Dhammaexplorer

  • Home
  • Dhammaexplorer

Dhammaexplorer We are small organization dedicated to propagating the Dhamma.

මේ පොත නම් අපි හැමෝම කියවන්න ඕනීම පොතක්.අපි හැමෝම පොත් කියවලා තියනවානේ,සමහර පොත් අපිට එක දිගට කියවලා ඉවර කරන්න බෑ, එතකොට...
13/08/2024

මේ පොත නම් අපි හැමෝම කියවන්න ඕනීම පොතක්.

අපි හැමෝම පොත් කියවලා තියනවානේ,
සමහර පොත් අපිට එක දිගට කියවලා ඉවර කරන්න බෑ, එතකොට අපි මොකද කරන්නේ පොඩි සලකුණක් දානවා නවත්තපු තැන mark කරගන්න, ආයී අපි ආවම අර නවත්තපු තැනින් තමයි පොත කියවන්නේ. ලොකු පොතක් උනත් දවසකට පිටුවක්,ජේදයක්,වචනයක්,අකුරක් හරි කියෙව්වොත් කොච්චර ලොකු උනත් දවසක ඒක කියවලා ඉවර කරන්න පුලුවන් වෙයි.ඒ නිසා පොත කියවලා ඉවර කරන්න ඕනී නම් පොඩ්ඩ, පොඩ්ඩ හරි කියවන්න.

හිතන්න බෞද්ධයෝ විදිහට අපේ එකම පැතුම නිර්වානයනේ, එහනම් නිවනට යන ගමනත් මේ පොත වගේ තමයි, ඔයා පුළුවන් උපරිමෙන් දන් දෙන්න, පොඩී කියලා අත අරින්න එපා, සිල් ගන්න පොඩියට හරි පන්සිල් වලින් හරියට සිල් පද රකින්න බලන්න, භාවනාවත් කරන්න. අඩුම එක විනාඩියක් හරි වාඩි වෙලා ඉන්න උත්සහ කරන්න භාවනා ඉරියව්වෙන්.මේවා දැන් කරොත් කවදා හරි මේවා ලේසි වෙයි අයි කරද්දී, දැන් ඔයාට මේවා කරන්න බෑ නම් ඒ සංසාරේ පුරුදු කරලා නෑ, එක්කෝ පුරුදු කරලා තවම ඔයා දන් නෑ, ඒ නිසා උත්සහ කරන්න අද ඉදන්ම.

මේක හොදට තෙරුම් ගන්න පුලුවන් භාවනා කරන්න ගියාම, කලින් ජීවිතේක භාවනාවක් වඩලා තියේ නම් ඒ භාවනාව බොහොම පහසුවෙන් වැඩෙනවා.
ඒ වගේම සීලයේදී කලින් ජීවිතේක සීලයක් රැකලා නම් මේ ජීවිතේ බොහොම පහසුවෙන් ඒ සිලේ රකින්න පුලුවන් වෙනවා, ඒ නිසා මේවට පොඩි හරි උත්සහයක් ගන්න, නිවන ගැන පොඩි හරි අදහසක් තියේ නම්. නිවන් සැප ලැබේවා කිව්වට ඒක ලැබෙන් නෑ.

අපි සරණ යන භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවාගන්න උත්සහ කරනවා වගේ මේ දේ කරන්න කියලා, ඒත් අපි ඔක්කෝටම ඒ ගින්න නිවන්න එහෙම උවමනාවක් තවම නෑනේ,
ඒ නිසා උත්සහ කරන්න පොඩි දෙයක් හරි කරන්න ඒ ගින්න නිවන්න.

මූලික අදහස:- උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සෙගේ ධර්ම දේශනාවක් ඇසුරෙන්.
මේම ධර්ම දානය නිවන් පිණිසම හේතු, වසනා වේවා...!

තෙරුවන් සරණයි...!

