්ණයට අවශ්‍ය ඇසිඩ් එකක් එක්ක බෝල විදියට සකස් කරලා අර වහපු කෑම එක උඩට වමනය කරන එකලු.
ඒ ශ්‍රාවයත් එක්ක කෑම දිය කරලා තමයි ඌ අර කෑම ආහාරයට ගන්නෙ.

© ස්තුතියි මේ තොරතුරු වල හා ඡායාරූපයේ මුල් හිමිකරුට..🙏

📷 JxxE - Jude Dilshan Photography

Follow කරන්න Our Trends

🙂
20/02/2022

🙂

❤️
29/01/2022

❤️

18/01/2022
😢
12/01/2022

😢

🚶
07/01/2022

🚶

😓
05/01/2022

😓

🌼
28/12/2021

🌼

💪🙂
21/12/2021

💪🙂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Our Trends posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share