28/02/2024
මීයෙක් හිටියේ Srilankan ඇතුලේ විතරක්ම නෙවෙයි. තව ඕන තරම් සිදුවීම් ඉතිහාසයේ වෙලා තියනවා. ගුවන්යානයක් කියන්නෙ මගීන් සිය ගණනක් එක්ක අඩි 33000ක් වගේ ඉහල අහසේ ගමන් කරන යානයක්. එක වයර් එකකට හරි මීයාගෙන් හානියක් උනා නම් ජීවිත සිය ගානක් අවධානමක. එතකොටත් මේ හිනා වෙන අය හිනා වෙන්නෙත් UL එකටමයි. මීයෙක් අල්ලගන්න බැරි Srilankan Airlines කියලා 😐💔