පසු සටහන - නිවන් මාර්ගය පොත කියා මෙහි සදහන් කර ඇත්තේ උපමාවකටය. පොතක් කියවා නිවන් දැකිය නොහැකිය. නිවන යනු ප්‍රායෝගික වැඩ පිලිවෙලකි. එය අවබෝධ කල යුතු දෙයකි. මෙහි සදහන් වන්නේ අපි ලොකු පොතක් කියවන විට එය පොඩ්ඩ පොඩ්ඩ හෝ කියවා කියවන තැන ලකුණු කර යන ගමන මෙන් මේ භවයේදී නිවන් දැකීම උදෙසා පොඩ්ඩ පොඩ්ඩ හෝ වැඩ කල යුතු බවයි. එවිට ඊලග භවයකට ගියහොත් එහිදී මේ වැඩ පොත මගින් කියවානවත්වා නැවත කියවිය හැකි මෙන් ඒ වැඩත් කල හැකි බවයි.

https://youtu.be/8Psg8ImgZnM
11/08/2024

https://youtu.be/8Psg8ImgZnM

මහ සයුරෙත් බුද්ධ ශාසනයෙත් ඇති ආශ්චර්ය කරුණු 8අද අපි මේ වීඩියෝ එකෙන් අපි කතාකරන්නේ උතුම් බුද්ධ ශාසනයේ මහ සයුරෙත් ඇ....

අපවත් වී වදාළ අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ලොකු ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනයද සිහිපත් කොට,  ප්‍රින්සි සුරවීර මැතිණිය හා එතුම...
27/04/2024

අපවත් වී වදාළ අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ලොකු ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනයද සිහිපත් කොට,

ප්‍රින්සි සුරවීර මැතිණිය හා එතුමියගේ දියණියගේ හා පවුලේ සැමගේ බැතිබර ආරාධනයෙන් හා දායකත්වයෙන්, තවත් බොහෝ දෙනෙකුගේ බැතිබර දායකත්වයෙන් හා උපකාරයෙන්,

ස්වර්ණමාලී මහා සෑ රජුන් අභියසදී සිදුකරන විශේෂ පට්ඨාන දේශනාව සහ පූජාව: අප්‍රේල් 28 වන ඉරු දින සවස 5 සිට රාත්‍රි 10 දක්වා පැවැත්වීමට නියමිතයි.

ධර්ම දේශකයානන් වහන්සේ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

🌷🌷🌷🌷🌷🌷🌷
ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ හා හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන්වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු ස්වාමීන්වහන්සේලාටත් මියගිය සියළු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමටත් විශේෂයෙන් බලාපොරොත්තු වේ.


අප්‍රේල් | 28 , 2024 | ප.ව. 5.00 සිට රාත්‍රි 10.00 දක්වා (ශ්‍රී ලංකා

➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
https://www.facebook.com/InstituteOfTheravada/

➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
https://youtube.com/c/IITInternationalInstituteofTheravada

➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව :
https://www.facebook.com/InstituteOfTheravada/
🖥 නිල යූටියුබ් නාලිකාව:
https://youtube.com/c/IITInternationalInstituteofTheravada
🖥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව :
https://t.me/iit_si_sl
🖥 නිල වයිබර් නාලිකාව :
https://tinyurl.com/35jz7vdv

☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

https://youtu.be/wcZxT6pki0o?si=CGeWV5D9YWFLRaz6
16/01/2024

https://youtu.be/wcZxT6pki0o?si=CGeWV5D9YWFLRaz6

ද්වේෂයේ විවිධ ස්වරූප මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ද්වේෂයේ විවිධ ස්වරූප ගැනයි. මේ ගැන අභිධර්මය ආශ්‍රයෙන් සරලව පැහ...

04/01/2024

උගන්ඩාවේ බුදු දහම...!
🙏🙏🙏

https://youtu.be/8-08l48seEo?si=4vPNy2g9dpuHA5wI
03/01/2024

https://youtu.be/8-08l48seEo?si=4vPNy2g9dpuHA5wI

AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද බුදුරජාණන් වහන්සෙගේ පින්තූර ඔබත් භාවිතා කරනවද? තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද බුදුරජාණ...

25/12/2023

Buddhism in Belgium

https://youtu.be/wZgvYuKJ6X0
25/12/2023

https://youtu.be/wZgvYuKJ6X0

බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථා | Special Moments in the Life of Lord Buddha.මෙම වීඩියෝව බුදුරජනාන් වහන්සේගේ ජිවිතයේ සුවිශේෂී අවස්ථා ඇසුරෙන් ...

