11/03/2022
ආයුබෝවන් වාසනාවන්!🙏🏼
ලබන්නාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද බහරේන් වෙසෙනා සියලුම ශ්‍රී ලාංකිකයන්ට සූභ අලුත් අවුරුද්ද වේවා! ☀️
🇱🇰🇧🇭දිගු නිහැඬියාවකින් පසු ශ්‍රී ලංකා යෞවන සමාජය විසින් පළමු වරට ඉදිරිපත් කරන අලුත් අවුරුදූ මහා බක්මහ උලෙළ 2022 අප්‍රේල් මස 01 දින උදෑසන 9:00 සිට Golden Eagle Health Club Ground, Salmabad (gulf Air Club, Salmabad) ක්‍රීඩාංගනයේදී දවස පුරාවට පවත් වනනු ඇත.
එනම් එදින උදෑසන අප හා අත්වැල් බැද ගන්නා මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි. එදින පවතින තරග මෙසේ - කඹ ඇදීම,කොට්ටා පොර ගැසීම,අවුරුදු කුමරා කුමරිය තේරීම,පොල් ගෑමේ තරගය,කනා මුට්ටි බිදීම සහ දිගම එල්ලෙ පහර සමගින් තවත් තරග රැසක් විනෝද වන්න අප හා එක් වන්න.එදිනට යෞවන සමාජය විසින් සංවිධානය කරන ලොතරැයි දිනුම් ඇදීමක්ද පවත්වනවා ඇත.එන්න ඔබත් වටිනා තැගී දිනා ගන්න.විනෝදකාමී ඔබ සදහා එදින රාත්‍රියේ (DJ සංගීත) සැදෑවක් ද පවත්වනු ඇත.
වැඩි විස්තර සදහා අමතන්න.
දුරකථන අංක :
ශාන් - 36934253
මනෝජ් - 66332378
අමිල - 33140934
ඔබ සැමට ආරාධනා...🙏🏻