Ceylon Politics

  • Home
  • Ceylon Politics

Ceylon Politics We are creating an unbiased platform to share your thoughts on politics in Sri Lanka.

24/03/2024

Sri Lankans,

Time to think wisely when casting votes.
Don't fall for what politicians for to get your valuble democratic right.

දූෂිත, වංචනික දේශපාලකයින්ගේ කාලය අවසන් කිරීමේ අයිතිය සතු වන්නේද චන්ද දායකයා සතුවමය.ඡන්දය යනු පාලකයා පතිකිරීම සදහා ඔබ සතු වටිනාම අවස්ථාවයි.

එනිසා ඡන්දය දේශපාලකයාගේ හාල් පැකට් එකට, ටකරං කැබැල්ලට මුලාවී ලබා නොදී ඔබේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය හොදින් කල්පනා කර භාවිතා කරන්න.
කෙසේද යත් ඔබේ ඡන්දය රටේ, ඔබේ සහ සමස්ත ජනතාවගේ අනාගතය තීරණය වන සාධකය වන බැවින්.

Towards a New Era of Sri Lanka...
නව ශ්‍රී ලංකාවක් කරා... 🇱🇰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Politics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share