Lankan cricket

  • Home
  • Lankan cricket

Lankan cricket Giving cricket updates in Srilanka and as well as world cricket info

17/01/2024

දැන්වත් තේරුම් ගනින් දසුන්ගෙන් captaincy එකයි bowling changing එකයි වෙනම ලෙවල් එකක තිබුනේ කියලා

 🔴ඔන්න සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රීලංකා විස්සයි විස්ස සංචිතය නිළ වශයෙන් නම් කරලා🔴හොදම වැඩේ කියන්නේ ODI හොදට කරන ඇන්ජ...
09/01/2024



🔴ඔන්න සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රීලංකා විස්සයි විස්ස සංචිතය නිළ වශයෙන් නම් කරලා
🔴හොදම වැඩේ කියන්නේ ODI හොදට කරන ඇන්ජෙලෝ මැතිව්ස්,දනංජය සිල්වා, කමිදුව මේ t20 එකට දාලා 😂

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන තරගාවලියේ කාල සටහන Afghanistan Tour of Sri Lanka 2024Test - February 2-6 - at SSC (only one t...
09/01/2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන තරගාවලියේ කාල සටහන

Afghanistan Tour of Sri Lanka 2024

Test - February 2-6 - at SSC (only one test)

🔰 ODI Series

🔹9th Feb - 1st ODI - R Premadasa Stadium
🔹11th Feb - 2nd ODI - R Premadasa Stadium
🔹 13th Feb - 3rd ODI - R Premadasa Stadium

🔰 T20i Series

🔹 17th Feb - 1st T20i - Rangiri Dambulla International Cricket Stadium
🔹19th Feb - 2nd T20i - Rangiri Dambulla International Cricket Stadium
🔹21st Feb - 3rd T20i - Rangiri Dambulla International Cricket Stadium

හාට් ඇටෑක් කතා වැඩක්නම් නෑ උගන්ඩාවෙනුත් කාපු රටකට තටමලා තටමලා ගැහුවා එච්චරයි. බෝලින්නම් හොඩ්ගයි බැටින්නම් කතා කරලා වැඩක්...
08/01/2024

හාට් ඇටෑක් කතා වැඩක්නම් නෑ උගන්ඩාවෙනුත් කාපු රටකට තටමලා තටමලා ගැහුවා එච්චරයි. බෝලින්නම් හොඩ්ගයි බැටින්නම් කතා කරලා වැඩක් නෑ


අන්තිමේදී වැන්ඩා දුන්නු සප් එක මැච් එක ගොඩදාන්න වැන්ඩා දුශීයි බෝලෙන් වගේම බැට් එකෙනුත් උපරිමේ කළා 😎👍
08/01/2024

අන්තිමේදී වැන්ඩා දුන්නු සප් එක මැච් එක ගොඩදාන්න
වැන්ඩා දුශීයි බෝලෙන් වගේම බැට් එකෙනුත් උපරිමේ කළා 😎👍

 🔴ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කරන අන්දමට සිම්බාබ්වේ කණ්ඩායම සමගින් අද පැවැත්වෙන දෙවන තරගයට වනිදු හසරංග ක්‍රීඩා කිරීමට බොහ...
08/01/2024



🔴ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කරන අන්දමට සිම්බාබ්වේ කණ්ඩායම සමගින් අද පැවැත්වෙන දෙවන තරගයට වනිදු හසරංග ක්‍රීඩා කිරීමට බොහෝ ඉඩකඩක් ඇත.

07/01/2024

තමාගේ තුන්වන ශතකය හයකින් ගැහුවේ චරියා 😎

06/01/2024

හුංගම එක්ස්ප්‍රස් 😎

Match called of
06/01/2024

Match called of

හුංගම හී සැරිය එක ඕවරෙන් දෙන්නෙක්වම ගත්තා 😎❤️ZIM 12/2 (Match stopped due to Rain)
06/01/2024

හුංගම හී සැරිය එක ඕවරෙන් දෙන්නෙක්වම ගත්තා 😎❤️

ZIM 12/2 (Match stopped due to Rain)

Janith Liyanage ODI debut for Sri Lanka.  🇱🇰🏏🇿🇼
06/01/2024

Janith Liyanage ODI debut for Sri Lanka. 🇱🇰🏏🇿🇼

අලුත් අවුරුද්දේ අලුත විදියට වැඩේට බහින වනියා
06/01/2024

අලුත් අවුරුද්දේ අලුත විදියට වැඩේට බහින වනියා

ජයග්‍රහණය අත්වෙන සුභම සුභ දවසක් වේවා!
06/01/2024

ජයග්‍රහණය අත්වෙන සුභම සුභ දවසක් වේවා!


