𝐃𝐞𝐞𝐩 𝐚𝐟𝐟𝐞𝐜𝐭𝐢𝐨𝐧

  • Home
  • 𝐃𝐞𝐞𝐩 𝐚𝐟𝐟𝐞𝐜𝐭𝐢𝐨𝐧

𝐃𝐞𝐞𝐩 𝐚𝐟𝐟𝐞𝐜𝐭𝐢𝐨𝐧 𝔸𝕃𝕎𝔸𝕐𝕊 𝔹𝔼𝕃𝕀𝔼𝕍𝔼 𝕋ℍ𝔸𝕋 𝕊𝕆𝕄𝔼𝕋ℍ𝕀?

Just sleep.😊
09/10/2022

Just sleep.😊

29/09/2022
17/08/2022

සිනා මුසු මවගේ සෙනේ❤

14/08/2022

ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
සෙවනැල්ල වගේ ළගින් උන්න ඔබේ හිතට
පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය

𝐼 𝒻𝑒𝑒𝓁 𝒾𝓉 🥀

  💔🥀   ඇත්තටම depression තියෙන එකෙක් දැකල තියේද? උන්ව තේරුම් ගන්න හරිම අමාරුයි. මේ ලෝකේ භයානකම ජිවි විශේෂ උන් තමයි. මොකද...
13/08/2022

💔🥀

ඇත්තටම depression තියෙන එකෙක් දැකල තියේද? උන්ව තේරුම් ගන්න හරිම අමාරුයි. මේ ලෝකේ භයානකම ජිවි විශේෂ උන් තමයි. මොකද උන්ව ලේසියෙන් අදුරගන්න අමාරුයි වගේම ගෙවෙන ඊලග තප්පරේ ඇතුලත උන්ගේ තීරණේ විශ්මිතයී.

උන්ට හැමතිස්සෙම කේන්ති යනවා අඩුයි. මොකද ඉන්නෙම හිනා වෙලයි.හැබැයි කලාතුරකින් එන කේන්තිය මාරයා පරාදයි. දුකක් ගේන දේවල් එක්ක කේන්ති යනවා වැඩිය්...ඒ විතරක් ද.. වටේම ඉන්න උන්ට හිනාවක්‌ දෙන්න උන් හ‍රි දක්ෂයි.. ඒ හිනාව පවා හරිම ලස්සනයි. අනිත් අතටත් එහෙමය්. පුංචිම දේට පවා හිත පුදුම විදියට රිදෙනවා. ඒකත් පුදුමයී.. උන්ගෙන් අහන්න එපා කවදාවත් ඕක මොකක්ද බන් කියලා නම්. මොකද සමහර වචන උන්ට su***de කරගන්න තරම් ප්‍රබලයී.පැන පැන උදව් කරන්නත්.. දමලා ගහලා, හලලා ගිය උන්ටත් දෙපාරක් නොහිත උදව් කරන්නත් උන් හ‍රි රුසියි.

ඇත්තටම උන් හ‍රි හොදයි. හැමදේටම අවන්ක වැඩිය්. මොන තීරණයක් ගත්තත් උන් හිතන්නේ අනිත් උන් ගැනමයි. උන් නපුරු නැ බන්. උන් අහිසකයී, උන් හ‍රි හොදයි. ඒකම වෙන්න ඇති උන්ට depression කියලා එකක් ආවේ.උබටත් ඉන්නවා නම් ඔහොම යාලුවෙක් පරිස්සමින් මචන්. ඉදලා හිටලා දුක එලියට දැම්මට උන්ට ඇති පැලෙන්න තරම් වේදනා. හොයල බලපං බන් ටිකක්.

වචනයක් හ‍රි කියලා ඒ හිත හදපන් බන්.. කෞරු නැතත් උබට මන් ඉන්නවා කියලා කියපන්. මැරෙන්න යන හිතකට ඒ වචන ටිකත් හය්යක් බන්.depression කියන්නේ සෙල්ලමක් නෙවෙයි. විහිළුවක් නෙවෙයි. හොද හිත්, ඕනිවට වඩා අවංක හිත් හ‍රි අසරණයි බන් හැමදාම. උන් එක්ක ඉදපන්.

Miss you forever
-Copy-
-hello world-

11/08/2022

𝔸𝕝𝕠𝕟𝕖 💔

09/08/2022

හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ 🥀😌

𝓈𝓉𝓇𝑜𝓃𝑔𝑒𝓈𝓉 𝒽𝑒𝒶𝓇𝓉𝓈..✍️
05/08/2022

𝓈𝓉𝓇𝑜𝓃𝑔𝑒𝓈𝓉 𝒽𝑒𝒶𝓇𝓉𝓈..✍️

05/08/2022

💔🥀

04/08/2022

𝒩𝑜 𝓂𝑜𝓇𝑒 💔

✍️ 🤵👰
04/08/2022

✍️ 🤵👰

04/08/2022

𝕋𝕙𝕒𝕥 𝕥𝕚𝕞𝕖 𝕚𝕤 𝕘𝕠𝕟𝕖 🥀

....𝕀 𝕗𝕖𝕝𝕥 𝕚𝕥 🥀
04/08/2022

....𝕀 𝕗𝕖𝕝𝕥 𝕚𝕥 🥀

𝐻𝒶𝓅𝓅𝒾𝓃𝑒𝓈𝓈 ✍️🍃
03/08/2022

𝐻𝒶𝓅𝓅𝒾𝓃𝑒𝓈𝓈 ✍️🍃

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 𝐃𝐞𝐞𝐩 𝐚𝐟𝐟𝐞𝐜𝐭𝐢𝐨𝐧 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share