Mention your pig 🐷🤍
#viral #viralreel #viewers #love
A strange illusion in his two eyes <🤍👀
"I need a hug , a long , tight hug." 🤍
කවදාවත් හිමිනොවන බව
දැන දැනත්,🥹
දෛවය සමහර හදවත්
මුනගස්වනව හරිම සුන්දර විදියට ☺️🕊️
මනුස්සයෙක්ට ලැබෙන්න ඕනි,
මම ඔයාව තෝරගත්තු එක ගැන
අදටත් සතුටුයි කියලා
කවදහරි කියන්න පුළුවන් මනුස්සයෙක්ව 🥹❤️
I'm gonna hold you forever my girl 🥺🤍
No words.Just feelings 🥺❤️
අපි දෙන්න අතර වෙන කතාබහ හරිම පුංචි දෙයක් වෙන්න පුළුවන්...
ඒත් හිතට ඒක මාර සැනසීමක්! 🥺❤️
සමහර දේවල් කියන්නෙ නැත්තේ
හේතුවක් නිසා 😊🖤
මතකය නැතිව ගියද
නුඹ මා අසලින් රැඳෙන විට
නැවත මතකය වුවද පැමිණිය හැකිය...
එයයි ප්‍රේමය.... 🥺💗
නිල් පාට පිරුණු අහසයි මුහුදයි එක්වෙන
සිතිජ මායිම දිහා බලාගෙන
නුඹ එක්ක ගෙවෙන හවස්වරු
හරි ලස්සනයි....🩵☺️
විටෙකදී ජීවිතය සම්පුර්ණයි කියා
දැනෙන්නට බෝහෝ දේ අවැසි නැත
අවැසි වන්නේ තමන් ආදරය කරන අය
අවසි විට ළග හිදීම පමණයි 🤍
ඔයාට කවදාවත් බැහැ ඒක තේරුම් ගන්න...
මටත් කවදාවත් බෑ ඒක විස්තර කරන්න... 🥺😌
වැරදි හමුවීම් වලින් හෙම්බත් උනු
මිනිස්සුන්ට
හොදම හමුවීම් වලින් සැනසීම ලැබෙන්න ඕනී.🤍
ඇත්තටම කොල්ලෝ ඇබ්බැහි වෙන්නෙම,,
අම්මා වගේ බලාගන්න,
අම්මා තරම් ම ආදරේ කරන කෙල්ලන්ට 🥺💕
කොළ හැලුනත්, මල් හැලුනත්,
මුල් ,ගස් අල්ලන් ඉන්නවා,
හරියට ඔයා මාව අල්ලන් ඉන්නවා වගේ 🥺♥️
කරපු පව් ගෙවලා ඉවර උන දවසක් තිබුනොත් මටත් හමුවෙයි,
මම හොයපු ජීවිතේ...👩❤️👨👣🌴
නිම නොවන කතාවක පටන් ගැනම 😇❤️🌻