12/12/2023
මම නෙවේ අරවින්ද සිල්වා කියන්නේ හොදේ 😎👍
12/12/2023

මම නෙවේ අරවින්ද සිල්වා කියන්නේ හොදේ 😎👍

🚨   🚨 මෙවර අයි.පී.එල් තරගාවලියේදී මූලික ලංසුවට ඉදිරිපත් වු ශ්‍රි ලංකා ක්‍රීඩකයන් අතරින් 8 දෙනෙකු පමණක් මෙවර අයි.පී.එල් ව...
12/12/2023

🚨 🚨

මෙවර අයි.පී.එල් තරගාවලියේදී මූලික ලංසුවට ඉදිරිපත් වු ශ්‍රි ලංකා ක්‍රීඩකයන් අතරින් 8 දෙනෙකු පමණක් මෙවර අයි.පී.එල් වෙන්දේසියේදී සලකා බලයි.

✅ වනිදු හසරංග
✅ ඩිල්ශාන් මධුශංක
✅ කුසල් මෙන්ඩිස්
✅ දුශ්මන්ත චමීර
✅ ලහිරු කුමාර
✅ චරිත් අසලංක
✅ දසුන් ශානක
✅ නුවන් තුශාර

මේ අතරින් කී දෙනෙක් වෙන්දේසි වේවිද ??? 👀

🚨 BREAKING 🚨ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු , දඟ පන්දු පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු කි...
12/12/2023

🚨 BREAKING 🚨

ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු , දඟ පන්දු පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු කිහිපයක් ඉදිරියේදී වෙනස් වීමට සූදානමක් ඇති බව දසත ලංකා පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටියි. 👀

මේ පොටෝ එක නිකන් දැම්මේ 😎😯

කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වෙයි 0(1)😥💔
25/06/2023

කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වෙයි 0(1)😥💔

පන්දු යැවීමේදී,▪️වනිඳු හසරංග         Overs 7.2 | Runs 13 | Wickets 5▪️ලහිරු කුමාර         Overs 8 | Runs 22 | Wickets 3▪...
23/06/2023

පන්දු යැවීමේදී,

▪️වනිඳු හසරංග
Overs 7.2 | Runs 13 | Wickets 5

▪️ලහිරු කුමාර
Overs 8 | Runs 22 | Wickets 3

▪️ කසුන් රාජිත
Overs 6 | Runs 17 | Wickets 1

❤️🔥🏏🇱🇰

https://youtu.be/gm1RG3uqj0I
31/05/2023

https://youtu.be/gm1RG3uqj0I

In day after tomorrow will start Srilanka and Afganistan odi series 2023.Fisrt odi match will june 2 and second odi match june 4, third odi match 07 will hel...

https://youtu.be/VZsjFqpPuYM
12/05/2023

https://youtu.be/VZsjFqpPuYM

•This Channel giving all cricket updates in world and srilanka day to day•Also Cricket info,Live cricket updates,Live cricket score,Srilanka cricket updates...

විරාට් කෝලී තම කුඩාකල පුහුණුකරූ රාජ් කුමාර් ශර්මා මුන ගැසුනූ විට😎පිදිය යුත්තන් පුදන සුපිරී ඩයල් එකක් කොලී 😌❤
07/05/2023

විරාට් කෝලී තම කුඩාකල පුහුණුකරූ රාජ් කුමාර් ශර්මා මුන ගැසුනූ විට😎

පිදිය යුත්තන් පුදන සුපිරී ඩයල් එකක් කොලී 😌❤

  Good News at SSC 🚨2nd WODI match between 🇱🇰 and 🇧🇩 Will be started 1.15 pm ( Local Time )Toss - 12.55 pm ( Local Time ...
04/05/2023



Good News at SSC 🚨

2nd WODI match between 🇱🇰 and 🇧🇩 Will be started 1.15 pm ( Local Time )

Toss - 12.55 pm ( Local Time )

30 Overs Per Side

Lucknow මැච් එකට පස්සේ dressing room එකේදී කියලා තියෙන්නේ
04/05/2023

Lucknow මැච් එකට පස්සේ dressing room එකේදී කියලා තියෙන්නේ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lankan cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share