16/12/2023

සුරකිමු ජීවිතයක් දන්දෙමු ලේ බිදක්...!

2023/12/18 වන දින අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ...හැකි අය සම්බන්ධ වෙන්න ..🙏🙏🙏

16/12/2023

Urgent ❤🙏

තෙරුවන් සරණයි...!ගෝඩාක් දෙනෙක් මේ දවස්වල ආකර්ෂණ නීතිය ගැන කතා කරනවා. ඉතින් තවත් සමහර අය මේ ආකර්ෂණ නීතිය එක්ක බුදු දහම ගල...
19/11/2023

තෙරුවන් සරණයි...!

ගෝඩාක් දෙනෙක් මේ දවස්වල ආකර්ෂණ නීතිය ගැන කතා කරනවා. ඉතින් තවත් සමහර අය මේ ආකර්ෂණ නීතිය එක්ක බුදු දහම ගලපන්නත් උත්සහ කරනවා. මේ video එකෙන් මම කතා කරන්නේ බුදු දහම හා ආකර්ෂණ නීතිය ගැන. Video එක බලලා ඔබේ අදහසත් කියන්න.
👇👇👇👇

බුදුදහම හා ආකර්ෂණ නීතිය |Buddhism and LOAබුදුදහම හා ආකර්ෂණ නීතිය ගැන පුවත්පත්වල, රුපවාහිනී මාධ්‍යවල, සමාජ මාධ්‍ය ජාලාවල බො.....

සංහිඳ පාමුල 2023දිරියෙන් නැගෙන මතු පරපුරක් උදෙසා...ලේ දන්දීමේ කඳවුර 🩸සැප්තැම්බර් 13පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා පශු වෛද්...
11/09/2023

සංහිඳ පාමුල 2023
දිරියෙන් නැගෙන මතු පරපුරක් උදෙසා...

ලේ දන්දීමේ කඳවුර 🩸

සැප්තැම්බර් 13
පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා
පශු වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී

පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය

https://youtu.be/xvDfsQi3GLk
30/08/2023

https://youtu.be/xvDfsQi3GLk

තෙරුවන් සරණයි...!අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ යම රජතුමා ගැනයි. යම රජතුමා ඉන්න තැන, යම රජුගේ කාර්යන්, ඇසුර ලෝකය, යාම...

https://youtu.be/QH9AirjShqo
01/06/2023

https://youtu.be/QH9AirjShqo

තෙරුවන් සරණයි...!තිරිසන් සතුන්ටත් අපිට වගේම පව් සිද්ධ වෙනවද?මේ ගැන කතා කරන්න හිතුනේ සමාජ මාධ්‍ය වල මේ සම්බන්ධයෙන් .....

https://youtu.be/C7FVZ-2gqPo
12/05/2023

https://youtu.be/C7FVZ-2gqPo

සත්වයන් මැරෙන ආකාර 4 | මරණෝත්පත්ති චතුෂ්කයතෙරුවන් සරණයි...!බුදුරජාණන්වහන්සේ සත්වයන් මැරෙණ ආකාර හතරක් දේශනා කොට වද....

03/04/2023

බුදුන් වහන්සේ දේශනා කල අහර පාලන ක්‍රම. | Intermitting Fasting & OMADSource Links මුලාශ්‍ර යොමු පහතින් 👇👇👇What Is 16/8 Intermittent Fasting?👇👇👇https://...

https://youtu.be/ETkZI6kdEHU
19/03/2023

https://youtu.be/ETkZI6kdEHU

නවාංග ශාස්තෘ ශාසනය | Nawanga Shasthru Shasanayaනවාංග ශාස්තෘ ශාසනය ගැන දන්නවද? ගොඩක් අය මේක හලා තිබ්බට හරියටම ඒ ගැන විස්තර දන් නෑ. ඉත.....

https://youtu.be/CGhIiUus8rc
19/02/2023

https://youtu.be/CGhIiUus8rc

දානයේ මූලික අරමුණ ? | Danaye mulika aramuna?ලංකාවේ ගොඩක් අය දන් දුන්නට, දන් දීමේ අරමුණ හරියටම දන්නේ නෑ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ද....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dhammaexplorer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dhammaexplorer:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share